Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මෛත්‍රී බෝසතුන්ව සහ නාථ දෙවියන්ව හඳුනාගන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රී බෝසතුන්ව සහ නාථ දෙවියන්ව හඳුනාගන

මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ගැන බොහෝ අයුරින් මෑත කාළයක සිට ලක්දිවෙහි සමාජ කතිකාවතක් ඇරඹී තිබේ…අවාසනාවකට, මේ කතිකාවත හට ගැන්මෙහි ලා පාදක වූ සිද්ධි දාමයන්ගෙන් බොහොමයක්, අභූත වූ, බුදු දහමට පටහැණි, පෞද්ගලිකත්වය ඉස්මතු කොට ගැනීම සඳහා දියත්ව පවතින ප්‍රෝඪාකාරී වැඩසටහන්ය…සමාජයෙන් මිථ්‍යා දෘෂ්ඨිය සහ මිසදිටු මතවාද නිසා හට ගන්නා සූරා කෑම් සහ වංචා තුරන් කළ යුතු, ඉතා වැදගත් මොහොතක, මෙවැනි දෙයින් සමාජය යළිත් අඳුරු නරා වළකට ඇද දමන්නට කැස කවන පුද්ගලයන්, එයට මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ වැනි අතිශය දැවැන්ත අධ්‍යාත්මික ප්‍රතිරූපයක් ඒවායේ ගා ගැනීම නිසා, ථේරවාදයේ එන සැබෑ මෙත් බෝසතුන් කවුදැයි හඳුන්වා දිය යුතුව තිබේ…

බෝධි සත්වයෙකු බවට කෙනෙකු පත් වන්නේ කෙසේද?…

දීඝ නිකාය සහ මජ්ජිම නිකාය මේ පැණය විෂයෙහි බලවත් පැහැදිලි කර ඇත….අති පූජ්‍ය රේරුකාණේ චන්දවිමල නා හිමිපාණන් වහන්සේද, හෑගොඩ විපස්සී නා හිමියන් වහන්සේද, ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේද, මේ බුද්ධත්වය කරා යන ගමන ඉතාම ව්‍යක්ථ ලෙස විග්රහ කොට ඇත…අද අප ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ, ඒ මහා ශාසන සිංහ රාජයන් තිදෙනාගේ විමර්ශණයන් ඇසුරින් අප නිරවුල් කර ගෙන පෙළ ගස්වා ගත් කරුණු කාරණාය…මේවාට අමතරව අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහාභිධාන මහ සංඝ රාජයාණන් වහන්සේද මෛත්‍රී බෝසත් චරිතය ගැන දහම් පාසැල් පොත් වලට හෙම සපයා ඇති කරුණුද මේ සඳහා උපයෝගී කර ගතිමි…අප දහම් පාසැල් ඇසුරේ සහ මෙවැනි මහ තෙර වරුන්ගේ දහම් දැනුම ඇසුරේ බොහෝ කළක් ගත කල නිසා, සමාජයේ කොයි කවුරු රැවටුණත්, අපව රවට්ටා ගන්නට නම් බොහෝ දෙනෙකුට බොහෝ දුෂ්කර වනු ඇත…මෙනිසාම වංචාව, ප්‍රෝඪාව හෝ පුද්ගලික බල ව්‍යාපෘතීන් දුටු තැන, සෘජුව ඒවා පෙන්වා දීමේ හැකියාව අප සතු ඇති බව ඉතාම නිහතමානීව පවසමු…

බෝධිසත්ව වරයෙක් සර්ව සම්පූර්ණ “බුද්ධාංකුර” චරිතයක් වන්නේ, “අභිනිහාර විවරණය” හෙවත්, තවත් සම්මා සම්බුදු වරයෙකුගෙන් ලබා ගන්නා “පළමු බුද්ධ නියත විවරණය” ( “මේ තැනැත්තා මතු බුදු වෙනවා” යැයි බුදු වරයෙකුගේම ශ්‍රී මුඛයකින් දේශනා කරවා ගැනීම…) ලැබූ තැන් සිටය…නමුත් මේ පළමු අභිනිහාර විවරණය ලබන්නට මත්තෙන්, බෝධි සත්වයෙකු වන්නට සම්පූර්ණ විය යුතු කාරණා දෙකක් තිබේ…ඒ වූ කලී,

1. මනෝ ප්‍රධානිය – යම්කිසි කුසලයක් රැස් කරගෙන, හෝ යම් කිසි බුදු රුවණක් කෙරෙහි බලවත් පැහැදීමෙන්, තමන් හටද මෙලෙසින් බුද්ධත්වයට පත් වන්නට ලැබේවායි ප්‍රාර්ථනා කර සිටීම…මෙය සිත මූලික කර ගෙන කෙරෙන්නක් වන අතර, බුදුකුරු ගමනේ පළමු පියවරද මෙයයි…

2. වචී ප්‍රධානිය / වාචසික ප්‍රධානිය – එලෙස කුසල් රැස් කරගෙන, ලොවුතුරා බුදු මගට බැස්සායින් පසුව, තමන් බුදු බව පතන බව කටින් යම් කිසිවෙකුට හෝ පිරිසකට හෝ ප්‍රකාශ කර සිටීම…

මේ පියවරයන් දෙක සම්පූර්ණ වූ පසුව, තවත් බොහෝ කාළයක් කුසල් වඩා, විශාල කැප කිරීමක් කර තැනේදි, ඒ තැනැත්තාට සම්මා සම්බුදු වරයකු මුණ ගැසී, “ප්‍රථම බුද්ධ විවරණය” හෙවත්, නියත වශයෙන්ම බුදු වන්නේයැයි දෙනු ලබන “නියත විවරණය” ලැබෙනු ඇත…අප ගෞතම බුදු පියාණෝ නියත විවරණ ලැබුවේ, සුමේධ තවුස්ව සිටි සමයේ “දීපංකර” බුදු රජු පාද මූලයෙහිය..

මෛත්‍රී බෝසතුන් වහන්සේ “රත්නමලල” නම් පිරිවැජිව ඉපිද, “මුහුර්ථ” නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ අභිමුඛයෙහි “ප්‍රථම බුද්ධ විවරණය” ලැබූ සේක…

අභිනිහාර විවරණයක් ලැබීම සඳහා සම්පූර්ණ විය යුතු කරුණු වන්නේ :

සංයුක්ත නිකායේ “ඔක්ඛන්ථි” සංයුක්ත කොටසේ එන මෙම ගාථාවෙන්, බෝසත් වරයෙකු අභිනිහාර විවරණය ලැබීම සඳහා, “එම විවරණ ලබන භවයේ” සම්පූර්ණ කොට ඉපදිය යුතු කරුණු 8 ක් ගෙන හැර දක්වනු ලැබේ…

මනුස්සත්තං ලිංග සම්පත්ති -

මිනිසෙකු වී, මිනිස් යෝනියක ඉපදීම..( යෝනිය යනු ප්‍රජනක අවයවයටම නොවේ..පාලියෙන් “යෝනි” යනු “ජීවි විශේෂය” ලෙස නූතනයේදී දත යුතුය…)..එමෙන්ම මෙහිදී “ලිංග” සම්පත්තිය ලෙස හඳුන්වන්නේ “දිගු ලිඟුවක්” සහිතව ඉපදීමයි..එවැන්නක් කාන්තාවන්ට නොමැති හෙයින්, පුරුෂයෙකුව ඉපදීම බව දත යුතුය…

හේතු සත්ථාර දස්සනං -

“හේතු” යනු, එම අභිනිහාර විවරණය ලබන භවයේදීද ඇවැසි නම් බවුන් වඩා අර්හත් ඵලයට පත් වීමට ඇවැසි “ත්‍රි හේතුක” පටි සන්ධි සහිතව ඉපදීමයි…බුද්ධාංකුර වූ අයෙකු මොන තරම් උතුමෙක්දැයි මෙයින්ම වටහා ගත හැක…එම භවයේම නිවන් දැකීමේ ශක්තිය තිබියදීත්, නිවන පෙනි, පෙනීත් සසර කතරේ සැරිසරන සත්වයා උදෙසා, ඒ අතට පත් නිවනත් අත් හැර ඉතා ඝෝර වූත්, දුෂ්කර වූත් ගමනක් බෝසත් වරු යති..එවැනි බෝසත් වරුන් විකුණාගෙන කන්නට පෙළඹෙන අය කර ගන්නේ මොන වගේ පවක්දැයි “ඇම තම නැණ පමණින්” දැන ගත යුතුය…

“සත්ථාර දස්සනං” යනු සම්මා සම්බුදු වරයෙකු එම භවයේදී මුණ ගැසීමයි…

පබ්බජ්ජා ගුණ සම්පත්ති -

“පබ්බජ්ජා” යනු “පිං” සහ “පව්” දෙක නිවැරදිව විශ්වාස කරන, ඒවාට නිවැරදි නිර්වචන දෙන පිරිවැජි කුළයක, ඒ බුදු විවරණ ගන්නට යන ඇත්තා මහණ වී සිටිය යුතුය…මිථ්‍යා දෘෂ්ඨික දහමක පූජක වරයේ ඉන්නා අයට කිසි විටකත් අභිනිහාර විවරණය නොලැබේ…”ගුණ සම්ප්පත්ති” යනු අෂ්ඨ සමාපත්තියට සම වැදී සිටීමයි…

අධිකාරෝ ච ඡන්දතා -

“අධිකාරෝ” යනු ඒ බුදුකුරු පිරිවැජියා, තම ජීවිතය හෝ කය පරිත්‍යාගයෙන් දානයක් දීමට සූදානමින් සිටීමයි…දීපංකර බුදු රදුන්ට මඩ වගුරෙන් එතෙර වීම සඳහා, තම සිරුර ඒ දණ්ඩක් ලෙස මඩෙහි වැතිරවූ “සුමේධ” තවුසාණන් සිහි කර ගන්න…

“ඡන්දතා” යනු සම්මා සම්බුදු වරයෙකු වීම මිස වෙනත් අරමුණක් නැතැයි, ඉතාම දෘඪව ඒ අරමුණෙහි එල්බ සිටීම, සහ සෘජු අවසාන ඉලක්කය එයම වීම…

අට්ඨ ධම්ම සමෝධානා – අභිනීහාරෝ සමිජ්ඣ – මේ අෂ්ඨ දහමට සම වදින්නෝ අභිනිහාර විවරණය ලබා ගන්නාහුය…

බෝධි සත්වයෙකුට, බුදු බව ලබන මොහොතේ මාර බලවේගයට, නොහොත් “ශක්ති මාරයාගේ සෙනඟට” දස ආකාරයකින් මුහුණ දීමට සිදුවේ…මේ චෛතසික වූ මාර ශක්තීන් 10 ට අප “දස බිම්බර මාර සෙනඟ” යනුවෙන් කියමු…දස බිම්බර මාර සෙනඟ කවුරුද?…

කාමය

අරති උච්චති – ධර්මයේ හැසිරිමට අකමැත්ත

කුප්පි පාසති – බඩගින්නත්, පිපාසයත්

තන්නහව – ප්රියදේට ආසා කිරිම

තීනමිද්ධය – නිදිමත, අලසකම

බය

සැකය

දැඩි ගතිය, එකට එක කිරිම, අනුන්ගේ ගුණ මකු බව

තමාව හුවා දැක්වීම, අනුන්ව හෙලා දැක්වීම

වැරදි ක්‍රම වලින් කීර්ති ප්‍රසංසා සේවීම

යන මේ දහය “දස බිම්බර මාර සේනාවයි..”…බුදු වරයෙකු, මේ මාර සේනා දහයට පහර දීම සඳහා, අභිනිහාර විවරණය ලැබූ මොහොතේ සිට, බෝ මැඩ වජ්රාසනයේ “භද්‍ර පර්යංකය” දක්වාම, සුවිශේෂී ” අවි 10 ක්” මුවහත් තබමින් යති…පාරමිතා වැඩීම නොහොත් “දශ පාරමිතා සම්පූර්ණ කිරීම” ලෙස අප කියන්නේ මෙයටයි..( මාර සේනා 10 ට, පාරමිතා 10 ක් උපරිමයට දියුණු කිරීමෙන් පහර දීම..)…ඒ පාරමිතා 10 මොනවාදැයි දැන් අප බලමු…

දාන

ශීල

නෙක්ඛම්ම

පඤ්ඤා,

වීර්ය

භක්ති

සච්ච

අධිට්ඨාන

මෛත්‍රී

උපේක්ඛා

යනු “මාර සෙනඟ” මඩින තියුණු අවි 10 යි..නමුත් මේ 10 ය පාරමිතා වශයෙන් පමණක් සම්පූර්ණ කරන කෙනෙකුට හැකි වන්නේ අර්හත් ඵලය ලැබීමට පමණයි…සම්මා සම්බුදු වරයෙකු වන්නට යන කෙනෙක් මේ පාරමිතා 10 තෙවැදෑරුම් අයුරකින්, එනම් සමස්ථයක් ලෙස 30 ආකාරයකින් ( එකක්, ප්‍රභේද තුනක් ලෙස ) සම්පූර්ණ කර යුතු වේ..එය අතිශය දුෂ්කර කාර්යයකි…ඒ ආකාර 3 වන්නෙ : පාරමිතා, උප-පාරමිතා, පරමත්ථ පාරමිතා යන අයුරිනි…

…බෝධි සත්වයන් වර්ග….

පාරමිතා පුරණ ආකාරය, විවරණ ලබන ආකාරය හා ඒ සියල්ලටම වඩා, බුදු වන්නට යන ගමනේ “අරමුණු සිතිවිල්ල” පෙරදැරි වන ආකාරය අනුව බෝධිසත්වයන්ද වර්ග තුනකි…

1. ප්‍රඥාධික බෝසතුන් වහන්සේලා – ( අප ගෞතම බුදු රජු අයත් වන කොටස ) මෙවැනි බෝසත් චරිත පාරමිතා පුරන්නේ “සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයකි”..එනම් අසංඛ්‍ය කල්ප ලක්ෂ 4 කි…උන් වහන්සේලාගේ “ප්‍රඥාව ප්‍රමුඛය, අධිකය…වීර්යය මධ්‍යමය…ශ්‍රද්ධාව මඳව පවතී”…

2. වීර්යාධික බෝසතුන් වහන්සේලා – ( මෛත්‍රී බෝසතුන් වහන්සේ අයත් වන කොටස ) පෙරුම් දම් පිරීම 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයකි…( අප මහ බෝසතුන් මෙන් 4 ගුණයකි..)..වීර්යය ප්‍රමුඛය…ශ්‍රද්ධාව මධ්‍යමය…ප්‍රඥාව මඳව පවතී….

3. ශ්‍රද්ධාධික බෝසතුන් වහන්සේලා – පෙරුම් දම් පිරීම 8 අසංඛ්‍ය කල්ප ලක්ෂයකි ( ගෝතම බෝ සතුන් මෙන් දෙගුණයකි….කාශ්‍යප බුදු හිමියන් මේ කොටසට අයත් වේ…) ශ්‍රද්ධාව අධිකය…ප්‍රඥාව මධ්‍යමය…වීර්යය මඳය….

මේ තුන් වර්ගයේ බෝසතුන් අවසානයේ බුදු වූ පසුව, ඒ බුදු වරයන් වහන්සේලාගේ “බුදු ගුණෙහි” හෝ දෙසන ධර්මයෙහි කිසිදු අඩු වැඩි වීමක් නැත…දෙසනුයේද එකම අමා සත්‍යය වේ…නමුත්, පාරමිතා පුරමින් යන කාළය හා ඒ කාලය පුරාවට පුරන පාරමී දම් වල, එක් රැස් කර ගන්නා කුශල ශක්තිය අනුව, “බුද්ධ තේජස, බුද්ධ ආයුෂ, බුදු සිව්වණක් පිරිසේ සංඛ්‍යාව, බුද්ධ අණ පවතින සක්වළ තලය” ආදී දේ වෙනස් වේ…අඩු වැඩි වේ…

[QUOTE="sanjeeme, post: 10944581, member: 86590"] [b]මෛත්‍රී බෝසතුන්ව සහ නාථ දෙවියන්ව හඳුනාගන[/b] [COLOR="Purple"][SIZE="4"]මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ගැන බොහෝ අයුරින් මෑත කාළයක සිට ලක්දිවෙහි සමාජ කතිකාවතක් ඇරඹී තිබේ…අවාසනාවකට, මේ කතිකාවත හට ගැන්මෙහි ලා පාදක වූ සිද්ධි දාමයන්ගෙන් බොහොමයක්, අභූත වූ, බුදු දහමට පටහැණි, පෞද්ගලිකත්වය ඉස්මතු කොට ගැනීම සඳහා දියත්ව පවතින ප්‍රෝඪාකාරී වැඩසටහන්ය…සමාජයෙන් මිථ්‍යා දෘෂ්ඨිය සහ මිසදිටු මතවාද නිසා හට ගන්නා සූරා කෑම් සහ වංචා තුරන් කළ යුතු, ඉතා වැදගත් මොහොතක, මෙවැනි දෙයින් සමාජය යළිත් අඳුරු නරා වළකට ඇද දමන්නට කැස කවන පුද්ගලයන්, එයට මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ වැනි අතිශය දැවැන්ත අධ්‍යාත්මික ප්‍රතිරූපයක් ඒවායේ ගා ගැනීම නිසා, ථේරවාදයේ එන සැබෑ මෙත් බෝසතුන් කවුදැයි හඳුන්වා දිය යුතුව තිබේ… [IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2011/07/KushanMaitreya1.jpg[/IMG] [B]බෝධි සත්වයෙකු බවට කෙනෙකු පත් වන්නේ කෙසේද?…[/B] දීඝ නිකාය සහ මජ්ජිම නිකාය මේ පැණය විෂයෙහි බලවත් පැහැදිලි කර ඇත….අති පූජ්‍ය රේරුකාණේ චන්දවිමල නා හිමිපාණන් වහන්සේද, හෑගොඩ විපස්සී නා හිමියන් වහන්සේද, ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේද, මේ බුද්ධත්වය කරා යන ගමන ඉතාම ව්‍යක්ථ ලෙස විග්රහ කොට ඇත…අද අප ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ, ඒ මහා ශාසන සිංහ රාජයන් තිදෙනාගේ විමර්ශණයන් ඇසුරින් අප නිරවුල් කර ගෙන පෙළ ගස්වා ගත් කරුණු කාරණාය…මේවාට අමතරව අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහාභිධාන මහ සංඝ රාජයාණන් වහන්සේද මෛත්‍රී බෝසත් චරිතය ගැන දහම් පාසැල් පොත් වලට හෙම සපයා ඇති කරුණුද මේ සඳහා උපයෝගී කර ගතිමි…අප දහම් පාසැල් ඇසුරේ සහ මෙවැනි මහ තෙර වරුන්ගේ දහම් දැනුම ඇසුරේ බොහෝ කළක් ගත කල නිසා, සමාජයේ කොයි කවුරු රැවටුණත්, අපව රවට්ටා ගන්නට නම් බොහෝ දෙනෙකුට බොහෝ දුෂ්කර වනු ඇත…මෙනිසාම වංචාව, ප්‍රෝඪාව හෝ පුද්ගලික බල ව්‍යාපෘතීන් දුටු තැන, සෘජුව ඒවා පෙන්වා දීමේ හැකියාව අප සතු ඇති බව ඉතාම නිහතමානීව පවසමු… බෝධිසත්ව වරයෙක් සර්ව සම්පූර්ණ “බුද්ධාංකුර” චරිතයක් වන්නේ, “අභිනිහාර විවරණය” හෙවත්, තවත් සම්මා සම්බුදු වරයෙකුගෙන් ලබා ගන්නා “පළමු බුද්ධ නියත විවරණය” ( “මේ තැනැත්තා මතු බුදු වෙනවා” යැයි බුදු වරයෙකුගේම ශ්‍රී මුඛයකින් දේශනා කරවා ගැනීම…) ලැබූ තැන් සිටය…නමුත් මේ පළමු අභිනිහාර විවරණය ලබන්නට මත්තෙන්, බෝධි සත්වයෙකු වන්නට සම්පූර්ණ විය යුතු කාරණා දෙකක් තිබේ…ඒ වූ කලී, 1. මනෝ ප්‍රධානිය – යම්කිසි කුසලයක් රැස් කරගෙන, හෝ යම් කිසි බුදු රුවණක් කෙරෙහි බලවත් පැහැදීමෙන්, තමන් හටද මෙලෙසින් බුද්ධත්වයට පත් වන්නට ලැබේවායි ප්‍රාර්ථනා කර සිටීම…මෙය සිත මූලික කර ගෙන කෙරෙන්නක් වන අතර, බුදුකුරු ගමනේ පළමු පියවරද මෙයයි… 2. වචී ප්‍රධානිය / වාචසික ප්‍රධානිය – එලෙස කුසල් රැස් කරගෙන, ලොවුතුරා බුදු මගට බැස්සායින් පසුව, තමන් බුදු බව පතන බව කටින් යම් කිසිවෙකුට හෝ පිරිසකට හෝ ප්‍රකාශ කර සිටීම… මේ පියවරයන් දෙක සම්පූර්ණ වූ පසුව, තවත් බොහෝ කාළයක් කුසල් වඩා, විශාල කැප කිරීමක් කර තැනේදි, ඒ තැනැත්තාට සම්මා සම්බුදු වරයකු මුණ ගැසී, “ප්‍රථම බුද්ධ විවරණය” හෙවත්, නියත වශයෙන්ම බුදු වන්නේයැයි දෙනු ලබන “නියත විවරණය” ලැබෙනු ඇත…අප ගෞතම බුදු පියාණෝ නියත විවරණ ලැබුවේ, සුමේධ තවුස්ව සිටි සමයේ “දීපංකර” බුදු රජු පාද මූලයෙහිය.. මෛත්‍රී බෝසතුන් වහන්සේ “රත්නමලල” නම් පිරිවැජිව ඉපිද, “මුහුර්ථ” නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ අභිමුඛයෙහි “ප්‍රථම බුද්ධ විවරණය” ලැබූ සේක… [B]අභිනිහාර විවරණයක් ලැබීම සඳහා සම්පූර්ණ විය යුතු කරුණු වන්නේ :[/B] සංයුක්ත නිකායේ “ඔක්ඛන්ථි” සංයුක්ත කොටසේ එන මෙම ගාථාවෙන්, බෝසත් වරයෙකු අභිනිහාර විවරණය ලැබීම සඳහා, “එම විවරණ ලබන භවයේ” සම්පූර්ණ කොට ඉපදිය යුතු කරුණු 8 ක් ගෙන හැර දක්වනු ලැබේ… [B]මනුස්සත්තං ලිංග සම්පත්ති -[/B] මිනිසෙකු වී, මිනිස් යෝනියක ඉපදීම..( යෝනිය යනු ප්‍රජනක අවයවයටම නොවේ..පාලියෙන් “යෝනි” යනු “ජීවි විශේෂය” ලෙස නූතනයේදී දත යුතුය…)..එමෙන්ම මෙහිදී “ලිංග” සම්පත්තිය ලෙස හඳුන්වන්නේ “දිගු ලිඟුවක්” සහිතව ඉපදීමයි..එවැන්නක් කාන්තාවන්ට නොමැති හෙයින්, පුරුෂයෙකුව ඉපදීම බව දත යුතුය… [B]හේතු සත්ථාර දස්සනං -[/B] “හේතු” යනු, එම අභිනිහාර විවරණය ලබන භවයේදීද ඇවැසි නම් බවුන් වඩා අර්හත් ඵලයට පත් වීමට ඇවැසි “ත්‍රි හේතුක” පටි සන්ධි සහිතව ඉපදීමයි…බුද්ධාංකුර වූ අයෙකු මොන තරම් උතුමෙක්දැයි මෙයින්ම වටහා ගත හැක…එම භවයේම නිවන් දැකීමේ ශක්තිය තිබියදීත්, නිවන පෙනි, පෙනීත් සසර කතරේ සැරිසරන සත්වයා උදෙසා, ඒ අතට පත් නිවනත් අත් හැර ඉතා ඝෝර වූත්, දුෂ්කර වූත් ගමනක් බෝසත් වරු යති..එවැනි බෝසත් වරුන් විකුණාගෙන කන්නට පෙළඹෙන අය කර ගන්නේ මොන වගේ පවක්දැයි “ඇම තම නැණ පමණින්” දැන ගත යුතුය… “සත්ථාර දස්සනං” යනු සම්මා සම්බුදු වරයෙකු එම භවයේදී මුණ ගැසීමයි… [B]පබ්බජ්ජා ගුණ සම්පත්ති -[/B] “පබ්බජ්ජා” යනු “පිං” සහ “පව්” දෙක නිවැරදිව විශ්වාස කරන, ඒවාට නිවැරදි නිර්වචන දෙන පිරිවැජි කුළයක, ඒ බුදු විවරණ ගන්නට යන ඇත්තා මහණ වී සිටිය යුතුය…මිථ්‍යා දෘෂ්ඨික දහමක පූජක වරයේ ඉන්නා අයට කිසි විටකත් අභිනිහාර විවරණය නොලැබේ…”ගුණ සම්ප්පත්ති” යනු අෂ්ඨ සමාපත්තියට සම වැදී සිටීමයි… [B]අධිකාරෝ ච ඡන්දතා -[/B] “අධිකාරෝ” යනු ඒ බුදුකුරු පිරිවැජියා, තම ජීවිතය හෝ කය පරිත්‍යාගයෙන් දානයක් දීමට සූදානමින් සිටීමයි…දීපංකර බුදු රදුන්ට මඩ වගුරෙන් එතෙර වීම සඳහා, තම සිරුර ඒ දණ්ඩක් ලෙස මඩෙහි වැතිරවූ “සුමේධ” තවුසාණන් සිහි කර ගන්න… “ඡන්දතා” යනු සම්මා සම්බුදු වරයෙකු වීම මිස වෙනත් අරමුණක් නැතැයි, ඉතාම දෘඪව ඒ අරමුණෙහි එල්බ සිටීම, සහ සෘජු අවසාන ඉලක්කය එයම වීම… අට්ඨ ධම්ම සමෝධානා – අභිනීහාරෝ සමිජ්ඣ – මේ අෂ්ඨ දහමට සම වදින්නෝ අභිනිහාර විවරණය ලබා ගන්නාහුය… බෝධි සත්වයෙකුට, බුදු බව ලබන මොහොතේ මාර බලවේගයට, නොහොත් “ශක්ති මාරයාගේ සෙනඟට” දස ආකාරයකින් මුහුණ දීමට සිදුවේ…මේ චෛතසික වූ මාර ශක්තීන් 10 ට අප “දස බිම්බර මාර සෙනඟ” යනුවෙන් කියමු…දස බිම්බර මාර සෙනඟ කවුරුද?… කාමය අරති උච්චති – ධර්මයේ හැසිරිමට අකමැත්ත කුප්පි පාසති – බඩගින්නත්, පිපාසයත් තන්නහව – ප්රියදේට ආසා කිරිම තීනමිද්ධය – නිදිමත, අලසකම බය සැකය දැඩි ගතිය, එකට එක කිරිම, අනුන්ගේ ගුණ මකු බව තමාව හුවා දැක්වීම, අනුන්ව හෙලා දැක්වීම වැරදි ක්‍රම වලින් කීර්ති ප්‍රසංසා සේවීම යන මේ දහය “දස බිම්බර මාර සේනාවයි..”…බුදු වරයෙකු, මේ මාර සේනා දහයට පහර දීම සඳහා, අභිනිහාර විවරණය ලැබූ මොහොතේ සිට, බෝ මැඩ වජ්රාසනයේ “භද්‍ර පර්යංකය” දක්වාම, සුවිශේෂී ” අවි 10 ක්” මුවහත් තබමින් යති…පාරමිතා වැඩීම නොහොත් “දශ පාරමිතා සම්පූර්ණ කිරීම” ලෙස අප කියන්නේ මෙයටයි..( මාර සේනා 10 ට, පාරමිතා 10 ක් උපරිමයට දියුණු කිරීමෙන් පහර දීම..)…ඒ පාරමිතා 10 මොනවාදැයි දැන් අප බලමු… දාන ශීල නෙක්ඛම්ම පඤ්ඤා, වීර්ය භක්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපේක්ඛා යනු “මාර සෙනඟ” මඩින තියුණු අවි 10 යි..නමුත් මේ 10 ය පාරමිතා වශයෙන් පමණක් සම්පූර්ණ කරන කෙනෙකුට හැකි වන්නේ අර්හත් ඵලය ලැබීමට පමණයි…සම්මා සම්බුදු වරයෙකු වන්නට යන කෙනෙක් මේ පාරමිතා 10 තෙවැදෑරුම් අයුරකින්, එනම් සමස්ථයක් ලෙස 30 ආකාරයකින් ( එකක්, ප්‍රභේද තුනක් ලෙස ) සම්පූර්ණ කර යුතු වේ..එය අතිශය දුෂ්කර කාර්යයකි…ඒ ආකාර 3 වන්නෙ : පාරමිතා, උප-පාරමිතා, පරමත්ථ පාරමිතා යන අයුරිනි… [B]…බෝධි සත්වයන් වර්ග….[/B] පාරමිතා පුරණ ආකාරය, විවරණ ලබන ආකාරය හා ඒ සියල්ලටම වඩා, බුදු වන්නට යන ගමනේ “අරමුණු සිතිවිල්ල” පෙරදැරි වන ආකාරය අනුව බෝධිසත්වයන්ද වර්ග තුනකි… 1. ප්‍රඥාධික බෝසතුන් වහන්සේලා – ( අප ගෞතම බුදු රජු අයත් වන කොටස ) මෙවැනි බෝසත් චරිත පාරමිතා පුරන්නේ “සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයකි”..එනම් අසංඛ්‍ය කල්ප ලක්ෂ 4 කි…උන් වහන්සේලාගේ “ප්‍රඥාව ප්‍රමුඛය, අධිකය…වීර්යය මධ්‍යමය…ශ්‍රද්ධාව මඳව පවතී”… 2. වීර්යාධික බෝසතුන් වහන්සේලා – ( මෛත්‍රී බෝසතුන් වහන්සේ අයත් වන කොටස ) පෙරුම් දම් පිරීම 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයකි…( අප මහ බෝසතුන් මෙන් 4 ගුණයකි..)..වීර්යය ප්‍රමුඛය…ශ්‍රද්ධාව මධ්‍යමය…ප්‍රඥාව මඳව පවතී…. 3. ශ්‍රද්ධාධික බෝසතුන් වහන්සේලා – පෙරුම් දම් පිරීම 8 අසංඛ්‍ය කල්ප ලක්ෂයකි ( ගෝතම බෝ සතුන් මෙන් දෙගුණයකි….කාශ්‍යප බුදු හිමියන් මේ කොටසට අයත් වේ…) ශ්‍රද්ධාව අධිකය…ප්‍රඥාව මධ්‍යමය…වීර්යය මඳය…. මේ තුන් වර්ගයේ බෝසතුන් අවසානයේ බුදු වූ පසුව, ඒ බුදු වරයන් වහන්සේලාගේ “බුදු ගුණෙහි” හෝ දෙසන ධර්මයෙහි කිසිදු අඩු වැඩි වීමක් නැත…දෙසනුයේද එකම අමා සත්‍යය වේ…නමුත්, පාරමිතා පුරමින් යන කාළය හා ඒ කාලය පුරාවට පුරන පාරමී දම් වල, එක් රැස් කර ගන්නා කුශල ශක්තිය අනුව, “බුද්ධ තේජස, බුද්ධ ආයුෂ, බුදු සිව්වණක් පිරිසේ සංඛ්‍යාව, බුද්ධ අණ පවතින සක්වළ තලය” ආදී දේ වෙනස් වේ…අඩු වැඩි වේ…[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom