Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්රීමටයි මම ඡන්දේ දුන්නේ.........මගේ ඒ ගැන කිස#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්රීමටයි මම ඡන්දේ දුන්නේ.........මගේ ඒ ගැන කිස#

මෙතන මම කලින් දැම්ම පෝස්ට් ගැන දන්න මතක තියෙන අය ඉන්නවා නම් ඒ ගොල්ලන් දන්නවා මම මහින්දව බලයෙන් ඉවත් කිරීම වෙනුවෙන් කතාකළ කෙනෙක් කියලා.....

ඉතින් මේ ගැන ඕගොල්ලන්ව දැනුවත් කිරීම මගේ වගකීමක්....

ඉදිරියට ව්‍යවස්ථා සංශෝධන ගේන්න හදනවා නේ...ඕගොල්ලන් ඒ ගැන මොනාද දන්නේ?

1. රජය කිව්වේ 18 ඉවත් කරනවා

2. 17 ගේනවා

3. ජනාධිපති බලතල අඩුකරනවා කියලායි......

මම මෛත්‍රීට ඡන්දේ දෙන්න ප්‍රධානම හේතුව 18 ඉවත් කරන එක හා 17 ගේන එක....

හැබැයි විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම හෝ බලතල ඉවත් කිරීමට මම දැඩි ලෙස විරුද්ධයි....

අපේ රටේ හැමෝම ජේ ආර්ට බනිනවා විධායකය ගෙනාවා කියලා....හැබැයි ජේ ආර් විධායකය ගෙනාවේ නිකම් නෙමෙයි....ඒ කාලේ රටේ තිබ්බ ත්‍රස්තවාදයත් දැඩි ලෙස මතුවූ දෙමළ බෙදුම්වාදයත් නිසා.....

විධායකය මඟින් තනි පුද්ගලයෙක්ට නිරන්තරයෙන් මුළු රටේම බලය හිමි වුණා....ඒ මාර්ගයෙන් රටට අවශ්‍ය හා සංවේදී තීන්දු තීරණ පාර්ලිමේන්තුවේ බාධාවක් නැතිව කරන්න පුළුවන් වුණා.....

විධායක ක්‍රමය මේ රටේ ඒකීය පැවැත්මට හා දමිළ ත්‍රස්තවාදය ත් බෙදුම්වාදයත් පරාජය කරන්න අවශ්‍ය වුණා.....රට ඒකීය පවත්වා ගන්නත් අවශ්‍ය වෙනවා.........

ඒ නිසා කිසිම විටක විධායකය ඉවත් කරන්න ඉඩ දෙන්න එපා.......

නමුත් අපිට ඩිධායකයේ ප්‍රශ්නයක් තියෙනවා...අපේ හිටපු හැම විධායක ජනාධිපති කෙනෙක්ම වගේ බලය අනිසි විදියට පාවිච්චි කළා......ඒකට පිළියමක් විදියට අපි 17 ගේමු....හා සුපරික්ෂාවෙන් ඉමු........

මෙතන තියෙන ලස්සන වැඩේ ඇයි මෙච්චර ටී එන් ඒ එකට තියෙන වුවමනාව කියන එකයි.

විධායකයේ බලය අඩු කරන්න ඇයි ඔච්චර අවශ්‍ය.......?

එතකොට උතුරු පළාතේ මහ ඇමතිගේ බලතල වැඩි වෙනවා......

ඒක පහසුවෙන් තේරුම්ගන්න අවශ්‍ය නම් මෙහෙම බලන්න....

දැන් අපේ රටේ ලොකුම බල කේන්ද්‍රස්ථානය ජනාධිපති (A)....පාර්ලිමේන්තුව(B) හා පළාත්සභා. (C)........

A වල තියෙන බල කේන්ද්‍රය B හා C වලට එනවා......

දැන් B වල ඉන්නේ කවුද? පාර්ලිමේන්තුව.....දැන් ඔතන ඉන්න අය ගැන දන්නවා නේ? අනික ඔතන බෙදුම්වාදී දෙමළ පක්ෂත් ඉන්නවා.....

රටට වැදගත් තීන්දු තීරණ වෙනස් කරන්න ඒගොල්ලන්ට වැඩි බලයක් ලැබෙනවා.....

අනික C වලත් ඒ විදිහටම වැඩි වෙනවා........

ඒ නිසා සිදු කරන්න යන ව්‍යවස්ථා සංශෝධන වලට අපි විරුද්ධ වෙන්න ඕනි........ඒ වගේම 18 ඉවත් කිරීම හා 17 ගෙන ඒම පමණක් කරන්න ඕනි...

[QUOTE="saradiel1, post: 17810899, member: 465221"] [b]මෛත්රීමටයි මම ඡන්දේ දුන්නේ.........මගේ ඒ ගැන කිස#[/b] [CENTER][FONT=Iskoola Pota][SIZE=5]මෙතන මම කලින් දැම්ම පෝස්ට් ගැන දන්න මතක තියෙන අය ඉන්නවා නම් ඒ ගොල්ලන් දන්නවා මම මහින්දව බලයෙන් ඉවත් කිරීම වෙනුවෙන් කතාකළ කෙනෙක් කියලා.....[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]ඉතින් මේ ගැන ඕගොල්ලන්ව දැනුවත් කිරීම මගේ වගකීමක්....[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]ඉදිරියට ව්‍යවස්ථා සංශෝධන ගේන්න හදනවා නේ...ඕගොල්ලන් ඒ ගැන මොනාද දන්නේ?[/SIZE][/FONT] [SIZE=5][FONT=Calibri][FONT=Calibri]1.[/FONT] [/FONT][FONT=Iskoola Pota]රජය කිව්වේ 18 ඉවත් කරනවා[/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri][FONT=Calibri]2.[/FONT] [/FONT][FONT=Iskoola Pota]17 ගේනවා[/FONT][/SIZE] [SIZE=5][FONT=Calibri][FONT=Calibri]3.[/FONT] [/FONT][FONT=Iskoola Pota]ජනාධිපති බලතල අඩුකරනවා කියලායි......[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][COLOR=red]මම මෛත්‍රීට ඡන්දේ දෙන්න ප්‍රධානම හේතුව 18 ඉවත් කරන එක හා 17 ගේන එක....[/COLOR][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][COLOR=red]හැබැයි විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම හෝ බලතල ඉවත් කිරීමට මම දැඩි ලෙස විරුද්ධයි....[/COLOR][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][COLOR=red]අපේ රටේ හැමෝම ජේ ආර්ට බනිනවා විධායකය ගෙනාවා කියලා....හැබැයි ජේ ආර් විධායකය ගෙනාවේ නිකම් නෙමෙයි....ඒ කාලේ රටේ තිබ්බ ත්‍රස්තවාදයත් දැඩි ලෙස මතුවූ දෙමළ බෙදුම්වාදයත් නිසා.....[/COLOR][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]විධායකය මඟින් තනි පුද්ගලයෙක්ට නිරන්තරයෙන් මුළු රටේම බලය හිමි වුණා....ඒ මාර්ගයෙන් රටට අවශ්‍ය හා සංවේදී තීන්දු තීරණ පාර්ලිමේන්තුවේ බාධාවක් නැතිව කරන්න පුළුවන් වුණා.....[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]විධායක ක්‍රමය මේ රටේ ඒකීය පැවැත්මට හා දමිළ ත්‍රස්තවාදය ත් බෙදුම්වාදයත් පරාජය කරන්න අවශ්‍ය වුණා.....[COLOR=red]රට ඒකීය පවත්වා ගන්නත් අවශ්‍ය වෙනවා.........[/COLOR][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]ඒ නිසා කිසිම විටක විධායකය ඉවත් කරන්න ඉඩ දෙන්න එපා.......[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]නමුත් අපිට ඩිධායකයේ ප්‍රශ්නයක් තියෙනවා...අපේ හිටපු හැම විධායක ජනාධිපති කෙනෙක්ම වගේ බලය අනිසි විදියට පාවිච්චි කළා......ඒකට පිළියමක් විදියට අපි 17 ගේමු....හා සුපරික්ෂාවෙන් ඉමු........[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][COLOR=red]මෙතන තියෙන ලස්සන වැඩේ ඇයි මෙච්චර ටී එන් ඒ එකට තියෙන වුවමනාව කියන එකයි.[/COLOR] [/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]විධායකයේ බලය අඩු කරන්න ඇයි ඔච්චර අවශ්‍ය.......?[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]එතකොට උතුරු පළාතේ මහ ඇමතිගේ බලතල වැඩි වෙනවා......[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5].[/SIZE][/FONT] [SIZE=5][FONT=Iskoola Pota]ඒක පහසුවෙන් තේරුම්ගන්න අවශ්‍ය නම් මෙහෙම බලන්න....[/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]දැන් අපේ රටේ ලොකුම බල කේන්ද්‍රස්ථානය ජනාධිපති ([/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]A)[/FONT][/FONT][FONT=Iskoola Pota]....පාර්ලිමේන්තුව[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri](B) [/FONT][/FONT][FONT=Iskoola Pota]හා පළාත්සභා.[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri] (C)[/FONT][/FONT][FONT=Iskoola Pota]........[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [SIZE=5][FONT=Iskoola Pota][FONT=Calibri]A [/FONT][/FONT][FONT=Iskoola Pota]වල තියෙන බල කේන්ද්‍රය [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]B[/FONT][/FONT][FONT=Iskoola Pota] හා [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]C[/FONT][/FONT][FONT=Iskoola Pota] වලට එනවා......[/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]දැන් [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]B[/FONT][/FONT][FONT=Iskoola Pota] වල ඉන්නේ කවුද? පාර්ලිමේන්තුව.....දැන් ඔතන ඉන්න අය ගැන දන්නවා නේ? අනික ඔතන බෙදුම්වාදී දෙමළ පක්ෂත් ඉන්නවා.....[/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]රටට වැදගත් තීන්දු තීරණ වෙනස් කරන්න ඒගොල්ලන්ට වැඩි බලයක් ලැබෙනවා.....[/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]අනික [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]C[/FONT][/FONT][FONT=Iskoola Pota] වලත් ඒ විදිහටම වැඩි වෙනවා........[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5]ඒ නිසා සිදු කරන්න යන ව්‍යවස්ථා සංශෝධන වලට අපි විරුද්ධ වෙන්න ඕනි........ඒ වගේම 18 ඉවත් කිරීම හා 17 ගෙන ඒම පමණක් කරන්න ඕනි...[/SIZE][/FONT] [SIZE=5] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom