Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රී ජනාදිපති පට්ටමට කෙලවා ගනීද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර්ජුන්ට කෙලින්න ගොස් මහින්දගේ උගුලේ මෛත්‍රී වැටුණු හැටි

කිලි මහරාජා සහ ඔහුගේ කටු කන සුරතල්ලු ටික මහ බැංකු අධිපතිවරයා දඩමීමා කරගෙන ගෙන ගිය රනිල් විරෝධී කුමන්ත්රණකාරී ව්‍යාපාරයට ජනාධිපතිවරයාත් මහ දවාලෙම හසුවීම කරන කොට ගෙන මහ බැංකු අධිපතිට දූෂිත චෝදනා එල්ල කර ඔහුගේ ධුර කාලය දික් නොකිරීමට ඊයේ (29) දිනයේදී හිතුමතේ තීන්දු කර ඇත. නව මහබැංකු අධිපතිවරයා ලෙස, 2011 සැප්තැම්බර් මස සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ පත් කර ඇත. ඒ සඳහා වන පත් වීමේ ලිපියටද ඊයේ ජනාධිපතිවරයා අත්සන් තබා තිබේ. ඒ නිල වශයෙන් ප්‍රකශයට පත් නොකෙරුණද ඒ සමඟම ඊනිය දුෂණ විරෝධීන් හා ජවිපෙ සාමාජිකයන් සමාජ ජාලාවල ඔහුට සුභ පතන්නට පටන් ගෙනද තිබිණි.

මේ සිදු වුයේද කුමන්ත්රණකාරී ක්‍රියාවලියක පියවරක් ලෙසය. නන්දලාල් වීරසිංහ යනු මහ බැංකුව, තමන්ගේ ගෙදර සෙප්පුව බවට පත් කර ගත් මහින්ද රාජපක්ෂ සමයේ මහ බැංකු අධිපති ලෙස කට යුතු කළ අජිත් කබ්රාල් නම් තක්කඩියාගේ ගෝලයාය. එදා කබ්රාල් රාජපක්ෂලා වෙනුවෙන් කළ හොර මගඩි සියල්ල ක්‍රියාත්මක කරනු ලැබුවේ නන්දලාල් විසිනි. ඔහුට මහ බැංකුවේ නියොජ්‍ය අධිපති කම ලැබෙන්නේද ඒ අනුවය.

ඊයේ දිනයේදී (29) අර්ජුන් මහෙන්ද්‍රන්ගේ සේවා කාලය නිම වීමට නියමිතව තිබූ අතර නැවත පත් කිරීම සම්බන්ධයෙන් තිබූ අර්බුදය හමුවේ කිලී මහරාජලාගේ , මහින්ද රාජපක්ෂලාගේ, අජිත් කබ්රාල්ලාගේ හෙංචයියන්ව සිටින ශ්‍රි ලංකා මහ බැංකුවේ විධායක ශ්රේනී නිළධාරීන්ගේ සංගමය මෙහෙයවන ඊබට් සිල්වා හා අත්තනායක යන රාජපක්ෂවාදින් දෙදෙනා ඇතුළු පිරිසක් කිලී මහරාජාගේ සම්බන්ධිකරණයෙන් ජනාධිපතිවරයා හමුවී මහ බැංකු අධිපතිධුරයට නියම සිදුස්සා මේ නන්දලාල් බව පෙන්වා දී ඇත. කපුටාගේ කටේ තිබෙන කේජු කෑල්ල ගන්න නරියා කපුටා වර්ණනා කළ සේම මේ තක්කඩි නිළධාරීන් ජනාධිපතිවරයාවද නොමඟ යවා නන්දලාල් පත් කිරීමට අවශ්‍ය ලිපියට ඊයේ අත්සන් තබාගෙන ඇත.

ජනාධිපතිවරයා වශී වූයේ කෙතරම්ද යත් මහ බැංකුව අයත් ඇමැතිවරයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හො මේ බව දැන්වූයේ නැත. ඔහුට තමන් විධායක ජනාධිපතිවරයකු බව මතක් වී බලයෙන් මත්ව අගමැතිවරයාටද නොදන්වා මහ බැංකුවට ඊයේ සවස පැමිණ එතැන රඟන්නට පටන් ගෙන තිබිණි. මේ විධායක ජනාධිපතිවරයකුට ඔබින්නෙ නැති ගමේ තුට්ටු දෙකේ චණ්ඩී වන ගමරාළ කෙනෙකුගේ පාර්ට් එකකි. කෙසේ හෝ මේ බව ආරංචි වී අගමැතිවරයා එතැනට නොඑන්නට මහ බැංකුවත් ජනාධිපති ලෙකම් කාර්යාලය මෙන් පිස්සු කෝලම් මඩුවක් බවට පත් වෙන්නට ඉඩ තිබිණි.එමෙන්ම නුදුරේදීම නන්දලාල් ලවා රට ආර්ථික අර්බුදයකට යවා රනිල් වික්‍රමසිංහගේ අගමැති පට්ටමටද තට්ටු කළ හැකිව තිබිණි.

කෙසේ නමුත් මොකක්දෝ වාසනාවකට ඒ වැලැක්වීම්ට අගමැතිවරයා සමත් විය. මෙතැන සිදුවන්න්ට ගියේ මහින්ද රාජපක්ෂලාගේ දේශපාලන ගේම් එකකි. රනිල් විරෝධී කිලී මහරාජා සමඟ ඊනියා දුෂණ විරෝධීන් ජනතා විමුක්ති පෙරමුණ හා මහින්දවාදීන් එකව ගෙනේ ගිය කුමන්ත්‍රණය අවසන් මොහොතේ හෝ වලක්වා ගැනීමට අගමැතිවරයා සමත් විය. මේ සත්‍ය පුවත් පත්තර වල නොයන නිසා ජනාධිපති මේ කිසිත් මේ වන තුරුත් දන්නවා දැයි නොදනිමු. කොහොමත් රටට කෙළ වී ඔහුටත් කෙළ වෙනකම් වෙනකම් ඔහුට කිසිවක් දැන ගන්නට නම් ලැබෙන්නේ නැත. දැනටත් රටේ සිද්ධ වෙන්නේ මොනවාද යන්න ගැන පත්තර පිටුවකින් මිසක් නොදන්නා ජනාධිපතිවරයාව තව දුරටත් ඔහු වටා සිටින තක්කඩියන්ගේ මාධ්‍ය මෙහෙයුම් මගින් ගමරාළටම අන්දවනු ඇත.

යම් ලෙසකින් හෝ නන්දලාල්ගේ පත් වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ගමරාළ ගමරාළම මිසක් වෙනකෙකු වෙන්නේ නැති බවට මේ තවත් එක උදාහරණයක් ලෙස ඉතිහාසගත වෙනුද ඇත.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ගෙන ගිය දැවැන්ත මාධ්‍ය ප්රචාරක ව්‍යාපාරය මුලුමනින්ම මෙහෙයවනු ලැබුවේ කිලී මහරාජා විසිනි. එහි සම්බන්ධීකරන කටයුතු මහරාජාගේ ගෝලයකු වන ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක හා ඔහුගේ ඩොලර් ව්‍යාපෘතියවන ඊනියා දුෂණ විරෝධී පෙරමුණ විසින් සිදු කරන ලදී.

මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශනයකින් තොරවම මහ බැංකු අධිපතිවරයාව ඉවත් කිරීමට තීරණය කිරීම මේ යහපාලනය තව දුරටත් එසේ හැඳින්විය නොහැකි බව තහවුරු කරන විශේෂ සිදුවීමකි. මේ නම් සැබවින්ම 'ජඩ' පාලනයකි. එසේම බැඳුම්කර ගනු දෙනුවේදී කෝටි හයදාහක පමණ පාඩුවක් රටට වු බවට විශාල ප්‍රචාරයක් ගෙන ගියද එය කෝටි එකසිය හැටක් පමණ වන බව විගනකාධිපති වාර්තාවේ සඳහන් බවද පැවසේ. ඒ අනුව මේ දූෂණ විරෝධීන්ගේ කෙබර වල තරම ද පැහැදිලිය. එයද සඳහන් වන්නේ පාඩුවක් ලෙස නොව වලක්වා ගත හැකිව තිබුණු බවය.

කෙසේ නමුත් බැඳුම්කර යනු රජය, ව්‍යාපාරිකයන්ගෙන් ණය ගැනීමක් වන අතර පාඩු යැයි කියන්නේ නැවත ව්‍යාපාරිකයන්ට ගෙවනු ලබන පොලි මුදලය. ව්‍යපාරිකයන් ආයොජනය කරන්නේ අත ලෙව කන්නට නොවේ.. මිලියනයක් යොදවන්නේ බිලියනයක් ලාබ බලාපොරොත්තුවෙනි. එමෙන්ම රජයේ මුදල් අවශ්‍යතාවයද මෙහිදී තීරණාත්මකය.එහිදී ව්‍යාපාරිකයන් උපරිම ලාබය අපේක්ෂාකරන අතර රජයටද රජයේ අවශ්‍යතාවය වෙනුවෙන් නම්‍යශීලි විය යුතුව තිබේ. සරලම කතන්දරය ඔච්චරය. මොන කෙරුම් කාරයා ආවත් නව මහ බැංකු අධිපතිවරයාටත් කරන්නට සිදුවන්නේ එයම පමණි.

චොදනා නැති මිනිස්සුන්ව අත් අඩංගුවට ගෙන සිරකර දඬුවම් දුන්නේ රාජපක්ෂ පාලනය විසින්ය. මේ සිදු වන්නෙත් එයමය. කිලීගේම හිතෛශියකු වන විගනකාධිපතිවරයා සිය වාර්තාව ඉදිරිපත් කරන්නටත් පෙර රාජපක්ෂවාදීන්ගේ ලණු කා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ තීන්දුව ජනාධිපති ගෙන තිබිණි. සමහර විට අප මීට පෙරද ලියා තැබූ පරිදි ජනාධිපතිගේ විධායක බලේ දැන් ඇත්තේ කිලී මහරාජා ලඟ නිසා එහි ගැටලුවක් ජනාධිපතිටත් නොවන්නට ඇත....

[QUOTE="amasin, post: 20351648, member: 438906"] [SIZE="4"]අර්ජුන්ට කෙලින්න ගොස් මහින්දගේ උගුලේ මෛත්‍රී වැටුණු හැටි කිලි මහරාජා සහ ඔහුගේ කටු කන සුරතල්ලු ටික මහ බැංකු අධිපතිවරයා දඩමීමා කරගෙන ගෙන ගිය රනිල් විරෝධී කුමන්ත්රණකාරී ව්‍යාපාරයට ජනාධිපතිවරයාත් මහ දවාලෙම හසුවීම කරන කොට ගෙන මහ බැංකු අධිපතිට දූෂිත චෝදනා එල්ල කර ඔහුගේ ධුර කාලය දික් නොකිරීමට ඊයේ (29) දිනයේදී හිතුමතේ තීන්දු කර ඇත. නව මහබැංකු අධිපතිවරයා ලෙස, 2011 සැප්තැම්බර් මස සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ පත් කර ඇත. ඒ සඳහා වන පත් වීමේ ලිපියටද ඊයේ ජනාධිපතිවරයා අත්සන් තබා තිබේ. ඒ නිල වශයෙන් ප්‍රකශයට පත් නොකෙරුණද ඒ සමඟම ඊනිය දුෂණ විරෝධීන් හා ජවිපෙ සාමාජිකයන් සමාජ ජාලාවල ඔහුට සුභ පතන්නට පටන් ගෙනද තිබිණි. මේ සිදු වුයේද කුමන්ත්රණකාරී ක්‍රියාවලියක පියවරක් ලෙසය. නන්දලාල් වීරසිංහ යනු මහ බැංකුව, තමන්ගේ ගෙදර සෙප්පුව බවට පත් කර ගත් මහින්ද රාජපක්ෂ සමයේ මහ බැංකු අධිපති ලෙස කට යුතු කළ අජිත් කබ්රාල් නම් තක්කඩියාගේ ගෝලයාය. එදා කබ්රාල් රාජපක්ෂලා වෙනුවෙන් කළ හොර මගඩි සියල්ල ක්‍රියාත්මක කරනු ලැබුවේ නන්දලාල් විසිනි. ඔහුට මහ බැංකුවේ නියොජ්‍ය අධිපති කම ලැබෙන්නේද ඒ අනුවය. ඊයේ දිනයේදී (29) අර්ජුන් මහෙන්ද්‍රන්ගේ සේවා කාලය නිම වීමට නියමිතව තිබූ අතර නැවත පත් කිරීම සම්බන්ධයෙන් තිබූ අර්බුදය හමුවේ කිලී මහරාජලාගේ , මහින්ද රාජපක්ෂලාගේ, අජිත් කබ්රාල්ලාගේ හෙංචයියන්ව සිටින ශ්‍රි ලංකා මහ බැංකුවේ විධායක ශ්රේනී නිළධාරීන්ගේ සංගමය මෙහෙයවන ඊබට් සිල්වා හා අත්තනායක යන රාජපක්ෂවාදින් දෙදෙනා ඇතුළු පිරිසක් කිලී මහරාජාගේ සම්බන්ධිකරණයෙන් ජනාධිපතිවරයා හමුවී මහ බැංකු අධිපතිධුරයට නියම සිදුස්සා මේ නන්දලාල් බව පෙන්වා දී ඇත. කපුටාගේ කටේ තිබෙන කේජු කෑල්ල ගන්න නරියා කපුටා වර්ණනා කළ සේම මේ තක්කඩි නිළධාරීන් ජනාධිපතිවරයාවද නොමඟ යවා නන්දලාල් පත් කිරීමට අවශ්‍ය ලිපියට ඊයේ අත්සන් තබාගෙන ඇත. ජනාධිපතිවරයා වශී වූයේ කෙතරම්ද යත් මහ බැංකුව අයත් ඇමැතිවරයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හො මේ බව දැන්වූයේ නැත. ඔහුට තමන් විධායක ජනාධිපතිවරයකු බව මතක් වී බලයෙන් මත්ව අගමැතිවරයාටද නොදන්වා මහ බැංකුවට ඊයේ සවස පැමිණ එතැන රඟන්නට පටන් ගෙන තිබිණි. මේ විධායක ජනාධිපතිවරයකුට ඔබින්නෙ නැති ගමේ තුට්ටු දෙකේ චණ්ඩී වන ගමරාළ කෙනෙකුගේ පාර්ට් එකකි. කෙසේ හෝ මේ බව ආරංචි වී අගමැතිවරයා එතැනට නොඑන්නට මහ බැංකුවත් ජනාධිපති ලෙකම් කාර්යාලය මෙන් පිස්සු කෝලම් මඩුවක් බවට පත් වෙන්නට ඉඩ තිබිණි.එමෙන්ම නුදුරේදීම නන්දලාල් ලවා රට ආර්ථික අර්බුදයකට යවා රනිල් වික්‍රමසිංහගේ අගමැති පට්ටමටද තට්ටු කළ හැකිව තිබිණි. කෙසේ නමුත් මොකක්දෝ වාසනාවකට ඒ වැලැක්වීම්ට අගමැතිවරයා සමත් විය. මෙතැන සිදුවන්න්ට ගියේ මහින්ද රාජපක්ෂලාගේ දේශපාලන ගේම් එකකි. රනිල් විරෝධී කිලී මහරාජා සමඟ ඊනියා දුෂණ විරෝධීන් ජනතා විමුක්ති පෙරමුණ හා මහින්දවාදීන් එකව ගෙනේ ගිය කුමන්ත්‍රණය අවසන් මොහොතේ හෝ වලක්වා ගැනීමට අගමැතිවරයා සමත් විය. මේ සත්‍ය පුවත් පත්තර වල නොයන නිසා ජනාධිපති මේ කිසිත් මේ වන තුරුත් දන්නවා දැයි නොදනිමු. කොහොමත් රටට කෙළ වී ඔහුටත් කෙළ වෙනකම් වෙනකම් ඔහුට කිසිවක් දැන ගන්නට නම් ලැබෙන්නේ නැත. දැනටත් රටේ සිද්ධ වෙන්නේ මොනවාද යන්න ගැන පත්තර පිටුවකින් මිසක් නොදන්නා ජනාධිපතිවරයාව තව දුරටත් ඔහු වටා සිටින තක්කඩියන්ගේ මාධ්‍ය මෙහෙයුම් මගින් ගමරාළටම අන්දවනු ඇත. යම් ලෙසකින් හෝ නන්දලාල්ගේ පත් වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ගමරාළ ගමරාළම මිසක් වෙනකෙකු වෙන්නේ නැති බවට මේ තවත් එක උදාහරණයක් ලෙස ඉතිහාසගත වෙනුද ඇත. මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ගෙන ගිය දැවැන්ත මාධ්‍ය ප්රචාරක ව්‍යාපාරය මුලුමනින්ම මෙහෙයවනු ලැබුවේ කිලී මහරාජා විසිනි. එහි සම්බන්ධීකරන කටයුතු මහරාජාගේ ගෝලයකු වන ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක හා ඔහුගේ ඩොලර් ව්‍යාපෘතියවන ඊනියා දුෂණ විරෝධී පෙරමුණ විසින් සිදු කරන ලදී. මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශනයකින් තොරවම මහ බැංකු අධිපතිවරයාව ඉවත් කිරීමට තීරණය කිරීම මේ යහපාලනය තව දුරටත් එසේ හැඳින්විය නොහැකි බව තහවුරු කරන විශේෂ සිදුවීමකි. මේ නම් සැබවින්ම 'ජඩ' පාලනයකි. එසේම බැඳුම්කර ගනු දෙනුවේදී කෝටි හයදාහක පමණ පාඩුවක් රටට වු බවට විශාල ප්‍රචාරයක් ගෙන ගියද එය කෝටි එකසිය හැටක් පමණ වන බව විගනකාධිපති වාර්තාවේ සඳහන් බවද පැවසේ. ඒ අනුව මේ දූෂණ විරෝධීන්ගේ කෙබර වල තරම ද පැහැදිලිය. එයද සඳහන් වන්නේ පාඩුවක් ලෙස නොව වලක්වා ගත හැකිව තිබුණු බවය. කෙසේ නමුත් බැඳුම්කර යනු රජය, ව්‍යාපාරිකයන්ගෙන් ණය ගැනීමක් වන අතර පාඩු යැයි කියන්නේ නැවත ව්‍යාපාරිකයන්ට ගෙවනු ලබන පොලි මුදලය. ව්‍යපාරිකයන් ආයොජනය කරන්නේ අත ලෙව කන්නට නොවේ.. මිලියනයක් යොදවන්නේ බිලියනයක් ලාබ බලාපොරොත්තුවෙනි. එමෙන්ම රජයේ මුදල් අවශ්‍යතාවයද මෙහිදී තීරණාත්මකය.එහිදී ව්‍යාපාරිකයන් උපරිම ලාබය අපේක්ෂාකරන අතර රජයටද රජයේ අවශ්‍යතාවය වෙනුවෙන් නම්‍යශීලි විය යුතුව තිබේ. සරලම කතන්දරය ඔච්චරය. මොන කෙරුම් කාරයා ආවත් නව මහ බැංකු අධිපතිවරයාටත් කරන්නට සිදුවන්නේ එයම පමණි. චොදනා නැති මිනිස්සුන්ව අත් අඩංගුවට ගෙන සිරකර දඬුවම් දුන්නේ රාජපක්ෂ පාලනය විසින්ය. මේ සිදු වන්නෙත් එයමය. කිලීගේම හිතෛශියකු වන විගනකාධිපතිවරයා සිය වාර්තාව ඉදිරිපත් කරන්නටත් පෙර රාජපක්ෂවාදීන්ගේ ලණු කා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ තීන්දුව ජනාධිපති ගෙන තිබිණි. සමහර විට අප මීට පෙරද ලියා තැබූ පරිදි ජනාධිපතිගේ විධායක බලේ දැන් ඇත්තේ කිලී මහරාජා ලඟ නිසා එහි ගැටලුවක් ජනාධිපතිටත් නොවන්නට ඇත.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom