Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ හෑල්ලු වන්නේ ජාතියේ අනාගතයයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Private consultation කරන කට්ටිය මෙම වර්ජනය දේවාශීර්වාදයක් ලෙස සලකා දවස පුරා Private consultation කරම්න් ලක්ෂ ගණන් උපයති. මම දන්නා ඉංජිනේරු ප්‍රීඨ මාහාචාර්ය වරයෙක් වර්ජනය නැතිව වුවද පෞද්ගලික ආයතනයක සේවය කරම්න් උපයන මුදල දළ වශයෙන් මසකට ලක්ෂ 5 පමණ වේ.

මොවුන්ට රාජකාරි කාලයක් ලෙස වෙන් කළ කාලයක් නැත. අත්සන් කිරීමට පොතක්/ලේඛණයක් නැත. අවම වශයෙන් දිනපතා රාජකාරී ස්ථානයට වාර්තා කිරීමටවත් මොවුන් නීතියෙන් බැඳී නැත. වර්ජනය නිසා සිදුවී ඇත්තේ ඉඳහිට හෝ විශ්ව විද්‍යාලය වෙත යාමේ අවශ්‍යතාවයද නැති වීමයි.

වර්ජනය නිසා කෙළවී ඇත්තේ Private consultation නොකරන අයට පමණක් බව වටහා ගන්න.

මේ ලිපියේ නැවත නැවතත් කියන්නේ 6% ක ඉල්ලීම ගැන පමණි. තමන්ට කිසිම සම්බන්ධයක් නැත බැංකු වැටුප් තල ඉක්මවා යන වැටුපක් ඉල්ලීම ගැන වචනයක් වත් නැත.

1. බැංකු සේවකයන් වැටුප් ලබන්නේ තමන් සාමූහිකව උපයන ලාභයෙනි. එය ජනතා බදු මුදලින් ගෙවන්නේ නැත. එය රජයේ වැය ශීර්ෂයක් නොවේ. මොවුන් ඉල්ලා සිටින්නේ එම මට්ටම්ද ඉක්මවන වැටුපක් ජනතා බදු මුදලින් තමන්ට ගෙවන ලෙසයි.

2. මෙසේ ඉල්ලීම් කළද ඔවුන් තමන්ගේ රාජකාරිය ගැන ජනතාවට වග කියන්නේ නැත. එනම් ඔවුන් දිනපතා රාජකාරී කරන බවට වගකීමක් නැත. රාජකාරී වෙලාවේ බිස්නස් කලද ඒ බව පැමිණිළි කිරීමට ආයතනයක් හෝ නිළධාරියෙක් නැත. එය වරදක් ලෙසද නොසැළකේ. මේ කුමන විහිළුවක්ද?

3. විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් සිසුන්ට ගල් පැලෙන බොරුවක් කීවා යයි සිතන්න. මෙය පැමිණිළි කිරීමට ආයතනයක් හෝ නිළධාරියෙක් සිටීද? කොහෙත්ම නැත. එනම් තමන්ගේ අත්‍යාවශ්‍ය රාජකාරිය පැහැර හැරියත් ඒ බවට ජනතාවට ඔවුන් වග කියන්නේ නැත.

4. බැංකු නිලධාරියෙක් නොදන්වා වැඩට නොගියොත් එදිනම ඔහුට VOP වදිනු ඇත. විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් නොදන්වා මාස ගණන් වැඩට නොගියද කිසිවක් සිදු නොවේ. අධ්‍යයන නිවාඩු ඉවර වී මාස ගණන් සේවා ස්ථානයට වාර්තා නොකරන අය එමට සිටිති.

මෙවැනි කිසිවෙකුට වග නොකියන කිසිම අධීක්ෂණයක් නැති, විනය පරීක්ෂණ, දඩුවම් නැති රාජකාරියක් කරන අය මෙතරම් ඉහළ වැටුප් තල ජනතා බදු මුදලින් ඉල්ලීම සාධාරණද?

[QUOTE="yasas bandara, post: 13380371, member: 246044"] [B][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue]Private consultation කරන කට්ටිය මෙම වර්ජනය දේවාශීර්වාදයක් ලෙස සලකා දවස පුරා [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Private consultation [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]කරම්න් ලක්ෂ ගණන් උපයති. මම දන්නා ඉංජිනේරු ප්‍රීඨ මාහාචාර්ය වරයෙක් වර්ජනය නැතිව වුවද පෞද්ගලික ආයතනයක සේවය කරම්න් උපයන මුදල දළ වශයෙන් මසකට ලක්ෂ 5 පමණ වේ. මොවුන්ට රාජකාරි කාලයක් ලෙස වෙන් කළ කාලයක් නැත. අත්සන් කිරීමට පොතක්/ලේඛණයක් නැත. අවම වශයෙන් දිනපතා රාජකාරී ස්ථානයට වාර්තා කිරීමටවත් මොවුන් නීතියෙන් බැඳී නැත. [COLOR=Red]වර්ජනය නිසා සිදුවී ඇත්තේ ඉඳහිට හෝ විශ්ව විද්‍යාලය වෙත යාමේ අවශ්‍යතාවයද නැති වීමයි. [/COLOR] වර්ජනය නිසා කෙළවී ඇත්තේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Private consultation [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]නොකරන අයට පමණක් බව වටහා ගන්න. මේ ලිපියේ නැවත නැවතත් කියන්නේ 6% ක ඉල්ලීම ගැන පමණි. තමන්ට කිසිම සම්බන්ධයක් නැත බැංකු වැටුප් තල ඉක්මවා යන වැටුපක් ඉල්ලීම ගැන වචනයක් වත් නැත. 1. බැංකු සේවකයන් වැටුප් ලබන්නේ තමන් සාමූහිකව උපයන ලාභයෙනි. එය ජනතා බදු මුදලින් ගෙවන්නේ නැත. එය රජයේ වැය ශීර්ෂයක් නොවේ. මොවුන් ඉල්ලා සිටින්නේ [COLOR=Red]එම මට්ටම්ද ඉක්මවන වැටුපක් ජනතා බදු මුදලින් තමන්ට ගෙවන ලෙසයි[/COLOR].:rolleyes: 2. මෙසේ ඉල්ලීම් කළද ඔවුන් තමන්ගේ රාජකාරිය ගැන ජනතාවට වග කියන්නේ නැත. එනම් ඔවුන් දිනපතා රාජකාරී කරන බවට වගකීමක් නැත. රාජකාරී වෙලාවේ බිස්නස් කලද ඒ බව පැමිණිළි කිරීමට ආයතනයක් හෝ නිළධාරියෙක් නැත. එය වරදක් ලෙසද නොසැළකේ. මේ කුමන විහිළුවක්ද?:rolleyes: 3. විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් සිසුන්ට ගල් පැලෙන බොරුවක් කීවා යයි සිතන්න. මෙය පැමිණිළි කිරීමට ආයතනයක් හෝ නිළධාරියෙක් සිටීද? කොහෙත්ම නැත. [COLOR=Red]එනම් තමන්ගේ අත්‍යාවශ්‍ය රාජකාරිය පැහැර හැරියත් ඒ බවට [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][COLOR=Red]ජනතාවට[/COLOR] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][COLOR=Red]ඔවුන් වග කියන්නේ නැත.[/COLOR] 4. බැංකු නිලධාරියෙක් නොදන්වා වැඩට නොගියොත් එදිනම ඔහුට VOP වදිනු ඇත. විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් නොදන්වා මාස ගණන් වැඩට නොගියද කිසිවක් සිදු නොවේ. අධ්‍යයන නිවාඩු ඉවර වී මාස ගණන් සේවා ස්ථානයට වාර්තා නොකරන අය එමට සිටිති. මෙවැනි කිසිවෙකුට වග නොකියන කිසිම අධීක්ෂණයක් නැති, විනය පරීක්ෂණ, දඩුවම් නැති රාජකාරියක් කරන අය මෙතරම් ඉහළ වැටුප් තල ජනතා බදු මුදලින් ඉල්ලීම සාධාරණද?:confused: [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom