Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රීගේ ජනගඟ අදහාගන්න බෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාල්ලෙ පක තමා.. ගාල්ලෙ මිනිස්සු මරාගෙ මෑණීයන් මතක් කරකර ගෙවල් වල යන්න ඇත්තෙ.. අඩි දෙකක් විතර එරෙනවා පිට්ටෙනිය.. හරියට කුඹුරකට බැස්සා වගේ.. මහ වැස්සෙ මිනිස්සු එක්කන් ආවෙ.. බයිලා ඕන නෑ බං.. මාත් ගාල්ලෙ..

ඔය සෙනඟින් සීයට අනූවක්ම දුප්පත් ගම් වලින් ඇඳපු අසරණ මිනිස්සු.. ඕකුන් ගහපු ගේම මේකයි.. සමෘද්ධි නිලධාරියො, ග්‍රාමසේවකයො ගෙයක් ගෙයක් පාසා ගිහින් කිව්වා මේ රැස්වීමට සහභාගී වෙන්න.. එදාට එන අයගෙ නම් මාක් කරනවා.. එන්නෙ නැති අය ඉන්නවා නම් සමෘද්ධි, අමතර දීමනා කපලා දානවා කියලා..

ඒ මිනිස්සු එදා වේල අමාරුවෙන් හොයාගෙන කන්නෙ.. එක දවසක් වැඩට නොගියොත් පවුලම බඩගින්නෙ.. ඉතිං ගොඩක් මිනිස්සු සමෘද්ධිය, අමතර දීමනා කපාහරියි කියලා බයට එදා වැඩටත් නොගිහින් තමා ඔය බල්ලගෙ රැස්වීම් වලට යන්න ඇත්තෙ..

ඒ පකයට ඕවා තේරෙන්නෙ නැහැ.. ඌට ඕන මීඩියා වල උලුප්පලා පෙන්නන්න මෙන්න බලපං මගේ රැස්වීම් වලට මේ තරම් ක්‍රවුඩ් එකක් එනවා කියලා.. ඒකත් උගේ මෝඩකම.. වෙන එකක් නෙමෙයි..

ඔය රැස්වීම තිබිච්ච දවසෙ මං ටවුන් එකේ හිටියෙ.. ගෙදර ගිහින් එමින් ගමන.. ට්‍රැෆික් එකට අහුවෙලා.. බස් තිබුණා දෙසීයකට වැඩිය.. හතර වටින්ම බ්ලොක් වෙලා.. පැය ගාණක් මහපාරෙ.. මහ වැස්සෙ මිනිස්සු තෙමි තෙමී ඕකගෙ අම්මට අප්පට බැන බැනයි ගියේ.. බස් වල තෙරපිලා ඉන්න බැරිකමට.. එදා තිබුණ චන්ද ටිකටත් කෙලවා ගත්තා ඌ..

ඔන්න ඕක තමා ඇත්ත..

මෛත්‍රී සුද්ද කරනවා නෙමෙයි.. හැබැයි මහින්දව තුන්වතාවක් ඔය පුටුවෙ වාඩි කරන්න බෑ.. මොකද අන්තිමට අපිට රටක් ඉතුරු වෙන්නෙ නෑ.. හැමෝම කරන්නෙ එකම දේ.. මුලින් තමන් හැදෙනවා.. ඊට පස්සෙ තමන්ගෙ පවුල සහ ඒ අවට පිරිස හදනවා.. ඔය ටික හැදිලා එනකොට රටෙන් බාගෙකට බඩු බනිස් වෙලා ඉවරයි.. ඒත් මිනිහෙක්ගෙ පෙරේතකමේ සීමාවක් තියෙනවා.. මහින්දට එහෙම එකක් නෑ.. කොච්චර සල්ලි හෙව්වත් ඌට ඇති වෙන්නෙ නෑ.. ඔය හැම නායකමය කරන්නෙ රටම හූරගෙන කාලා පවුල් පිටින් වෙන රටකට මාරු වෙන එක.. ඒත් අපිට ඒක කරන්න බැහැ.. අපි වගේම අපේ දරුවො මේ රටේ තව කාලයක් ජීවත් වෙන්න ඕන.. ඒකට නිදහස් රටක් තියෙන්න ඕන.. දැනටමත් ඉපදෙන්න ඉන්න පොඩි උන් ලෝකෙටම ණයකාරයො වෙලා ඉවරයි.. ඒක නිසා වෙනත් පාලකයෙක් රටට අවශ්‍යයයි.. මම කියන්නෙ නැහැ ඒ එන කෙනා රටට මහ ලොකු වෙනසක් කරයි කියලා.. ඒත් පුංචි හෝ වෙනසක් කරයි කියලා හිතෙනවා.. පොර හරියන්නෙත් නැත්තං අපි ඊළඟ වතාවෙ වෙන කෙනෙක්ට ඡන්දය දෙනවා.. එච්චරයි..

මම කියනවට වඩා පැහැදිලිව මෙයා කතාව කියලා තියෙනවා.. මට වඩා දැනුම් තේරුම් තියෙන පොරක් ඌ..

කාමරේ බිත්ති හතර ඇතුළට වෙලා, තාත්තගෙ සල්ලි වලින් කකා ලැට් පුරවන උන්ට ජීවිතේ බර දැනෙන්නෙ නැහැ.. මොකද ඒ බර උසුලන්නෙ තාත්තා නිසා.. නමුත් ජීවන බර කරට ගත්තු එකෙකුට ඔය දුක තේරෙනවා.. අද කාලෙ මොන තරම් දුකක් විඳින්න ඕනද කියලා පවුලක් නඩත්තු කරන්න.. කසාඳ බැඳලා නැති කොල්ලෙක්ට උනත් අද කාලෙ අවම පඩිය රුපියල් පනස්දාහක් හැට දාහක් තියෙන්න ඕන කාලා ඇඳලා ශේප් එකේ ඉන්න.. ඉතිං බැඳපු එකෙක්, ළමයි ලපටි ඉන්න එකෙක් කොච්චරක් කියලා හොයන්න ඕනද උගේ පවුල නඩත්තු කරන්න..

[QUOTE="crazybuddy, post: 17634444, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]ගාල්ලෙ පක තමා.. ගාල්ලෙ මිනිස්සු මරාගෙ මෑණීයන් මතක් කරකර ගෙවල් වල යන්න ඇත්තෙ.. අඩි දෙකක් විතර එරෙනවා පිට්ටෙනිය.. හරියට කුඹුරකට බැස්සා වගේ.. මහ වැස්සෙ මිනිස්සු එක්කන් ආවෙ.. බයිලා ඕන නෑ බං.. මාත් ගාල්ලෙ.. ඔය සෙනඟින් සීයට අනූවක්ම දුප්පත් ගම් වලින් ඇඳපු අසරණ මිනිස්සු.. ඕකුන් ගහපු ගේම මේකයි.. සමෘද්ධි නිලධාරියො, ග්‍රාමසේවකයො ගෙයක් ගෙයක් පාසා ගිහින් කිව්වා මේ රැස්වීමට සහභාගී වෙන්න.. එදාට එන අයගෙ නම් මාක් කරනවා.. එන්නෙ නැති අය ඉන්නවා නම් සමෘද්ධි, අමතර දීමනා කපලා දානවා කියලා.. ඒ මිනිස්සු එදා වේල අමාරුවෙන් හොයාගෙන කන්නෙ.. එක දවසක් වැඩට නොගියොත් පවුලම බඩගින්නෙ.. ඉතිං ගොඩක් මිනිස්සු සමෘද්ධිය, අමතර දීමනා කපාහරියි කියලා බයට එදා වැඩටත් නොගිහින් තමා ඔය බල්ලගෙ රැස්වීම් වලට යන්න ඇත්තෙ.. ඒ පකයට ඕවා තේරෙන්නෙ නැහැ.. ඌට ඕන මීඩියා වල උලුප්පලා පෙන්නන්න මෙන්න බලපං මගේ රැස්වීම් වලට මේ තරම් ක්‍රවුඩ් එකක් එනවා කියලා.. ඒකත් උගේ මෝඩකම.. වෙන එකක් නෙමෙයි.. ඔය රැස්වීම තිබිච්ච දවසෙ මං ටවුන් එකේ හිටියෙ.. ගෙදර ගිහින් එමින් ගමන.. ට්‍රැෆික් එකට අහුවෙලා.. බස් තිබුණා දෙසීයකට වැඩිය.. හතර වටින්ම බ්ලොක් වෙලා.. පැය ගාණක් මහපාරෙ.. මහ වැස්සෙ මිනිස්සු තෙමි තෙමී ඕකගෙ අම්මට අප්පට බැන බැනයි ගියේ.. බස් වල තෙරපිලා ඉන්න බැරිකමට.. එදා තිබුණ චන්ද ටිකටත් කෙලවා ගත්තා ඌ.. ඔන්න ඕක තමා ඇත්ත.. මෛත්‍රී සුද්ද කරනවා නෙමෙයි.. හැබැයි මහින්දව තුන්වතාවක් ඔය පුටුවෙ වාඩි කරන්න බෑ.. මොකද අන්තිමට අපිට රටක් ඉතුරු වෙන්නෙ නෑ.. හැමෝම කරන්නෙ එකම දේ.. මුලින් තමන් හැදෙනවා.. ඊට පස්සෙ තමන්ගෙ පවුල සහ ඒ අවට පිරිස හදනවා.. ඔය ටික හැදිලා එනකොට රටෙන් බාගෙකට බඩු බනිස් වෙලා ඉවරයි.. ඒත් මිනිහෙක්ගෙ පෙරේතකමේ සීමාවක් තියෙනවා.. මහින්දට එහෙම එකක් නෑ.. කොච්චර සල්ලි හෙව්වත් ඌට ඇති වෙන්නෙ නෑ.. ඔය හැම නායකමය කරන්නෙ රටම හූරගෙන කාලා පවුල් පිටින් වෙන රටකට මාරු වෙන එක.. ඒත් අපිට ඒක කරන්න බැහැ.. අපි වගේම අපේ දරුවො මේ රටේ තව කාලයක් ජීවත් වෙන්න ඕන.. ඒකට නිදහස් රටක් තියෙන්න ඕන.. දැනටමත් ඉපදෙන්න ඉන්න පොඩි උන් ලෝකෙටම ණයකාරයො වෙලා ඉවරයි.. ඒක නිසා වෙනත් පාලකයෙක් රටට අවශ්‍යයයි.. මම කියන්නෙ නැහැ ඒ එන කෙනා රටට මහ ලොකු වෙනසක් කරයි කියලා.. ඒත් පුංචි හෝ වෙනසක් කරයි කියලා හිතෙනවා.. පොර හරියන්නෙත් නැත්තං අපි ඊළඟ වතාවෙ වෙන කෙනෙක්ට ඡන්දය දෙනවා.. එච්චරයි.. මම කියනවට වඩා පැහැදිලිව මෙයා කතාව කියලා තියෙනවා.. මට වඩා දැනුම් තේරුම් තියෙන පොරක් ඌ..:cool:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] කාමරේ බිත්ති හතර ඇතුළට වෙලා, තාත්තගෙ සල්ලි වලින් කකා ලැට් පුරවන උන්ට ජීවිතේ බර දැනෙන්නෙ නැහැ.. මොකද ඒ බර උසුලන්නෙ තාත්තා නිසා.. නමුත් ජීවන බර කරට ගත්තු එකෙකුට ඔය දුක තේරෙනවා.. අද කාලෙ මොන තරම් දුකක් විඳින්න ඕනද කියලා පවුලක් නඩත්තු කරන්න.. කසාඳ බැඳලා නැති කොල්ලෙක්ට උනත් අද කාලෙ අවම පඩිය රුපියල් පනස්දාහක් හැට දාහක් තියෙන්න ඕන කාලා ඇඳලා ශේප් එකේ ඉන්න.. ඉතිං බැඳපු එකෙක්, ළමයි ලපටි ඉන්න එකෙක් කොච්චරක් කියලා හොයන්න ඕනද උගේ පවුල නඩත්තු කරන්න..[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom