Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රීගේ ඉව හා රනිල් ගේ ස්ට්‍රැටෙජිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රීගේ ඉව හා රනිල් ගේ ස්ට්‍රැටෙජිය

ගොන් මාධ්‍ය, මෛත්‍රීගේ ඉව හා රනිල් ගේ ස්ට්‍රැටෙජිය

කණ්ඩුළගේ විග්‍රහය

විවිධ බ්ලොග් කරුවන් රට අරාජිකත්වයට යනවා යයි කියයි. නායකත්වයක් නැතැයි කියයි. මගේ ආකල්පයට අනුව මේවා හුදෙක් මතුපිටින් පෙනෙන්නට තිබෙන දෑ හා වෙනත් ගොසිප් මත පදනම් වුනු විවේචන මිස ගැඹුරින් තොරතුරු ගවේෂණය කොට සිදු කරන ඒවා නොවේ.

රට අරාජික බව, නායකත්වයක් නැති බව පෙනීම ලැබුණු නිදහස ගොනුන් මෙන් භාවිතා කරන වෘත්තීය සමිති කිහිපයක්, අන්තරේ හා ලංකාවේ ඇම්.බී.බී.ඇස් ඩොක්කුන්ගේ නිළ ත්‍රස්තවාදී සංවිධානය වන වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවත්වන උද්ගෝෂණ ජන ජීවිතයට කරන බාධා නිසා ඇතිවූවකි.

මෙම බොහෝ උද්ගෝෂණ ජය පරාජයකින් තොරව අවසන්වේ. හොඳම උදාහරණය පෝට් සිටි විරෝධී උද්ගෝෂණයයි. එයට කුමක් සිදුවී දැයි උද්ගෝෂණ නායකයින් පවා නොදන්නා ගානය. එකල පෝට් සිටි උද්ගෝෂණ ලංකාවේ වසල මීඩියාකාරයින් භාවිතා කලේ ඇත් කුණ මත නැගගෙන එය කමින්, එහි නිදා ගනිමින්, එහිම මළමුත්‍රා කල නරියා මෙනි.

මාස ගාණක් ඇත් කුණෙන් ජීවත් වුනු කුජීත නරියාට දැන් සයිටම් ඇත් කුණ හමුවී ඇත. ඊට පෙර උතුරේ ආවා ගෲප් ඇත්කුණ, නැගෙනහිර බුදුපිලිම කැඩීමේ ඇත්කුණ, ජීවිතේට තම දෑසින් විල්පත්තු අභයභූමියේ ගේට්ටුව වත් නොදැකපු පරිසර ලවර්ස්ලාගේ බදුර්දීන් ඇත් කුණද, ගෝස්ෆෙස් නත්තල් ගස් ඇත් කුණ, විසිපන්දාගේ රථවාහන දඩ ඇත් කුණ ආදී ඇත් කුණු ලැබී තිබුණි. ඒවාට සිදුවූයේ කුමක්ද? කිසිවක් නැත. මාද්දිය වසලයින් කොතෙක් ඩෙඟා නැටුවද සිදුවූ දෙයක් නැත. ආණ්ඩුව ඉදිරියටම යයි. මෙතරම් ඩෙඟා නැටුවද මහින්දගේ ඒකා බද්දෙ අලුත්ම වෙඩි මුරයට පවා හරිහමන් ශ්‍රී ලංකා කාරයෙක් ගෙන්නා ගන්නට හොරු රැළට බැරිවිය.

සයිටම් හැරුණවිට අන් සියලු ඇත් කුණු කාළයාගේ ඇවෑමෙන් පස්වී ගිය අතර ඒ ඇත්කුණු මත නැගී, කමින්, කෑගසමින්, එතනම පහරමින් සිටි මාද්දිය නරි හා ඒකා බද්දේ ලොම් හැළුණු වෘක්කයින්, ඒ කුණ පස්වී යන විට අලුත් කුණක් ඉව අල්ලමින් ගාටන්නට පටන් ගනී.

W3 පැරකුම් වැනි සමහර බ්ලොග් කාරයින්ට හා යුධ විරෝධී විකා(චා)රකයින්ට අනුව මෛත්‍රීට කොන්දක් නැත්තේ වැරදිකල ආමි කාරයින්ට දඬුවම් නොදීම නිසාය. මෛත්‍රී එය නවත්වාගෙන ඉන්නා බව ඔවුන් කියයි. එයින් පෙනෙන්නේ මෛත්‍රීට කොන්දක් න් ඇති බව නොව, කෙසඟ සිරුරක් ඇති මෛත්‍රීගේ තීක්ෂණ දේශපලන ඉව බවයි.

හමුදා නායකයින් අධිකරණයට ගෙනවිත් කලින් රනිල්ගේ ආණ්ඩුව වට්ටවාගත් "මිලෙනියම් සිටි" වැනි දේශපාලන විනාශයක් කරගැනීමට මෛත්‍රීට මෙන්ම රෑ මිලෙනියම් සිටි වලේ වැටී ආණ්ඩුවද නැතිවනු රනිල්ට මහදවාලේ පෙනි පෙනී වැටීමට උවමනාවක් නැත. රට අරාජිකවෙලා කියා කෑ ගසන බ්ලොග් කාරයෝ කියන දේවල් වලින් පාඩු වෙන්නේ දුක් විඳිමින් ආණ්ඩුවක් හදාගෙන ඒක කරගෙන යන්නට වලි කන මිනිස්සුන්ට මිස පාට් ටයිම් බ්ලොග් කාරයින්ට නොවේ. ආණ්ඩුව නැතිවෙන්නේ උන්ටය. ගුටි කන්ඩ වෙන්නේ උන්ටය.

බ්ලොග් කාරයින්ට නොතේරුනාට මේ රටේ මිනිස්සුන් යුද්ධය අවසන් කල හමුදාවට දක්වන ගෞරවය බිඳක් හෝ අඩුවී නැත. නන්දිකඩාල් පොත අරගෙන ගෙදර තියාගත්තත් සැපැයි කියමින් මිනිස්සු පොර කකා ඒ පොත ගත්තේ පිස්සුවට නොව සැබැවින්ම හමුදාවට ආදරය කරන බැවිනි. පදක්කම් පුරවාගෙන උසාවි පැමිණෙන හමුදා ලොක්කන් හා ගෝඨා පදක්කම් ගලවා, ජම්පරය අන්දවා රිමාන්ඩ් කල හොත් ආණ්ඩුවට සිදුවන දෙය මෛත්‍රීගේ දේශපාලන ඉවට හොඳින් ග්‍රහණයවේ. ඔහු එම ක්‍රියාන්විතය ලත් තැනම ලොප් කොට දැමුවේ ඒ නිසාය.

නායකත්වය යනු වාචාලකම, මදාවිකම හා පුහු මාන්නය යයි සිතාගෙන ඉන්නා ලාංකික මෝඩයින්ට මෛත්‍රීව හා රනිල්ව තේරුම් ගත නොහැක්කේ ඒ බැවිනි. W3 අජිත් පැරකුම් එවැනි මෝඩයෙක් යයි මම නොකියන මුත්, අජිත් පැරකුම්ට පවා මෙම දෘෂ්ඨිමානයෙන් එහා නොපෙනෙන්නේ, ටීවී, පත්තර, රේඩියෝ මාද්දිය හිඟන්නන්ගේ නරි නාටක වලින් දෑස් නිලංකාරවී ඇති නිසා විය යුතුය.

රනිල් ගහන්නේ වෙනම ගේමකි. ඒත් එය මෛත්‍රීගේ ගේමට වෙනත් ආනතියක යන ගේමක් නොව මනා සුසංයෝගයකි. වතාවන් තිස්ගාණක් පැරදුනු නපුංසක මෝඩයා යයි මහින්දගේ ත්‍රීවීලර් දේසප්‍රේමී නඩය රනිල්ට හිනාවුනද එසේ පැරදීමෙන් රනිල් ලබා ඇති දෑ ඔවුන්ට නොතේරෙයි.

