Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රීට සහාය ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රීට සහාය ?

විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහාය දැක්වුවහොත් ආගම්වාදී කෝලාහල ඇතී විය හැකි බවට බොදු බල සේනා සංවිධානය කරන අනතුරු ඇඟවීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව බියෙන් පසුවන්නේ යයි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය පවසයි.

"විශේෂයෙන් බොදු බල සේනා මතයක් ප්‍රකාශ කරලා තියෙනව මුස්ලිම් ජනතාව මේ රජයට විරුද්ධව ඡන්දය දුන්නොත් 1915 දී ඇතිවුනා හා සමාන ප්‍රශ්නයක් 2015 දී ඇතිවෙන්න පුළුවන් කියල පවා," යනුවෙන් පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් නිසාම් කාරියප්පර් බීබීසී සංදේශයට පැවසීය.

එවැනි වාතාවරණයක් මතු වී තිබෙන බැවින් ජනපතිවරණයේදී සහාය දක්වන්නේ කවර අපේක්ෂකයාටද යන්න තීරණය කිරීමට ප්‍රථම මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධ ප්රශ්නය පිළිබඳව අවධානය පළ කිරීමට මුස්ලිම් කොන්ග්‍රසයට සිදු වී තිබෙන බවයි, පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා පවසන්නේ.

'ආණ්ඩුව අවිශ්වාසයි'

එබැවින් ජනපතිවරණයේදී සහාය පළ කරන්නේ කවරෙකුටද යන්න සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් අවසාන තීන්දුවකට එළැඹි නොමැති බව ඔහු අවධාරණය කළේය.

බොදු බල සේනා මතයක් ප්‍රකාශ කරලා තියෙනව මුස්ලිම් ජනතාව මේ රජයට විරුද්ධව ඡන්දය දුන්නොත් 1915 දී ඇතිවුනා හා සමාන ප්‍රශ්නයක් 2015 දී ඇතිවෙන්න පුළුවන් කියල පවානිසාම් කාරියප්පර්, මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම්

එම ප්රශ්නය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවධානයට යොමු කළ බවද නිසාම් කාරියප්පර් බීබීසී සංදේශයට පැවසීය.

"ඔහු පැහැදිලිවම කිවුවා, බොදු බල සේනාව ඔහුට සහාය දෙන බව කිවුවට ඔහු ඔවුන්ගේ සහාය බලාපොරොත්තු වුනේ නෑ, බොදු බල සේනා ප්‍රතිපත්ති ඔහු අනුමත කරන්නේ නෑ කියන අදහස තමයි එතුමා ප්‍රකාශ කළේ," යනුවෙන් නිසාම් කාරියප්පර් සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම් වස් මහින්ද රාජපක්ෂ පාලනය මෙතෙක් ගෙන තිබෙන පියවර පිළිබඳව පක්ෂයට හෝ මුස්ලිම් ජනතාවට කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේය.

"නමුත් දැන් වර්තමානයේ සහ අනාගතයේදී ඒක කරගන්න පුලුවන්ද කියන එක සම්බන්ධයෙන් තමයි අපි දැන් සාකච්චා කරන්නේ. අතීතය ගැන පිට ප්‍රශ්න ගොඩක් තිබෙනවා, අපේ ජනතාව අතරත් ලොකු අවිශ්වාසයක් පවතිනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

bbc

[QUOTE="idia, post: 17564269, member: 518433"] [b]මෛත්‍රීට සහාය ?[/b] [SIZE=5]විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහාය දැක්වුවහොත් ආගම්වාදී කෝලාහල ඇතී විය හැකි බවට බොදු බල සේනා සංවිධානය කරන අනතුරු ඇඟවීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව බියෙන් පසුවන්නේ යයි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය පවසයි. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]"විශේෂයෙන් බොදු බල සේනා මතයක් ප්‍රකාශ කරලා තියෙනව මුස්ලිම් ජනතාව මේ රජයට විරුද්ධව ඡන්දය දුන්නොත් 1915 දී ඇතිවුනා හා සමාන ප්‍රශ්නයක් 2015 දී ඇතිවෙන්න පුළුවන් කියල පවා," යනුවෙන් පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් නිසාම් කාරියප්පර් බීබීසී සංදේශයට පැවසීය.[/SIZE] [SIZE=5]එවැනි වාතාවරණයක් මතු වී තිබෙන බැවින් ජනපතිවරණයේදී සහාය දක්වන්නේ කවර අපේක්ෂකයාටද යන්න තීරණය කිරීමට ප්‍රථම මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධ ප්රශ්නය පිළිබඳව අවධානය පළ කිරීමට මුස්ලිම් කොන්ග්‍රසයට සිදු වී තිබෙන බවයි, පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා පවසන්නේ. [/SIZE] [B][SIZE=5]'ආණ්ඩුව අවිශ්වාසයි'[/SIZE][/B] [SIZE=5]එබැවින් ජනපතිවරණයේදී සහාය පළ කරන්නේ කවරෙකුටද යන්න සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් අවසාන තීන්දුවකට එළැඹි නොමැති බව ඔහු අවධාරණය කළේය.[/SIZE] [SIZE=5][/SIZE][INDENT][SIZE=5]බොදු බල සේනා මතයක් ප්‍රකාශ කරලා තියෙනව මුස්ලිම් ජනතාව මේ රජයට විරුද්ධව ඡන්දය දුන්නොත් 1915 දී ඇතිවුනා හා සමාන ප්‍රශ්නයක් 2015 දී ඇතිවෙන්න පුළුවන් කියල පවා[/SIZE][SIZE=5]නිසාම් කාරියප්පර්, මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම්[/SIZE] [/INDENT] [SIZE=5]එම ප්රශ්නය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවධානයට යොමු කළ බවද නිසාම් කාරියප්පර් බීබීසී සංදේශයට පැවසීය.[/SIZE] [SIZE=5]"ඔහු පැහැදිලිවම කිවුවා, බොදු බල සේනාව ඔහුට සහාය දෙන බව කිවුවට ඔහු ඔවුන්ගේ සහාය බලාපොරොත්තු වුනේ නෑ, බොදු බල සේනා ප්‍රතිපත්ති ඔහු අනුමත කරන්නේ නෑ කියන අදහස තමයි එතුමා ප්‍රකාශ කළේ," යනුවෙන් නිසාම් කාරියප්පර් සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී.[/SIZE] [SIZE=5]ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම් වස් මහින්ද රාජපක්ෂ පාලනය මෙතෙක් ගෙන තිබෙන පියවර පිළිබඳව පක්ෂයට හෝ මුස්ලිම් ජනතාවට කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේය.[/SIZE] [SIZE=5]"නමුත් දැන් වර්තමානයේ සහ අනාගතයේදී ඒක කරගන්න පුලුවන්ද කියන එක සම්බන්ධයෙන් තමයි අපි දැන් සාකච්චා කරන්නේ. අතීතය ගැන පිට ප්‍රශ්න ගොඩක් තිබෙනවා, අපේ ජනතාව අතරත් ලොකු අවිශ්වාසයක් පවතිනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]bbc [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom