Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රී අඳින්න යන්නේ මොකාටද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රී අඳින්න යන්නේ මොකාටද ?

මෛත්‍රී අඳින්න යන්නේ මොකාටද ?

මෛත්‍රීට දැන් දෙපැත්තකින් බැට කෑමට සිදුවී තිබේ. එක අතකින් එක්සත් ජාතික පක්ෂයේ අඳබාලයෝ පහර ගසති. අනිත් පැත්තෙන් රාජපක්ෂලා පහර ගසති .

එක්සත් ජාතික පක්ෂයේ අය ඔහුට පහර ගසන්නේ බැඳුම්කර හොරකම පිලිබඳ වාර්තාව යට නොගැසීමත් එයට වග කිව යුතු අයට නඩු පැවරීම සඳහා නීතිපති වෙත එම වාර්තාව යැවීමත් නිසාය .

රාජපක්ෂ කඳවුරේ අය ඔහුට පහර ගසන්නේ ඔවුන්ගේ ඇතැමෙකුට මේ වන විට නඩු පවරා තිබීම නිසාත් ඉදිරියේදී තව තවත් නඩු හබවලට මුහුණ දෙන්නට සිදුවීමට ඉඩ තිබෙන නිසාත්ය. ඊට අමතරව ඉකුත් ආණ්ඩු සමයේ සිදුකල වංචාවන් පිලිබඳ කොමිෂන් සභා වාර්තා එලියට දැමීමට යාම නිසාත් ශ්‍රීලන්කන් සහ මිහින් ගුවන් සේවය පිලිබඳ කොමිසමක් පත් කරන්නට යන නිසාත් බව මගේ විශ්වාසයයි .

ජනධිපතිවරයා මුල සිටම දැඩි ස්ථාවරයක සිට කටයුතු කලේ නම් කවුරු ප්‍රහාර එල්ල කළත් ශක්තිමත් ලෙස ඒවාට මුහුණ දීමට ඉඩ තිබුණි. එහෙත් වැනෙන සුළු ප්රතිපත්තියක සිට මුල සිටම ඔහු කටයුතු කිරීම නිසා ඔහුට තිබු මහජන සහය යම් ප්‍රමාණයකින් අඩු වී තිබේ.

කෙසේ වෙතත් 19 වෙනි ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා ඔහු දැඩි උත්සාහයක් නොගත්තේ නම එය සම්මත නොවන්නට ඉඩ තිබුණි එබැවින් එහි ගවුරවය ඔහුට දිය යුතුය . රාජපක්ෂ මහතා මැරෙන තුරු ජනාධිපති වී පාර්ලිමේන්තුව ඔහු ගේ අතකොළුවක් පමණක් බවට පත්කරන්නට හැදු නීතිය අවලංගු කොට ජනාධිපති සතු බලතල අඩු කරන්නට මෛත්‍රී විසින් කටයුතු කිරීම නිසා ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වූ බව නොපිළිගන්නේ කුහකයන් පමණි

ජනාධිපතිවරයාට මේ දිනවල තවත් බරපතල අභියෝගයකට මුහුණ දීමට සිදුවී තිබේ. මේ පළාත්පාලන මැතිවරණයෙදී මහින්ද ගේ පොහොට්ටුවට වඩා ශ්‍රීලනිපයට චන්ද ලබා ගැනීමේ අභියෝගයයි . එසේ නොවුණහොත් තවත් වසරක් ගතවන විට ඔහු සමග සිටින ශ්‍රී ලංකා ඇමතිවරුන් සියල්ලෝම වාගේ ජනාධිපතිවරයා ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් එලවා දමා මහින්ද යලි ඩාලි පාරට වඩම්මන්නට පාවාඩ එළනු ස්ථිරය. එය මෛත්‍රී වටහාගෙන ඇති බවට සැකයක් නැත .

පොහොට්ටුවට වඩා බුලත්කොලයට සහ අතට චන්දය ලබා ගන්නට නම් එක්සත් ජාතික පක්ෂය හුරතල් කිරීමෙන් එය ඉටු නොවේ එක්සත් ජාතික පක්ෂයට ඕනා හැටියට නටන්නට තමන් ඉඩ නොදෙන බව තම පාක්ෂිකයන්ට ඒත්තු ගන්නන්නට මෛත්‍රීට සිදුවේ. ජනාධිපතිවරයා රට පුරා රැස්වීම වලට යමින් ආවේග ශීලී අන්දමින් එක්සත් ජාතික පක්ෂයේ බැඳුම්කර හොරුන්ටත් රාජපක්ෂලාගේ හොරකම් වලටත් එරෙහිව කතා කරන්නේ ඒ නිසාය . එය එජාපයේ අඳ බාලයන්ට වටහා ගන්නට බැරිවීම පුදුමයක් නොවේ.මෛත්‍රී වැටුනොත් ඔවුන්ද වැටෙන බව ඔවුන් දන්නේ නැත .

මේ චන්ද සටනින් මෛතිර් දුර්වල වුවහොත් එය රටේ අභාග්‍යයකි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරනයකින් ජයගන්නට තරම් ශක්තිමත් පෞරුෂත්වයකින් හෙබි නායකයෙකු නොවන බැවින් ලබන වසරේ අග පැවැත්වීමට නියමිත ජනධිපතිවරණයේදී වැඩි වාසිය යන්නේ මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදයෙන් එන අපේක්ෂකයෙකුටය. ඔහු බොහෝ විට ගෝඨාභය රාජපක්ෂ විය හැක.

ගෝඨාභය ජනධිපතිවරයා වුවහොත් 2015 ජනවාරි 8 වෙනිදට පසු මේ රටේ මිනිසුන් ලැබූ නිදහස අහෝසි කරන බවට කිසිදු සැකයක් නැත .සුදු වැන් යලි පිටත් කර එවීම ස්ථිරය .

එබැවින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීම අප කාගේත් ශරීරාරක්ෂාවට ගුණ බව කවුරු කවුරුත් තේරුම් ගැනීම ගැනීම වටී.

පී. බර්ටි රණවීරගේ

http://sudukukula.blogspot.com/2018/01/blog-post_16.html#gpluscomments

[QUOTE="rangana26, post: 22742763, member: 461943"] [b]මෛත්‍රී අඳින්න යන්නේ මොකාටද ?[/b] [SIZE="4"][COLOR="Blue"]මෛත්‍රී අඳින්න යන්නේ මොකාටද ? [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQ8s546utRkU6dVO51Icz4cqZoq9mSsmMNJHoFcV3Z4pONCopL4aw[/IMG] මෛත්‍රීට දැන් දෙපැත්තකින් බැට කෑමට සිදුවී තිබේ. එක අතකින් එක්සත් ජාතික පක්ෂයේ අඳබාලයෝ පහර ගසති. අනිත් පැත්තෙන් රාජපක්ෂලා පහර ගසති . එක්සත් ජාතික පක්ෂයේ අය ඔහුට පහර ගසන්නේ බැඳුම්කර හොරකම පිලිබඳ වාර්තාව යට නොගැසීමත් එයට වග කිව යුතු අයට නඩු පැවරීම සඳහා නීතිපති වෙත එම වාර්තාව යැවීමත් නිසාය . රාජපක්ෂ කඳවුරේ අය ඔහුට පහර ගසන්නේ ඔවුන්ගේ ඇතැමෙකුට මේ වන විට නඩු පවරා තිබීම නිසාත් ඉදිරියේදී තව තවත් නඩු හබවලට මුහුණ දෙන්නට සිදුවීමට ඉඩ තිබෙන නිසාත්ය. ඊට අමතරව ඉකුත් ආණ්ඩු සමයේ සිදුකල වංචාවන් පිලිබඳ කොමිෂන් සභා වාර්තා එලියට දැමීමට යාම නිසාත් ශ්‍රීලන්කන් සහ මිහින් ගුවන් සේවය පිලිබඳ කොමිසමක් පත් කරන්නට යන නිසාත් බව මගේ විශ්වාසයයි . ජනධිපතිවරයා මුල සිටම දැඩි ස්ථාවරයක සිට කටයුතු කලේ නම් කවුරු ප්‍රහාර එල්ල කළත් ශක්තිමත් ලෙස ඒවාට මුහුණ දීමට ඉඩ තිබුණි. එහෙත් වැනෙන සුළු ප්රතිපත්තියක සිට මුල සිටම ඔහු කටයුතු කිරීම නිසා ඔහුට තිබු මහජන සහය යම් ප්‍රමාණයකින් අඩු වී තිබේ. කෙසේ වෙතත් 19 වෙනි ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා ඔහු දැඩි උත්සාහයක් නොගත්තේ නම එය සම්මත නොවන්නට ඉඩ තිබුණි එබැවින් එහි ගවුරවය ඔහුට දිය යුතුය . රාජපක්ෂ මහතා මැරෙන තුරු ජනාධිපති වී පාර්ලිමේන්තුව ඔහු ගේ අතකොළුවක් පමණක් බවට පත්කරන්නට හැදු නීතිය අවලංගු කොට ජනාධිපති සතු බලතල අඩු කරන්නට මෛත්‍රී විසින් කටයුතු කිරීම නිසා ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වූ බව නොපිළිගන්නේ කුහකයන් පමණි ජනාධිපතිවරයාට මේ දිනවල තවත් බරපතල අභියෝගයකට මුහුණ දීමට සිදුවී තිබේ. මේ පළාත්පාලන මැතිවරණයෙදී මහින්ද ගේ පොහොට්ටුවට වඩා ශ්‍රීලනිපයට චන්ද ලබා ගැනීමේ අභියෝගයයි . එසේ නොවුණහොත් තවත් වසරක් ගතවන විට ඔහු සමග සිටින ශ්‍රී ලංකා ඇමතිවරුන් සියල්ලෝම වාගේ ජනාධිපතිවරයා ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් එලවා දමා මහින්ද යලි ඩාලි පාරට වඩම්මන්නට පාවාඩ එළනු ස්ථිරය. එය මෛත්‍රී වටහාගෙන ඇති බවට සැකයක් නැත . පොහොට්ටුවට වඩා බුලත්කොලයට සහ අතට චන්දය ලබා ගන්නට නම් එක්සත් ජාතික පක්ෂය හුරතල් කිරීමෙන් එය ඉටු නොවේ එක්සත් ජාතික පක්ෂයට ඕනා හැටියට නටන්නට තමන් ඉඩ නොදෙන බව තම පාක්ෂිකයන්ට ඒත්තු ගන්නන්නට මෛත්‍රීට සිදුවේ. ජනාධිපතිවරයා රට පුරා රැස්වීම වලට යමින් ආවේග ශීලී අන්දමින් එක්සත් ජාතික පක්ෂයේ බැඳුම්කර හොරුන්ටත් රාජපක්ෂලාගේ හොරකම් වලටත් එරෙහිව කතා කරන්නේ ඒ නිසාය . එය එජාපයේ අඳ බාලයන්ට වටහා ගන්නට බැරිවීම පුදුමයක් නොවේ.මෛත්‍රී වැටුනොත් ඔවුන්ද වැටෙන බව ඔවුන් දන්නේ නැත . මේ චන්ද සටනින් මෛතිර් දුර්වල වුවහොත් එය රටේ අභාග්‍යයකි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරනයකින් ජයගන්නට තරම් ශක්තිමත් පෞරුෂත්වයකින් හෙබි නායකයෙකු නොවන බැවින් ලබන වසරේ අග පැවැත්වීමට නියමිත ජනධිපතිවරණයේදී වැඩි වාසිය යන්නේ මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදයෙන් එන අපේක්ෂකයෙකුටය. ඔහු බොහෝ විට ගෝඨාභය රාජපක්ෂ විය හැක. [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTKw805wNwcMo35bB2dqjveDMfQfAqnhO5QibSx6bC-gafZDXwr[/IMG] ගෝඨාභය ජනධිපතිවරයා වුවහොත් 2015 ජනවාරි 8 වෙනිදට පසු මේ රටේ මිනිසුන් ලැබූ නිදහස අහෝසි කරන බවට කිසිදු සැකයක් නැත .සුදු වැන් යලි පිටත් කර එවීම ස්ථිරය . එබැවින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීම අප කාගේත් ශරීරාරක්ෂාවට ගුණ බව කවුරු කවුරුත් තේරුම් ගැනීම ගැනීම වටී. පී. බර්ටි රණවීරගේ [/COLOR][/SIZE] [URL="http://sudukukula.blogspot.com/2018/01/blog-post_16.html#gpluscomments"]http://sudukukula.blogspot.com/2018/01/blog-post_16.html#gpluscomments[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom