මේ ෆිල්ම් එකේ නම මොකද්ද බන්?

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මට මතක විදිහට "නුඹ නාඩන් අපිට පිස්සු"..

    මට හොදට මතකයි පොඩි කාලේ හුස්ම හිරවෙනකං හිනා උනා ඕකට.. දැන් නම් ටිකක් කිති කවා ගන්න වෙනවා.. තාමත් හිනායනවා "යකෝ බාසෝ" කියනකොට...