රනිල් යනු පැරදෙන්නට බය නැති මිනිහෙකි. 25,000 දඩ කළබැගෑනිය, රු.30 ලොතරැයි අවනඩුව මෙන්ම, හමුදා ලොක්කන් උසාවි ගෙනෙ ඒමේ ගොන් පාට් එකේදී රනිල් අඩියක් පස්සට ගෙන නිහඬව පැරදුනේය.

මෛත්‍රීට විරුද්ධව වචනයක් නොකී මෙන්ම ගෝලයිගේ කටවල්ද පරිස්සම් කරගත් ඔහු ගහන්නේ සටනක් දෙකක් පැරදී පසුබැස යුද්ධය දිනීමේ ස්ට්‍රැටෙජියයි. රනිල්ගේ නිහඬ පසුබැසීම නිසා මෛත්‍රීට සිය ගෞරවය ආරක්ශාකරගෙන රනිල්ව හා යූ ඇන් පිය කොන්ට්‍රෝල් කරගෙන යා හැකි නායකයෙක් බව පෙන්වන්නට හැකිවේ. එහි වාසිය මෛත්‍රීට පමණක් නොව රනිල්ටද ලැබේ. රනිල් පැටලෙන (හා රවී වැනි ගොන් තඩියන් පටවන ) පඹගාල්වලින් ගැලවීමේ මාර්ගය මෛත්‍රී පත්තෙරෙන් දැකගෙන ලබදෙන විසඳුම් නිසා ලැබේ.

රනිල් හා මෛත්‍රී ගහන්නේ ටෙස්ට් මැච් එකකි. විකට් එකක් දෙකක් පූජා කොට, නොඉඳුල් ඕවර ඕනෑ තරම් යන්නට හැර දීර්ඝ ඉනිමක් ගොඩ නැගීම මේ මිනිසුන් දෙන්නාගේම අරමුණ බව පෙනේ. 20යි 20 ලාමක දේශපාලන ත්‍රිල් ලබාගෙන පුරුදු ලාංකිකයාට මෙවැනි ලෝන්ග් ටර්ම් ගේම් හරිම බෝරිංය. ඒත් කරන්න දෙයක් නැත. රටට ඕනෑ දීර්ඝ ඉනිමක් ගොඩනගන ආණ්ඩුවක් මිස මුරලිදරන්ගේ බැටිං ස්ටයිල් එකෙන් පොල් අඩි දෙකතුනක් පලා ඉක්මණට ගෙදර යන ආණ්ඩුවක් නොවේ.

සිරස, හිරු, දිවයින, නෙත් වැනි මාද්දිය තක්කඩි කොතරම් නැටුවද, දවසේ කොතරම් පැය ගාණක් ආණ්ඩුව විවේචනය කලද, මහින්ද නඩයට හා ආණ්ඩුවට බැනීමට කොතරම් පිටු ගානක් වෙන් කලද රනිල් හා මෛත්‍රී ඒවා ගණන් නොගන්නේ රේටින් පස්සේ ගාටන, සල්ලිදීලා ශ්රාවකයින්, ප්‍රේක්ෂකයින් මිළදීගන්නා, කෝටි 2ක් මිනිස්සු ඉන්නා රටේ පිටපත් 25,000ක් විකුණාගන්නට බැරි ජාතික පත්තර කඩමාළු හා චැනල් අයිතිකාර මුදලාලිට හා උන්ගේ හිඟන මාද්දියවේදී නඩයට ඕනෑ විධියට රටක් ගෙනයා නොහැඛි බැවිනි.

උඹලා ඕනෑතරම් බැනපල්ලා, නටපල්ලා, අපේ ගමන අපි යනවා......... රනිල් හා මෛත්‍රී ගහන ගේම ඕකය. ඕක තේරුම් ගන්නට බැරි අයට මේ ආණ්ඩුව හා රට වේගයෙන් අරාජික වෙමින් යයි.

ස්වීට් ඇනර්කි ඩ්‍රීම්ස්.......අරාජිකත්වයේ සුබ සිහින දකිමින් නිදන්න...... ඔබ ඇහැරෙන විටද රනිල් අගමැති, මෛත්‍රී ජනපති.....

http://kandula-notes.blogspot.com/2017/02/blog-post.html

[QUOTE="makka_makka, post: 21234276, member: 105919"] [b]මෛත්‍රීගේ ඉව හා රනිල් ගේ ස්ට්‍රැටෙජිය[/b] [SIZE="5"][B]ගොන් මාධ්‍ය, මෛත්‍රීගේ ඉව හා රනිල් ගේ ස්ට්‍රැටෙජිය කණ්ඩුළගේ විග්‍රහය[/B][/SIZE] [SIZE="4"]විවිධ බ්ලොග් කරුවන් රට අරාජිකත්වයට යනවා යයි කියයි. නායකත්වයක් නැතැයි කියයි. මගේ ආකල්පයට අනුව මේවා හුදෙක් මතුපිටින් පෙනෙන්නට තිබෙන දෑ හා වෙනත් ගොසිප් මත පදනම් වුනු විවේචන මිස ගැඹුරින් තොරතුරු ගවේෂණය කොට සිදු කරන ඒවා නොවේ. රට අරාජික බව, නායකත්වයක් නැති බව පෙනීම ලැබුණු නිදහස ගොනුන් මෙන් භාවිතා කරන වෘත්තීය සමිති කිහිපයක්, අන්තරේ හා ලංකාවේ ඇම්.බී.බී.ඇස් ඩොක්කුන්ගේ නිළ ත්‍රස්තවාදී සංවිධානය වන වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවත්වන උද්ගෝෂණ ජන ජීවිතයට කරන බාධා නිසා ඇතිවූවකි. මෙම බොහෝ උද්ගෝෂණ ජය පරාජයකින් තොරව අවසන්වේ. හොඳම උදාහරණය පෝට් සිටි විරෝධී උද්ගෝෂණයයි. එයට කුමක් සිදුවී දැයි උද්ගෝෂණ නායකයින් පවා නොදන්නා ගානය. එකල පෝට් සිටි උද්ගෝෂණ ලංකාවේ වසල මීඩියාකාරයින් භාවිතා කලේ ඇත් කුණ මත නැගගෙන එය කමින්, එහි නිදා ගනිමින්, එහිම මළමුත්‍රා කල නරියා මෙනි. මාස ගාණක් ඇත් කුණෙන් ජීවත් වුනු කුජීත නරියාට දැන් සයිටම් ඇත් කුණ හමුවී ඇත. ඊට පෙර උතුරේ ආවා ගෲප් ඇත්කුණ, නැගෙනහිර බුදුපිලිම කැඩීමේ ඇත්කුණ, ජීවිතේට තම දෑසින් විල්පත්තු අභයභූමියේ ගේට්ටුව වත් නොදැකපු පරිසර ලවර්ස්ලාගේ බදුර්දීන් ඇත් කුණද, ගෝස්ෆෙස් නත්තල් ගස් ඇත් කුණ, විසිපන්දාගේ රථවාහන දඩ ඇත් කුණ ආදී ඇත් කුණු ලැබී තිබුණි. ඒවාට සිදුවූයේ කුමක්ද? කිසිවක් නැත. මාද්දිය වසලයින් කොතෙක් ඩෙඟා නැටුවද සිදුවූ දෙයක් නැත. ආණ්ඩුව ඉදිරියටම යයි. මෙතරම් ඩෙඟා නැටුවද මහින්දගේ ඒකා බද්දෙ අලුත්ම වෙඩි මුරයට පවා හරිහමන් ශ්‍රී ලංකා කාරයෙක් ගෙන්නා ගන්නට හොරු රැළට බැරිවිය. සයිටම් හැරුණවිට අන් සියලු ඇත් කුණු කාළයාගේ ඇවෑමෙන් පස්වී ගිය අතර ඒ ඇත්කුණු මත නැගී, කමින්, කෑගසමින්, එතනම පහරමින් සිටි මාද්දිය නරි හා ඒකා බද්දේ ලොම් හැළුණු වෘක්කයින්, ඒ කුණ පස්වී යන විට අලුත් කුණක් ඉව අල්ලමින් ගාටන්නට පටන් ගනී. W3 පැරකුම් වැනි සමහර බ්ලොග් කාරයින්ට හා යුධ විරෝධී විකා(චා)රකයින්ට අනුව මෛත්‍රීට කොන්දක් නැත්තේ වැරදිකල ආමි කාරයින්ට දඬුවම් නොදීම නිසාය. මෛත්‍රී එය නවත්වාගෙන ඉන්නා බව ඔවුන් කියයි. එයින් පෙනෙන්නේ මෛත්‍රීට කොන්දක් න් ඇති බව නොව, කෙසඟ සිරුරක් ඇති මෛත්‍රීගේ තීක්ෂණ දේශපලන ඉව බවයි. හමුදා නායකයින් අධිකරණයට ගෙනවිත් කලින් රනිල්ගේ ආණ්ඩුව වට්ටවාගත් "මිලෙනියම් සිටි" වැනි දේශපාලන විනාශයක් කරගැනීමට මෛත්‍රීට මෙන්ම රෑ මිලෙනියම් සිටි වලේ වැටී ආණ්ඩුවද නැතිවනු රනිල්ට මහදවාලේ පෙනි පෙනී වැටීමට උවමනාවක් නැත. රට අරාජිකවෙලා කියා කෑ ගසන බ්ලොග් කාරයෝ කියන දේවල් වලින් පාඩු වෙන්නේ දුක් විඳිමින් ආණ්ඩුවක් හදාගෙන ඒක කරගෙන යන්නට වලි කන මිනිස්සුන්ට මිස පාට් ටයිම් බ්ලොග් කාරයින්ට නොවේ. ආණ්ඩුව නැතිවෙන්නේ උන්ටය. ගුටි කන්ඩ වෙන්නේ උන්ටය. බ්ලොග් කාරයින්ට නොතේරුනාට මේ රටේ මිනිස්සුන් යුද්ධය අවසන් කල හමුදාවට දක්වන ගෞරවය බිඳක් හෝ අඩුවී නැත. නන්දිකඩාල් පොත අරගෙන ගෙදර තියාගත්තත් සැපැයි කියමින් මිනිස්සු පොර කකා ඒ පොත ගත්තේ පිස්සුවට නොව සැබැවින්ම හමුදාවට ආදරය කරන බැවිනි. පදක්කම් පුරවාගෙන උසාවි පැමිණෙන හමුදා ලොක්කන් හා ගෝඨා පදක්කම් ගලවා, ජම්පරය අන්දවා රිමාන්ඩ් කල හොත් ආණ්ඩුවට සිදුවන දෙය මෛත්‍රීගේ දේශපාලන ඉවට හොඳින් ග්‍රහණයවේ. ඔහු එම ක්‍රියාන්විතය ලත් තැනම ලොප් කොට දැමුවේ ඒ නිසාය. නායකත්වය යනු වාචාලකම, මදාවිකම හා පුහු මාන්නය යයි සිතාගෙන ඉන්නා ලාංකික මෝඩයින්ට මෛත්‍රීව හා රනිල්ව තේරුම් ගත නොහැක්කේ ඒ බැවිනි. W3 අජිත් පැරකුම් එවැනි මෝඩයෙක් යයි මම නොකියන මුත්, අජිත් පැරකුම්ට පවා මෙම දෘෂ්ඨිමානයෙන් එහා නොපෙනෙන්නේ, ටීවී, පත්තර, රේඩියෝ මාද්දිය හිඟන්නන්ගේ නරි නාටක වලින් දෑස් නිලංකාරවී ඇති නිසා විය යුතුය. රනිල් ගහන්නේ වෙනම ගේමකි. ඒත් එය මෛත්‍රීගේ ගේමට වෙනත් ආනතියක යන ගේමක් නොව මනා සුසංයෝගයකි. වතාවන් තිස්ගාණක් පැරදුනු නපුංසක මෝඩයා යයි මහින්දගේ ත්‍රීවීලර් දේසප්‍රේමී නඩය රනිල්ට හිනාවුනද එසේ පැරදීමෙන් රනිල් ලබා ඇති දෑ ඔවුන්ට නොතේරෙයි. රනිල් යනු පැරදෙන්නට බය නැති මිනිහෙකි. 25,000 දඩ කළබැගෑනිය, රු.30 ලොතරැයි අවනඩුව මෙන්ම, හමුදා ලොක්කන් උසාවි ගෙනෙ ඒමේ ගොන් පාට් එකේදී රනිල් අඩියක් පස්සට ගෙන නිහඬව පැරදුනේය. මෛත්‍රීට විරුද්ධව වචනයක් නොකී මෙන්ම ගෝලයිගේ කටවල්ද පරිස්සම් කරගත් ඔහු ගහන්නේ සටනක් දෙකක් පැරදී පසුබැස යුද්ධය දිනීමේ ස්ට්‍රැටෙජියයි. රනිල්ගේ නිහඬ පසුබැසීම නිසා මෛත්‍රීට සිය ගෞරවය ආරක්ශාකරගෙන රනිල්ව හා යූ ඇන් පිය කොන්ට්‍රෝල් කරගෙන යා හැකි නායකයෙක් බව පෙන්වන්නට හැකිවේ. එහි වාසිය මෛත්‍රීට පමණක් නොව රනිල්ටද ලැබේ. රනිල් පැටලෙන (හා රවී වැනි ගොන් තඩියන් පටවන ) පඹගාල්වලින් ගැලවීමේ මාර්ගය මෛත්‍රී පත්තෙරෙන් දැකගෙන ලබදෙන විසඳුම් නිසා ලැබේ. රනිල් හා මෛත්‍රී ගහන්නේ ටෙස්ට් මැච් එකකි. විකට් එකක් දෙකක් පූජා කොට, නොඉඳුල් ඕවර ඕනෑ තරම් යන්නට හැර දීර්ඝ ඉනිමක් ගොඩ නැගීම මේ මිනිසුන් දෙන්නාගේම අරමුණ බව පෙනේ. 20යි 20 ලාමක දේශපාලන ත්‍රිල් ලබාගෙන පුරුදු ලාංකිකයාට මෙවැනි ලෝන්ග් ටර්ම් ගේම් හරිම බෝරිංය. ඒත් කරන්න දෙයක් නැත. රටට ඕනෑ දීර්ඝ ඉනිමක් ගොඩනගන ආණ්ඩුවක් මිස මුරලිදරන්ගේ බැටිං ස්ටයිල් එකෙන් පොල් අඩි දෙකතුනක් පලා ඉක්මණට ගෙදර යන ආණ්ඩුවක් නොවේ. සිරස, හිරු, දිවයින, නෙත් වැනි මාද්දිය තක්කඩි කොතරම් නැටුවද, දවසේ කොතරම් පැය ගාණක් ආණ්ඩුව විවේචනය කලද, මහින්ද නඩයට හා ආණ්ඩුවට බැනීමට කොතරම් පිටු ගානක් වෙන් කලද රනිල් හා මෛත්‍රී ඒවා ගණන් නොගන්නේ රේටින් පස්සේ ගාටන, සල්ලිදීලා ශ්රාවකයින්, ප්‍රේක්ෂකයින් මිළදීගන්නා, කෝටි 2ක් මිනිස්සු ඉන්නා රටේ පිටපත් 25,000ක් විකුණාගන්නට බැරි ජාතික පත්තර කඩමාළු හා චැනල් අයිතිකාර මුදලාලිට හා උන්ගේ හිඟන මාද්දියවේදී නඩයට ඕනෑ විධියට රටක් ගෙනයා නොහැඛි බැවිනි. උඹලා ඕනෑතරම් බැනපල්ලා, නටපල්ලා, අපේ ගමන අපි යනවා......... රනිල් හා මෛත්‍රී ගහන ගේම ඕකය. ඕක තේරුම් ගන්නට බැරි අයට මේ ආණ්ඩුව හා රට වේගයෙන් අරාජික වෙමින් යයි. ස්වීට් ඇනර්කි ඩ්‍රීම්ස්.......අරාජිකත්වයේ සුබ සිහින දකිමින් නිදන්න...... ඔබ ඇහැරෙන විටද රනිල් අගමැති, මෛත්‍රී ජනපති..... :P :P :P[/SIZE] [url]http://kandula-notes.blogspot.com/2017/02/blog-post.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom