Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ හෑල්ලු වන්නේ ජාතියේ අනාගතයයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපුර යුනි එකේ මගේ යාලුවෝ ඉන්නවා මචං ඒ අයනම් ඔහොම කියන්නේ නෑ. ජපුර ඉන්න vice chancellor හොදට ආණ්ඩුවට කඩේ යන එකෙක්නෙ, කියන්නේම ගොන් කතා මිනිහෙක්ට කතා කරන්න දන්නේ නෑ , කුණුහරුපෙන් බනිනවා මාත් අද්දැකීමෙන් තමා කියන්නේ මොකද ජපුර යුනි එකේ හොස්ටල් වගයක් අපේ ආයතනයෙන් හැදුව නිසා, මේ වගේ උන් කොහොම මේ තනතුරු වලට ආවද කියන එකත් ප්රශ්නයක් ? කොහොමත් ජපුර ගැන කතා කරන්න මම ගොඩක් අකමැති මොකද එස්.බි වගේ බුරුවනුත් ජපුර යුනි එකේ නිසා.

මම කිව්වේ එකතමා බන්..උබ ඔය කියන්නේ වෙන අය කියපු දෙයක්නේ. බහුරතයක් යුනි වල තත්වේ ඕක නෙමේ. මචන් හොදම දේ උබ පඩි චක්රලේකයක් අරන් බලපන්..

උබ කතාකරන්නේ මෙඩිකල් student කෙනෙක් වගේනේ? මචන් මොකද්ද ෆැකල්ටි එක ? අනික එහෙනම් උබ කියන විදියට දොස්තරලා private practice කරන එකත් අවුලනේ බන්??? පේරාදෙණියේ මෙඩිකල් එකේ ඔක්කොම ආචාර්යවරු private practice කරනවා ඉගැන්වීමට අමතරව  ඒ උනාට ගියපාර best results පේරාදෙණිය මෙඩිකල් එකේනේ??? මචන් එයාල private මොනවා කලත් උගන්වන එක හරියට කරනවා

මචන් මේකෙන් පැහැදිලි උබ බැංකු ක්ෂේස්ත්රයේ රැකියාවක නියැලෙන කෙනෙක් කියලා..මචන් උබ කියන විදියට බැංකු ක්ෂේස්ත්රයේද වැඩිම පඩි තියෙන්න ඕනේ??

ඇයි බන් ඔච්චර කුහක වෙන්නේ?? ඒ මිනිස්සු කෑගහන්නේ රස්සාවල් නැතුව නෙමෙයි. අනික බන් උබ බැංකු සේවයත් එක්ක විශ්ව විද්යාල සංසන්දනය කරන්න තියන සමානකම් මොනවද? බැංකු සේවයට MSc,PhD වලට වඩා සුදුසුකම් ඔනද බන්? . එතකොට අපේ පන්ති වල හිටපු පට්ටම මීටර් සෙට් එක වෙන්න ඇති Banking exam කරලා ඒවාට join උනේ  ??? Banking exam කරානම් ආචාර්ය වරුන්ටත් එතකොට ඒ හා සමාන වැටුපක් ඉල්ලන්න පුළුවන් වෙයි නේද මචන්?

මචන් මේක දැනගන්න බහුතරයක් PhD,MSc මෙහෙ යුනි වලින් කරපුවා නෙමේ. එයාලට මේ ලෝකේ ඕනෑතරම් රැකියා අවස්ථා තියනවා මෙහෙ ගන්න වැටුප වගේ දස ගුණයකට වැඩිය. මම දන්නා ආචාර්ය වරයෙක් දවසකට $600කට වැඩියෙන් හම්බ කරනවා දවසටම වැඩ කරන්නේ පැය 4-5ත් අතර කාලයක්.

දීමනා ගැන කුමන කතාද? Lecture කෙනෙක් senior වෙලා අවුරුදු 12ක් යනවා වාහන permit එක හම්බෙන්න(අවුරුදු 45 පනිනවා එතකොට)..පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙක්ට අවුරුදු 5 එකත් unlimited full permit එකක්.

මචන් තවදුරටත් මම කියන්න යන්නේ නෑ මොකද කියන දේ මොලේට යවල තේරුම්ගැනීමට නොහැකි තරම් අදබාලයෙක්නම් තවත් තේරුම් කිරීමෙන් පලක් නැති බැවිනි..

[QUOTE="Anteros, post: 13381651, member: 251515"] [COLOR="RoyalBlue"][SIZE="3"]ජපුර යුනි එකේ මගේ යාලුවෝ ඉන්නවා මචං ඒ අයනම් ඔහොම කියන්නේ නෑ. ජපුර ඉන්න vice chancellor හොදට ආණ්ඩුවට කඩේ යන එකෙක්නෙ, කියන්නේම ගොන් කතා මිනිහෙක්ට කතා කරන්න දන්නේ නෑ , කුණුහරුපෙන් බනිනවා මාත් අද්දැකීමෙන් තමා කියන්නේ මොකද ජපුර යුනි එකේ හොස්ටල් වගයක් අපේ ආයතනයෙන් හැදුව නිසා, මේ වගේ උන් කොහොම මේ තනතුරු වලට ආවද කියන එකත් ප්රශ්නයක් ? කොහොමත් ජපුර ගැන කතා කරන්න මම ගොඩක් අකමැති මොකද එස්.බි වගේ බුරුවනුත් ජපුර යුනි එකේ නිසා.[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="3"]මම කිව්වේ එකතමා බන්..උබ ඔය කියන්නේ වෙන අය කියපු දෙයක්නේ. බහුරතයක් යුනි වල තත්වේ ඕක නෙමේ. මචන් හොදම දේ උබ පඩි චක්රලේකයක් අරන් බලපන්..[/SIZE][/COLOR] [SIZE="3"][COLOR="RoyalBlue"][SIZE="3"]උබ කතාකරන්නේ මෙඩිකල් student කෙනෙක් වගේනේ? මචන් මොකද්ද ෆැකල්ටි එක ? අනික එහෙනම් උබ කියන විදියට දොස්තරලා private practice කරන එකත් අවුලනේ බන්??? පේරාදෙණියේ මෙඩිකල් එකේ ඔක්කොම ආචාර්යවරු private practice කරනවා ඉගැන්වීමට අමතරව :confused: ඒ උනාට ගියපාර best results පේරාදෙණිය මෙඩිකල් එකේනේ??? මචන් එයාල private මොනවා කලත් උගන්වන එක හරියට කරනවා[/SIZE][/COLOR] [/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"]මචන් මේකෙන් පැහැදිලි උබ බැංකු ක්ෂේස්ත්රයේ රැකියාවක නියැලෙන කෙනෙක් කියලා..මචන් උබ කියන විදියට බැංකු ක්ෂේස්ත්රයේද වැඩිම පඩි තියෙන්න ඕනේ?? :rofl: [/COLOR][/SIZE] [COLOR="RoyalBlue"][SIZE="3"]ඇයි බන් ඔච්චර කුහක වෙන්නේ?? ඒ මිනිස්සු කෑගහන්නේ රස්සාවල් නැතුව නෙමෙයි. අනික බන් උබ බැංකු සේවයත් එක්ක විශ්ව විද්යාල සංසන්දනය කරන්න තියන සමානකම් මොනවද? බැංකු සේවයට MSc,PhD වලට වඩා සුදුසුකම් ඔනද බන්? :rolleyes:. එතකොට අපේ පන්ති වල හිටපු පට්ටම මීටර් සෙට් එක වෙන්න ඇති Banking exam කරලා ඒවාට join උනේ :rolleyes: ??? Banking exam කරානම් ආචාර්ය වරුන්ටත් එතකොට ඒ හා සමාන වැටුපක් ඉල්ලන්න පුළුවන් වෙයි නේද මචන්? [/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="3"]මචන් මේක දැනගන්න බහුතරයක් PhD,MSc මෙහෙ යුනි වලින් කරපුවා නෙමේ. එයාලට මේ ලෝකේ ඕනෑතරම් රැකියා අවස්ථා තියනවා මෙහෙ ගන්න වැටුප වගේ දස ගුණයකට වැඩිය. මම දන්නා ආචාර්ය වරයෙක් දවසකට $600කට වැඩියෙන් හම්බ කරනවා දවසටම වැඩ කරන්නේ පැය 4-5ත් අතර කාලයක්. දීමනා ගැන කුමන කතාද? Lecture කෙනෙක් senior වෙලා අවුරුදු 12ක් යනවා වාහන permit එක හම්බෙන්න(අවුරුදු 45 පනිනවා එතකොට)..පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙක්ට අවුරුදු 5 එකත් unlimited full permit එකක්.:rolleyes: මචන් තවදුරටත් මම කියන්න යන්නේ නෑ මොකද කියන දේ මොලේට යවල තේරුම්ගැනීමට නොහැකි තරම් අදබාලයෙක්නම් තවත් තේරුම් කිරීමෙන් පලක් නැති බැවිනි..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom