Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රිපාලට ප්‍රශ්ණ කිහිපයක්????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රිපාලට ප්‍රශ්ණ කිහිපයක්????

මේ පෝස්ටුව උස්සන ලද්දක් බව කරුණාවෙන් සලකන්න...!

මෛත්‍රිපාලට ප්‍රශ්ණ කිහිපයක්????

1- නුඹ මේ රටේ ජනාධිපති වුනොත් දින 100න් එම පදවිය අහෝසි කරනවා නම් එය කරන්නට

පාර්ලිමේන්තුවේ 2/3 බලය නුඹට දින 100කින් ලැබෙන්නේ කෙසේද?(ජනාධිපති ක්‍රමය අහෝසි

කරන්නට නුඹට තනිවම බැරි බව නොදන්නේද?)

2- නුඹ ජනාධිපති වුන විට එජාප නායක රනිල් වික්‍රමසිංහයන් අගමැති කරන්නේනම් සහ ජනාධිපති පදවිය

අහෝසි කරන්නේ නම් නුඹගේ තනතුර ඉන් පසුව කුමක්ද?

3- මේ රටේ මැතිවරණ ක්‍රමය දූෂිත බවත් එම ක්‍රමය අහෝසි කරන බවත් ඔබ පැවසුවා ඒ

කියන්නේ නුඹත් දූෂිත මැතිවරණය නිසාම මන්ත්‍රි ධූරය සහ ඇමති ධූර ලබා ගන් බවද?

4-18 ව්යවශ්ථා සංශෝධනයට නුඹත් ඡන්දය දුන්නේ මේ ජනාධිපති ක්‍රමය රටට අහිත කර බව

නොදැනද? නැත්නම් ඇමති කම තව දුරටත් තියා ගැනීම සඳහාද?

5-නුඹට මහින්ද ගේ පාලනය නරකයි කියන්න වසර 10ක්ම එහි සියළු වරධාන බුක්ති විඳින

කාලයේ නොපෙනුනේද?

6- සහල් මෝල් හිමියන්ට කල ජාතික අපරාධයට නුඹ පවුලේ අයට හිමි දඬුවම් දීම රාජ්‍ය බලය

යොදා යටපත් කරගෙන සිටියේ නැත්ද?

7- ආණ්ඩුව අස්ථාවර කිරිමට මාන බලන චන්ද්‍රිකා සමග කුම්ත්රණය කිරිම සදාචාරද?

8- අගමැති කම නොදුන් කේන්තියට පළි ගැනිමක් වශයෙන් මෙය නොකලායි නුඹ කියන්නේද?

[QUOTE="IO.sirisena, post: 17484499, member: 518663"] [b]මෛත්‍රිපාලට ප්‍රශ්ණ කිහිපයක්????[/b] [size=7]මේ පෝස්ටුව උස්සන ලද්දක් බව කරුණාවෙන් සලකන්න...! මෛත්‍රිපාලට ප්‍රශ්ණ කිහිපයක්???? 1- නුඹ මේ රටේ ජනාධිපති වුනොත් දින 100න් එම පදවිය අහෝසි කරනවා නම් එය කරන්නට පාර්ලිමේන්තුවේ 2/3 බලය නුඹට දින 100කින් ලැබෙන්නේ කෙසේද?(ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට නුඹට තනිවම බැරි බව නොදන්නේද?) 2- නුඹ ජනාධිපති වුන විට එජාප නායක රනිල් වික්‍රමසිංහයන් අගමැති කරන්නේනම් සහ ජනාධිපති පදවිය අහෝසි කරන්නේ නම් නුඹගේ තනතුර ඉන් පසුව කුමක්ද? 3- මේ රටේ මැතිවරණ ක්‍රමය දූෂිත බවත් එම ක්‍රමය අහෝසි කරන බවත් ඔබ පැවසුවා ඒ කියන්නේ නුඹත් දූෂිත මැතිවරණය නිසාම මන්ත්‍රි ධූරය සහ ඇමති ධූර ලබා ගන් බවද? 4-18 ව්යවශ්ථා සංශෝධනයට නුඹත් ඡන්දය දුන්නේ මේ ජනාධිපති ක්‍රමය රටට අහිත කර බව නොදැනද? නැත්නම් ඇමති කම තව දුරටත් තියා ගැනීම සඳහාද? 5-නුඹට මහින්ද ගේ පාලනය නරකයි කියන්න වසර 10ක්ම එහි සියළු වරධාන බුක්ති විඳින කාලයේ නොපෙනුනේද? 6- සහල් මෝල් හිමියන්ට කල ජාතික අපරාධයට නුඹ පවුලේ අයට හිමි දඬුවම් දීම රාජ්‍ය බලය යොදා යටපත් කරගෙන සිටියේ නැත්ද? 7- ආණ්ඩුව අස්ථාවර කිරිමට මාන බලන චන්ද්‍රිකා සමග කුම්ත්රණය කිරිම සදාචාරද? 8- අගමැති කම නොදුන් කේන්තියට පළි ගැනිමක් වශයෙන් මෙය නොකලායි නුඹ කියන්නේද? [/size] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom