Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රීගේ මත්ද්‍රව්‍ය නිවාරණ තානාපතිගේ &
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව දේශපාලන බලවේගයක් නියතයි - මහින්ද රාජපක්ෂ

බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු

පක්ෂ වලින් මන්ත්‍රීවරුන් පන්නා දැමුව හොත් ඔවුන් එකතු වී නව දේශපාලන පක්ෂයක් බිහි කිරීම කිසිවෙකුටත් වළක්වනු නොහැකි වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

එවැනි කණ්ඩායම් එකතු වී ශක්තිමත් විපක්ෂයක් බිහි කිරීම හැම දෙනාගේම වගකීමක් වී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ.

‘මේ යන රටාව අනුව අපට කියන්න බෑ අලුත් දේශපාලන පක්ෂ බිහි නොවේවි කියලා. පක්ෂවලින් මිනිස්සු එලෙව්වොත් ඒ මිනිස්සුන්ට යන්න තැනක් තියෙන්න ඕන. ශක්තිමත් විපක්ෂයක් හැදීමේ වගකීම හැමෝටම තියනවා’ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

පක්ෂය පාවා දීම

ඌරුබොක්ක, හොරගස්මණ්ඩිය ප්‍රදේශයෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමිනුයි හිටපු ජනාධිපතිවරයා ඉහත කී ප්‍රකාශය කළේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට එකතු වී ඇමතිකම් ගැනීමට ඇති සුදානමක් ගැන තමන් නොදන්නා බව කී හිටපු ජනාධිපතිවරයා දෙමළ සංධානය රජයට සහාය දෙනවාදැයි විමසිය යුතු බවයි සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දුන් අය අද දේශපාලනයේ සිටියත් පක්ෂය පාවා නොදුන් එකම තැනැත්තා තමන් බවයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගේ පක්ෂය. මම විතරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා ගියේ නැත්තේ. පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පාවා දුන්නේ නැත්තේ මම විතරයි. දැන් දේශපාලනේ ඉන්න බොහෝ දෙනා පක්ෂය පාවා දුන්නා. මම පාවා දුන්නෙත් නෑ. පාවා දෙන්නෙත් නෑ’ හිටපු ජනාධිපතිවරයා කියා සිටියි. අයාලේ යන ආණ්ඩු

දැන් විපක්ෂයත් එක්ක ආණ්ඩුව ගෙන යන බව කී හිටපු ජනාධිපතිවරයා ශක්තිමත් විපක්ෂයක් නැති වූ විට ආණ්ඩු අයාලේ යන බවයි පවසන්නේ.

‘මේ ආණ්ඩුවට හරි මග පෙන්වන්න ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනෑ. ශක්තිමත් විපක්ෂයක් නැතුව රජයක් ගෙන ගියොත් ඒ රජය අයාලේ යනවා. ඒක තමයි මේ අයවැයෙන් පෙන්නුම් කෙරුණේ’ එබැවින් ශක්තිමත් විපක්ෂයක් හැදීමේ වගකීම හැමෝටම ඇති බවයි හිටපු ජනාධිපති වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණයෙන් කියා සිටියේ.

[QUOTE="neyohk, post: 19486675, member: 554983"] [CENTER][COLOR="Black"][SIZE="5"][B]නව දේශපාලන බලවේගයක් නියතයි - මහින්ද රාජපක්ෂ[/B][/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="3"]බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු පක්ෂ වලින් මන්ත්‍රීවරුන් පන්නා දැමුව හොත් ඔවුන් එකතු වී නව දේශපාලන පක්ෂයක් බිහි කිරීම කිසිවෙකුටත් වළක්වනු නොහැකි වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. එවැනි කණ්ඩායම් එකතු වී ශක්තිමත් විපක්ෂයක් බිහි කිරීම හැම දෙනාගේම වගකීමක් වී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ. ‘මේ යන රටාව අනුව අපට කියන්න බෑ අලුත් දේශපාලන පක්ෂ බිහි නොවේවි කියලා. පක්ෂවලින් මිනිස්සු එලෙව්වොත් ඒ මිනිස්සුන්ට යන්න තැනක් තියෙන්න ඕන. ශක්තිමත් විපක්ෂයක් හැදීමේ වගකීම හැමෝටම තියනවා’ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි. පක්ෂය පාවා දීම ඌරුබොක්ක, හොරගස්මණ්ඩිය ප්‍රදේශයෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමිනුයි හිටපු ජනාධිපතිවරයා ඉහත කී ප්‍රකාශය කළේ. පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට එකතු වී ඇමතිකම් ගැනීමට ඇති සුදානමක් ගැන තමන් නොදන්නා බව කී හිටපු ජනාධිපතිවරයා දෙමළ සංධානය රජයට සහාය දෙනවාදැයි විමසිය යුතු බවයි සඳහන් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දුන් අය අද දේශපාලනයේ සිටියත් පක්ෂය පාවා නොදුන් එකම තැනැත්තා තමන් බවයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පවසන්නේ. ‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගේ පක්ෂය. මම විතරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා ගියේ නැත්තේ. පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පාවා දුන්නේ නැත්තේ මම විතරයි. දැන් දේශපාලනේ ඉන්න බොහෝ දෙනා පක්ෂය පාවා දුන්නා. මම පාවා දුන්නෙත් නෑ. පාවා දෙන්නෙත් නෑ’ හිටපු ජනාධිපතිවරයා කියා සිටියි. අයාලේ යන ආණ්ඩු දැන් විපක්ෂයත් එක්ක ආණ්ඩුව ගෙන යන බව කී හිටපු ජනාධිපතිවරයා ශක්තිමත් විපක්ෂයක් නැති වූ විට ආණ්ඩු අයාලේ යන බවයි පවසන්නේ. ‘මේ ආණ්ඩුවට හරි මග පෙන්වන්න ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනෑ. ශක්තිමත් විපක්ෂයක් නැතුව රජයක් ගෙන ගියොත් ඒ රජය අයාලේ යනවා. ඒක තමයි මේ අයවැයෙන් පෙන්නුම් කෙරුණේ’ එබැවින් ශක්තිමත් විපක්ෂයක් හැදීමේ වගකීම හැමෝටම ඇති බවයි හිටපු ජනාධිපති වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණයෙන් කියා සිටියේ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom