Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රීගේ හැම ගේමක්ම 2020 ජනාධිපතිවරණයට එන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රීගේ හැම ගේමක්ම 2020 ජනාධිපතිවරණයට එන්&#3

මෛත්‍රීගේ හැම ගේමක්ම 2020 ජනාධිපතිවරණයට එන්න - ඒකාබද්ධ විපක්ෂය

මේ වන විට රට තුල මතුව තිබෙන දේශපාලන අස්ථාවරත්වයට ප්‍රධාන හේතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය දේශපාලන ප්‍රතිවාදීන් දුර්වල කර පහතට දැමීමේ සැළසුම්සහගත උපායමාර්ගික වැඩ පිළිවෙලක් දියත් කර තිබීම බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් පවසයි.

ඒ යටතේ මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය වෙත ඉලක්ක කර දියත්කර තිබූ උපායමාර්ගික දේශපාලන ප්‍රහාරය මේ වන විට අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කර දියත් කර ඇති බවත් මෙහි එකම ඉලක්කය ජනාධිපතිවරයා එළඹෙන 2020 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට පසුබිම නිර්මාණය කර ගැනීම බවද එම මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එම මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ යෝජිත ශ්‍රීලනිප - ඒකාබද්ධ ආණ්ඩුව සම්බන්ධ වැඩිදුර තොරතුරු විමසීමේදී ය.

මැතිවරණය පෙරසිට තිබූ සැලැස්මක්

එහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කර ජනාධිපතිවරයාගේ පාර්ශවය වෙතින් එල්ල කරමින් සිටින දේශපාලන ප්‍රහාරය මැතිවරණයට පෙර සිට සූදානම් කරගෙන සිටි බවට ඒකාබද්ධ විපක්ෂය වෙත විශ්වාසවන්ත තොරතුරු ලැබී තිබූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකිරීම කඩිනම් කරන්නට තම පාර්ශවය කටයුතු කළේද ඒ මත බවය.

අපිට කළින් අගමැතිට ගහන බව දැනසිටියා - ඒකාබද්ධ විපක්ෂය

ඊට අනුව ඒකාබද්ධ විපක්ෂය වෙත දේශාපලන ප්‍රහාරයක් එල්ලවීමට පෙර ආණ්ඩුව පාර්ශවයේ සිටින සිය ප්‍රධාන ප්‍රතිවාදියා දේශපාලන වශයෙන් දුර්වල කිරීමක් පළමුව සිදුවනු ඇති බවට තම පාර්ශවය නිවැරදිව තක්සේරු කළ බවද ඔහු පැවසීය.

ආණ්ඩුව නිල්ද ? අගමැති නිමල්ද ? නෙවෙයි ප්රශ්නය - 2020ට ඉන්නේ කවුද

එසේම මෛත්‍රී පාර්ශවය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිකිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහය ඉල්ලා සිටියත් එම පාර්ශවයේ ඇත්ත අපේක්ෂාව වන්නේ රනිල් නොවන වෙනත් දුර්වල නායකයකු අග්‍රාමාත්‍යවරයා බවට පත්කරගෙන ආණ්ඩුවේ ඉදිරි වසර දෙක පවත්වාගෙන යාම බව තමන් පැහැදිළිව දන්නා බවත් කතානායක කරු ජයසූරියගේ නම ඒ සඳහා යෝජනා වුයේ ඒ අනුව බවද එම මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

එසේ නොවන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලිකත්වයෙන් ආණ්ඩුවක් නිර්මාණය කරන ලෙස තමන් මුල සිට සිදුකල දැනුම්දීමට ප්‍රතිචාර දක්වන්නට මෙතෙක් කාලයක් ගතවිය නොහැකි බවත් ඒ අනුව ජනාධිපතිවරයාට ඇති ප්රශ්නය වන්නේ අගමැති නිමල්ද නැතිනම් වෙනත් අයෙකුද යන්න නොව 2020 ජනාධිපතිවරණය වෙනුවෙන් තමන් නියෝජනය කරන පාර්ශවය තුළ සිටින ප්‍රබල ප්‍රතිවාදීන් එකිනෙකා ඉවත් කරන්නේ කෙසේද යන්න බවද ඔහු සඳහන් කරයි.

මෛත්‍රී ගැන විශ්වාසයක් නෑ- ඒකාබද්ධ විපක්ෂය

තවද ශ්රීලනිපය සහ එජාප මහලේකම්වරුන් අතර අත්සන් කර ඇති ගිවිසුම පවා අවලංගු කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකර සිටින්නේ ඒ හේතුව මත බවත් ඒ නිසාම ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් ගැන වන අපේක්ෂාව ඈතට ගොස් ඇති බවද ඔහු පෙන්වා දෙයි. එසේම තම පක්ෂය කිසිවිටෙකත් මෛත්‍රී ජනාධිපතිවරයා ගැන විශ්වාසයක් නොතබන බවත් එය තම පාර්ශවයට නායකත්වය දෙන හිටපු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පවසා ඇති බවද ඔහු පැවසීය.

- https://newstube.lk/news/1024-my-game

[QUOTE="monson, post: 22873829, member: 30005"] [b]මෛත්‍රීගේ හැම ගේමක්ම 2020 ජනාධිපතිවරණයට එන්[/b] [B][SIZE="5"]මෛත්‍රීගේ හැම ගේමක්ම 2020 ජනාධිපතිවරණයට එන්න - ඒකාබද්ධ විපක්ෂය[/SIZE][/B] [SIZE="4"]මේ වන විට රට තුල මතුව තිබෙන දේශපාලන අස්ථාවරත්වයට ප්‍රධාන හේතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය දේශපාලන ප්‍රතිවාදීන් දුර්වල කර පහතට දැමීමේ සැළසුම්සහගත උපායමාර්ගික වැඩ පිළිවෙලක් දියත් කර තිබීම බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් පවසයි. ඒ යටතේ මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය වෙත ඉලක්ක කර දියත්කර තිබූ උපායමාර්ගික දේශපාලන ප්‍රහාරය මේ වන විට අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කර දියත් කර ඇති බවත් මෙහි එකම ඉලක්කය ජනාධිපතිවරයා එළඹෙන 2020 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට පසුබිම නිර්මාණය කර ගැනීම බවද එම මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. එම මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ යෝජිත ශ්‍රීලනිප - ඒකාබද්ධ ආණ්ඩුව සම්බන්ධ වැඩිදුර තොරතුරු විමසීමේදී ය. [B]මැතිවරණය පෙරසිට තිබූ සැලැස්මක්[/B] එහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කර ජනාධිපතිවරයාගේ පාර්ශවය වෙතින් එල්ල කරමින් සිටින දේශපාලන ප්‍රහාරය මැතිවරණයට පෙර සිට සූදානම් කරගෙන සිටි බවට ඒකාබද්ධ විපක්ෂය වෙත විශ්වාසවන්ත තොරතුරු ලැබී තිබූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකිරීම කඩිනම් කරන්නට තම පාර්ශවය කටයුතු කළේද ඒ මත බවය. [B]අපිට කළින් අගමැතිට ගහන බව දැනසිටියා - ඒකාබද්ධ විපක්ෂය[/B] ඊට අනුව ඒකාබද්ධ විපක්ෂය වෙත දේශාපලන ප්‍රහාරයක් එල්ලවීමට පෙර ආණ්ඩුව පාර්ශවයේ සිටින සිය ප්‍රධාන ප්‍රතිවාදියා දේශපාලන වශයෙන් දුර්වල කිරීමක් පළමුව සිදුවනු ඇති බවට තම පාර්ශවය නිවැරදිව තක්සේරු කළ බවද ඔහු පැවසීය. [B]ආණ්ඩුව නිල්ද ? අගමැති නිමල්ද ? නෙවෙයි ප්රශ්නය - 2020ට ඉන්නේ කවුද[/B] එසේම මෛත්‍රී පාර්ශවය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිකිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහය ඉල්ලා සිටියත් එම පාර්ශවයේ ඇත්ත අපේක්ෂාව වන්නේ රනිල් නොවන වෙනත් දුර්වල නායකයකු අග්‍රාමාත්‍යවරයා බවට පත්කරගෙන ආණ්ඩුවේ ඉදිරි වසර දෙක පවත්වාගෙන යාම බව තමන් පැහැදිළිව දන්නා බවත් කතානායක කරු ජයසූරියගේ නම ඒ සඳහා යෝජනා වුයේ ඒ අනුව බවද එම මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි. එසේ නොවන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලිකත්වයෙන් ආණ්ඩුවක් නිර්මාණය කරන ලෙස තමන් මුල සිට සිදුකල දැනුම්දීමට ප්‍රතිචාර දක්වන්නට මෙතෙක් කාලයක් ගතවිය නොහැකි බවත් ඒ අනුව ජනාධිපතිවරයාට ඇති ප්රශ්නය වන්නේ අගමැති නිමල්ද නැතිනම් වෙනත් අයෙකුද යන්න නොව 2020 ජනාධිපතිවරණය වෙනුවෙන් තමන් නියෝජනය කරන පාර්ශවය තුළ සිටින ප්‍රබල ප්‍රතිවාදීන් එකිනෙකා ඉවත් කරන්නේ කෙසේද යන්න බවද ඔහු සඳහන් කරයි. [B]මෛත්‍රී ගැන විශ්වාසයක් නෑ- ඒකාබද්ධ විපක්ෂය[/B] තවද ශ්රීලනිපය සහ එජාප මහලේකම්වරුන් අතර අත්සන් කර ඇති ගිවිසුම පවා අවලංගු කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකර සිටින්නේ ඒ හේතුව මත බවත් ඒ නිසාම ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් ගැන වන අපේක්ෂාව ඈතට ගොස් ඇති බවද ඔහු පෙන්වා දෙයි. එසේම තම පක්ෂය කිසිවිටෙකත් මෛත්‍රී ජනාධිපතිවරයා ගැන විශ්වාසයක් නොතබන බවත් එය තම පාර්ශවයට නායකත්වය දෙන හිටපු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පවසා ඇති බවද ඔහු පැවසීය.[/SIZE] - [url]https://newstube.lk/news/1024-my-game[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom