Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රිපාලගේ බයාදු ප්‍රතිපත්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රිපාලගේ බයාදු ප්‍රතිපත්තිය

විග්නේස්වරන් හා සම්බන්දන්

රනිල් සිරිසේන නීති විරොධී ආණ්ඩුව සිංහලයන්ට හැර මුළු ලෝකයට ම බය ය. බටහිරට ගැතිකම් කරන පාලකයෝ ඉන්දියාවට ඕනෑ එකක් කරගැනීමට ඉඩ දී බලා සිටිති. කරගියා ගැනීමට දෙයක් නොමැතිව සිටි රනිල් හදිසියේ චණ්ඩියකු වීමට සිතා උතුරේ දෙමළ ජනතාවට ඇසෙන්නට ලංකා මුහුදු තීරයට පැමිණෙන ඉන්දීය ධීවරයන්ට වෙඩි තබන බවට ප්‍රකාශ කළේ ය.

එහෙත් ඉන්දියාවෙන් කරන ලද තරවටු හමුවේ රනිල් සියල්ල හකුළා ගත්තේ ය. අද ඔහු සිටින්නේ ඉන්දීය ධීවරයන්ට අවශ්‍ය ආකාරයට අපේ මුහුදේ මසුන් ඇල්ලීමට ඉඩ දෙන බයාදු පාලකයකු ලෙස ය.

රනිල් හා ඔහුගේ පක්ෂයේ සෙස්සෝ ජනාධිපතිවරණයකින් පසු නීති විරෝධීව බලය පික්පොකට් ගැසීමට පෙර චීනයට විරුද්ධ වූහ. ගමේ හන්දියේ කෑගසන චණ්ඩි මෙන් ඔවුහු චීනයට කරන දේ ගැන කියවූහ. බලය පික්පොකට් ගැසූ විගස වරාය නගරයෙහි හෙවත් පෝට් සිටියෙහි වැඩ නැවැත්වීමට තීරණය කළහ. අප ද සිතුවේ රනිල් සිරිසේන චීන විරෝධී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ය. එහෙත් වරාය නගරයේ වැඩ යම් දිනයක ආරම්භ කරන බව අපි දැන සිටියෙමු.

එහෙත් නීති විරෝධී පාලකයන්ට චීන විරෝධයක්වත් නැති බව අපි දැන් දනිමු. ඔවුන්ට ඇත්තේ චීන භීතිකාවකි. පාලකයෝ චීනයට බිය වෙති. නියෝජ්‍ය විදේශ ඇමති අජිත් පෙරේරා තවමත් සිතා සිටින්නේ තම නායකයන් ගැම්මක් ඇති මහා පුරුෂයන් බව ය. ඔහු සිතන්නේ වරාය නගර වැඩ අවසන් බව ය. එහෙත් රනිල් සිරිසේනට වරාය නගරයේ වැඩ නැවත ඇරඹීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. බොරු පරිසර වාර්තාවක් ඉදිරිපත් කර ඒ අනුව වැඩ ඇරඹිය හැකි යැයි මෛත්‍රිපාල කියනු ඇත. අත්දැකීම් නොමැති අජිත් පෙරේරා තවමත් යෙදී සිටින්නේ විශ්වවිද්‍යාලයීය දේශපාලනයක ය.

රනිල් හා මෛත්‍රිපාල සියළු විදේශ රටවලට බය වන අතර ලංකාවේ ද දෙමළ ජාතික සංධානයට බය වෙති. අද විග්නේස්වරන් ආණ්ඩුවට තර්ජනය කරයි. පලාලේ හා සාම්පුර් අවට අධිආරක්ෂිත කලාප බෙදාදුන් රනිල් හා සිරිසේනට අද විග්නේස්වරන් කියා සිටින්නේ වහාම ඉතිරි ආරක්ෂිත කලාප ඉඩම් ද බෙදා දෙන ලෙස ය. දෙමළ ජාතික සංධානය දෙමළෙන් ජාතික ගීය ගයයි. අද උතුරේ සිදුවන්නේ කුමක් දැයි අපි නො දනිමු. ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතියක් ගැන කතාකරන නීති විරෝධී පාලකයෝ සිංහලයන්ට උතුරේ තොරතුරු වසන් කරති. ඊනියා රාජ්‍ය නොවන ආයතනවල පඬියෝ නොඇසූ කන් ඇතිව සිටිති.

විග්නේස්වරන් ඒකීය රාජ්‍යයට විරුද්ධ ය. දෙමළ ජාතික සංධානය ප්‍රතිපත්තියක් ලෙස ඒකීය රාජ්‍යයට විරුද්ධ ය. ඔවුහු හයවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට බැඳී සිටිති. එහෙත් විග්නේස්වරන් තම දෙමළ ජාතිවාදය ප්‍රසිද්ධියේ පළකරමින් ව්‍යවස්ථාවට විරුද්ධ වෙයි. එසේ වුවත්් මෛත්‍රිපාල උතුරු පළාතේ මහා ඇමතිට බය ය. විග්නේස්වරන්ට ඕනෑ එකක් කරගැනීමට ඉඩ දී බලා සිටීම මෛත්‍රිපාලගේ බයාදු ප්‍රතිපත්තිය වී ඇත.

මේ කරුණු ටික අප මතක් කරන්නේ සම්බන්දන් විපක්ෂ නායකයා ලෙස පත්කිරීමට ජාතිකත්වයට විරුද්ධ පිරිසක් කටයුතු කරන පසුබිමක ය. මෙරට විපක්ෂ නායකයා අඩුම තරමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන එය වෙනුවෙන් පෙනී සිටින අයකු විය යුතු ය. එහෙත් සම්බන්ධන් හා දෙමළ ජාතික සංධානය පැහැදිලි ව ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ ය, ඔවුහු බුදුදහම රැකීම සම්බන්ධයෙන් ඇති ව්‍යවස්ථාව වැනි ව්‍යවස්ථාවලට විරුද්ධ වන්නේ වෛරයෙනි. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන ලබදීමට ඔවුහු විරුද්ධ වෙති. සම්බන්දන් විපක්ෂ නායකයා වී තමා සහභාගි වන උත්සවවල දී ජාතික ගීය ව්‍යවස්ථා විරෝධීව දෙමළෙන් ගායනා කරන ලෙස බලකරනු ඇත. එවිට බයාදු ආණ්ඩුව කරන්නේ කුමක් ද යන්න පැහැදිලි ය.

අප සම්බන්දන් විපක්ෂ නායකයා ලෙස පත්කිරීමට විරුද්ධ වන්නේ ඔහු දෙමළ වීම නිසා නොව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නොකරන ජාතිකත්වයට විරුද්ධ දෙමළ ජාතිවාදියකු නිසා ය. සුද්දෝ ද 1815 දී අඩුම තරමෙන් ගිවිසුමක් අත්සන් කර මෙරට සිංහල නීති රීති අනුව පාලනය කිරීමට පොරොන්දු වූහ. එහෙත් දෙමළ ජාතිවාදීහු ජාතිකත්වයට විරුද්ධව දෙමළ ජනයා සංවිධානය කරති. සම්බන්දන් ද දෙමළ ජාතිවාදයෙකි. රනිල් සිරිසේන දෙමළ ජාතිවාදයට බිය වී සම්බන්දන් විපක්ෂ නායකයා කර ගැනීමට උත්සාහ කරනු ඇත. එහෙත් සෙස්සන් එසේ කළ යුතු ද?

[QUOTE="funkyguy89, post: 18124454, member: 250919"] [b]මෛත්‍රිපාලගේ බයාදු ප්‍රතිපත්තිය[/b] [CENTER][SIZE="5"][B][COLOR="Navy"]විග්නේස්වරන් හා සම්බන්දන්[/COLOR][/B][/SIZE][/CENTER] [SIZE="4"]රනිල් සිරිසේන නීති විරොධී ආණ්ඩුව සිංහලයන්ට හැර මුළු ලෝකයට ම බය ය. බටහිරට ගැතිකම් කරන පාලකයෝ ඉන්දියාවට ඕනෑ එකක් කරගැනීමට ඉඩ දී බලා සිටිති. කරගියා ගැනීමට දෙයක් නොමැතිව සිටි [B][COLOR="DarkRed"]රනිල් හදිසියේ චණ්ඩියකු වීමට සිතා උතුරේ දෙමළ ජනතාවට ඇසෙන්නට ලංකා මුහුදු තීරයට පැමිණෙන ඉන්දීය ධීවරයන්ට වෙඩි තබන බවට ප්‍රකාශ කළේ ය. එහෙත් ඉන්දියාවෙන් කරන ලද තරවටු හමුවේ රනිල් සියල්ල හකුළා ගත්තේ ය. අද ඔහු සිටින්නේ ඉන්දීය ධීවරයන්ට අවශ්‍ය ආකාරයට අපේ මුහුදේ මසුන් ඇල්ලීමට ඉඩ දෙන බයාදු පාලකයකු ලෙස ය.[/COLOR][/B] රනිල් හා ඔහුගේ පක්ෂයේ සෙස්සෝ ජනාධිපතිවරණයකින් පසු නීති විරෝධීව බලය පික්පොකට් ගැසීමට පෙර චීනයට විරුද්ධ වූහ. ගමේ හන්දියේ කෑගසන චණ්ඩි මෙන් ඔවුහු චීනයට කරන දේ ගැන කියවූහ. බලය පික්පොකට් ගැසූ විගස වරාය නගරයෙහි හෙවත් පෝට් සිටියෙහි වැඩ නැවැත්වීමට තීරණය කළහ. අප ද සිතුවේ රනිල් සිරිසේන චීන විරෝධී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ය. එහෙත් වරාය නගරයේ වැඩ යම් දිනයක ආරම්භ කරන බව අපි දැන සිටියෙමු. එහෙත් නීති විරෝධී පාලකයන්ට චීන විරෝධයක්වත් නැති බව අපි දැන් දනිමු. ඔවුන්ට ඇත්තේ චීන භීතිකාවකි. පාලකයෝ චීනයට බිය වෙති. නියෝජ්‍ය විදේශ ඇමති අජිත් පෙරේරා තවමත් සිතා සිටින්නේ තම නායකයන් ගැම්මක් ඇති මහා පුරුෂයන් බව ය. ඔහු සිතන්නේ වරාය නගර වැඩ අවසන් බව ය. [COLOR="Red"][B]එහෙත් රනිල් සිරිසේනට වරාය නගරයේ වැඩ නැවත ඇරඹීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. බොරු පරිසර වාර්තාවක් ඉදිරිපත් කර ඒ අනුව වැඩ ඇරඹිය හැකි යැයි මෛත්‍රිපාල කියනු ඇත.[/B][/COLOR] අත්දැකීම් නොමැති අජිත් පෙරේරා තවමත් යෙදී සිටින්නේ විශ්වවිද්‍යාලයීය දේශපාලනයක ය. [COLOR="red"][B]රනිල් හා මෛත්‍රිපාල සියළු විදේශ රටවලට බය වන අතර ලංකාවේ ද දෙමළ ජාතික සංධානයට බය වෙති.[/B][/COLOR] අද විග්නේස්වරන් ආණ්ඩුවට තර්ජනය කරයි. පලාලේ හා සාම්පුර් අවට අධිආරක්ෂිත කලාප බෙදාදුන් රනිල් හා සිරිසේනට අද විග්නේස්වරන් කියා සිටින්නේ වහාම ඉතිරි ආරක්ෂිත කලාප ඉඩම් ද බෙදා දෙන ලෙස ය. දෙමළ ජාතික සංධානය දෙමළෙන් ජාතික ගීය ගයයි. අද උතුරේ සිදුවන්නේ කුමක් දැයි අපි නො දනිමු. ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතියක් ගැන කතාකරන නීති විරෝධී පාලකයෝ සිංහලයන්ට උතුරේ තොරතුරු වසන් කරති. ඊනියා රාජ්‍ය නොවන ආයතනවල පඬියෝ නොඇසූ කන් ඇතිව සිටිති. විග්නේස්වරන් ඒකීය රාජ්‍යයට විරුද්ධ ය. දෙමළ ජාතික සංධානය ප්‍රතිපත්තියක් ලෙස ඒකීය රාජ්‍යයට විරුද්ධ ය. ඔවුහු හයවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට බැඳී සිටිති. එහෙත් විග්නේස්වරන් තම දෙමළ ජාතිවාදය ප්‍රසිද්ධියේ පළකරමින් ව්‍යවස්ථාවට විරුද්ධ වෙයි. එසේ වුවත්් මෛත්‍රිපාල උතුරු පළාතේ මහා ඇමතිට බය ය. [COLOR="red"][B]විග්නේස්වරන්ට ඕනෑ එකක් කරගැනීමට ඉඩ දී බලා සිටීම [U]මෛත්‍රිපාලගේ බයාදු ප්‍රතිපත්තිය වී ඇත[/U].[/B][/COLOR] මේ කරුණු ටික අප මතක් කරන්නේ සම්බන්දන් විපක්ෂ නායකයා ලෙස පත්කිරීමට ජාතිකත්වයට විරුද්ධ පිරිසක් කටයුතු කරන පසුබිමක ය. මෙරට විපක්ෂ නායකයා අඩුම තරමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන එය වෙනුවෙන් පෙනී සිටින අයකු විය යුතු ය. එහෙත් සම්බන්ධන් හා දෙමළ ජාතික සංධානය පැහැදිලි ව ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ ය, ඔවුහු බුදුදහම රැකීම සම්බන්ධයෙන් ඇති ව්‍යවස්ථාව වැනි ව්‍යවස්ථාවලට විරුද්ධ වන්නේ වෛරයෙනි. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන ලබදීමට ඔවුහු විරුද්ධ වෙති. සම්බන්දන් විපක්ෂ නායකයා වී තමා සහභාගි වන උත්සවවල දී ජාතික ගීය ව්‍යවස්ථා විරෝධීව දෙමළෙන් ගායනා කරන ලෙස බලකරනු ඇත. එවිට බයාදු ආණ්ඩුව කරන්නේ කුමක් ද යන්න පැහැදිලි ය. [COLOR="DarkSlateBlue"][B]අප සම්බන්දන් විපක්ෂ නායකයා ලෙස පත්කිරීමට විරුද්ධ වන්නේ ඔහු දෙමළ වීම නිසා නොව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නොකරන ජාතිකත්වයට විරුද්ධ දෙමළ ජාතිවාදියකු නිසා ය. [/B][/COLOR]සුද්දෝ ද 1815 දී අඩුම තරමෙන් ගිවිසුමක් අත්සන් කර මෙරට සිංහල නීති රීති අනුව පාලනය කිරීමට පොරොන්දු වූහ. එහෙත් දෙමළ ජාතිවාදීහු ජාතිකත්වයට විරුද්ධව දෙමළ ජනයා සංවිධානය කරති. සම්බන්දන් ද දෙමළ ජාතිවාදයෙකි. රනිල් සිරිසේන දෙමළ ජාතිවාදයට බිය වී සම්බන්දන් විපක්ෂ නායකයා කර ගැනීමට උත්සාහ කරනු ඇත. එහෙත් සෙස්සන් එසේ කළ යුතු ද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom