Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රීට_කැමැතිවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රීට_කැමැතිවෙයි

මෛත්‍රී නැෂල් ජෝග්‍රැෆි ඉන්ස්ටග්‍රෑම් අඩවියේ: පැය දෙකට ලොව පුරා හැට හත් දහසක් මෛත්‍රීට කැමැතිවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සේයාරුවක් ලෝකප්‍රකට නැෂනල් ජෝග්‍රැෆි මාධ්‍ය ආයතනයේ නැට් ජියෝ නම් ඉන්ස්ටග්‍රෑම් වෙඩ් අඩවියේ සේයාරුවක් සඳහා තෝරාගෙන තිබේ. එම සේයාරුව නම් ජනාධිපතිවරයා පසුගියදා බාලදක්ෂ ජම්බෝරියකට සහභාගී වූ අවස්ථාවේදී බංග්ලාදේශයෙන් පැමිණි බාලදක්ෂිකාවක් වූ සන්ජිතා නම් දැරියකගේ සෙල්ෆි සේයාරුවකට පෙනී සිටි අන්දමයි.

නැට් ජියෝ ඉන්ස්ටග්‍රෑම් අඩවිය සමග ලොව පුරා මිලියන 45 ක පමණ ජනතාවක් එක්ව සිටින අතර මෙතෙක් එවැනි සේයාරූ දස දහසකට අධික සංඛ්‍යාවක් පළ කර තිබේ. කෙසේ වෙතත් මෛත්‍රී ජනාධිපතිවරයාගේ සේයාරුව පළ වී පැය දෙකක් තුල හැට හත් දහසකට අධික සංඛ්‍යාවක් ඊට කැමැත්ත පළකර තිබේ. 375 ක් ඒ ගැන විවේචන පළ කර ඇත.

මෙහි දැක්වෙන්නේ එම සේයාරුවයි.

ජනාධිපතිවරයා පසුගියදා සාර්ථක යුරෝපීය රටවල් දෙකක සංචාරයක යෙදුනු අතර ඒ ජර්මනිය සහ ඕස්ට්‍රියාව විය. ජර්මනියට ශ්‍රී ලංකාවේ නායකයෙකු ගියේ වසර 42 කට පසුව වන අතර ඕස්ට්‍රියාවෙන් මෙතෙක් කිසිදු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු ඇරියුම් ලබා තිබුනේ නැත. මෛත්‍රී පළමුවැන්නා විය. මෙම රටවල් දෙකේදීම ආයෝජකයන් හමුවූ අතර ජර්මනියේ දී 200 ක් පමණ ද ඕස්ට්‍රියාවේදී 100 ක් පමණද ආයෝජකයෝ සහභාගී වූහ. ලංකාවේ ආයෝජනය කිරීමට දැඩි උනන්දුවක් යුරෝපීය ආයෝජකයන් තුල තිබිණ.

[QUOTE="Anti BBS, post: 19753834, member: 525431"] [b]මෛත්‍රීට_කැමැතිවෙයි[/b] [B][SIZE=5]මෛත්‍රී නැෂල් ජෝග්‍රැෆි ඉන්ස්ටග්‍රෑම් අඩවියේ: පැය දෙකට ලොව පුරා හැට හත් දහසක් මෛත්‍රීට කැමැතිවෙයි[/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/Maithree_in_Natgeo.jpg[/IMG] [SIZE=4]ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සේයාරුවක් ලෝකප්‍රකට නැෂනල් ජෝග්‍රැෆි මාධ්‍ය ආයතනයේ නැට් ජියෝ නම් ඉන්ස්ටග්‍රෑම් වෙඩ් අඩවියේ සේයාරුවක් සඳහා තෝරාගෙන තිබේ. එම සේයාරුව නම් ජනාධිපතිවරයා පසුගියදා බාලදක්ෂ ජම්බෝරියකට සහභාගී වූ අවස්ථාවේදී බංග්ලාදේශයෙන් පැමිණි බාලදක්ෂිකාවක් වූ සන්ජිතා නම් දැරියකගේ සෙල්ෆි සේයාරුවකට පෙනී සිටි අන්දමයි. [/SIZE] [SIZE=4]නැට් ජියෝ ඉන්ස්ටග්‍රෑම් අඩවිය සමග ලොව පුරා මිලියන 45 ක පමණ ජනතාවක් එක්ව සිටින අතර මෙතෙක් එවැනි සේයාරූ දස දහසකට අධික සංඛ්‍යාවක් පළ කර තිබේ. කෙසේ වෙතත් මෛත්‍රී ජනාධිපතිවරයාගේ සේයාරුව පළ වී පැය දෙකක් තුල හැට හත් දහසකට අධික සංඛ්‍යාවක් ඊට කැමැත්ත පළකර තිබේ. 375 ක් ඒ ගැන විවේචන පළ කර ඇත. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙහි දැක්වෙන්නේ එම සේයාරුවයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ජනාධිපතිවරයා පසුගියදා සාර්ථක යුරෝපීය රටවල් දෙකක සංචාරයක යෙදුනු අතර ඒ ජර්මනිය සහ ඕස්ට්‍රියාව විය. ජර්මනියට ශ්‍රී ලංකාවේ නායකයෙකු ගියේ වසර 42 කට පසුව වන අතර ඕස්ට්‍රියාවෙන් මෙතෙක් කිසිදු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු ඇරියුම් ලබා තිබුනේ නැත. මෛත්‍රී පළමුවැන්නා විය. මෙම රටවල් දෙකේදීම ආයෝජකයන් හමුවූ අතර ජර්මනියේ දී 200 ක් පමණ ද ඕස්ට්‍රියාවේදී 100 ක් පමණද ආයෝජකයෝ සහභාගී වූහ. ලංකාවේ ආයෝජනය කිරීමට දැඩි උනන්දුවක් යුරෝපීය ආයෝජකයන් තුල තිබිණ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom