Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්රීපාලගේ අත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'මෛත්‍රී' බ්‍රෑන්ඩ් එක ...

මෙරට මැතිවරණ ඉතිහාසයේ පුද්ගලයකු වෙනුවට බ්‍රෑන්ඩ් එකක් අපේක්ෂකත්වයට ඉදිරිපත් වූයේ මෙවර ය. එය මෙරට marketing ක්ෂේත්රයට අලුත් විෂයකි.

මෛත්‍රීපාල, 'මෛත්‍රී' වන්නේ ඒ නිසා ය. මෙයට පෙර ජයා ලා, ප්‍රේමේ ලා, චන්දි ලා, රනී ලා, මහී ලා ජනාධිපතිවරණ තරගයට ඉදිරිපත් වී නැත. ඒ අනුව මෛත්‍රී බ්‍රෑන්ඩ් එක දේශපාලනයේ නව කඩඉමකි.

මෛත්‍රී බ්‍රෑන්ඩ් එක නිර්මාණ කළ සුභාෂ් පින්නපොළ පවසන අදහස්, මෙහිලා ඉතා වැදගත් ය. ඔහු පවසන ආකාරයට, මෛත්‍රී දුටු මුල් දිනයේ ඔහු 'ජනාධිපති අපේක්ෂකයකු ලෙස' හැගී නො ගිය බව ප්‍රකාශ කර තිබේ. ඔහු කැම්පේන් එක නිර්මාණය කර තිබෙන්නේ එතැන් සිට ය.

ජනාධිපති අපේක්ෂකයකු සේ නො පෙනුණු පුද්ගලයකු ඉතා කෙටි කාලයකින් ජනාධිපති අපේක්ෂකයකු ගේ තත්ත්වයට උසස් කර, ජනාධිපති කෙනකු දක්වා පරිවර්තනය කරවීම වූ කලි, රටේ ජයග්‍රහණයක් නො ව, marketing විෂයේ ජයග්‍රහණයකි.

ලාංකික දේශපාලනික ඉතිහාසය තුළ මෛත්‍රීපාල සිරිසේන චරිතය, සමාන වන්නේ ඩබ්. දහනායක චරිතයට ය. ඩබ්. දහනායක යනු, රටේ අගමැතිවීමට බලාපොරොත්තු වෙමින්, පරිවාස කාලයක් ගත කළ අයකු නො වේ. මෛත්‍රීපාල යනු, ජනාධිපති තනතුර සදහා, අගමැති තනතුරේ හිදිමින් පරිවාස කාලයක් ගත කළ අයකු නො වේ. ඒ නිසා, අද ඔහු කරන ගොන්පාට් පවා 'සරලකමට' (simple man) උෟනනය කරන අනුගාමිකයෝ පිරිසක් ඔහුට සිටිති. එය වූ කලි, 'මෛත්‍රී බ්‍රෑන්ඩ්' එකේ ප්‍රබලත්වයකි.

අලියා සිසිල් බීම, 'මළ ගෙවල පානය' බවට පත් ව තිබෙද්දී, එය 'යෞවනයේ පොපියන චමත්කාරය' බවට පරිවර්තනය කරන ලද්දේ මෙරට marketingකරුවන් විසිනි. අද 'මෛත්‍රී' යනු 'යහපාලනයේ පොපියන චමත්කාරය' වී තිබේ. දැන් ඔහු නැතිව යහපාලනයක් නැති තරමට, 'යහපාලන මේනියාව' සමාජයේ උත්සන්න ය. එය, 'යහපාලනය, නම් වූ සංකල්පය ලෝකයට හදුන්වා දුන්නේ මෛත්‍රී විසිනි' වැනි අදහසක් ජනිත කරන තරමේ එකකි. මේ 'බ්‍රෑන්ඩ් මුළාව' (brand myth) අද සමාජයට සිදු කරනුයේ සෘණ බලපෑමකි. ඊට උදාහරණ අපමණ ය.

'ඉතා සරල මිනිහා' යනුවෙන් නිතර උද්ධෘත කෙරෙන මෛත්‍රී (මෛත්‍රීපාල නො වේ) ගේ ප්‍රචාරණ පිරිවැය කෝටි 200කි. ඔවුන් ම පවසන ආකාරයට, මහින්ද ගේ ජනාධිපතිවරණය සදහා මහින්ද වැය කළ මුදල කෝටි 250කි. මේ අනුව සරලකම යනු කෝටි 50ක අඩුව ය.

එමතු ද නො ව, මෛත්‍රී ගේ marketing ව්‍යාපෘතිය සදහා සුභාෂ්ට කථා කර තිබෙන්නේ UNP පාර්ශ්වයෙනි. අප ජනාධිපතිවරණ සමයේ කී ආකාරයටම, ඒ සාකච්ඡා සිදු ව තිබෙන්නේ චන්ද්‍රිකා ගේ නිවසේ දී ය. ඉන්පසු හමු ව තිබෙන්නේ මංගල ය. එයින් පසු සුභාෂ්ට අධ්‍යයනය සදහා ලබා දී තිබෙන්නේ මෝදි ගේ සහ ඔබාමා ගේ marketing ව්‍යාපෘති ය. ඒවා change/100 days බව අපි දනිමු. මේවා අන්තර් ජාතික කුමන්ත්රණයක වැඩ බව අප කීවේ මීට මාස කීපයකට පෙර ය.

2014 දෙසැම්බර් 03වැනි දා රාත්‍රී 8.00ට මගේ දුරකථනයට කථා කළ මාගේ මිත්‍රයා දන්වා සිටියේ, 'ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුත්තකට චන්ද්‍රිකා ගේ නිවසට ආ හැකි ද?' කියා ය. ඒ වෙනුවට මා කළේ ඔහු ගෙන් මේ ව්‍යාපෘතිය පිටුපස සිටින අය ගැන තොරතුරු විමසීම ය. ඔහු මට සියල්ල හෙළි කළේ ය. අප කථා කරන්නේ මනස්ගාත නො වේ. මහපොළොවේ සිදු වෙමින් තිබෙන දේ ය.

කෙසේ වෙතත්, ඉතා සරල, අඩු වියදම් මෛත්‍රී ගේ 'ආයේ ආයේ නොම ඉවසන්' දැන්වීම රූගත කර තිබෙන්නේ ඉන්දියාවේදී ය. මේවා මහා සමාජයේ සාකච්ඡා නො වන, මෛත්‍රී පාර්ශ්වය රටට පෙන්වා දෙන 'නාස්තිකාර' වැඩම ය. එනම් මෛත්‍රී ගේ වැඩවලට 'අදාළ නැති' වැඩ ය.

කෙසේවෙතත්, අප පවසන්නේ 'මෛත්‍රීපාල' නමින් 'පාල' හැලී එය 'මෛත්‍රී' වන්නේ හුදෙක් marketing ව්‍යාපෘතිය සදහාම පමණක් නො වන බව ය. 'පාල' යනු පාලනයයි.

අද තිබෙන්නේ රනිල් ගේ ආණ්ඩුවකි. අද සිදු ව තිබෙන්නේ රනිල් ගේ ආණ්ඩුවේ බලය මත, මෛත්‍රීට යැපෙන්නට ය. මෛත්‍රී යනු රූකඩයකි. ඔහුට සිදු කිරීමට සිදු ව තිබෙන්නේ, රනිල්-රාජිත-සම්බන්ධන්-හකීම් හවුලේ නිර්දේශයන් ය. බොහෝ රැස්වීම්වලට වාඩි වන මෛත්‍රී, එබදු යෝජනා පොතේ ලියාගෙන 'මගහරින බව' අද දේශපාලන ක්ෂේත්රයේ ප්‍රසිද්ධ රහසකි.

'බ්‍රෑන්ඩ්' යනු ස්වයං හැසිරීමක් ඇති දේවල් නො වේ. ඒවා හසුරවනු ලබන ආකාරයට වෙනස් විය යුතු ය. නැත්නම් බ්‍රෑන්ඩ්වලට පැවැත්මක් නැත.

-කුමාර ලියනගේ(2015/2/19)

P.S

මාස 6ක් අවසානයේ මෙම සටහනේ වංගුතාවය සලකා බලන්න. හැකිතරම් යහපාලනයට රැවටුනු ඔබේ මිතුරන් ටැග් කර සත්‍ය පෙන්වා දෙන්න

[QUOTE="mnilushi, post: 18648143, member: 233268"] 'මෛත්‍රී' බ්‍රෑන්ඩ් එක ... මෙරට මැතිවරණ ඉතිහාසයේ පුද්ගලයකු වෙනුවට බ්‍රෑන්ඩ් එකක් අපේක්ෂකත්වයට ඉදිරිපත් වූයේ මෙවර ය. එය මෙරට marketing ක්ෂේත්රයට අලුත් විෂයකි. මෛත්‍රීපාල, 'මෛත්‍රී' වන්නේ ඒ නිසා ය. මෙයට පෙර ජයා ලා, ප්‍රේමේ ලා, චන්දි ලා, රනී ලා, මහී ලා ජනාධිපතිවරණ තරගයට ඉදිරිපත් වී නැත. ඒ අනුව මෛත්‍රී බ්‍රෑන්ඩ් එක දේශපාලනයේ නව කඩඉමකි. මෛත්‍රී බ්‍රෑන්ඩ් එක නිර්මාණ කළ සුභාෂ් පින්නපොළ පවසන අදහස්, මෙහිලා ඉතා වැදගත් ය. ඔහු පවසන ආකාරයට, මෛත්‍රී දුටු මුල් දිනයේ ඔහු 'ජනාධිපති අපේක්ෂකයකු ලෙස' හැගී නො ගිය බව ප්‍රකාශ කර තිබේ. ඔහු කැම්පේන් එක නිර්මාණය කර තිබෙන්නේ එතැන් සිට ය. ජනාධිපති අපේක්ෂකයකු සේ නො පෙනුණු පුද්ගලයකු ඉතා කෙටි කාලයකින් ජනාධිපති අපේක්ෂකයකු ගේ තත්ත්වයට උසස් කර, ජනාධිපති කෙනකු දක්වා පරිවර්තනය කරවීම වූ කලි, රටේ ජයග්‍රහණයක් නො ව, marketing විෂයේ ජයග්‍රහණයකි. ලාංකික දේශපාලනික ඉතිහාසය තුළ මෛත්‍රීපාල සිරිසේන චරිතය, සමාන වන්නේ ඩබ්. දහනායක චරිතයට ය. ඩබ්. දහනායක යනු, රටේ අගමැතිවීමට බලාපොරොත්තු වෙමින්, පරිවාස කාලයක් ගත කළ අයකු නො වේ. මෛත්‍රීපාල යනු, ජනාධිපති තනතුර සදහා, අගමැති තනතුරේ හිදිමින් පරිවාස කාලයක් ගත කළ අයකු නො වේ. ඒ නිසා, අද ඔහු කරන ගොන්පාට් පවා 'සරලකමට' (simple man) උෟනනය කරන අනුගාමිකයෝ පිරිසක් ඔහුට සිටිති. එය වූ කලි, 'මෛත්‍රී බ්‍රෑන්ඩ්' එකේ ප්‍රබලත්වයකි. අලියා සිසිල් බීම, 'මළ ගෙවල පානය' බවට පත් ව තිබෙද්දී, එය 'යෞවනයේ පොපියන චමත්කාරය' බවට පරිවර්තනය කරන ලද්දේ මෙරට marketingකරුවන් විසිනි. අද 'මෛත්‍රී' යනු 'යහපාලනයේ පොපියන චමත්කාරය' වී තිබේ. දැන් ඔහු නැතිව යහපාලනයක් නැති තරමට, 'යහපාලන මේනියාව' සමාජයේ උත්සන්න ය. එය, 'යහපාලනය, නම් වූ සංකල්පය ලෝකයට හදුන්වා දුන්නේ මෛත්‍රී විසිනි' වැනි අදහසක් ජනිත කරන තරමේ එකකි. මේ 'බ්‍රෑන්ඩ් මුළාව' (brand myth) අද සමාජයට සිදු කරනුයේ සෘණ බලපෑමකි. ඊට උදාහරණ අපමණ ය. 'ඉතා සරල මිනිහා' යනුවෙන් නිතර උද්ධෘත කෙරෙන මෛත්‍රී (මෛත්‍රීපාල නො වේ) ගේ ප්‍රචාරණ පිරිවැය කෝටි 200කි. ඔවුන් ම පවසන ආකාරයට, මහින්ද ගේ ජනාධිපතිවරණය සදහා මහින්ද වැය කළ මුදල කෝටි 250කි. මේ අනුව සරලකම යනු කෝටි 50ක අඩුව ය. එමතු ද නො ව, මෛත්‍රී ගේ marketing ව්‍යාපෘතිය සදහා සුභාෂ්ට කථා කර තිබෙන්නේ UNP පාර්ශ්වයෙනි. අප ජනාධිපතිවරණ සමයේ කී ආකාරයටම, ඒ සාකච්ඡා සිදු ව තිබෙන්නේ චන්ද්‍රිකා ගේ නිවසේ දී ය. ඉන්පසු හමු ව තිබෙන්නේ මංගල ය. එයින් පසු සුභාෂ්ට අධ්‍යයනය සදහා ලබා දී තිබෙන්නේ මෝදි ගේ සහ ඔබාමා ගේ marketing ව්‍යාපෘති ය. ඒවා change/100 days බව අපි දනිමු. මේවා අන්තර් ජාතික කුමන්ත්රණයක වැඩ බව අප කීවේ මීට මාස කීපයකට පෙර ය. 2014 දෙසැම්බර් 03වැනි දා රාත්‍රී 8.00ට මගේ දුරකථනයට කථා කළ මාගේ මිත්‍රයා දන්වා සිටියේ, 'ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුත්තකට චන්ද්‍රිකා ගේ නිවසට ආ හැකි ද?' කියා ය. ඒ වෙනුවට මා කළේ ඔහු ගෙන් මේ ව්‍යාපෘතිය පිටුපස සිටින අය ගැන තොරතුරු විමසීම ය. ඔහු මට සියල්ල හෙළි කළේ ය. අප කථා කරන්නේ මනස්ගාත නො වේ. මහපොළොවේ සිදු වෙමින් තිබෙන දේ ය. කෙසේ වෙතත්, ඉතා සරල, අඩු වියදම් මෛත්‍රී ගේ 'ආයේ ආයේ නොම ඉවසන්' දැන්වීම රූගත කර තිබෙන්නේ ඉන්දියාවේදී ය. මේවා මහා සමාජයේ සාකච්ඡා නො වන, මෛත්‍රී පාර්ශ්වය රටට පෙන්වා දෙන 'නාස්තිකාර' වැඩම ය. එනම් මෛත්‍රී ගේ වැඩවලට 'අදාළ නැති' වැඩ ය. කෙසේවෙතත්, අප පවසන්නේ 'මෛත්‍රීපාල' නමින් 'පාල' හැලී එය 'මෛත්‍රී' වන්නේ හුදෙක් marketing ව්‍යාපෘතිය සදහාම පමණක් නො වන බව ය. 'පාල' යනු පාලනයයි. අද තිබෙන්නේ රනිල් ගේ ආණ්ඩුවකි. අද සිදු ව තිබෙන්නේ රනිල් ගේ ආණ්ඩුවේ බලය මත, මෛත්‍රීට යැපෙන්නට ය. මෛත්‍රී යනු රූකඩයකි. ඔහුට සිදු කිරීමට සිදු ව තිබෙන්නේ, රනිල්-රාජිත-සම්බන්ධන්-හකීම් හවුලේ නිර්දේශයන් ය. බොහෝ රැස්වීම්වලට වාඩි වන මෛත්‍රී, එබදු යෝජනා පොතේ ලියාගෙන 'මගහරින බව' අද දේශපාලන ක්ෂේත්රයේ ප්‍රසිද්ධ රහසකි. 'බ්‍රෑන්ඩ්' යනු ස්වයං හැසිරීමක් ඇති දේවල් නො වේ. ඒවා හසුරවනු ලබන ආකාරයට වෙනස් විය යුතු ය. නැත්නම් බ්‍රෑන්ඩ්වලට පැවැත්මක් නැත. -කුමාර ලියනගේ(2015/2/19) P.S මාස 6ක් අවසානයේ මෙම සටහනේ වංගුතාවය සලකා බලන්න. හැකිතරම් යහපාලනයට රැවටුනු ඔබේ මිතුරන් ටැග් කර සත්‍ය පෙන්වා දෙන්න [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom