මේ හැම එකම රටින් ගෙන්නන විදියට ඊලඟ ඡන්දෙට ජෙප්පොත් ගෙන්නන්න වෙයිද? 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    යකෝ මුලින් හාල් ගෙන්නුවා, දැන් ලූනු ගෙන්නන වෙයිලු, ඒ අස්සෙ ලුනුත් ගෙන්න වෙයිලු.

    ඉස්සරනම් සීයට කිව්වේ වික්කමසිංහ කියලා, මේ යන විදියට කලු කොටාට මොකක් කියන්න වෙයිද?

    "ආනයන කුමාර දිසානයක" ලස්සනයි වගේ 🤭 🤭
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    රනිල් බැනුම් අහ අහා එකතු කරපු ඩොලර් සංචිතය ඉවරයි මාසෙන් මේ යන විදියට. විදෙස් විනිමයත් ගිය මාසේ අඩුයි කලින් සැරයට වඩා.

    මේ සැරේ මාලිමවට කියලා කමිස ඇදගෙන රට ඉදං ආපු එවුන් කෝ දැන්? අර එවනවා කිව්වා ඩොලර් එවලා නැද්ද?

    මාලිමාවේ කමිසයක් ඇදගෙන හාල්, පොල්, ලුණු පෝලිමේ ඉන්න වෙන්නේ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අනුර කරන කරන දේ බැක්ෆයර් වෙනවනේ බන්. දැන් නම් පොරගැන පොඩි අනුකම්පාවකුත් හිතෙනවා