Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්රී කොටියට රට දෙන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hora kothanada Rajapaksha ethana

රාජපක්ෂලාගේ බැංකු ගිණුම් රකින්න මහබැංකු අධිපතිගේ බෑණා මැදිහත් වේ!

වත්මන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන් මහතාගේ බෑණා වන ඇලෝෂියස් නැමැත්තා රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි තැන්පත් කර ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර හෙලිදරව් වීම වැලැක්වීමට තම සම්පූර්ණ සහාය දෙමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ. මෙම ඇලෝෂියස් නැමැත්තා නාමල් රාජපක්ෂගේ හා සජින් වාස් ගුණවර්ධනගේ ව්යාපාරික හවුල්කරුවා වේ.

නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා ඩුබායි හි ‘MASHREQUE BANK' හි පවත්වාගෙන ගිය සිය ගිණුමේ ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් තැන්පත් කොට තිබී ඇත. නව රජය බලයට පත්වීමත් සමග ලෝකයේ විවිධ සංවිධාන හා රටවල් ඒකාබද්ධව රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි පිළිබඳව විමර්ශණයට පටන් ගැනීමත් සමග කලබලයට පත්වී ඇති රාජපක්ෂවරුන් මෙම ගිනුම් පිළිබඳව සැගවීම සඳහා විශාල උත්සාහයක් දරමින් සිටී.

පසුගියදා හිටිඅඩියේම නාවික හමුදා විමර්ශණයක් පැවැත්වෙත්දී පවා යෝෂිත රාජපක්ෂ ඩුබායි වෙත හා යුක්රේනය වෙත ගියේ මීට අදාළ කාර්යක් සඳහාය. ගිණුම් හිමියා වන නාමල් රාජපක්ෂ ගේ ඇටර්නි බලපත්රයක් (Power of Attorney) රැගෙන යෝෂිත ඩුබායි වෙත ගොස් ‘MASHREQUE BANK' නියෝජිතයන් හමුවී තම සහෝදරයාගේ ගිණුමේ ඇති ඩොලර් මිලියන 650 වහාම යුක්රේන් බැංකුවක් වෙත මාරු කරන ලෙස ඉල්ලීමක් කොට තිබේ. මෙතරම් විශාල මුදලක් එසේ එකවර වෙනත් බැංකුවක් වෙත මාරු කළ නොහැකි බව හා ගෝලීය මුදල් විශුද්ධිකරණ රෙගුලාසි යටතේ එසේ කළහොත් තම බැංකුවට බලපත්ර පවා අහෝසි විය හැකි බව යෝෂිත රාජපක්ෂට මෙම බැංකු නියෝජිතයන් දන්වා ඇත.

මතුවී ඇති තත්වය පිළිබඳව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතාගේ බෑනා වන ඇලෝෂියස් මහතාගේ උපදෙස් ලබාගෙන ඇති රාජපක්ෂවරුන් ඔහුගේ උපදෙස් පිට ‘MASHREQUE BANK' සමග තොරතුරු අනාවරණය කිරීමෙන් වැලකීමේ (Non disclosure agreement) ගිවිසුමක් අත්සන් කොට ඇත. ඒ අනුව අදාල බැංකුව මෙම ගිනුම පිළිබඳ තොරතුරු තෙවන පාර්ශවයකට හෙලි කර සිටියහොත් බැංකුවට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව රාජපක්ෂ පුත්රයින්ට ලැබේ. නමුත් මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශණ පවත්වන ලෝකයේ විවිධ සංවිධානවලට හා රටවලට අදාළ තොරතුරු ලබා දීමට එම බැංකුවට හැක.

තමන් නීති විරෝධීව උපයා ගත් සෑම සතයක්ම රාජසන්තක කොට හෝ තමන්ට නිදහසේ ජීවත් වීමට අවකාශය සලසා දෙන්නැයි රාජපක්ෂවරුන් මේ දිනවල විවිධ පුද්ගලයන් පසුපස යමින් අයදිමින් සිටින බව අපට මෙම තොරතුරු ලබාදුන් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

- http://sinhala.lankanewsweb.net/exclusive/15995-2015-03-01-15-58-50

රාජපක්ෂලාගේ බැංකු ගිණුම් රකින්න මහබැංකු අධිපතිගේ බෑණා මැදිහත් වේ!

[QUOTE="monson, post: 18124456, member: 30005"] [SIZE="4"]Hora kothanada Rajapaksha ethana :rofl: [B][SIZE="5"]රාජපක්ෂලාගේ බැංකු ගිණුම් රකින්න මහබැංකු අධිපතිගේ බෑණා මැදිහත් වේ![/SIZE][/B] වත්මන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන් මහතාගේ බෑණා වන ඇලෝෂියස් නැමැත්තා රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි තැන්පත් කර ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර හෙලිදරව් වීම වැලැක්වීමට තම සම්පූර්ණ සහාය දෙමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ. මෙම ඇලෝෂියස් නැමැත්තා නාමල් රාජපක්ෂගේ හා සජින් වාස් ගුණවර්ධනගේ ව්යාපාරික හවුල්කරුවා වේ. නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා ඩුබායි හි ‘MASHREQUE BANK' හි පවත්වාගෙන ගිය සිය ගිණුමේ ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් තැන්පත් කොට තිබී ඇත. නව රජය බලයට පත්වීමත් සමග ලෝකයේ විවිධ සංවිධාන හා රටවල් ඒකාබද්ධව රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි පිළිබඳව විමර්ශණයට පටන් ගැනීමත් සමග කලබලයට පත්වී ඇති රාජපක්ෂවරුන් මෙම ගිනුම් පිළිබඳව සැගවීම සඳහා විශාල උත්සාහයක් දරමින් සිටී. පසුගියදා හිටිඅඩියේම නාවික හමුදා විමර්ශණයක් පැවැත්වෙත්දී පවා යෝෂිත රාජපක්ෂ ඩුබායි වෙත හා යුක්රේනය වෙත ගියේ මීට අදාළ කාර්යක් සඳහාය. ගිණුම් හිමියා වන නාමල් රාජපක්ෂ ගේ ඇටර්නි බලපත්රයක් (Power of Attorney) රැගෙන යෝෂිත ඩුබායි වෙත ගොස් ‘MASHREQUE BANK' නියෝජිතයන් හමුවී තම සහෝදරයාගේ ගිණුමේ ඇති ඩොලර් මිලියන 650 වහාම යුක්රේන් බැංකුවක් වෙත මාරු කරන ලෙස ඉල්ලීමක් කොට තිබේ. මෙතරම් විශාල මුදලක් එසේ එකවර වෙනත් බැංකුවක් වෙත මාරු කළ නොහැකි බව හා ගෝලීය මුදල් විශුද්ධිකරණ රෙගුලාසි යටතේ එසේ කළහොත් තම බැංකුවට බලපත්ර පවා අහෝසි විය හැකි බව යෝෂිත රාජපක්ෂට මෙම බැංකු නියෝජිතයන් දන්වා ඇත. මතුවී ඇති තත්වය පිළිබඳව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතාගේ බෑනා වන ඇලෝෂියස් මහතාගේ උපදෙස් ලබාගෙන ඇති රාජපක්ෂවරුන් ඔහුගේ උපදෙස් පිට ‘MASHREQUE BANK' සමග තොරතුරු අනාවරණය කිරීමෙන් වැලකීමේ (Non disclosure agreement) ගිවිසුමක් අත්සන් කොට ඇත. ඒ අනුව අදාල බැංකුව මෙම ගිනුම පිළිබඳ තොරතුරු තෙවන පාර්ශවයකට හෙලි කර සිටියහොත් බැංකුවට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව රාජපක්ෂ පුත්රයින්ට ලැබේ. නමුත් මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශණ පවත්වන ලෝකයේ විවිධ සංවිධානවලට හා රටවලට අදාළ තොරතුරු ලබා දීමට එම බැංකුවට හැක. තමන් නීති විරෝධීව උපයා ගත් සෑම සතයක්ම රාජසන්තක කොට හෝ තමන්ට නිදහසේ ජීවත් වීමට අවකාශය සලසා දෙන්නැයි රාජපක්ෂවරුන් මේ දිනවල විවිධ පුද්ගලයන් පසුපස යමින් අයදිමින් සිටින බව අපට මෙම තොරතුරු ලබාදුන් ආරංචි මාර්ග සඳහන් කර සිටී.[/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/exclusive/15995-2015-03-01-15-58-50[/url] රාජපක්ෂලාගේ බැංකු ගිණුම් රකින්න මහබැංකු අධිපතිගේ බෑණා මැදිහත් වේ! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom