Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රී බුදුන් ලංකාවෙන් පහල වෙයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රී බුදුන් ලංකාවෙන් පහල වෙයි?

තමා මෛත්‍රී බුදුන් ලෙසින් හදුන්වන පුද්ගලයෙක් ගාල්ල ප්‍රදේශයේ සිටි. මොහු නමින් කේ. ලාල් වේ.ගාල්ල ප්‍රදේශයේ මොහු ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන අතර මිනිසුන් වැදුම් පිදුම් පවා කරති. ස්වාධීන රූපවාහිනියෙන් හා ටි.එන්.එල් රූපවාහිනියෙන් මොහුගේ ධර්ම දේශනා ප්‍රචාරය වුන අතර මොහු තමා මෛත්‍රී බුදුන් යි හදුන්වගනු ලැබුවේ මැතක සිටය. බලන්න ඔහුගේ facebook පිටුව තුල ඔහු හදුන්ව දී ඇති අන්දම

ඔහු කල ප්‍රකාශයකින් කොටසක්

[YOUTUBE]0daXHpgizxA[/YOUTUBE]

අන්තර්ජාලය තුල මෙම සියලු ප්‍රචාරයන් කරගෙන යනු ලබන්නේ ඔහුගේ අනුගාමිකයන් විසින් වේ. මොහුගෙන් බණ අසා රහත් වූවයි කියන පිරිසක් ද වේ. මේ අතුරින් බෙහෙවින්ම ක්‍රියාකාරීව සිටින්නේ තිස්ස සේනානායක නම් තැනැත්තා හා ඔහුගේ බිරිඳ මහිමා සේනානායකය.මොවුන් දෙදෙනාම රසායන විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධි ලබාගෙන ඇත්තේ නවසීලන්තයෙනි.මෛත්‍රී බුදුන් ලෙස රඟපාන තැනැත්තාගෙන් "බණ" අසා මුලින්ම රහත් වූ ශ්රාවකයා කියා ගන්නේ මොහුය.එමෙන්ම ඒ ව්‍යාජයා 2012 වසරේ එන බව කියන යම් විනාශයකට හෝ යුග පෙරැළියකට සම්බන්ධ කොට ප්‍රබන්ධ පළ කරමින් යන්නේද, ඒවා ජාතික පුවත් පත් මට්ටමට පවා යවා ඇත්තේද මේ ආචාර්ය තිස්ස සේනානායක නම් තැනැත්තාය.

2012 එන විනාශය පිළිබද හදුන්ව දී ඇති අන්දම

තිස්ස සේනානායක හා ඔහුගේ බිරිඳ මහිමා සේනානායක පෙනී සිටින ජායාරුපයකි.

බලන්න එහි ඔහු comment එකට පිළිතුරු ලෙස දී ඇත්තේ "May The God Bless You" කවර හෝ බුදු වරයෙකුගේ ශාසනයක රහත් වූ බව කියන්නෙක් "ගෝඩ් බ්ලෙස්" කියා අන් අයට සුභ පතන්නේ කෙසේද?

තිස්ස සේනානායක විසින් කරනු ලබන ප්‍රකාශද ප්‍රශ්න සහගත වේ.

බුදු රුව විකෘති කර ඇති අන්දම

මෙම මූලධර්මවාදීන්ගේ අන්තවාදී facebook Group එක ඔබත් report කරන්න

Source

[CODE][URL="http://www.gossip9.com/2010/10/blog-post_16.html"]Gosip9[/URL][/CODE]

Sorry If Repost

[QUOTE="Darknet, post: 8649489, member: 262055"] [b]මෛත්‍රී බුදුන් ලංකාවෙන් පහල වෙයි?[/b] තමා මෛත්‍රී බුදුන් ලෙසින් හදුන්වන පුද්ගලයෙක් ගාල්ල ප්‍රදේශයේ සිටි. මොහු නමින් කේ. ලාල් වේ.ගාල්ල ප්‍රදේශයේ මොහු ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන අතර මිනිසුන් වැදුම් පිදුම් පවා කරති. ස්වාධීන රූපවාහිනියෙන් හා ටි.එන්.එල් රූපවාහිනියෙන් මොහුගේ ධර්ම දේශනා ප්‍රචාරය වුන අතර මොහු තමා මෛත්‍රී බුදුන් යි හදුන්වගනු ලැබුවේ මැතක සිටය. බලන්න ඔහුගේ facebook පිටුව තුල ඔහු හදුන්ව දී ඇති අන්දම [CENTER][IMG]http://4.bp.blogspot.com/_qY8zFoUybc4/TLmrafNXx_I/AAAAAAAAAzA/LEMIH8vmeAo/s400/main.jpg[/IMG][/CENTER] [CENTER][IMG]http://4.bp.blogspot.com/_qY8zFoUybc4/TLmrgdQzlII/AAAAAAAAAzE/6J2EfR1D4dA/s1600/intro.jpg[/IMG] [URL="http://1.bp.blogspot.com/_qY8zFoUybc4/TLmzopz5ClI/AAAAAAAAAzY/pmKYnvDjyS0/s1600/28273_1312815786063_1400719116_30747751_7083534_n.jpg"] [/URL] [IMG]http://1.bp.blogspot.com/_qY8zFoUybc4/TLmzeJhrmVI/AAAAAAAAAzU/PmOYpReNOQk/s400/k-lal.jpg[/IMG][/CENTER] [COLOR=#990000][U]ඔහු කල ප්‍රකාශයකින් කොටසක් [/U][YOUTUBE]0daXHpgizxA[/YOUTUBE] [/COLOR] [COLOR=#990000][U] [/U][/COLOR] අන්තර්ජාලය තුල මෙම සියලු ප්‍රචාරයන් කරගෙන යනු ලබන්නේ ඔහුගේ අනුගාමිකයන් විසින් වේ. මොහුගෙන් බණ අසා රහත් වූවයි කියන පිරිසක් ද වේ. මේ අතුරින් බෙහෙවින්ම ක්‍රියාකාරීව සිටින්නේ තිස්ස සේනානායක නම් තැනැත්තා හා ඔහුගේ බිරිඳ මහිමා සේනානායකය.මොවුන් දෙදෙනාම රසායන විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධි ලබාගෙන ඇත්තේ නවසීලන්තයෙනි.මෛත්‍රී බුදුන් ලෙස රඟපාන තැනැත්තාගෙන් "බණ" අසා මුලින්ම රහත් වූ ශ්රාවකයා කියා ගන්නේ මොහුය.එමෙන්ම ඒ ව්‍යාජයා 2012 වසරේ එන බව කියන යම් විනාශයකට හෝ යුග පෙරැළියකට සම්බන්ධ කොට ප්‍රබන්ධ පළ කරමින් යන්නේද, ඒවා ජාතික පුවත් පත් මට්ටමට පවා යවා ඇත්තේද මේ ආචාර්ය තිස්ස සේනානායක නම් තැනැත්තාය. [U][COLOR=#990000]2012 එන විනාශය පිළිබද හදුන්ව දී ඇති අන්දම [/COLOR][/U] [CENTER][IMG]http://3.bp.blogspot.com/_qY8zFoUybc4/TLmsOysGUEI/AAAAAAAAAzI/44qBxUOCCho/s1600/2012.jpg[/IMG][/CENTER] [U][COLOR=#990000][/COLOR][/U] [U][COLOR=#990000]තිස්ස සේනානායක හා [/COLOR][COLOR=#990000]ඔහුගේ බිරිඳ මහිමා සේනානායක පෙනී සිටින ජා[/COLOR][COLOR=#990000]යා[/COLOR][/U][U][COLOR=#990000]රුපයකි. [/COLOR][/U] [CENTER][IMG]http://3.bp.blogspot.com/_qY8zFoUybc4/TLmshIp-8iI/AAAAAAAAAzM/JgGGbFyV-vI/s400/thissanmahima.jpg[/IMG][/CENTER] බලන්න එහි ඔහු comment එකට පිළිතුරු ලෙස දී ඇත්තේ [COLOR=#38761D]"May The God Bless You"[/COLOR] කවර හෝ බුදු වරයෙකුගේ ශාසනයක රහත් වූ බව කියන්නෙක් [COLOR=#38761D]"ගෝඩ් බ්ලෙස්"[/COLOR] කියා අන් අයට සුභ පතන්නේ කෙසේද? [U][COLOR=#990000]තිස්ස සේනානායක විසින් කරනු ලබන ප්‍රකාශද ප්‍රශ්න සහගත වේ.[/COLOR][/U] [U][COLOR=#990000] [/COLOR][/U] [CENTER][URL="http://1.bp.blogspot.com/_qY8zFoUybc4/TLms1AHcqII/AAAAAAAAAzQ/lwy8m_MWIRY/s1600/thissa-bana.jpg"][IMG]http://1.bp.blogspot.com/_qY8zFoUybc4/TLms1AHcqII/AAAAAAAAAzQ/lwy8m_MWIRY/s400/thissa-bana.jpg[/IMG][/URL][/CENTER] [U][COLOR=#990000]බුදු රුව විකෘති කර ඇති අන්දම[/COLOR][/U] [CENTER][URL="http://1.bp.blogspot.com/_qY8zFoUybc4/TLrWATr6fEI/AAAAAAAAAzw/a9Bmalnprsg/s1600/33652_1417977615043_1400719116_30989478_4863881_n.jpg"][IMG]http://1.bp.blogspot.com/_qY8zFoUybc4/TLrWATr6fEI/AAAAAAAAAzw/a9Bmalnprsg/s400/33652_1417977615043_1400719116_30989478_4863881_n.jpg[/IMG][/URL] [/CENTER] [COLOR=#990000]මෙම මූලධර්මවාදීන්ගේ අන්තවාදී [URL="http://www.facebook.com/group.php?gid=138205642883169&v=wall%20"]facebook Group[/URL] එක ඔබත් report කරන්න Source [CODE][URL="http://www.gossip9.com/2010/10/blog-post_16.html"]Gosip9[/URL][/CODE] [CENTER][SIZE=5][COLOR=Red]Sorry If Repost[/COLOR][/SIZE] [/CENTER] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom