Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රීගේ මත්ද්‍රව්‍ය නිවාරණ තානාපතිගේ &
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රීගේ මත්ද්‍රව්‍ය නිවාරණ තානාපතිගේ &

මෛත්‍රීගේ මත්ද්‍රව්‍ය නිවාරණ තානාපතිගේ අරක්කු දන්සැල

මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවත් මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (27) කියා තිබුණේ අම්පාරේදී පැවති උත්සවයකට එක්වෙමිනි. [FONT=&quot]"[/FONT][FONT=&quot]පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල රුපියල් [/FONT][FONT=&quot]50,000, 30,000[/FONT][FONT=&quot] වැනි ටිකට්වලට අරක්කු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බියර්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විස්කි වැනි බීම වර්ග නොමිලේ ලබාදී ඒවා පානය කර මත්වන තරුණියන් කාන්තාවන්ගේ තන පට ගලවා ගායකයාට දමනවා. සමහරු වේදිකාවට නැග ගායකයා සිප ගන්නවා" යැයිද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.[/FONT]

[FONT=&quot]ඔහු මෙසේ කියන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පසුගිය [/FONT][FONT=&quot]20[/FONT][FONT=&quot] වැනිදා කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩාංගණයේ පැවැති ජනප්‍රිය ගායක එන්රික් ගේ සංදර්ශනයක් අතරතුර තරුණියක සිය තනපටය ගලවා ගී ගයමින් සිටි එන්රික් අතට විසි කිරීම හා තවත් තරුණියක් වේදිකාවට ගොඩවී එන්රික්ව බදා වැළඳගෙන සිපගැනීම ආදී සිදුවීම් සම්බන්ධයෙන් සිය අදහස් දක්වමිනි.[/FONT]

[FONT=&quot]එවැනි සංදර්ශන නැවත සංවිධානය කිරීමට ඉඩ නොතබන බවත් මෙහි සංවිධායකයන්ට මඩුවලිගයෙන් තැලිය යුතු බවත් එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.[/FONT]

[FONT=&quot]කෙසේ නමුත් දෛවයේ සරදමක් ලෙස ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය ඔහු වෙතම බූමරංගයක් ලෙස එල්ල වෙමින් තිබේ. ඒ[/FONT][FONT=&quot], Enrique Lglesias[/FONT][FONT=&quot]ගේ [/FONT][FONT=&quot]'Sex and Love' [/FONT][FONT=&quot]ප්‍රසංගය සංවිධානය කළ ලයිව් ඉවෙන්ට්ස් පුද්ගලික සමාගම ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුප්‍රසිද්ධ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරගේ බව හෙළි දරව්වීමත් සමගය.[/FONT]

[FONT=&quot]කුමාර් සංගක්කාර යනු මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ විගසම සිය මත්ද්‍රව්‍ය නිවාරණ එකකයේ විශේෂ තානාපතිවරයෙකු ලෙස පත්කළ තැනැත්තාය. එය ජනාධිපතිවරයාට මහත් ආලෝකයක් ගෙන දුන් අතර සංගක්කාරගේ ජනප්‍රියත්වයද තව තවත් ඉහළ ගියේ ඔහුට සමාජයේ බොහෝ පිරිසකගේ ගෞරවයක්ද එක් කරමිනි. එය ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයාගත් ගෞරවයට හා ජනප්‍රියත්වය වඩා ඉහළ අගයකට ඔසවා තැබීය. ජනාධිපතිවරයා ඉන් එහාට යමින් සංගක්කාර මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්වරටා ලෙස තානාපති සේවයටද යෝජනා කළේය.[/FONT]

[FONT=&quot]කෙසේ නමුත් ජනාධිපතිවරයාම පවසන පරිදි සහ මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව එම ප්‍රසංගයට සහභාගි වීම සඳහා පැමිණෙන පුද්ගලයන් ලබාගන්නා ටිකට්පතේ මුදල් වටිනාකම අනුව බියර්වල සිට ලොව උසස්ම ගණයේ මත්පැන් දක්වා නොමිලේ ලබා දී තිබේ. මෙහිදී රුපියල් [/FONT][FONT=&quot]5000[/FONT][FONT=&quot] සිට [/FONT][FONT=&quot]50,000[/FONT][FONT=&quot] දක්වා මිලකට ටිකට් පත් අලෙවි කර ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රකාශ ජනාධිපතිවරයාටම බූමරංගයක් වන්නේ මේ අනුවය. ඒ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජනාධිපතිවරයා විසින් පත්කළ මත්ද්‍රව්‍ය නිවාරන තානාපතිවරයා මෙවැනි අරක්කු දන්සැල් සහිත ප්‍රසංග සංවිධානය කිරීමට සම්බන්ධ වී තිබීමය.[/FONT]

[FONT=&quot]මෙම ප්‍රසංගය නැරඹීම සඳහා මහින්ද රාජපක්ෂ සමයේදී බාලිකා පාසලස්වල [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]උම්ම උම්ම[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]වැනි ගීත ගායනා කරමින් නාමල් රාජපක්ෂ සමග පාසල් සිසුවියන්ගේ හිරිඔතප් බිඳීමට උත්සාහ කළ ඉරාජ් වීරරත්න සමග වත්මන් ජනාධිපතිවරයාගේ බෑනා වන තිලින සුරන්ජිත්ද සහභාගී වී ඇත. ඒ බව සනාථ කරමින් ඉරාජ් වීරරත්න සිය ෆෙස්බුක් පිටුවේ ඡායාරූප පළ කර තිබේ.[/FONT]

[FONT=&quot]මෙහි ආන්දෝලනයට තුඩු දුන් එන්රික් බදා වැළඳ සිප ගත් තරුණිය වත්මන් ගුවන් හමුදාපතිවරයාගේ දියණිය බවද මේ වනවිට අනාවරණය වී ඇත. ඒ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇය විසින්ම සිය ෆෙස්බුක් පිටුවේ පළ කර තිබු සඳහනකිනි.[/FONT]

[FONT=&quot]එම සිදුවීම තමන්ට මහත් ආඩම්බරයක් ගෙන දුන්නක් බව ඇය එහි සඳහන් කර තිබුණේ සිය පියා විසින් වර්තමානයේ දරන තනතුරද අවමානයේ හෙළමිනි.

[FONT=&quot]Source : Lankatruth[/FONT]

[/FONT]

[QUOTE="Nilapriya, post: 19486362, member: 544624"] [b]මෛත්‍රීගේ මත්ද්‍රව්‍ය නිවාරණ තානාපතිගේ &[/b] [CENTER] [B]මෛත්‍රීගේ මත්ද්‍රව්‍ය නිවාරණ තානාපතිගේ අරක්කු දන්සැල [/B] [SIZE=4][FONT=Malithi Web][FONT=Malithi Web] [IMG]http://www.lankatruth.com/home/sinhala/images/stories/daily/2015/december/2015.12.28/02_thumb_medium200_.jpg[/IMG][/FONT][/FONT][/SIZE] [/CENTER] [SIZE=4][FONT=Malithi Web][FONT=Malithi Web]මෙරට සංස්කෘතිය[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]සභ්‍යත්වය[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවත් මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ ([/FONT][FONT=Malithi Web]27) [/FONT][FONT=Malithi Web]කියා තිබුණේ අම්පාරේදී පැවති උත්සවයකට එක්වෙමිනි.[/FONT][/FONT] [/SIZE][SIZE=4][FONT="]"[/FONT][FONT="]පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල රුපියල් [/FONT][FONT="]50,000, 30,000[/FONT][FONT="] වැනි ටිකට්වලට අරක්කු[/FONT][FONT="], [/FONT][FONT="]බියර්[/FONT][FONT="], [/FONT][FONT="]විස්කි වැනි බීම වර්ග නොමිලේ ලබාදී ඒවා පානය කර මත්වන තරුණියන් කාන්තාවන්ගේ තන පට ගලවා ගායකයාට දමනවා. සමහරු වේදිකාවට නැග ගායකයා සිප ගන්නවා" යැයිද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔහු මෙසේ කියන්නේ[/FONT][FONT="], [/FONT][FONT="]පසුගිය [/FONT][FONT="]20[/FONT][FONT="] වැනිදා කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩාංගණයේ පැවැති ජනප්‍රිය ගායක එන්රික් ගේ සංදර්ශනයක් අතරතුර තරුණියක සිය තනපටය ගලවා ගී ගයමින් සිටි එන්රික් අතට විසි කිරීම හා තවත් තරුණියක් වේදිකාවට ගොඩවී එන්රික්ව බදා වැළඳගෙන සිපගැනීම ආදී සිදුවීම් සම්බන්ධයෙන් සිය අදහස් දක්වමිනි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එවැනි සංදර්ශන නැවත සංවිධානය කිරීමට ඉඩ නොතබන බවත් මෙහි සංවිධායකයන්ට මඩුවලිගයෙන් තැලිය යුතු බවත් එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]කෙසේ නමුත් දෛවයේ සරදමක් ලෙස ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය ඔහු වෙතම බූමරංගයක් ලෙස එල්ල වෙමින් තිබේ. ඒ[/FONT][FONT="], Enrique Lglesias[/FONT][FONT="]ගේ [/FONT][FONT="]'Sex and Love' [/FONT][FONT="]ප්‍රසංගය සංවිධානය කළ ලයිව් ඉවෙන්ට්ස් පුද්ගලික සමාගම ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුප්‍රසිද්ධ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරගේ බව හෙළි දරව්වීමත් සමගය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]කුමාර් සංගක්කාර යනු මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ විගසම සිය මත්ද්‍රව්‍ය නිවාරණ එකකයේ විශේෂ තානාපතිවරයෙකු ලෙස පත්කළ තැනැත්තාය. එය ජනාධිපතිවරයාට මහත් ආලෝකයක් ගෙන දුන් අතර සංගක්කාරගේ ජනප්‍රියත්වයද තව තවත් ඉහළ ගියේ ඔහුට සමාජයේ බොහෝ පිරිසකගේ ගෞරවයක්ද එක් කරමිනි. එය ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයාගත් ගෞරවයට හා ජනප්‍රියත්වය වඩා ඉහළ අගයකට ඔසවා තැබීය. ජනාධිපතිවරයා ඉන් එහාට යමින් සංගක්කාර මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්වරටා ලෙස තානාපති සේවයටද යෝජනා කළේය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]කෙසේ නමුත් ජනාධිපතිවරයාම පවසන පරිදි සහ මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව එම ප්‍රසංගයට සහභාගි වීම සඳහා පැමිණෙන පුද්ගලයන් ලබාගන්නා ටිකට්පතේ මුදල් වටිනාකම අනුව බියර්වල සිට ලොව උසස්ම ගණයේ මත්පැන් දක්වා නොමිලේ ලබා දී තිබේ. මෙහිදී රුපියල් [/FONT][FONT="]5000[/FONT][FONT="] සිට [/FONT][FONT="]50,000[/FONT][FONT="] දක්වා මිලකට ටිකට් පත් අලෙවි කර ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රකාශ ජනාධිපතිවරයාටම බූමරංගයක් වන්නේ මේ අනුවය. ඒ[/FONT][FONT="], [/FONT][FONT="]ජනාධිපතිවරයා විසින් පත්කළ මත්ද්‍රව්‍ය නිවාරන තානාපතිවරයා මෙවැනි අරක්කු දන්සැල් සහිත ප්‍රසංග සංවිධානය කිරීමට සම්බන්ධ වී තිබීමය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මෙම ප්‍රසංගය නැරඹීම සඳහා මහින්ද රාජපක්ෂ සමයේදී බාලිකා පාසලස්වල [/FONT][FONT="]'[/FONT][FONT="]උම්ම උම්ම[/FONT][FONT="]' [/FONT][FONT="]වැනි ගීත ගායනා කරමින් නාමල් රාජපක්ෂ සමග පාසල් සිසුවියන්ගේ හිරිඔතප් බිඳීමට උත්සාහ කළ ඉරාජ් වීරරත්න සමග වත්මන් ජනාධිපතිවරයාගේ බෑනා වන තිලින සුරන්ජිත්ද සහභාගී වී ඇත. ඒ බව සනාථ කරමින් ඉරාජ් වීරරත්න සිය ෆෙස්බුක් පිටුවේ ඡායාරූප පළ කර තිබේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මෙහි ආන්දෝලනයට තුඩු දුන් එන්රික් බදා වැළඳ සිප ගත් තරුණිය වත්මන් ගුවන් හමුදාපතිවරයාගේ දියණිය බවද මේ වනවිට අනාවරණය වී ඇත. ඒ[/FONT][FONT="], [/FONT][FONT="]ඇය විසින්ම සිය ෆෙස්බුක් පිටුවේ පළ කර තිබු සඳහනකිනි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එම සිදුවීම තමන්ට මහත් ආඩම්බරයක් ගෙන දුන්නක් බව ඇය එහි සඳහන් කර තිබුණේ සිය පියා විසින් වර්තමානයේ දරන තනතුරද අවමානයේ හෙළමිනි. [FONT="][SIZE=2]Source : [URL="http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=17305:2015-12-28-08-52-06&catid=36:2011-10-17-04-27-38&Itemid=72"]Lankatruth[/URL][/SIZE][/FONT] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom