Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි බන් මුන්ට ඇත්ත තේරැම් ගන්න බැරි ?? ඔය දාලා තියෙන figures අරන් බලපං උතුරැ නැගෙනහිර ජන්ද ලක්ෂ 10 කට ආසන්න ගාන මුලු ජන්ද ගානෙන් අඩු කරලා එතකොට ලැබෙන ගානයි මහින්දගේ ජන්ද වල එකතුවයි අරගෙන කවුද දින්නේ කියලා ?? ඇයි උඹලා ඔච්චර මෝඩද ??.

දැන් නිකමට හිතපං TNA එකයි අර හකීමුයි මහින්දට ජන්දේ දෙන්න කියලා උන්ගේ මිනිස්සුන්ගෙන් ඉල්ලුවනම් මහින්ද දිනන්නේ නැද්ද කියලා. මතකනේ 2005 රනිල්ට වෙච්ච දේ. අමතක කරන්න එපා මෛත්‍රී මහත්තයගෙයි මහින්දගෙයි මුලු ජන්ද වල වෙනස ලක්ෂ 4.5 ක් කියලා. ඉතින් අනිවාර්්‍යයෙන්ම මේ සුලු ජන්ද නිසා මෛත්‍රී මහත්තයට වාසියක් වෙලා තියෙනවා.

ඒ වගෙම මෛත්‍රී මහත්තයට දකුණේ සහ අනෙත් සිංහල ජන්ද ලක්ෂ 52 කට ආසන්න ගානක් ලැබිලා තියෙනවා ඒක ලැබිලා තියෙන්නේ UNP ජන්ද ලක්ෂ 40 කට ආසන්න ප්‍රමාණයත් අනෙකුත් සහය දක්වපු සුලු පක්ෂ වල ජන්ද සහ අපි වගේ පාවෙන ජන්ද වලින් හැරිච්ච ජන්ද. නමුත් ඒ සිංහල ජන්ද නිසා නෙවෙයි මෛත්‍රී මහත්තයගේ ජයග්‍රහණය තීරණය වෙලා තියෙන්නේ අර ලක්ෂ 10 කට ආසන්නව ලැබිච්ච TNA සහ මුකෝ ජන්ද නිසා. ඒක තමයි තිත්ත වුනත් ඇත්ත.

දැනට කොහොම හරි අපිට ඒක වැදගත් නෑ ඔය ජන්ද වල වැදගත්කම තියෙන්නේ මහ මැතිවරණයකදි. එතනදි ඉතින් මෛත්‍රී මහත්තයා බොහොම කල්පනාවෙන් ඔය TNA සහ මුකෝ එක්ක වැඩ කරන්න ඕනේ. නැත්තම් අපි බලාපොරොත්තු වෙන වෙනස්කම් කරන්න වෙන්නේ නෑ මේ රටට.

[QUOTE="sanjeeme, post: 17717289, member: 86590"] [SIZE=5][COLOR=DarkRed]ඇයි බන් මුන්ට ඇත්ත තේරැම් ගන්න බැරි ?? ඔය දාලා තියෙන figures අරන් බලපං උතුරැ නැගෙනහිර ජන්ද ලක්ෂ 10 කට ආසන්න ගාන මුලු ජන්ද ගානෙන් අඩු කරලා එතකොට ලැබෙන ගානයි මහින්දගේ ජන්ද වල එකතුවයි අරගෙන කවුද දින්නේ කියලා ?? ඇයි උඹලා ඔච්චර මෝඩද ??. දැන් නිකමට හිතපං TNA එකයි අර හකීමුයි මහින්දට ජන්දේ දෙන්න කියලා උන්ගේ මිනිස්සුන්ගෙන් ඉල්ලුවනම් මහින්ද දිනන්නේ නැද්ද කියලා. මතකනේ 2005 රනිල්ට වෙච්ච දේ. අමතක කරන්න එපා මෛත්‍රී මහත්තයගෙයි මහින්දගෙයි මුලු ජන්ද වල වෙනස ලක්ෂ 4.5 ක් කියලා. ඉතින් අනිවාර්්‍යයෙන්ම මේ සුලු ජන්ද නිසා මෛත්‍රී මහත්තයට වාසියක් වෙලා තියෙනවා. ඒ වගෙම මෛත්‍රී මහත්තයට දකුණේ සහ අනෙත් සිංහල ජන්ද ලක්ෂ 52 කට ආසන්න ගානක් ලැබිලා තියෙනවා ඒක ලැබිලා තියෙන්නේ UNP ජන්ද ලක්ෂ 40 කට ආසන්න ප්‍රමාණයත් අනෙකුත් සහය දක්වපු සුලු පක්ෂ වල ජන්ද සහ අපි වගේ පාවෙන ජන්ද වලින් හැරිච්ච ජන්ද. නමුත් ඒ සිංහල ජන්ද නිසා නෙවෙයි මෛත්‍රී මහත්තයගේ ජයග්‍රහණය තීරණය වෙලා තියෙන්නේ අර ලක්ෂ 10 කට ආසන්නව ලැබිච්ච TNA සහ මුකෝ ජන්ද නිසා. ඒක තමයි තිත්ත වුනත් ඇත්ත. දැනට කොහොම හරි අපිට ඒක වැදගත් නෑ ඔය ජන්ද වල වැදගත්කම තියෙන්නේ මහ මැතිවරණයකදි. එතනදි ඉතින් මෛත්‍රී මහත්තයා බොහොම කල්පනාවෙන් ඔය TNA සහ මුකෝ එක්ක වැඩ කරන්න ඕනේ. නැත්තම් අපි බලාපොරොත්තු වෙන වෙනස්කම් කරන්න වෙන්නේ නෑ මේ රටට.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom