Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රී - අනිච්චාවත සංඛාරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රී - අනිච්චාවත සංඛාරා

දූපත්-පති පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන දින 180 න් ලෝක ප්‍රකට ජනහතුරෙක් වේ: ඩීල් එක ඩොලර් මිලියන ගාණක්: සෝභිත හිමිට, චන්ද්‍රිකාට, රනිල්ට දිගටම කීවේ බොරු: මහින්ද සමග හොරුන්ට නාමයෝජනා: ජාතික ආන්ඩු කතා ඉවරයි..!

ලෝක ඉතිහාසයේ අති දැවැන්තම මහා පාවාදීම ශ්‍රී ලංකාවේ පොලොන්නරුවේ පදිංචි පල්ලවෙත්ත ගමරාලලාගෙ මෛත්‍රීපාල යාපා සිරිසේන විසින් සිදුකර ඇති බව සාතිශය සංවේගයෙන් යුතුව වාර්තා කරමු.

තමා සමග එකතු වූ සිංහල දෙමළ මුස්ලිම් හැට දෙලක්ෂයකට අධික ජනතාවක් විසින් මීට දින 180 කට පෙර පරාජය කරන ලද ආසියාවේ මහා චෞරයා සහ මිනීමරුවා කිසිදු ලජ්ජාවක් නොමැතිව බදා වැළැඳ ගනිමින් ඔහු සහ ඔහුගේ හොරු නඩය යලි කරළියට ගෙන ඒමට හෙවත් ඔවුන්ට නාමයෝජනා ලබා දීමට දූපත්-පති පල්ලවෙත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන විසින් ඊයේ රාත්‍රී තම කැමැත්ත දුන්නේය. ජනහතුරා ජනතා වෛරයෙන් බේරීම සඳහා තව දුරටත් කිසිදු පුසිද්ධ ප්‍රකාශයක් නොකර සැඟවී සිටී.

මෛත්‍රීපාල සිරිසේන ජනහතුරා ගේ මෙම ද්‍රෝහී තීන්දුවට හේතු වී ඇත්තේ චීනයෙන් ලබා දුන් ඩොලර් මිලියන ගණනක අල්ලසක් බව වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධ සාක්ෂි ඉදිරියේදී හෙලි කරන්නෙමු.

තමන්ට දූපත්-පති වීමට පොදු අපේක්ෂක ධූරය ලබා දීමට මහත් කැපවීමකින් ක්‍රියා කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ඔහු සමග ශ්‍රීලනිපයෙන් ඉවත්වී ආ අර්ජුන, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, දුමින්ද දිසානායක රාජිත ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයන් ද, පොදු විපක්ෂය සමග එදා එක් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා, සොභිත හිමි ඇතුළු නායකයන් රැසක් ද පසුගිය 5 වෙනිදා චන්ද්‍රිකා මහත්මියගේ නිවසේ රැස්වූ අවස්ථාවේදී ද, තමන් මැදමූලන රාජපක්ෂලාට නාම යෝජනා නොදෙන බවට ශපථ කර කියා සිටි මෛත්‍රීපාල සිරිසේන ඒ පොරොන්දු යලිත් බල්ලාට දමමින් ඊයේ රාත්‍රී මෙම තීරණය ගෙන තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය 6 වෙනිදා පුද්ගලිකව හමුවූ අවස්ථාවේදී ද මෛත්‍රී තමන් රාජපක්ෂලාට නාම යෝජනා ලබා දෙන්නේ නැතැයි ශපථ කර කියා සිටියේ ය. ඊට පෙර ලංකා ඊ නිව්ස් වාර්තා කළ පරිදි මාතර අධිවේගය විවෘත කිරීමට ගොස් හෙලිකොප්ටරයේ එන ගමන්ද අගමැතිවරයා වෙත දන්වා සිටියේ තමන් ‘මැදමූලන බල්ලන්ට යලි එන්න දෙන්නේ නැතැ‘යි යනුවෙනි.

ඒ සියලු පොරොන්දු බල්ලාට දැමූ මෛත්‍රීපාල ජන හතුරා ඔහුම කී ‘මැදමූලන බල්ලන්‘ සමග යහන්ගත වීමට ඊයේ තීරණය කෙළේය.

මහින්ද නාමල් හම්බන්තොටින්- බැසිල් නෑ

මහින්ද රාජපක්ෂට සහ නාමල් රාජපක්ෂට නාම යෝජනා ලබා දීමට තීරණය කර ඇති අතර බැසිල් රාජපක්ෂ මැතිවරණයට සහභාගී නොවීමට තීරණය කර ඇත. මහින්ද නාමල් දෙදෙනාම හම්බන්තොටින්ම පැමිණිය යුතුයැයිද, මහින්ද ජාතික මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ නොවිය යුතු යයිද මෛත්‍රී පවසා ඇතත් ඒවා එසේ සිදුවීමට ඇති ඉඩ කඩ අඩුය. ඩලස් අලහප්පෙරුම, එම්කේඩීඑස් ගුණවර්ධනට ජාතික ලැයිස්තුව ලබා දීමට සැලැසුම් කර ඇතත් ගුණවර්ධන එය බාර ගනීවිදැයි සැකයක් තිබේ. කෙසේ වෙතත් අවසානයේදී මහින්ද විරෝධී පිල හොරු 12 කගේ නාම ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් අඩුම ගණනේ මේ හොරු 12 දෙනාට හෝ නාම යෝජනා දීමෙන් වැලකෙන්නැයි කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මහවැලි කේන්ද්‍රයේදී අද සිට නාම යෝජනා අත්සන් කිරීමට යොදා ගෙන තිබූ සැලැසුම කල් දමා තිබේ. (එම 12 දෙනා කව්දැයි පසුව හෙලිකරමු)

දූපත්-පති මෛත්‍රීපාල සිරිසේන ජනහතුරාගේ මෙකී දැවැන්ත පාවාදීමත් සමග සැබෑ යහපාලනයක් වෙනුවෙන් ශ්රීලනිපය තුල පෙනී සිටි කණ්ඩායම අනාථ භාවයට පත්ව ඇත. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ අර්ජුන රණතුංග වන අතර බොහෝ විට ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වනු ඇත.

හෙළ උරුමය දෙකඩ වේ

මේ අතර ජනහතුරාගේ තීරණය අනුව ජාතික හෙළ උරුමයද දෙකඩ වී තිබේ. අතුරලියේ රතන හිමි හෙවත් එක්ස්ටසි රතන, අශෝක අබේගුණවර්ධන ආදීහු මැදමූලන හොරු සමග සිටින ජනහතුරන් සමග එක්ව යා යුතු යැයි තීරණය කර ඇති අතර චම්පික රණවක ඇතුළු කණ්ඩායම ඊට අකමැත්ත පළකරමින් වෙනම පෙරමුණකින් මැතිවරණයට යා යුතු යැයි පවසා සිටී. පසුගියදා ඔවුහු වෙනම පෙරමුණක් ද ගොඩ නගා ගත්හ

දූපත්-පති පල්ලවෙත්ත ගමරාලලාගෙ මෛත්‍රීපාල යාපා සිරිසේන ජන හතුරා තරම් ජනතා ද්‍රෝහී ක්‍රියාවක් මේ තරම් අඩුම කාලයකදී සිදු කළ පුද්ගලයෙක් ලෝක ඉතිහාසයේ අන් කිසිවෙක් නැත. ජුදාස් මොහුට පරාදය. අරලිය ගහ මන්දිරයේ මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කා ජනතාව වෙත පැමිණියාක් සේම ජනතාව සමග කා පතේ පහරා යලිත් මහින්ද රාජපක්ෂ මෘග චෞරයා සමග අත්වැල් බැඳ ගැනීමට කිසිදු විලි ලැජ්ජාවක් නැති පල්ලවෙත්ත ගමරාලලාගෙ මෛත්‍රීපාල යාපා සිරිසේන ද්‍රෝහියා තීන්දු කිරීමෙන් ඔහු ඔහුගේම මිනීවල කපා ගෙන තිබේ.

වරින් වර පැයෙන් පැය තම ස්ථාවරය වෙනස් කරමින් තමා කිසිදු ස්ථිර වචනයක් නැති අමනයෙක් බව ඔහු මුළු ලොවටම පෙන්වා තිබේ. තමන්ට පාලනයක් නැති සන්ධාන ලේකම් සහ ශ්‍රීලනිප ලේකම් ධූර වෙනස් කරමින් නව ලේකම් වරුන් පත් කර හොරුන් නොමැතිව නාම යෝජනා ලැයිස්තු සකස් කර ජනතාව ඉදිරියට යෑමට රාජපක්ෂ චෞර විරෝධී ශ්‍රීලනිප කන්ඩායම කැප වී ක්‍රියා කළද අවසානයේ ඊයේ(08) රාත්‍රී මෛත්‍රීපාල සිරිසේන ඒ සියල්ල පසෙක දමා ඉහත කී ජනතා ද්‍රෝහී තීන්දුවට ආවේ කිසිදු දේශපාලන වුවමනාවක් මත නොව චීනයෙන් ලද විශාල මුදල් අල්ලස නිසා බව මේ වන විට ඉතා හොඳින් පැහැදිලි වී තිබේ. මන්ද යත් රාජපක්ෂ ඇතුළු චෞර විරෝධී ශ්‍රීලනිප කණ්ඩායම ශක්තිමත් කිරීමට මෛත්‍රී කිසිදු පියවරක් ගත්තේ නැත. මෛත්‍රීට මේ තීන්දුවෙන් ඔහුට ලැබෙන කිසිදු දේශපාලන වාසියක්ද නැත. ඇත්තේ චීන අල්ලසේ වාසිය පමණි.

ගොං හරකා

ඉතිහාසයේ සිදුකරන ලද මෙම දැවැන්තම පාවාදීම අනුව ඉදිරි දේශපාලනය වෙනස් වී තිබේ.

මේ අනුව එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ සිදුකිරීමට ගිය ජාතික ආණ්ඩු සංකල්පය ඉවත් කර ගැනීමට එම පක්ෂයට සිදුවනු ඇත. මහින්ද රාජපක්ෂ සමග එන එජනිසය සමග කුමන තරාතිරමක හෝ ජාතික ආණ්ඩුවක් ගොඩ නොහැකි බව එම පක්ෂ නායකයෝ පවසති.

එමෙන්ම ජනවාරි 8 ජයග්‍රහණය කළ ජනතා බලවේගයේ අපේක්ෂාවන් එක් ද්‍රෝහියෙකුගේ අමන තීරණයක් නිසා ආපස්සට හැරවීමට ප්‍රධාන දේශපාලන බලවේගය වන එක්සත් ජාතික පක්ෂයත්, ජනවාරි 8 දේදුනු විප්ලවයට නායකත්වය දුන් සිවිල්, කලා හා වෘත්තීය සංවිධාන සියල්ලමත් කිසිසේත්ම සූදානම් නොවන අතර රාජපක්ෂ-මෛත්‍රී ද්‍රෝහී හැතිකරය එක මිටට ගෙන පරාජය කිරීමට ඒකරාශී වීමට සාකච්ඡා කරමින් සිටිති. වරක් ජයග්‍රහණය කළ පුළුල් මහජන බලවේගය යලි පුබුදුවා ලීමට ශ්‍රීලනිපයේ අවංක නායකයන් රාශියක්ද දැනටමත් එකඟතාවය පළ කර ඇත. වරක් චෞර රෙජීමයක් පරාජය කළ ජනතා බලවේගයන්ට යලිත් ඒ චෞරයන්ම සහ එක් ද්‍රෝහියෙකු පමණක් පරාජය කිරීම සිම්පල් ය.

ශ්‍රී ලංකාව නම් දූපතේ මහා ජනතා විප්ලවයක් සිදුකළ ජනතා නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේනට ජාත්‍යන්තරයෙන් ලැබී තිබූ ප්රතිරූපයද එක රැයින් මේ දේශපාලන ගොං හරකා නැති කර ගත්තේය. ලෝක ප්‍රකට ද්‍රෝහියෙක් ලෙස දින 180 කින් විනාශය කරා ගිය දේශපාලන නායකයෙකු ලෙස පමණක් ඔහුට ඉතිහාසගත නමක් හිමිවනු ඇත.

[QUOTE="Al Baik, post: 18629623, member: 326965"] [b]මෛත්‍රී - අනිච්චාවත සංඛාරා[/b] [SIZE="6"][B][COLOR="DarkRed"]දූපත්-පති පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන දින 180 න් ලෝක ප්‍රකට ජනහතුරෙක් වේ: ඩීල් එක ඩොලර් මිලියන ගාණක්: සෝභිත හිමිට, චන්ද්‍රිකාට, රනිල්ට දිගටම කීවේ බොරු: මහින්ද සමග හොරුන්ට නාමයෝජනා: ජාතික ආන්ඩු කතා ඉවරයි..![/COLOR][/B][/SIZE] [IMG]http://s3.lankaenews.com/si_news_image/Drohiyage_sinahawa1.jpg[/IMG] [SIZE="5"]ලෝක ඉතිහාසයේ අති දැවැන්තම මහා පාවාදීම ශ්‍රී ලංකාවේ පොලොන්නරුවේ පදිංචි පල්ලවෙත්ත ගමරාලලාගෙ මෛත්‍රීපාල යාපා සිරිසේන විසින් සිදුකර ඇති බව සාතිශය සංවේගයෙන් යුතුව වාර්තා කරමු. තමා සමග එකතු වූ සිංහල දෙමළ මුස්ලිම් හැට දෙලක්ෂයකට අධික ජනතාවක් විසින් මීට දින 180 කට පෙර පරාජය කරන ලද ආසියාවේ මහා චෞරයා සහ මිනීමරුවා කිසිදු ලජ්ජාවක් නොමැතිව බදා වැළැඳ ගනිමින් ඔහු සහ ඔහුගේ හොරු නඩය යලි කරළියට ගෙන ඒමට හෙවත් ඔවුන්ට නාමයෝජනා ලබා දීමට දූපත්-පති පල්ලවෙත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන විසින් ඊයේ රාත්‍රී තම කැමැත්ත දුන්නේය. ජනහතුරා ජනතා වෛරයෙන් බේරීම සඳහා තව දුරටත් කිසිදු පුසිද්ධ ප්‍රකාශයක් නොකර සැඟවී සිටී. මෛත්‍රීපාල සිරිසේන ජනහතුරා ගේ මෙම ද්‍රෝහී තීන්දුවට හේතු වී ඇත්තේ චීනයෙන් ලබා දුන් ඩොලර් මිලියන ගණනක අල්ලසක් බව වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධ සාක්ෂි ඉදිරියේදී හෙලි කරන්නෙමු. තමන්ට දූපත්-පති වීමට පොදු අපේක්ෂක ධූරය ලබා දීමට මහත් කැපවීමකින් ක්‍රියා කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ඔහු සමග ශ්‍රීලනිපයෙන් ඉවත්වී ආ අර්ජුන, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, දුමින්ද දිසානායක රාජිත ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයන් ද, පොදු විපක්ෂය සමග එදා එක් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා, සොභිත හිමි ඇතුළු නායකයන් රැසක් ද පසුගිය 5 වෙනිදා චන්ද්‍රිකා මහත්මියගේ නිවසේ රැස්වූ අවස්ථාවේදී ද, තමන් මැදමූලන රාජපක්ෂලාට නාම යෝජනා නොදෙන බවට ශපථ කර කියා සිටි මෛත්‍රීපාල සිරිසේන ඒ පොරොන්දු යලිත් බල්ලාට දමමින් ඊයේ රාත්‍රී මෙම තීරණය ගෙන තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය 6 වෙනිදා පුද්ගලිකව හමුවූ අවස්ථාවේදී ද මෛත්‍රී තමන් රාජපක්ෂලාට නාම යෝජනා ලබා දෙන්නේ නැතැයි ශපථ කර කියා සිටියේ ය. ඊට පෙර ලංකා ඊ නිව්ස් වාර්තා කළ පරිදි මාතර අධිවේගය විවෘත කිරීමට ගොස් හෙලිකොප්ටරයේ එන ගමන්ද අගමැතිවරයා වෙත දන්වා සිටියේ තමන් ‘මැදමූලන බල්ලන්ට යලි එන්න දෙන්නේ නැතැ‘යි යනුවෙනි. ඒ සියලු පොරොන්දු බල්ලාට දැමූ මෛත්‍රීපාල ජන හතුරා ඔහුම කී ‘මැදමූලන බල්ලන්‘ සමග යහන්ගත වීමට ඊයේ තීරණය කෙළේය. මහින්ද නාමල් හම්බන්තොටින්- බැසිල් නෑ මහින්ද රාජපක්ෂට සහ නාමල් රාජපක්ෂට නාම යෝජනා ලබා දීමට තීරණය කර ඇති අතර බැසිල් රාජපක්ෂ මැතිවරණයට සහභාගී නොවීමට තීරණය කර ඇත. මහින්ද නාමල් දෙදෙනාම හම්බන්තොටින්ම පැමිණිය යුතුයැයිද, මහින්ද ජාතික මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ නොවිය යුතු යයිද මෛත්‍රී පවසා ඇතත් ඒවා එසේ සිදුවීමට ඇති ඉඩ කඩ අඩුය. ඩලස් අලහප්පෙරුම, එම්කේඩීඑස් ගුණවර්ධනට ජාතික ලැයිස්තුව ලබා දීමට සැලැසුම් කර ඇතත් ගුණවර්ධන එය බාර ගනීවිදැයි සැකයක් තිබේ. කෙසේ වෙතත් අවසානයේදී මහින්ද විරෝධී පිල හොරු 12 කගේ නාම ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් අඩුම ගණනේ මේ හොරු 12 දෙනාට හෝ නාම යෝජනා දීමෙන් වැලකෙන්නැයි කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මහවැලි කේන්ද්‍රයේදී අද සිට නාම යෝජනා අත්සන් කිරීමට යොදා ගෙන තිබූ සැලැසුම කල් දමා තිබේ. (එම 12 දෙනා කව්දැයි පසුව හෙලිකරමු) දූපත්-පති මෛත්‍රීපාල සිරිසේන ජනහතුරාගේ මෙකී දැවැන්ත පාවාදීමත් සමග සැබෑ යහපාලනයක් වෙනුවෙන් ශ්රීලනිපය තුල පෙනී සිටි කණ්ඩායම අනාථ භාවයට පත්ව ඇත. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ අර්ජුන රණතුංග වන අතර බොහෝ විට ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වනු ඇත. හෙළ උරුමය දෙකඩ වේ මේ අතර ජනහතුරාගේ තීරණය අනුව ජාතික හෙළ උරුමයද දෙකඩ වී තිබේ. අතුරලියේ රතන හිමි හෙවත් එක්ස්ටසි රතන, අශෝක අබේගුණවර්ධන ආදීහු මැදමූලන හොරු සමග සිටින ජනහතුරන් සමග එක්ව යා යුතු යැයි තීරණය කර ඇති අතර චම්පික රණවක ඇතුළු කණ්ඩායම ඊට අකමැත්ත පළකරමින් වෙනම පෙරමුණකින් මැතිවරණයට යා යුතු යැයි පවසා සිටී. පසුගියදා ඔවුහු වෙනම පෙරමුණක් ද ගොඩ නගා ගත්හ දූපත්-පති පල්ලවෙත්ත ගමරාලලාගෙ මෛත්‍රීපාල යාපා සිරිසේන ජන හතුරා තරම් ජනතා ද්‍රෝහී ක්‍රියාවක් මේ තරම් අඩුම කාලයකදී සිදු කළ පුද්ගලයෙක් ලෝක ඉතිහාසයේ අන් කිසිවෙක් නැත. ජුදාස් මොහුට පරාදය. අරලිය ගහ මන්දිරයේ මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කා ජනතාව වෙත පැමිණියාක් සේම ජනතාව සමග කා පතේ පහරා යලිත් මහින්ද රාජපක්ෂ මෘග චෞරයා සමග අත්වැල් බැඳ ගැනීමට කිසිදු විලි ලැජ්ජාවක් නැති පල්ලවෙත්ත ගමරාලලාගෙ මෛත්‍රීපාල යාපා සිරිසේන ද්‍රෝහියා තීන්දු කිරීමෙන් ඔහු ඔහුගේම මිනීවල කපා ගෙන තිබේ. වරින් වර පැයෙන් පැය තම ස්ථාවරය වෙනස් කරමින් තමා කිසිදු ස්ථිර වචනයක් නැති අමනයෙක් බව ඔහු මුළු ලොවටම පෙන්වා තිබේ. තමන්ට පාලනයක් නැති සන්ධාන ලේකම් සහ ශ්‍රීලනිප ලේකම් ධූර වෙනස් කරමින් නව ලේකම් වරුන් පත් කර හොරුන් නොමැතිව නාම යෝජනා ලැයිස්තු සකස් කර ජනතාව ඉදිරියට යෑමට රාජපක්ෂ චෞර විරෝධී ශ්‍රීලනිප කන්ඩායම කැප වී ක්‍රියා කළද අවසානයේ ඊයේ(08) රාත්‍රී මෛත්‍රීපාල සිරිසේන ඒ සියල්ල පසෙක දමා ඉහත කී ජනතා ද්‍රෝහී තීන්දුවට ආවේ කිසිදු දේශපාලන වුවමනාවක් මත නොව චීනයෙන් ලද විශාල මුදල් අල්ලස නිසා බව මේ වන විට ඉතා හොඳින් පැහැදිලි වී තිබේ. මන්ද යත් රාජපක්ෂ ඇතුළු චෞර විරෝධී ශ්‍රීලනිප කණ්ඩායම ශක්තිමත් කිරීමට මෛත්‍රී කිසිදු පියවරක් ගත්තේ නැත. මෛත්‍රීට මේ තීන්දුවෙන් ඔහුට ලැබෙන කිසිදු දේශපාලන වාසියක්ද නැත. ඇත්තේ චීන අල්ලසේ වාසිය පමණි. ගොං හරකා ඉතිහාසයේ සිදුකරන ලද මෙම දැවැන්තම පාවාදීම අනුව ඉදිරි දේශපාලනය වෙනස් වී තිබේ. මේ අනුව එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ සිදුකිරීමට ගිය ජාතික ආණ්ඩු සංකල්පය ඉවත් කර ගැනීමට එම පක්ෂයට සිදුවනු ඇත. මහින්ද රාජපක්ෂ සමග එන එජනිසය සමග කුමන තරාතිරමක හෝ ජාතික ආණ්ඩුවක් ගොඩ නොහැකි බව එම පක්ෂ නායකයෝ පවසති. එමෙන්ම ජනවාරි 8 ජයග්‍රහණය කළ ජනතා බලවේගයේ අපේක්ෂාවන් එක් ද්‍රෝහියෙකුගේ අමන තීරණයක් නිසා ආපස්සට හැරවීමට ප්‍රධාන දේශපාලන බලවේගය වන එක්සත් ජාතික පක්ෂයත්, ජනවාරි 8 දේදුනු විප්ලවයට නායකත්වය දුන් සිවිල්, කලා හා වෘත්තීය සංවිධාන සියල්ලමත් කිසිසේත්ම සූදානම් නොවන අතර රාජපක්ෂ-මෛත්‍රී ද්‍රෝහී හැතිකරය එක මිටට ගෙන පරාජය කිරීමට ඒකරාශී වීමට සාකච්ඡා කරමින් සිටිති. වරක් ජයග්‍රහණය කළ පුළුල් මහජන බලවේගය යලි පුබුදුවා ලීමට ශ්‍රීලනිපයේ අවංක නායකයන් රාශියක්ද දැනටමත් එකඟතාවය පළ කර ඇත. වරක් චෞර රෙජීමයක් පරාජය කළ ජනතා බලවේගයන්ට යලිත් ඒ චෞරයන්ම සහ එක් ද්‍රෝහියෙකු පමණක් පරාජය කිරීම සිම්පල් ය. ශ්‍රී ලංකාව නම් දූපතේ මහා ජනතා විප්ලවයක් සිදුකළ ජනතා නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේනට ජාත්‍යන්තරයෙන් ලැබී තිබූ ප්රතිරූපයද එක රැයින් මේ දේශපාලන ගොං හරකා නැති කර ගත්තේය. ලෝක ප්‍රකට ද්‍රෝහියෙක් ලෙස දින 180 කින් විනාශය කරා ගිය දේශපාලන නායකයෙකු ලෙස පමණක් ඔහුට ඉතිහාසගත නමක් හිමිවනු ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom