Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රීපාල විශ්‍රාම නොයන බව පවසයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රීපාල විශ්‍රාම නොයන බව පවසයි.

හැමෝටම තිබ්බ ලොකුම ප්‍රස්නයක් යියේ විසදුනා .

මෛත්‍රීපාල විශ්‍රාම නොයන බව පවසයි.

දැන් මචං අපිද කිවේ මුට pension යන්ඩ කියලා .

මේයාම නේද යනවා කියලා බෙරිහන් දුන්නේ ? දැන් එයාම කියනවා යන්නේ නැහැලු . තව වැඩ තියනවලු කරන්ඩ .

අනික අවංක මිනිස්සු අඩුලු වෙන ඉල්ලන්ඩ 2020 දී .

හැමෝගෙම තිබ්බ බය නැතිඋනා නේද . දැන් ඉතින් සන්තෝසෙන් ඉන්ඩ පුළුවන් ඉස්සරහට .....................

"සමහරු මගෙන් අහනවා 2020 විශ්‍රාම යනවද කියලා. මම 2020 විශ්‍රාම යන්නේ නෑ. කරන්න වැඩ ගොඩාත් තියෙනවා. මේ රටේ අවංක දේශපාලනය අවශ්‍යයි.රටට දූෂිතයෝ අවශ්‍ය නෑ.මිනිස්සුන්ට ආදරේ කරන දේශපාලන නායකයෝ අද නෑ.සමහරු සිහින දකිනවා 2020 ආණ්ඩු හදන්න. අපේ ආණ්ඩුවේ ඉන්න අයත් ඒ ගැන අයත් කතා කරනවා.අපේ ගමනට සුදුසු අය එකතු වෙන්න. ජාතික සමඟිය ගොඩනගන වැඩ සටහන කොතනද එතන අපි ඉන්නවා.

බලය ගන්න හීන දකින අය දුප්පත් ජනතාව ගැන අවංක දුකක් නෑ.ජනතාව ඒක තේරුම් ගන්න ඕනි.මිනිස්සුන්ගේ දුක තේරුම් ගන්න ඕනි.ප්‍රශ්න වලින් ලිස්සලා යන්න දේශපාලඥයින්ට බෑ. ඒ දේ ආණ්ඩු හදන හා හදන්න ඉන්න අය තේරුම් ගන්න.ජාත්‍යන්තරෙන් අපිට හොඳ සහයෝගයක් තියෙනවා.අපිව විශ්වාස කරනවා.ඒකෙන් අපි වැඩක් කර ගන්න ඕනි.ඒ තුළින් රට සංවර්ධනය කරන්න ඕනි. දේශපාලඥයෝ බොරු නොකර වැඩ කරන්න ඕනි. එ සඳහා අවංක සාමූහික පිරිසක් ඕනි. අපි දුර්වල වෙලා කියනවා අපි දුර්වල වෙලා නෑ.ඒ ගමනට එකතුවෙන්න කියලා මම ආරාධනා කරනවා. "

[QUOTE="mangoboy, post: 23180318, member: 561203"] [b]මෛත්‍රීපාල විශ්‍රාම නොයන බව පවසයි.[/b] [SIZE=6]හැමෝටම තිබ්බ ලොකුම ප්‍රස්නයක් යියේ විසදුනා . මෛත්‍රීපාල විශ්‍රාම නොයන බව පවසයි. දැන් මචං අපිද කිවේ මුට pension යන්ඩ කියලා . මේයාම නේද යනවා කියලා බෙරිහන් දුන්නේ ? දැන් එයාම කියනවා යන්නේ නැහැලු . තව වැඩ තියනවලු කරන්ඩ . අනික අවංක මිනිස්සු අඩුලු වෙන ඉල්ලන්ඩ 2020 දී . හැමෝගෙම තිබ්බ බය නැතිඋනා නේද . දැන් ඉතින් සන්තෝසෙන් ඉන්ඩ පුළුවන් ඉස්සරහට ..................... [/SIZE] [SIZE=4]"සමහරු මගෙන් අහනවා 2020 විශ්‍රාම යනවද කියලා. මම 2020 විශ්‍රාම යන්නේ නෑ. කරන්න වැඩ ගොඩාත් තියෙනවා. මේ රටේ අවංක දේශපාලනය අවශ්‍යයි.රටට දූෂිතයෝ අවශ්‍ය නෑ.මිනිස්සුන්ට ආදරේ කරන දේශපාලන නායකයෝ අද නෑ.සමහරු සිහින දකිනවා 2020 ආණ්ඩු හදන්න. අපේ ආණ්ඩුවේ ඉන්න අයත් ඒ ගැන අයත් කතා කරනවා.අපේ ගමනට සුදුසු අය එකතු වෙන්න. ජාතික සමඟිය ගොඩනගන වැඩ සටහන කොතනද එතන අපි ඉන්නවා. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]බලය ගන්න හීන දකින අය දුප්පත් ජනතාව ගැන අවංක දුකක් නෑ.ජනතාව ඒක තේරුම් ගන්න ඕනි.මිනිස්සුන්ගේ දුක තේරුම් ගන්න ඕනි.ප්‍රශ්න වලින් ලිස්සලා යන්න දේශපාලඥයින්ට බෑ. ඒ දේ ආණ්ඩු හදන හා හදන්න ඉන්න අය තේරුම් ගන්න.ජාත්‍යන්තරෙන් අපිට හොඳ සහයෝගයක් තියෙනවා.අපිව විශ්වාස කරනවා.ඒකෙන් අපි වැඩක් කර ගන්න ඕනි.ඒ තුළින් රට සංවර්ධනය කරන්න ඕනි. දේශපාලඥයෝ බොරු නොකර වැඩ කරන්න ඕනි. එ සඳහා අවංක සාමූහික පිරිසක් ඕනි. අපි දුර්වල වෙලා කියනවා අපි දුර්වල වෙලා නෑ.ඒ ගමනට එකතුවෙන්න කියලා මම ආරාධනා කරනවා. " [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom