මේ udemy කෝර්ස් එකේ ටොරන්ට් එකක්

Learner

Active member
  • Jul 17, 2017
    101
    122
    43
    1658646880464.png

    https://www.udemy.com/course/gettin...MIj8-2qvyQ-QIVd5hmAh1ibAzdEAAYASAAEgKcOfD_BwE

    මෙන්න මේකට මම ඊයෙත් නූලක් දැම්මා. ඒ උනාට හිතුව තරම් ප්‍රතිචාර නෑ. අනේ පුලුවන්නම් මට හොයා දෙන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    කෝස් එක නම් තියෙනවා හැබැයි මේක මම ඩව්න්ලෝඩ් කරලා ආයේ අප්ලෝඩ් කරනවට වඩා වෙන විදිහක් තියෙනවද දෙන්න? ඩේටා නෑ එච්චර දෙයක් කරන්න.

    2n6WjLp.png
     
    • Like
    Reactions: Ridunapm

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    කෝස් එක නම් තියෙනවා හැබැයි මේක මම ඩව්න්ලෝඩ් කරලා ආයේ අප්ලෝඩ් කරනවට වඩා වෙන විදිහක් තියෙනවද දෙන්න? ඩේටා නෑ එච්චර දෙයක් කරන්න.

    2n6WjLp.png
    Send me the Torrent link
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    කෝස් එක නම් තියෙනවා හැබැයි මේක මම ඩව්න්ලෝඩ් කරලා ආයේ අප්ලෝඩ් කරනවට වඩා වෙන විදිහක් තියෙනවද දෙන්න? ඩේටා නෑ එච්චර දෙයක් කරන්න.

    2n6WjLp.png
    Ona huptak පාවිච්චි කරහන්කො බං. ඕකටමයි හැදුවෙ. 👍

    Bit.ly/onahuptak

    Download link එක මේකට දාලා තමන්ගෙ drive එකට බාපන්. Drive link එක මුට share කරපං. 👍
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Try this bro . you can directly upload to google.if 15 GB not enough try google drive shared account
    https://techmody.io/download-udemy-course-by-colab/
    ඔය වැඩේ මම ලේසි කරලා තියෙනවා බං. Link එක දැම්මා run කරා. තේරෙන සිංහලෙන්ම තියෙනවා. Link එක මතක තියා ගන්නත් පට්ට ලේසියි. 👍

    https://bit.ly/onahuptak
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,744
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    ඔය වැඩේ මම ලේසි කරලා තියෙනවා බං. Link එක දැම්මා run කරා. තේරෙන සිංහලෙන්ම තියෙනවා. Link එක මතක තියා ගන්නත් පට්ට ලේසියි. 👍

    https://bit.ly/onahuptak
    Torrent /Direct Link neme lu bn. course eka thiyenne Uge udemy account eke lu :(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    කෝස් එක නම් තියෙනවා හැබැයි මේක මම ඩව්න්ලෝඩ් කරලා ආයේ අප්ලෝඩ් කරනවට වඩා වෙන විදිහක් තියෙනවද දෙන්න? ඩේටා නෑ එච්චර දෙයක් කරන්න.

    2n6WjLp.png

    @Heshan Daminda උබ කොහොමද බං udemy එකෙන් ඩවුන්ලෝඩ් කරන්නෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    කෝස් එක නම් තියෙනවා හැබැයි මේක මම ඩව්න්ලෝඩ් කරලා ආයේ අප්ලෝඩ් කරනවට වඩා වෙන විදිහක් තියෙනවද දෙන්න? ඩේටා නෑ එච්චර දෙයක් කරන්න.

    2n6WjLp.png

    Oyata pulunwanda transfer miciroservices kiyana set eken passe set eka download karala dennawath danata?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    Oyata pulunwanda transfer miciroservices kiyana set eken passe set eka download karala dennawath danata?
    12n passe access thibboth dennam

    @Heshan Daminda උබ කොහොමද බං udemy එකෙන් ඩවුන්ලෝඩ් කරන්නෙ
    download කරනවා නම් ඉතින් idm වෙන්න එපැයි. නැත්තන් මේකේ විදිහට මුළු කෝස් එකම එක පාර පුළුවන්ලු ගන්න.

    https://chrunos.com/download-udemy-course/
    ------ Post added on Jul 24, 2022 at 10:14 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    12n passe access thibboth dennam

    download කරනවා නම් ඉතින් idm වෙන්න එපැයි. නැත්තන් මේකේ විදිහට මුළු කෝස් එකම එක පාර පුළුවන්ලු ගන්න.

    https://chrunos.com/download-udemy-course/
    ------ Post added on Jul 24, 2022 at 10:14 PM

    උබ try කරලා තියෙනවද. මොන method එකද වැඩ කලේ?
     
    • Sad
    Reactions: Heshan Daminda