Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රීගෙන් අලූත් කල්ලියක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රීගෙන් අලූත් කල්ලියක්..

මංගල, චන්ද්‍රිකාගේ සැලැස්ම කුණු කූඩෙට

දමයි.. මෛත්‍රීගෙන් අලූත් කල්ලියක්..

පොදු අපේක්ෂක

මෛත්‍රිපාල සිරිසේන

මහතාගේ ජනාධිපතිවරණට අදාලව හිටපු ජනාධිපතිනි

චන්ද්‍රිකා කුමාරතුංග හා මංගල සමරවීර යන මහත්වරුන්

විසින් සකසන ලද ප්රචාරක සැලැස්ම ඉවත දමා නව

ප්රතාරක සැලැස්මක් අනුව කටයුතු කිරීමට පොදු අපේක්ෂක

මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන, ශිරාල් ලක්තිලක, චම්පික රණවක, නන්දන

ගුණතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්යෙන් කොළඹ පිහිටි

මෛත්‍රී ගුණරත්නගේ නිවසේදී පැවති ජනාධිපතිවරණ මෙහෙයුම

සම්බන්ධයෙන් වූ සාකච්චාවකදී අවධාරණය කෙරී

ඇත්තේ ජනාධිපතිවරණ ප්රචාරක මාදිලිය වහා වෙසන් කර

යුතු බවයි.

කඩන්න උවමනා වන්නේ තීරණාත්මක සිංහල බෞද්ධ ඡන්ද

බැවින් එය සිදු කල යුත්තේ මහින්දට වඩා සිංහල බෞද්ධයෙකු

යයි පෙන්වීම මගින් බවත් සිංහල බෞද්ධ ඡන්ද දිනා ගැනීමට

නම් මහින්ද රාජපක්ෂ මහතා සමග ගැටුම්කාරී ආකාරයක්

සිදු නොකල යුතු බවත් ශිරාල් ලක්තිලක මහතා විසින්

සංඛ්‍යාලේඛණද සහිතව සඳහන් කර ඇත. ඒ වෙනුවට ජිවන

වියදම, විරැකියාව ආදී මාතෘකා මැතිවරණ

වේදිකාවේ වැඩි වැඩියෙන් මතු කල යුතු යයිද පෙන්වා දී

ඇත.ජාත්‍යන්තර යුධ අධිකරණයකට ජනාධිපති, ආරක්ෂක

ලේකම් හෝ කිසිදු රණවිරුවෙක් ගෙන යාමට ඉඩ නොදෙන බවට

පසුගියදා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මාධ්‍ය හමුවකදී

ප්‍රකාශ කර ඇත්තේ මෙහිදී ගත් තීරණයක් අනුවය.

චන්ද්‍රිකා කුමාරතුංග හා රනිල් වික්‍රමසිංහ වැඩි වශයෙන්

මතු කිරීම අවාසි දායක යයිද මෛත්‍රීපාල සිරිසේන මහතාට

පෙන්වා දී ඇති මෙම කණ්ඩායම ඒ වෙනුවට මැතිවරණ

වේදිකාව ප්‍රධාන ලෙසම මෛත්‍රීපාල සිරිසේන, සජිත්

පේ‍්‍රමදාස, චම්පික රණවක වෙත විවෘත කල යුතු බවද

අවධාරණය කර තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති පොදු අපේක්ෂක මෛත්‍රිපාල

සිරිසේන මහතා ඉතා ඉක්මනින් තමන් චන්ද්‍රිකා කුමාරතුංග

මැතිවරණ ව්‍යාපාරයෙන් පසුපසට කර දමන බව සඳහන් කර

ඇත. දෙමළ ජාතික සන්දානය සමඟ එකඟතාවයට යාම

සිංහල ඡන්ද පදනමට දැඩි බලපෑමක් සිදු කරන නිසා ඔවුන්

සමඟ ලිඛිත ගිවිසුමකට නොයා මැතිවරණයෙන් පසු

ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීමේ එකඟතාවයක් සම්බන්ධයෙන්

සොයා බැලිය යුතු බවද ඔහු සඳහන් කර ඇත.

[QUOTE="IO.sirisena, post: 17456114, member: 518663"] [b]මෛත්‍රීගෙන් අලූත් කල්ලියක්..[/b] [color=blue][size=10] මංගල, චන්ද්‍රිකාගේ සැලැස්ම කුණු කූඩෙට දමයි.. මෛත්‍රීගෙන් අලූත් කල්ලියක්.. පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණට අදාලව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා මංගල සමරවීර යන මහත්වරුන් විසින් සකසන ලද ප්රචාරක සැලැස්ම ඉවත දමා නව ප්රතාරක සැලැස්මක් අනුව කටයුතු කිරීමට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත. මෛත්‍රීපාල සිරිසේන, ශිරාල් ලක්තිලක, චම්පික රණවක, නන්දන ගුණතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්යෙන් කොළඹ පිහිටි මෛත්‍රී ගුණරත්නගේ නිවසේදී පැවති ජනාධිපතිවරණ මෙහෙයුම සම්බන්ධයෙන් වූ සාකච්චාවකදී අවධාරණය කෙරී ඇත්තේ ජනාධිපතිවරණ ප්රචාරක මාදිලිය වහා වෙසන් කර යුතු බවයි. කඩන්න උවමනා වන්නේ තීරණාත්මක සිංහල බෞද්ධ ඡන්ද බැවින් එය සිදු කල යුත්තේ මහින්දට වඩා සිංහල බෞද්ධයෙකු යයි පෙන්වීම මගින් බවත් සිංහල බෞද්ධ ඡන්ද දිනා ගැනීමට නම් මහින්ද රාජපක්ෂ මහතා සමග ගැටුම්කාරී ආකාරයක් සිදු නොකල යුතු බවත් ශිරාල් ලක්තිලක මහතා විසින් සංඛ්‍යාලේඛණද සහිතව සඳහන් කර ඇත. ඒ වෙනුවට ජිවන වියදම, විරැකියාව ආදී මාතෘකා මැතිවරණ වේදිකාවේ වැඩි වැඩියෙන් මතු කල යුතු යයිද පෙන්වා දී ඇත.ජාත්‍යන්තර යුධ අධිකරණයකට ජනාධිපති, ආරක්ෂක ලේකම් හෝ කිසිදු රණවිරුවෙක් ගෙන යාමට ඉඩ නොදෙන බවට පසුගියදා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ මෙහිදී ගත් තීරණයක් අනුවය. චන්ද්‍රිකා කුමාරතුංග හා රනිල් වික්‍රමසිංහ වැඩි වශයෙන් මතු කිරීම අවාසි දායක යයිද මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙන්වා දී ඇති මෙම කණ්ඩායම ඒ වෙනුවට මැතිවරණ වේදිකාව ප්‍රධාන ලෙසම මෛත්‍රීපාල සිරිසේන, සජිත් පේ‍්‍රමදාස, චම්පික රණවක වෙත විවෘත කල යුතු බවද අවධාරණය කර තිබේ. මෙහිදී අදහස් දක්වා ඇති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ඉතා ඉක්මනින් තමන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිවරණ ව්‍යාපාරයෙන් පසුපසට කර දමන බව සඳහන් කර ඇත. දෙමළ ජාතික සන්දානය සමඟ එකඟතාවයට යාම සිංහල ඡන්ද පදනමට දැඩි බලපෑමක් සිදු කරන නිසා ඔවුන් සමඟ ලිඛිත ගිවිසුමකට නොයා මැතිවරණයෙන් පසු ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීමේ එකඟතාවයක් සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවද ඔහු සඳහන් කර ඇත. [/size][/color][size=10][/size] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom