Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රීපාල ජනපති, නපුංසකයන්ට කියා දුන් පා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රීපාල ජනපති, නපුංසකයන්ට කියා දුන් ප&#3535

මාතලන්ලා ජනවාරි නම (9) වෙනිදා ඉඳන්ම ලිව්වේ, අමාරුවෙන් හදාගත් ආන්ඩුව, කෙසේ හෝ බෙරා ගන්නටය. අප ලියන භාෂාව හා ආමන්ත්රණ බොහෝ අයට ප්රශ්ණයක්ව තිබුනේය. අප එදා කිව්වේ, මදාවියන් හා රස්තියාදුකාරයන් රජ කල මදාවී රටක, වැදගත් විදියට ලියන්න තව කාළයක් ගතවනු ඇති බවය.

මදාවියන්ට කතා කල යුත්තේ මදාවී භාෂාවෙන්ය. කෙසේ හෝ අප එදා කියූ දේ, අද මෛත්‍රිපාල ලොක්කාට මෙන්ම, රනිල් ලොක්කාටත් අවබෝධ වී තිබීම, සතුටට කරුණක්ය. ඊයේ මෛත්‍රී ලොක්කා පොලොන්නරුවේදීද, රනිල් ලොක්කා කුරුණෑගලදීද කල කතා තුලින්, මදාවියන් හා වැඩ කල යුතු ආකාරය මැනවින් වටහාගෙන තිබෙන බව පෙනී යනවාය.

සිරි ලංකා එකේ බහුතරය රනිල්ට බලය දී පැත්තකට උනේ, රනිල් නා ගනී යන පරම පවිත්‍ර චේතනාවෙන්ය. ආර්ථිකය ගැන, ජාත්‍යන්තර සමඟ කටයුතු කරණා ආකාරය ගැන, මල පොතේ අකුරක් නොදන්න, සිරි ලංකා නිදහස් පක්ෂයේ කම්බ හොරු රැල එසේ සිතුවද, දින 30 ක් තුල කරනා ලද පෙරලිය, උන් හොල්මන්ද බෙරේ පොල්කොල බවට පත් කොට, දේශපාළණ ගොක්කොල පෙනෙන තත්වයට පත් කළේය. එල්ලෙන්න ඇති එකම තුත්තිරි ගහ යැයි සිතනා, මහින්ද රාජපක්ෂගේ පස්ස පැත්තේ මයිල් ගහේ හෝ එල්ලි මිස ආයේ බලය ලබා ගැනීම හැර නැත අන් සරණා යන මතයේ, මහ උන් පවා එල්ලෙන්නේ ඒ හින්දාය.

බැසිල් ලොක්කා අරලිය ගහ මන්දිරේ ඉඳගෙන, මහින්ද ලොක්කාත් ළඟ තියාගෙන, සුසිල් ප්‍රේමජයන්තට පෝරියල් එකක් ඇරපු වෙලාවේ, සුසිල් කියලා තිබුනේ, "තමුසේ හිතුවේ අපි පොන්නයෝ කියලාද...?" කියාය. ඒ වෙලාවේ බැසිල් ලොක්කත්, මහින්ද ලොක්කත් පට්ට ආතල් එකක් ගන්න ඇතිය. මහින්ද මහත්තයාගේ හැටි එහෙමය. මහින්ද ගැන දන්න හැමෝම මහින්දගේ ඔය වගේ වැඩ ගැන දන්නවාය.

එයිට පස්සේ අනිත් පැත්තට මහින්දට කෝල් එකක් ගත්ත සුසිල් කියා තිබුනේ, අපි ඔබ තුමාට කඩේ ගියාට ඇමරිකන් කාරයන්ට කඩේ යන්නේ නෑ කියලාය. කොහොම කොහොම හරි, බැසිල් ලොක්කා ඔක්කෝටම ඇරලා, හෙමින් සීරුවේ එයාගේ රට බලා මාරු උනේ, කන පරිප්පුවක් තොපිම කාපිය කියලාය.

අළුතෙන් හිතන්න දෙයක් නැතිය, සුසිල් අනුර යාපා පමණක් නොව, සිරිසේනලා සිරිපාලලාද, මහා පොරක් ලෙස හිතා සිටිනා වෙල්ගමලාත් මහින්ද ගාව උන්නේ, පොන්නයන් ලෙසය. සිරිසේන ලොක්කා නම් කොහේ හෝ ආරක්ෂාවට තබා තිබු පිරිමිකමත් හයි කරගෙන මහින්දට එරෙහිව ගේමට ආවත්, අනිත් පොන්නයන්ට එහෙම එන්න කොන්දක් තිබුනේ නැතිය. ඇත්ත කතාව ඒකය.

ඒ කියන්නේ උන් ඔක්කෝම මහින්ද යටතේ විතරක් නොව, පරමායුෂ තියෙනවා නම්, ජේෂ්ඨ ඇමතිකමක් හරි තියාගෙන, නාමල් යටතේ උනත්, පොන්නයන් ලෙස ජීවත් වෙන එක, පිරිමිකම යැයි සිතාගෙන සිටියෝය. සිරි ලංකා කාරයෝ ඉතරක් නොව. පුක හෝදන්න ගන්න වමේ නාකි පාන්කඩ හාල්පාරුවෝත් හිටියේ නොම්මර එකේ පොන්නයන් ලෙසය.

දේශපාළණ වශයෙන් ගත් කල, රජගෙදර රිලවාගේ හා රුපියල් 100 යේ හිඟන්නාගේ දේශපාළණ දැක්ම, අපි අගය කළ යුතුය. මන්ද උන්ට රාජපක්ෂ ඕනා කියා කෙලින් කියන්න පිරිමි කමක් තියෙනවාය. අනික උන්, සිරි ලංකා කාරයෝ නොව, තම තමන්ගේ පක්ෂවල නායකයෝය. උන්ගේ පානෙන් එලිය බලන්න නුගේගොඩ රැලියට යන සිරි ලංකා කාරයෝත්. එම රැලියට ආවඩන සිරි ලංකා කාරයෝත්, කොන්දක් නැති, නායකත්වයක් නැති, සංවිධාන ශක්තියක් නැති, පරිපාලන හැකියාවක් නැති, නොම්මර එකේ පොන්නයන්ය.

විශේෂයෙන්, සිරි ලංකා නිදහස් පක්ෂයේ වැදගත් තනතුරු වන, ලේඛම් කම හා ජාතික සංවිධායක කම් කරන උන් දෙන්නාම, නොම්මර එකේ පොන්නයන්ය. ඕකුන් දෙදෙනාම 1994 සිට කරපු මෙලෝ දෙයක් නැතිය. දාන දාන මිනිස්ට්‍රි, තිබුනාටත් වඩා කාපු පට්ට ෆේලියර්ය. කොටින්ම ඔය ජාතික සංවිධායක කම කරනා හාල් පාරුවා, අජ්ජාපනය කෑ පියාය. නාම යෝජනා පත්‍රයක්වත් හරියට හදා ගන්න බැරි උන්ය. එකම සුදුසුකම පක්ෂයේ පරණ පාන්කඩ වීම පමණක්මය.

හැකි නම් බිය නොවි, ඔය තනතුරු දෙකට, රටට හා පක්ෂයට ආදරය කරනා, තරුණ නායකයන් දෙදෙනකු පත් කලද කිසිම අවුලක් නැත.

මුන් දෙදෙනාගෙන්ම නිමල් සිරිපාල මෙන්ම, මෛත්‍රිපාල සිරිසේනත් බොහෝ ප්‍රවේසම් විය යුතුමය. නිදහස් දිනයේ ජනාධිපති තුමා ඝාතනය කිරීමට සැලසුම් පවා තිබුන රටක, කවදා හෝ පිටිපස්සෙන් සිට පිහියෙන් අනින්නේ මේ වගේ පොන්නයන්ය. ඒ වෙන කිසිවක් නිසා නොව, මුන් කොන්දක් නැති පොන්නයන් නිසාමය. මුන්ට ඕනා මොකක් හරි ඇමතිකමක් අරගෙන, පාරේ තගරිය දාගෙන පඩ ෂෝ පෙන්නන්නය.

ඊයේ මීගමුවේදී, දෙන්නාටම පුක නැති වෙන්නම දුන් බව ඇසුවාම, මාතලන් අමන්දානන්දයට පත්විය. එසේම ප්‍රසන්න රණතුංගයාටත් කෙලින්න යන බව ඇසුවාම බොහෝම සතුටුය. එයා මේ දවස් ටිකේ කටයුතු කළේ, සිරි ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසය. පලා බබාල එක්කගෙන විත්, ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ පොන්න ලේඛමාට හා නෂනල් ඕගනයිසොර්ට තගරිය දැම්මේය. මේවා සෙට් ගේම් බව ඔබ තුමාට අළුතෙන් කියන්න ඕනා නැතිය.

ජනපති තුමාගේ නිහතමානි කම, මුන් හිතන්නේ හාල්පාරු කමක් කියාය. නුගේගොඩ රැස්වීමට ප්‍රථම ලේඛමාද, ඉන් පස්සේ ජාතික සංවිධායකාද, පක්ෂයේ නායකයාගේ තීරණය පයිසෙකට මායිම් නොකර, "අපිට ඕනා ජාතික ආන්ඩුවක් නැතිය..., මහින්දත් එක්ක එකතුවෙලා සංධානේ බලේට ගේනවා..." කියන්නේ මුන් තවමත් මහින්දට කඩේ යන උන් නිසාය. සිරිසේන හා සිරිපාල ඩබල කල යුත්තේ රට හදන්න කලින්, පක්ෂය හදාගෙන ඉන්නා එකය. පැරදිලා ගියපු උන්ට විශ්‍රාම සුවයෙන් ඉන්නෙයි කියනා එකය.

සිඳු විය යුත්තේ..., සුළු පක්ෂවල හාල්පාරුවන්ගේ පදයට නටනා පොන්නයන් නොවී, නියම නායකයන් ලෙස කටයුතු කිරීමය. මේ ත්‍රී වීල් පක්ෂවල කාළකන්නින් ලැයිස්තුවට දැම්මාම කෙලවෙන්නේ පක්ෂය වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තබා එන යාව ජීව සමාජිකයකුගේ අවස්ථාව අහිමි කර දැමීමය. ඒක මහ පක්ෂ සියල්ලටම පොදුය. උන්ට ඕනා නම් වෙනම තරඟ කර සභාග ආන්ඩුවකට සෙට් වෙන්න කිව්වාම අහවරය.

ජනාධිපතු තුමාගේ නිහතමානි කම නිසා, එතුමා අවුරුදු හතරෙන් ගෙදර යනවා යැයි කීවේය. දැන් එය අවුරුදු පහක් යැයි පවසා ඇත. ඔබ තුමාට එසේ ගෙදර යා නොහැකිය. මන්ද දේවල් සිඳුවෙමින් තියෙන ආකාරය අනුව පෙනෙන්නේ, රාජපක්ෂලා පොන්නයන් හා එකතුව, අවුරුදු පහටත් කලින් නැවත්ත බලය ඩැහැ ගැනිමේ ආන්තරාවක්ය.

අප ඔබට රට බාර දුන්නේ, කම්බා හොරුන්ට ආයේ බාර දී අත් අත පිහදාගෙන නිවන් යන්නට නම් නොවේ. මේ රට මිනිස්කම පිරි, නීතී ගරුක රටක් කිරීමටය. එසේ නොමැතිව, මදාවියන් හා එක්ව රඟන පොන්නයන්ගේ පොන්න ඩාන්ස් බැලීමට නම් නොවේ.

http://maathalan.blogspot.com/2015/02/lesson-to-group-of-no-balls.html

[QUOTE="sulakshana99, post: 17943565, member: 399864"] [b]මෛත්‍රීපාල ජනපති, නපුංසකයන්ට කියා දුන් පා[/b] [SIZE="5"]මාතලන්ලා ජනවාරි නම (9) වෙනිදා ඉඳන්ම ලිව්වේ, අමාරුවෙන් හදාගත් ආන්ඩුව, කෙසේ හෝ බෙරා ගන්නටය. අප ලියන භාෂාව හා ආමන්ත්රණ බොහෝ අයට ප්රශ්ණයක්ව තිබුනේය. අප එදා කිව්වේ, මදාවියන් හා රස්තියාදුකාරයන් රජ කල මදාවී රටක, වැදගත් විදියට ලියන්න තව කාළයක් ගතවනු ඇති බවය. මදාවියන්ට කතා කල යුත්තේ මදාවී භාෂාවෙන්ය. කෙසේ හෝ අප එදා කියූ දේ, අද මෛත්‍රිපාල ලොක්කාට මෙන්ම, රනිල් ලොක්කාටත් අවබෝධ වී තිබීම, සතුටට කරුණක්ය. ඊයේ මෛත්‍රී ලොක්කා පොලොන්නරුවේදීද, රනිල් ලොක්කා කුරුණෑගලදීද කල කතා තුලින්, මදාවියන් හා වැඩ කල යුතු ආකාරය මැනවින් වටහාගෙන තිබෙන බව පෙනී යනවාය. සිරි ලංකා එකේ බහුතරය රනිල්ට බලය දී පැත්තකට උනේ, රනිල් නා ගනී යන පරම පවිත්‍ර චේතනාවෙන්ය. ආර්ථිකය ගැන, ජාත්‍යන්තර සමඟ කටයුතු කරණා ආකාරය ගැන, මල පොතේ අකුරක් නොදන්න, සිරි ලංකා නිදහස් පක්ෂයේ කම්බ හොරු රැල එසේ සිතුවද, දින 30 ක් තුල කරනා ලද පෙරලිය, උන් හොල්මන්ද බෙරේ පොල්කොල බවට පත් කොට, දේශපාළණ ගොක්කොල පෙනෙන තත්වයට පත් කළේය. එල්ලෙන්න ඇති එකම තුත්තිරි ගහ යැයි සිතනා, මහින්ද රාජපක්ෂගේ පස්ස පැත්තේ මයිල් ගහේ හෝ එල්ලි මිස ආයේ බලය ලබා ගැනීම හැර නැත අන් සරණා යන මතයේ, මහ උන් පවා එල්ලෙන්නේ ඒ හින්දාය. බැසිල් ලොක්කා අරලිය ගහ මන්දිරේ ඉඳගෙන, මහින්ද ලොක්කාත් ළඟ තියාගෙන, සුසිල් ප්‍රේමජයන්තට පෝරියල් එකක් ඇරපු වෙලාවේ, සුසිල් කියලා තිබුනේ, "තමුසේ හිතුවේ අපි පොන්නයෝ කියලාද...?" කියාය. ඒ වෙලාවේ බැසිල් ලොක්කත්, මහින්ද ලොක්කත් පට්ට ආතල් එකක් ගන්න ඇතිය. මහින්ද මහත්තයාගේ හැටි එහෙමය. මහින්ද ගැන දන්න හැමෝම මහින්දගේ ඔය වගේ වැඩ ගැන දන්නවාය. එයිට පස්සේ අනිත් පැත්තට මහින්දට කෝල් එකක් ගත්ත සුසිල් කියා තිබුනේ, අපි ඔබ තුමාට කඩේ ගියාට ඇමරිකන් කාරයන්ට කඩේ යන්නේ නෑ කියලාය. කොහොම කොහොම හරි, බැසිල් ලොක්කා ඔක්කෝටම ඇරලා, හෙමින් සීරුවේ එයාගේ රට බලා මාරු උනේ, කන පරිප්පුවක් තොපිම කාපිය කියලාය. අළුතෙන් හිතන්න දෙයක් නැතිය, සුසිල් අනුර යාපා පමණක් නොව, සිරිසේනලා සිරිපාලලාද, මහා පොරක් ලෙස හිතා සිටිනා වෙල්ගමලාත් මහින්ද ගාව උන්නේ, පොන්නයන් ලෙසය. සිරිසේන ලොක්කා නම් කොහේ හෝ ආරක්ෂාවට තබා තිබු පිරිමිකමත් හයි කරගෙන මහින්දට එරෙහිව ගේමට ආවත්, අනිත් පොන්නයන්ට එහෙම එන්න කොන්දක් තිබුනේ නැතිය. ඇත්ත කතාව ඒකය. ඒ කියන්නේ උන් ඔක්කෝම මහින්ද යටතේ විතරක් නොව, පරමායුෂ තියෙනවා නම්, ජේෂ්ඨ ඇමතිකමක් හරි තියාගෙන, නාමල් යටතේ උනත්, පොන්නයන් ලෙස ජීවත් වෙන එක, පිරිමිකම යැයි සිතාගෙන සිටියෝය. සිරි ලංකා කාරයෝ ඉතරක් නොව. පුක හෝදන්න ගන්න වමේ නාකි පාන්කඩ හාල්පාරුවෝත් හිටියේ නොම්මර එකේ පොන්නයන් ලෙසය. දේශපාළණ වශයෙන් ගත් කල, රජගෙදර රිලවාගේ හා රුපියල් 100 යේ හිඟන්නාගේ දේශපාළණ දැක්ම, අපි අගය කළ යුතුය. මන්ද උන්ට රාජපක්ෂ ඕනා කියා කෙලින් කියන්න පිරිමි කමක් තියෙනවාය. අනික උන්, සිරි ලංකා කාරයෝ නොව, තම තමන්ගේ පක්ෂවල නායකයෝය. උන්ගේ පානෙන් එලිය බලන්න නුගේගොඩ රැලියට යන සිරි ලංකා කාරයෝත්. එම රැලියට ආවඩන සිරි ලංකා කාරයෝත්, කොන්දක් නැති, නායකත්වයක් නැති, සංවිධාන ශක්තියක් නැති, පරිපාලන හැකියාවක් නැති, නොම්මර එකේ පොන්නයන්ය. විශේෂයෙන්, සිරි ලංකා නිදහස් පක්ෂයේ වැදගත් තනතුරු වන, ලේඛම් කම හා ජාතික සංවිධායක කම් කරන උන් දෙන්නාම, නොම්මර එකේ පොන්නයන්ය. ඕකුන් දෙදෙනාම 1994 සිට කරපු මෙලෝ දෙයක් නැතිය. දාන දාන මිනිස්ට්‍රි, තිබුනාටත් වඩා කාපු පට්ට ෆේලියර්ය. කොටින්ම ඔය ජාතික සංවිධායක කම කරනා හාල් පාරුවා, අජ්ජාපනය කෑ පියාය. නාම යෝජනා පත්‍රයක්වත් හරියට හදා ගන්න බැරි උන්ය. එකම සුදුසුකම පක්ෂයේ පරණ පාන්කඩ වීම පමණක්මය. හැකි නම් බිය නොවි, ඔය තනතුරු දෙකට, රටට හා පක්ෂයට ආදරය කරනා, තරුණ නායකයන් දෙදෙනකු පත් කලද කිසිම අවුලක් නැත. මුන් දෙදෙනාගෙන්ම නිමල් සිරිපාල මෙන්ම, මෛත්‍රිපාල සිරිසේනත් බොහෝ ප්‍රවේසම් විය යුතුමය. නිදහස් දිනයේ ජනාධිපති තුමා ඝාතනය කිරීමට සැලසුම් පවා තිබුන රටක, කවදා හෝ පිටිපස්සෙන් සිට පිහියෙන් අනින්නේ මේ වගේ පොන්නයන්ය. ඒ වෙන කිසිවක් නිසා නොව, මුන් කොන්දක් නැති පොන්නයන් නිසාමය. මුන්ට ඕනා මොකක් හරි ඇමතිකමක් අරගෙන, පාරේ තගරිය දාගෙන පඩ ෂෝ පෙන්නන්නය. ඊයේ මීගමුවේදී, දෙන්නාටම පුක නැති වෙන්නම දුන් බව ඇසුවාම, මාතලන් අමන්දානන්දයට පත්විය. එසේම ප්‍රසන්න රණතුංගයාටත් කෙලින්න යන බව ඇසුවාම බොහෝම සතුටුය. එයා මේ දවස් ටිකේ කටයුතු කළේ, සිරි ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසය. පලා බබාල එක්කගෙන විත්, ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ පොන්න ලේඛමාට හා නෂනල් ඕගනයිසොර්ට තගරිය දැම්මේය. මේවා සෙට් ගේම් බව ඔබ තුමාට අළුතෙන් කියන්න ඕනා නැතිය. ජනපති තුමාගේ නිහතමානි කම, මුන් හිතන්නේ හාල්පාරු කමක් කියාය. නුගේගොඩ රැස්වීමට ප්‍රථම ලේඛමාද, ඉන් පස්සේ ජාතික සංවිධායකාද, පක්ෂයේ නායකයාගේ තීරණය පයිසෙකට මායිම් නොකර, "අපිට ඕනා ජාතික ආන්ඩුවක් නැතිය..., මහින්දත් එක්ක එකතුවෙලා සංධානේ බලේට ගේනවා..." කියන්නේ මුන් තවමත් මහින්දට කඩේ යන උන් නිසාය. සිරිසේන හා සිරිපාල ඩබල කල යුත්තේ රට හදන්න කලින්, පක්ෂය හදාගෙන ඉන්නා එකය. පැරදිලා ගියපු උන්ට විශ්‍රාම සුවයෙන් ඉන්නෙයි කියනා එකය. සිඳු විය යුත්තේ..., සුළු පක්ෂවල හාල්පාරුවන්ගේ පදයට නටනා පොන්නයන් නොවී, නියම නායකයන් ලෙස කටයුතු කිරීමය. මේ ත්‍රී වීල් පක්ෂවල කාළකන්නින් ලැයිස්තුවට දැම්මාම කෙලවෙන්නේ පක්ෂය වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තබා එන යාව ජීව සමාජිකයකුගේ අවස්ථාව අහිමි කර දැමීමය. ඒක මහ පක්ෂ සියල්ලටම පොදුය. උන්ට ඕනා නම් වෙනම තරඟ කර සභාග ආන්ඩුවකට සෙට් වෙන්න කිව්වාම අහවරය. ජනාධිපතු තුමාගේ නිහතමානි කම නිසා, එතුමා අවුරුදු හතරෙන් ගෙදර යනවා යැයි කීවේය. දැන් එය අවුරුදු පහක් යැයි පවසා ඇත. ඔබ තුමාට එසේ ගෙදර යා නොහැකිය. මන්ද දේවල් සිඳුවෙමින් තියෙන ආකාරය අනුව පෙනෙන්නේ, රාජපක්ෂලා පොන්නයන් හා එකතුව, අවුරුදු පහටත් කලින් නැවත්ත බලය ඩැහැ ගැනිමේ ආන්තරාවක්ය. අප ඔබට රට බාර දුන්නේ, කම්බා හොරුන්ට ආයේ බාර දී අත් අත පිහදාගෙන නිවන් යන්නට නම් නොවේ. මේ රට මිනිස්කම පිරි, නීතී ගරුක රටක් කිරීමටය. එසේ නොමැතිව, මදාවියන් හා එක්ව රඟන පොන්නයන්ගේ පොන්න ඩාන්ස් බැලීමට නම් නොවේ. [/SIZE] [URL="http://maathalan.blogspot.com/2015/02/lesson-to-group-of-no-balls.html"]http://maathalan.blogspot.com/2015/02/lesson-to-group-of-no-balls.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom