Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රිපාලගේ බයාදු ප්‍රතිපත්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රිපාල මහින්දට ඇති බය

මෛත්‍රිපාල සිරිසේන ප්රමුඛ ශ්‍රී ල නි ප නිවට නායකත්වයට අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැකි නම් ලබන අවුරුද්ද තෙක් කල් දැමීම ය. ඒ ඔවුන් මහින්දට ඇති බිය නිසා ය. ඔවුන් සිතුවේ කල්ගත වීමෙන් ඔවුන්ට ශ්‍රී ල නි පක්ෂය තම ආධිපත්‍යය යටතට ගත හැකි වේය යන්න ය. එවිට මැතිවරණයකට ඔවුන්ගේ නායකත්වයෙන් ශ්‍රී ල නි පක්ෂය ප්රමුඛ සංධානයකින් ඉදිරිපත්වීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය.

රාජිතලා ඊනියා දින සියය නොව වැඩ සියය කතා ද අවශ්‍ය වන්නේ දින සියයයෙන් මැතිවරණයකට යෑම නොව දින සියයට නියමිත වැඩ අවසන් වී මැතිවරණයකට යෑම ආදී කතා ද අසන්නට ලැබුණේ අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට නිකුත් කරන ලද පණිවුඩ ලෙස ය.

එහෙත් රනිල්ට අවශ්‍ය වූයේ අප්‍රේල් 23 වැනි දාට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම ය. එ ජා පක්ෂය කල්පනා කළේ ශ්‍රී ල නි පක්ෂය දෙකඩ වී ඇති අවස්ථාවෙහි මැතිවරණයක් පවත්වා ජයග්‍රහණය කිරීම ය. ඔවුන් දැන සිටි කරුණ නම් මෛත්‍රිපාල එ ජා ප වෙනුවෙන් මැතිවරණ වේදිකාවට නොනගින බව ය. කෙසේ වුවත් ජාතිවාදී හා ආගමිකවාදී ජනවාර්ගික පක්ෂ වූ දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය ආදිය සමග එක් වී මැතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පිහිටුවා ශ්‍රී ල නි පක්ෂයේ විශාල පිරිසක් බාගෙන ඊනියා ජාතික ආණ්ඩුවක් කරා යෑම එ ජා පක්ෂයේ අරමුණ විය. ඒ අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්ධායක ජනාධිපතිගේ බලතල අගමැතිට පවරා රනිල් ආණ්ඩුවේ නායකයා බවට පත්වීමට සිහින දුටුවේ ය.

ශ්‍රී ල නි පක්ෂය රනිල්ට විධායක බලතල දීමට එකඟ නො වී ය. එබැවින් ඔවුහු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මග හැරීමට මාන බැලූහ. 19 වැනි සංශෝධනය සමග මැතිවරණ ක්‍රමය ද සංශෝධනය විය යුතු ය යන යෝජනාව ඉදිරිපත් කෙරුණේ කල් මැරීමට මිස වෙනත් හේතුවක් නිසා නො වේ. එ ජා පක්ෂයට සහාය දෙන ජනවාර්ගික පක්ෂවලට, ජ වි පෙ වැනි කුඩා පක්ෂවලට මැතිවරණ ක්රමයේ සංශෝධනයක් අවශ්‍ය නො වී ය. එ ජා පක්ෂයේ නායකයන්ට මෙන් ම ශ්‍රී ල නි පක්ෂයේ නිවට නායකයන්ට ද මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය නො වේ. ශ්‍රී ල නි පක්ෂය මැතිවරණ ක්‍රමය වෙනස් කරන ලෙස ඉල්ලා සිටියේ 19 මග හරවා පාරලිමේන්තුව විසුරුවා හැරීම කල්දමා ගැනීමට පමණකි.

එ ජා පක්ෂය මැතිවරණයෙන් පසු විපක්ෂයක් නැති ප්රජාතන්ත්රයක් නැති ඊනියා ජාතික ආණ්ඩුවක් ගැන කතා කළ අතර ශී‍්‍ර ල නි පක්ෂයේ නිවට නායකයෝ මැතිවරණයකට පෙර ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස රාජිතලාට පසුව එස් බී දිසානායක වැනි නිවටයෝ ඇමතිකම් භාරගත්හ. ඔවුන්ගේ කිසිම රඟපෑමක් ගැන අපි විශ්වාස නොකරමු. රනිල්ට කිසිම දිනෙක ජනාධිපතිවරණයකින් ජයගැනීමට නොහැකි බැවින් ඔහුගේ අරමුණ වූයේ විධායක බලතල අගමැතිට පවරා ඒ මගින් විධායක බලතල තමන් අතට ගැනීමට ය. ඔහු ඉදිරිපත් කළ ඇතැම් සංශෝධන සම්මත කර ගැනීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කළේ ය. මේ සංශෝධන අගමැති ආණ්ඩුවේ නායකයා බවට පත්කිරීම හා සම්බන්ධ බව අමතක නොකළ යුතු ය.

රනිල්ට ද මෛත්‍රිපාලට ද පොදු සාධකයක් නොතිබිණි යැයි මෙයින් නො කියැවෙයි. ඔවුන්ගේ ද චන්ද්‍රිකාගේ ද අනෙක් නිවට ශ්‍රී ල නි ප නයකයන්ගේ ද එ ජා ප, ජ වි පෙ, ජාතිවාදී හා ආගම්වාදී ජනවාර්ගික පක්ෂ, ජාතික හෙළ උරුමය ආදී පක්ෂවල නායකයන්ගේ ද පොදු අරමුණ වූයේ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත් කිරීම ය. එහෙත් එය කළ නොහැකි බව ඔවුන් තේරුම් ගෙන ඇත. එබැවින් දැන් නැවතත් පොදු අරමුණ වෙනුවෙන් තම වෙනස්කම් අමතක කර පොදු එකඟත්වයකට පැමිණීමට ඔවුන් තීරණය කරව ඇති බව පැහැදිලි ය. 19 වැනි සංශෝධනය උසාවි තීරණයට යටත්ව වුවත් සම්මත කර ගෙන පාර්ලදමේන්තුව විසුරුවා හැරීමට රනිල් හා මෛත්‍රිපාල එකඟ වී ඇත. එය පිටුපස මහින්ද දේශපාලනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන විදේශීය බලවේග සිටින බව පැහැදිලි ය. අද මේ සියල්ලන්, විශේෂයෙන් කුරුණෑගල දී හූ සංග්‍රහයක් ලැබූ චන්ද්‍රිකා දන්නා කරුණ නම් මහින්ද රැල්ල ඔවුන්ට සුනාමියක් වේගන එන බව ය. සුනාමියට පළමු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මෛත්‍රිපාල එකඟ වී ඇත්තේ මහින්දට ඇති බිය වැඩි වීමෙනි.

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 10

[QUOTE="funkyguy89, post: 18171547, member: 250919"] [CENTER][SIZE="5"][B]මෛත්‍රිපාල මහින්දට ඇති බය[/B][/SIZE][/CENTER] [SIZE="4"]මෛත්‍රිපාල සිරිසේන ප්රමුඛ ශ්‍රී ල නි ප නිවට නායකත්වයට අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැකි නම් ලබන අවුරුද්ද තෙක් කල් දැමීම ය. ඒ ඔවුන් මහින්දට ඇති බිය නිසා ය. ඔවුන් සිතුවේ කල්ගත වීමෙන් ඔවුන්ට ශ්‍රී ල නි පක්ෂය තම ආධිපත්‍යය යටතට ගත හැකි වේය යන්න ය. එවිට මැතිවරණයකට ඔවුන්ගේ නායකත්වයෙන් ශ්‍රී ල නි පක්ෂය ප්රමුඛ සංධානයකින් ඉදිරිපත්වීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය. රාජිතලා ඊනියා දින සියය නොව වැඩ සියය කතා ද අවශ්‍ය වන්නේ දින සියයයෙන් මැතිවරණයකට යෑම නොව දින සියයට නියමිත වැඩ අවසන් වී මැතිවරණයකට යෑම ආදී කතා ද අසන්නට ලැබුණේ අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට නිකුත් කරන ලද පණිවුඩ ලෙස ය. එහෙත් රනිල්ට අවශ්‍ය වූයේ අප්‍රේල් 23 වැනි දාට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම ය. [COLOR="DarkRed"][B]එ ජා පක්ෂය කල්පනා කළේ ශ්‍රී ල නි පක්ෂය දෙකඩ වී ඇති අවස්ථාවෙහි මැතිවරණයක් පවත්වා ජයග්‍රහණය කිරීම ය.[/B][/COLOR] ඔවුන් දැන සිටි කරුණ නම් මෛත්‍රිපාල එ ජා ප වෙනුවෙන් මැතිවරණ වේදිකාවට නොනගින බව ය. කෙසේ වුවත් ජාතිවාදී හා ආගමිකවාදී ජනවාර්ගික පක්ෂ වූ දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය ආදිය සමග එක් වී මැතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පිහිටුවා ශ්‍රී ල නි පක්ෂයේ විශාල පිරිසක් බාගෙන ඊනියා ජාතික ආණ්ඩුවක් කරා යෑම එ ජා පක්ෂයේ අරමුණ විය. ඒ අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්ධායක ජනාධිපතිගේ බලතල අගමැතිට පවරා රනිල් ආණ්ඩුවේ නායකයා බවට පත්වීමට සිහින දුටුවේ ය. ශ්‍රී ල නි පක්ෂය රනිල්ට විධායක බලතල දීමට එකඟ නො වී ය. එබැවින් ඔවුහු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මග හැරීමට මාන බැලූහ. 19 වැනි සංශෝධනය සමග මැතිවරණ ක්‍රමය ද සංශෝධනය විය යුතු ය යන යෝජනාව ඉදිරිපත් කෙරුණේ කල් මැරීමට මිස වෙනත් හේතුවක් නිසා නො වේ. එ ජා පක්ෂයට සහාය දෙන ජනවාර්ගික පක්ෂවලට, ජ වි පෙ වැනි කුඩා පක්ෂවලට මැතිවරණ ක්රමයේ සංශෝධනයක් අවශ්‍ය නො වී ය. එ ජා පක්ෂයේ නායකයන්ට මෙන් ම ශ්‍රී ල නි පක්ෂයේ නිවට නායකයන්ට ද මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය නො වේ. ශ්‍රී ල නි පක්ෂය මැතිවරණ ක්‍රමය වෙනස් කරන ලෙස ඉල්ලා සිටියේ 19 මග හරවා පාරලිමේන්තුව විසුරුවා හැරීම කල්දමා ගැනීමට පමණකි. එ ජා පක්ෂය මැතිවරණයෙන් පසු විපක්ෂයක් නැති ප්රජාතන්ත්රයක් නැති ඊනියා ජාතික ආණ්ඩුවක් ගැන කතා කළ අතර ශී‍්‍ර ල නි පක්ෂයේ නිවට නායකයෝ මැතිවරණයකට පෙර ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස රාජිතලාට පසුව එස් බී දිසානායක වැනි නිවටයෝ ඇමතිකම් භාරගත්හ. ඔවුන්ගේ කිසිම රඟපෑමක් ගැන අපි විශ්වාස නොකරමු. රනිල්ට කිසිම දිනෙක ජනාධිපතිවරණයකින් ජයගැනීමට නොහැකි බැවින් ඔහුගේ අරමුණ වූයේ විධායක බලතල අගමැතිට පවරා ඒ මගින් විධායක බලතල තමන් අතට ගැනීමට ය. ඔහු ඉදිරිපත් කළ ඇතැම් සංශෝධන සම්මත කර ගැනීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කළේ ය. මේ සංශෝධන අගමැති ආණ්ඩුවේ නායකයා බවට පත්කිරීම හා සම්බන්ධ බව අමතක නොකළ යුතු ය. රනිල්ට ද මෛත්‍රිපාලට ද පොදු සාධකයක් නොතිබිණි යැයි මෙයින් නො කියැවෙයි. ඔවුන්ගේ ද චන්ද්‍රිකාගේ ද අනෙක් නිවට ශ්‍රී ල නි ප නයකයන්ගේ ද එ ජා ප, ජ වි පෙ, ජාතිවාදී හා ආගම්වාදී ජනවාර්ගික පක්ෂ, ජාතික හෙළ උරුමය ආදී පක්ෂවල නායකයන්ගේ ද පොදු අරමුණ වූයේ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත් කිරීම ය. එහෙත් එය කළ නොහැකි බව ඔවුන් තේරුම් ගෙන ඇත. එබැවින් දැන් නැවතත් පොදු අරමුණ වෙනුවෙන් තම වෙනස්කම් අමතක කර පොදු එකඟත්වයකට පැමිණීමට ඔවුන් තීරණය කරව ඇති බව පැහැදිලි ය. 19 වැනි සංශෝධනය උසාවි තීරණයට යටත්ව වුවත් සම්මත කර ගෙන පාර්ලදමේන්තුව විසුරුවා හැරීමට රනිල් හා මෛත්‍රිපාල එකඟ වී ඇත. එය පිටුපස මහින්ද දේශපාලනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන විදේශීය බලවේග සිටින බව පැහැදිලි ය. අද මේ සියල්ලන්, විශේෂයෙන් කුරුණෑගල දී හූ සංග්‍රහයක් ලැබූ චන්ද්‍රිකා දන්නා කරුණ නම් මහින්ද රැල්ල ඔවුන්ට සුනාමියක් වේගන එන බව ය. [COLOR="Navy"][B]සුනාමියට පළමු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මෛත්‍රිපාල එකඟ වී ඇත්තේ මහින්දට ඇති බිය වැඩි වීමෙනි.[/B][/COLOR] [/SIZE] [SIZE="2"]නලින් ද සිල්වා 2015 අප්‍රේල් 10[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom