Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මෛත්‍රී බෝසතුන්ව සහ නාථ දෙවියන්ව හඳුනාගන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න අපේ මෛත්‍රී බෝධිසත්වයෝ…..

මෛත්‍රී බෝසතුන්, අප පෙර කී පරිදි කප් ලක්ෂ 16 ක් පෙරුම් පුරාගෙන එන, අති දැවැන්ත කුශල කඳක් සහිත බල සම්පන්න උතුමෙකි…මෛත්‍රී බෝසතුන්ගේ “පූර්ව බුද්ධ දිව්‍ය භවය” නොහොත් බුදු වීමට පෙර ලබන අවසන් දිව්‍ය භවය දැන් ලැබී ඇතැයි, ධර්ම පොත පත සඳහන් කරති…ඒ දිව්‍ය භවය අතිශයින් බල සම්පන්න එකකි…

මෛත්‍රී බෝධි සත්වයන් අපේ ගෞතම බුදු පියාණන්ට හමුවූයේ කෙසේද? කවදාද?…මේ පැණයට පිළිතුරු, අප සැරියුත් මහ රහතන් වහන්සේගේ ඇරයුමෙන්, ගෞතම බුදු පියාණෝ, එදා සංකස්ස පුරයේ ජනතාවට දෙසූ “අනාගත වංශ” දේශනාව, නොහොත් “අනාගතය දකිනා මහා සිංහ නාදය” ඇසුරින් පැහැදිලි කරමු…

බුද්ධත්වයෙන් පසුව 7 වැනි වස් කාළය, ගෞතම සම්මා සම්බුදු පියාණෝ වැඩ වෙසෙන්නේ “තාවතින්ස” දිව්‍ය ලෝකයේය…ඒ “මාතෘ දිව්‍ය පුත්‍රයාණන්ට දම් දෙසනු වස්ය..”..එසේ වැඩ විසූ බුදු පියාණෝ ඉක්බිතව, මහා පෙළහරකින් ,රන් හිණි පෙතක් මවා, දඹදිව සංකස්ස නගරයට සැපත් වන විට, ඒ සංකස්ස පුරවරයෙහි “සිරිවර්ධන” නම් මහ සිටු පුත්‍රයකු ව ( වත්මනේදී, මෛත්‍රී බුදුන් ලෙස ව්‍යාජයෙන් පෙනී සිටින, ලක්දිව දකුණේ “සිරිවර්ධන” නම් විහිළු කාරයා ඒ නම උකහා ගෙන ඇත්තේ මෙතැනිනි…) සිටි මෙත් බෝසතුන්, අප ගෞතම බුදු පියාණන් වෙත ආරාමයක් පුදාලූහ…එවිට ඒ පිළිගත් ගෞතම බුදු රජාණෝ, රැස්ව සිටි සියළු පර්ශත් කැඳවා, “මේ මතු මත්තෙහි “මෛත්‍රී” නමින් ලොවුතුරා බුදු බවට පත්වන, මහා බෝසතුන්ය” යනුවෙන් එතුමන්ව හුවා දක්වා ලූ සේක…මෙවිට ඉදිරිපත් වූ සැරියුත් මහ තෙරුන් වහන්සේ “ස්වාමීනි, එපවත් දෙසුව මැනවැයි” ඇරයුම් කළ හෙයින්, බුදු රජාණෝ ” අනාගත වංශ” සූත්‍ර දේශනාව ගෙන හැර පෑ සේක…

මේ අනාගත වංශයට අනුව “16 අසක් කප් ලක්ෂයක් පෙරුම් දම් පිරීම නිසා අතිශය දැවැන්ත කුශල සම්භාරයක් ගෙන බුදු වන මෛත්‍රී බෝසතුන්ගේ බුද්ධ තේජස අනගිභවනීය ය…උන් වහන්සේට අසූ රියන් උස ශරීරයක් ලැබේ…වසර 120,000 ක ආයුෂ කාළයකි…ඒ මෙත් බෝසතුන් බෝ මැඩ හිඳ සිටිනු දුටු විගසම, “සටනක් නොකොටම මාරයා පැන දුවන්නේය…”, අනාගතයේ දඹදිව පහළ වන කේතුමති නම් මහා සශ්‍රීක රාජධානියේ, “සුබ්‍රහ්ම” නම් බමුණු පඬිරුවනට සහ “බ්‍රහ්මවතී” බැමිණියට දාව උපදින, මහා පින්වන්ත “සුදස්සන බ්‍රහ්මවර්ධන” කුමරුවන්, වයස 18 පැමිණි විට “ගිහි ගෙයින් නික්මෙමැයි” සිතන මොහොතේම, රන් පළඟක් ආකාශයෙන් පා වන්නා සේ, උන් වහන්සේ වැඩ සිටිනා විමාන සඳළු තලයද කැටිව ආකාශයෙන්ම ගොස් “නුග” රුක බෝ මැඩ, “අපරාජිත පර්යංකයෙහි” පිහිටුවනු ලබති…මාරයා සටන් වදින්නට තබා, ඒ මෛත්‍රී බුද්ධ තේජස හමුවේ කෙළින් සිට ගත නොහැකිව, පැන දුවති…මේ තිස් දහසක් සක්වළ තල, කම්පා කරවන මෛත්‍රී බුද්ධත්වයයි…

මේ සා මහත් පින් බල ඇති මෙත් බෝසත් උතුමෝ දැන් “තුසිත” විමාණයෙහි, අසූ යොදුනක් උසැති දිව්‍ය ශරීර සහිතව, කිසිදු දෙවියෙකුට හිස නොනමන, සියළු දෙවියන් නමස්කාර කරන, බලසම්පන්න දෙව් පුතෙකුව වැඩ වෙසෙති..

මෛත්‍රී බෝසත් දෙව් රජු “නාථ” දෙවියෝද?…

ඉතාම පැහැදිලිව ඉහත පැණයට දිය හැකි පිළිතුර “නැත” යන්නය…මෛත්‍රී බෝසතුන් ගැන රේරුකාණේ චන්දවිමල මහ නා හිමි, හා මඩිහේ මහ නාහිමි කළ සියළු විග්රහයන් වල සඳහන්ව ඇත්තේ, ” ඒ මෛත්‍රී බෝසත් දෙව් රජුගේ නම “මහා සංතොඨ්ඨික නොහොත් මහා සංතොෂින දිව්‍ය රාජයා” යන්න බවය…

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට යම් පුද සත්කාරයක් කරන්නේ අපේ රටේ විතරක්ම නොවේ…ථේරවාදය, අපටත් වඩා නිවැරදිව පිළිපදින මහ තෙරවරු සිටින, බුරුමය, තායිලන්තය, කාම්බෝජය වැනි රටවලද මේ “සංතොෂින” දිව්‍ය රාජයාට මහත් සැළකිල්ලක් ඇත…එහෙත් මතක තබා ගත යුතුය…”මහායාන හා වජ්රයාන ” සම්ප්‍රදායන් වල මෙන්, “ථේරවාදී” බෞද්ධ අපි “බෝ සත් වරුන් පුදන්නේ හෝ යදින්නේ නැත…”…

ඔබ කාම්බෝජය, සියම් දේශය වැනි ථේරවාදී සම්ප්‍රදායන් සහිත රටවල්, ජපානය, චීනය හා කොරියාව හා සසඳා බලන්න…ඔබ දකින මහා වෙනස කුමක්ද? දෙවැනුව කී රටවල, සෑම විහාරස්ථානයකම “යැදුම් හල්” ඇත…ඒ අය මෙත් බෝසතුන්ගේ පිළිම තනාගෙන ඒවාට යදිති…එතුළින්, ඔවුන් නොදැනුවත්වම “ශාස්වථ වාදී” ග්‍රහණයකට හසුවේ…

බලන්න…කොපමණ උත්සාහ කළත් මිෂනාරීන්ට “ථේරවාදී” තායිලන්තයේ, බෞද්ධ පදනම බිඳින්නට නොහැකි විය…ඒ එතැන “දේව වාදී පිදිලි” වලට ඉඩ නැති නිසාය…ඒ අයට “නත්ථි මේ සරණං අඤ්ඤං…බුද්ධෝ මේ සරණං වරං” වන නිසාය…

නමුත් දකුණු කොරියාවේ?…දුටුවාද, දේව වාදි ඇදහිල්ලක් “බෝසත් වෙසින්” හෝ ගෑවී ගෙන සම්ප්රදාය අස්සට රිංගා ගත්තොත් වෙන විපතක තරම?….බුදු දහම පිළිපදින තැනැත්තාගේ “අධ්‍යාත්මික” කොටසටද මෙය “ඌණනය” වන්නේ? යනුවෙන් විමසින්, ඒ අයට “ඕල්කට්” බෞද්ධයන් යැයි නිග්‍රහ කරමින්, කෙස් පැලෙන තර්ක දාන ඇත්තන්ට, තමන් කරන මහා “පදනම්” විනාශය නොපෙනී යාම කණගාටුවකි…

“බුදු දහමට” පහර වදින්නේ හෝ වැනසී යන්නේ, ඒ දහම අධ්‍යාත්මික ශාන්තියට යොදාගෙන, ආර්ථික විද්‍යාවට බටහිර දැනුම යොදා ගන්නා ඇත්තන්ගෙන් නොවේ…බුදු දහම “ජීවන මගක්” යැයි කියා ගත්තත්, එහි “අදේව වාදී ශ්රද්ධාවට” කවර වෙසකින් හෝ “දේව පූජා, දේව සබඳතා, සහ රැකවරණය සහ පිහිට උදෙසා “දේව ඇදහිලි” එකතු කරන අය අතින්මය…”

……..එහෙනම් කවුද මේ “නාථ දෙවියෝ”?……..

මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ඉතා සුවසේ තුසිතයෙහි වැඩ වෙසෙන අතරේ, මේ අපේ රටේ කන්ද උඩ රට රාජධානියේ, සිරි දළදා සෙවණේම දේවාලයක් කරගෙන, පැළපදියම් වූ “නාථ” දෙයියෝ කවුද?…මේ “නාථ” නම් දෙවියන්ට, කතරගම දෙවියන් උදෙසා කැප කළ “ඇම්බැක්ක” දේවාලයේ, දේවාල සන්නස් වල “කිරි රජ්ජුරු බණ්ඩාර” යන නම භාවිතා කරයි…

“බණ්ඩාර” ලා කිව්ව ගමන් අපේ මතකයට එන්නේ උඩරට රදළයන්ය..මේ රදළයන් හට ඇති කුල ගර්වය හා “වැඩවසම්” භීෂණය නිසා, ඒ, ඒ ගම් වැසියන්, මොවුන් මිය ගිය පසුව, ඉතිරිව සිටින වලව් කරුවන්ගේ සෘජු හෝ වක්‍ර නොමඟ යැවීම් මත, මොවුන්ව දේවත්වයට නඟති…”64 ක් බණ්ඩාරලා දෙවිවරුන් වන්නේද, ඒ 64 ම රජ්ජුරු බණ්ඩාර දෙවිවරු වන්නේද” මෙන්න මේ කරුණ නිසාය…බලන්න, දකුණු පළාතේ, මේ බණ්ඩාරලාට වඳින දේවාල නැත…තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ, හිනිදුම, “ගැටබරුව” නම් ප්‍රදේශයේ පමණි…එතැන වැඩ ඉන්නා දෙවියාත් “බස්නාහිර රජ්ජුරු බණ්ඩාර” නොහොත්, උඩරට තදින්ම වැඳ පුදන “දැඩි මුණ්ඩ” දෙවියන්ය..ඒ දෙවියන්ව ඇඳ ඇති ආකාරය බලන්න…ඒ රූප කායන්ගේ තියෙන්නේ මොනවාද…උඩරට “නිළමේ” සූට් එකම නොවේද?…මෙන්න මෙතනයි ලාංකික “දේව සංකල්පයක්” නොහොත් “ආත්ම වාදී” දේව සංකල්පයක් නිර්මාණය වන තැන…

අප එයට “ආත්මවාදී” දේව සංකල්පයක් කියන්නේ ඇයි? අපේ බෞද්ධ දෙවිවරුන් “පොල් ගැහුවාම මිනී මරන්නේ වත්, බුලත් කොලේ තියා දික් කරන ශත 10 ගෙන අනාගතය කියන්නේ වත්, වස් කවියට අත පය කඩන්නේ වත් නැත…”..ඒ සියළු මිථ්‍යා බහු බූත, ඉන්දියාවේ , හින්දු දහමෙන් කාන්දු වූ “ආත්මවාදී” දෙවි වරුන්ගේ ක්‍රියා කාරකම්ය….අපේ සමදිටු බොදු දෙවි වරුන් හෙවත් “දේවතා සංයුක්තයෙහි” එන දෙවියන් සිටින්නේ අපට බොහෝ දුරින් වන අතර, ඒ ඇත්තන් මිනිස් සහවාසයකට එන්නේත් “බුදු රුවණක්” හෝ ” මහ රහත් රුවණක් ” මුණ ගැසෙන්නටය…අපේ බෞද්ධ දෙවියෝ අපිට සිතා ගත නොහැකි අන්දමේ සැප විඳින, අතිශයින්ම කයින් සහ මනසින් දියුණු වූ දෙවියන් විනා, මේ “මකුලු දැල් බැඳිච්ච දේවාල වල, පහන් දැල්ලෙන් කළු වූ පරාල උඩට වී, සෙවල, පෙඳ, පාසි බැඳුණු පඩි පෙළවල් වල බඩ ගාගෙන මෝඩ මිනිසුන් ඇවිත් පූජා වට්ටි දික් කරන කල් බලා ඉන්නා” බහිරවයන් නොවේ…එවැනි ලක්ෂණ අවාසනාවකට බුදු සමයට කාන්දු වූයේ, “ආත්මවාදී” හින්දු බහු දේව සංකල්පයන්ගෙනි…

අපේ බොදු දෙවිවරුන්ගෙන් මහේශාක්‍ය වූ දෙව් කොටස් වලට ඇත්ත වශයෙන්ම අපේ පිං අනවශ්‍ය බවට දේවතා සංයුක්තය සාක්ෂි දරති…ඒ ඇත්තන් මහේශාක්‍ය වී සිටින්නේ, භවයන් ගණනාවක් මුළුල්ලේ “ජීවිත පරදුවට තබා” රැස් කළ මහ පිං නිසාය…අල්පේශාක්‍ය දෙවියන් නම් අපේ පිං වලින් සුළු කොටසක් අනුමෝදන් වන අතර, එසේ අනුමෝදන් වී අපට “සෙත් පැතීම” කරති….මේ හැර “ආටානාටිය” වැනි මහ පිරිත් තුළින් දෙන පණිවිඩයෙන් “බලවත් අමනුෂ්‍ය” බියක් අපට හිංසා කරන විට, මේ මහේශාක්‍ය “නිවැරදි” දෙවියන්, උන්ව අල්ලා ගෙන එලවා දමති…ඒ නැතුව, ඒ සසර පුරා හුරු කළ පිං බල මහිමයෙන් පිරුණු දෙවි රජවරුන්ට දෙන්නට “අමුතු පිං” අපේ වාහෙලා ළඟ නැත…

මේ “නාථ” යන දෙවියාද, ඒ වගේම “ජනතා ගෞරවය හා කුල බලය” නිසා දෙවි වූ රදළයෙකි…මේ නාථ නොහොත් “කිරි රජ්ජුරු බණ්ඩාර” දෙවියන්ට වඳින වැඳුම් හෝ පුදන පිදුම් අප “සෙංකඩගල රාජධානියෙන්” ඔබ්බට අසා නැත…( මෛත්‍රී බෝසත් දෙව් රජුට යම් හරසරක් දැක්වීම නම් අප වසර 2000 ක පමණ කාළයක් තිස්සේ සිදු කළත්, “නාථ” නම් දෙවියෙකු එයට ආරෝපණය වුණේ පසුව නොවැ…).. “සෙංකඩගල රාජධානිය” යනු ලක්දිව බුදු සසුන දරුණු ලෙසටම පිරිහුණු, සහ ඒ පිරිහීම මත පිනුම් ගැසූ “බුදු සමය විකුණා කන” සියළු වර්ග වල “මිථ්‍යාවන්ගේ” තෝතැන්නකි….

ඇත්ත වශයෙන්ම “සිංහලයාගේ” පරිහාණිකර සාධකය ලෙස පෙන්විය හැකි රාජධානිය කන්ද උඩරට අවසාන රාජධානියයි.. එවැන්නකින් බිහිවන දේව විශ්වාස වල තරම සිතා ගැනීම, බුද්ධිමතුන්ට භාර කරුණකි….රදළයන් යහපත් මිනිසුන් ලෙස දිවි ගෙවන්නේ නම්, ඔවුන් අනිවාර්යෙන්ම දේවත්වයට පත්වනු ඇත…එහෙම වීම ගැන කිසිදු ගැටළුවක් නැත…නමුත් අප ඉහත දි ඉතා පැහැදිලිව හඳුන්වා දුන් පිනෙන් පිරී “පූර්ව බුද්ධ භවයේ” සිටින “මහා සංතොෂින දිව්‍ය රාජයා නොහොත් සංතොසින දෙව් රජු”, “නාථ” දෙවියන්ට ආදේශ කළ නොහැක…”නාථ” නමින් දෙවියෙකු සිටියේ හෝ නොවේවා, ඒ “හටන් සහ හබ” ඇති කර ගන්නා, නින්ද ගම් ලියවිලි ප්‍රකාරව, “නැදුන්ගමුවෙන්” කන්ද උඩරටට පලා ආ ( මේවාත් එවකට සිදුවූ ඓතිහාසික සිද්ධි ඇසුරෙන් නිමැවුණු ජන ප්‍රවාදය…) “නාථ දෙවියන්” ( බෝසත් වරු පලා නොයති…), මතු මත්තේ බුදුවන 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරාලූ අපේ මෛත්‍රී බෝධි සත්වයෝ නම් නොවෙති…

….මෙත් බෝ සත් වත් කෙලෙසන විකාර….

මේ ඉතාම මෑත කාළයක සිට අපේ රටේ ඉන්නා මහා බුද්ධිමත් ජනතාවට මඟ පෙන්වන බව කියන අයටත් අමුතු රෝගයක් සෑදී ඇත..ඒ “මෙත් බෝසතුන්ව” මාකට් කර ගැනීමයි…

දකුණේ සිරිවර්ධන නම් මානසික රෝගී තත්වයක් ඇත්තෙකු පහළ වී, “තමා මෛත්‍රි බුදුන් ” යැයි කියා ගෙන, බොහෝ ජනතාව නොමඟ යවති…අපේ ඇත්තන් ද ” සාදු” කියාගෙන එතනට දුවති…කොළඹට නුදුරු එක් තරා “වායු සමණය” කළ, කුඩා “ලක්සරි” ආරාමයක් සාදාගෙන සිටින චීවර ධාරියෙකු, මෛත්‍රී බෝධි සත්ව වන්දනාවක් කරයි…ඒකත් කදිම බිස්නස් එකක් වී ඇති බව එහි යන්නෝ කියති…ඔය අස්සේම, සෙල්ල කතරගම සිට මුළු රටටම, අමු, අමුවේම බොදු විරෝධී “ශාස්වථ” මිසදිටුව බෙදන “විෂ්ණු – ලක්ෂ්මී” දේවාල ජාවාරමේද, එක කුටියක “මෛත්‍රී බෝසතුන්ව” විකිණෙති…

වඩාත් හිනා යන වැඩේ වෙන්නේ, “නාථ” දෙවියන් යනු අපේ “මෛත්‍රී බෝසතුන්ය” යනුවෙන් රටේ ඇති දුර්මතය, ඒ අයුරින්ම ග්‍රහණය කර ගත් ( හෝ උවමනාවෙන්ම එය එසේ නොවන බව දැන, දැනත් එලෙස අල්ලා ගෙන සිටින ) සමහරුන්ට, මෙන්ඩලියෙෆ් ගේ ආවර්තිතා වගුවේ රසායනික මූල ද්‍රව්‍ය වල “ඉංග්‍රීසි” නම් කියා දෙන්නටත්, ඒවා ඇත්දැයි බලා දෙන්නටත්, මෛත්‍රී බෝසතුන් යැයි “ඔවුන් සිතා සිටින” නාථ දෙවියන් ඉදිරිපත් වී තිබීමය…( දැන් මේ ගැන සමාජ කතිකාවතක් ඇති වී, උගත් භික්ෂූන් වහන්සේලා, “මේ නාථ දෙවියන් යනු මෛත්‍රී බෝසතුන් නොවේය” යන්න තහවුරු කළොත්, ඒ අය වෙනත් මොකක් හෝ නමක් සොයා ගනු ඇත…)

“හදිස්සියේ වත් නාථ දෙවියන් යනු මෛත්‍රී බෝසතුන් නොවුණොත් වෙන්නේ මොකදැයි?” නාටකයේ තිර පිටපත් ලියූවන්ට අමතක වී ගොස් ඇති සැටියකි…ඒවායින් අපට කමක් නැත…සිරිවර්ධන හෝ වේවා, බෙල්ලන්තර ආරාමයේ හෝ වේවා, සෙල්ල කතරගම හෝ වේවා, එහෙමත් නැත්නම් වෙනත් ඇත්තන් ළඟ හෝ වේවා, බුදු දහමට කළ හැකි ලොකුම විනය, එහි සිවු වණක් පිරිස අතරට ” දේව සබඳතා හෝ දේවවාදී අනාගත නිමිති, අනාවැකි” ආදි දේ රිංගවීමයි…එයින්ම බෞද්ධයාගේ “බුදුන් වහන්සේ” කෙරෙහි පමණක් ඇති ආධ්‍යාත්මික විශ්වාසය පළුදු වෙයි…

ආර්ථික විද්‍යාව, දේශපාලනය වශයෙන් එක්, එක් ක්ෂේත්රයන් වෙන්, වෙන්ව ගෙන බැලීම බටහිර ක්‍රමය වුවද, එසේ කරන බෞද්ධයා, තම අධ්‍යාත්මික ස්ථානයෙහි, හෙවත් ඉහළම තැන බුදු රජාණෝ තබාගෙන ඉන්නේ නම්, ඔහු බුදු රදුන්ට වෙන කිසිවෙක් සම නොකරති…ඒ බව ගංගොඩවිල සෝම හිමිපාණන් ඇසුරේ ඇතිවූ බොදු ප්රබෝධය සහ එයටම දායක වූ බොහෝ බටහිර දැනුම් පද්ධතිය මත තවමත් සිටින වෛද්‍ය වරු, විදුදරයන් ආදී ඇත්තන් වෙතින් අපට උකහා ගත හැකි පණිවිඩයයි…ආචාර්ය චන්දන ජයරත්නයන් විටෙක කීවේ “මට අනුව නෝර්මන් ලොකියර් වැනි අය ශ්‍රේෂ්ඨ මිනිසුන්ය…නමුත් ඒ කිසිවෙකු මගේ ආධ්‍යාත්මයේ පරමෝත්තමව තබාගෙන සිටින බුදු රජාණන් වහන්සේට ආසන්නයෙන් වත් සම නොකරමි” කියාය..

වඩාත් බරපතළ හානියක් බුදු සමයට කරන්නේ, “ශාස්වථ වාදයට” ඉඩක් නොතබා ප්‍රතික්ෂේප කරන තලයක් මත වැඩෙන, නූතන බටහිර විද්‍යාව සහ බුදු සමය යන දෙකම, එකට ඇසුරු කරන අයද? නැත්නම් “බටහිර විද්‍යාව අපට එපා” කියමින්, “විවෘත කොන්” ( Open – Ended Predictions) සහිත “කණා අනාවැකි” කියමින්, විද්‍යාත්මක පරීක්ෂණ මත ලබා ගත් නිගමනයන්ට, “ස්වාධීන වූ ඤාණයක්” එක් කිරීමට යැයි කියා, ඒ සෑම දෙයකටම මෛත්‍රී බෝසතුන්වත් ඈඳා ගෙන, බුදු සමයේ “විඤාණිත” හර පද්ධතියේ සැකැස්මටම තර්ජනය කරන අයද?…”විමසීමකින් තොරව පිළි නොගන්න!” යැයි බුදු පියාණෝ කාලාම සූත්‍රයෙහි දේශනා කොට ඇත…බටහිර විද්‍යාවද උත්සාහ දරන්නේ, හැකි තාක් දුරට උපරිමයෙන් “විමසාම” කරුණු තහවුරු කර ගන්නටය…බුදු සමය හමුවේ, නූතන බටහිර විද්‍යාව “සැට වියැති පඬි රුවණක් හමුවේ තබන ලද කිරි දරුවෙකු බඳුය…” එහෙත්, යම් කිසි හෝ පෑහීමක් බුදු සමයේ ඇත්තේ බටහිර විදුව සමඟද ? එහෙම නැත්නම්, කිසිම විමසීමක් නැතිව “කට වචනය පමණක් පිළි ගනිල්ලා” කියා අණ දෙන, “සාස්තර කාරයන්ගේ අනාවැකි කීම් හා පිරියෙසුම් වලටද?” ( Ultra- Physical acceptance in “blind” form )…

තුසිතයෙහි වැඩ වෙසෙන මෛත්‍රී බෝධිසත්වයන් මොන වාගේ තෙදැති ගාම්භීර චරිතයක් දැයි අප ඔබට පැහැදිලි කර දුන්නෙමු…ඒ චරිතය මොන යම් හෝ “පෞද්ගලික ව්‍යාපෘතියක්” සඳහා යොදාගෙන ඇති සැමට අප කිව යුතු වන්නේ, ඒ මතු මත්තේ බුදු වන ශ්‍රේෂ්ඨ චරිතයෙහි නම කැලැල් නොකරනු!” යන්න පමණි…

Reference: sinhalabuddhist.com

[QUOTE="sanjeeme, post: 10944596, member: 86590"] [COLOR="Purple"][SIZE="4"][B]මෙන්න අපේ මෛත්‍රී බෝධිසත්වයෝ…..[/B] මෛත්‍රී බෝසතුන්, අප පෙර කී පරිදි කප් ලක්ෂ 16 ක් පෙරුම් පුරාගෙන එන, අති දැවැන්ත කුශල කඳක් සහිත බල සම්පන්න උතුමෙකි…මෛත්‍රී බෝසතුන්ගේ “පූර්ව බුද්ධ දිව්‍ය භවය” නොහොත් බුදු වීමට පෙර ලබන අවසන් දිව්‍ය භවය දැන් ලැබී ඇතැයි, ධර්ම පොත පත සඳහන් කරති…ඒ දිව්‍ය භවය අතිශයින් බල සම්පන්න එකකි… මෛත්‍රී බෝධි සත්වයන් අපේ ගෞතම බුදු පියාණන්ට හමුවූයේ කෙසේද? කවදාද?…මේ පැණයට පිළිතුරු, අප සැරියුත් මහ රහතන් වහන්සේගේ ඇරයුමෙන්, ගෞතම බුදු පියාණෝ, එදා සංකස්ස පුරයේ ජනතාවට දෙසූ “අනාගත වංශ” දේශනාව, නොහොත් “අනාගතය දකිනා මහා සිංහ නාදය” ඇසුරින් පැහැදිලි කරමු… බුද්ධත්වයෙන් පසුව 7 වැනි වස් කාළය, ගෞතම සම්මා සම්බුදු පියාණෝ වැඩ වෙසෙන්නේ “තාවතින්ස” දිව්‍ය ලෝකයේය…ඒ “මාතෘ දිව්‍ය පුත්‍රයාණන්ට දම් දෙසනු වස්ය..”..එසේ වැඩ විසූ බුදු පියාණෝ ඉක්බිතව, මහා පෙළහරකින් ,රන් හිණි පෙතක් මවා, දඹදිව සංකස්ස නගරයට සැපත් වන විට, ඒ සංකස්ස පුරවරයෙහි “සිරිවර්ධන” නම් මහ සිටු පුත්‍රයකු ව ( වත්මනේදී, මෛත්‍රී බුදුන් ලෙස ව්‍යාජයෙන් පෙනී සිටින, ලක්දිව දකුණේ “සිරිවර්ධන” නම් විහිළු කාරයා ඒ නම උකහා ගෙන ඇත්තේ මෙතැනිනි…) සිටි මෙත් බෝසතුන්, අප ගෞතම බුදු පියාණන් වෙත ආරාමයක් පුදාලූහ…එවිට ඒ පිළිගත් ගෞතම බුදු රජාණෝ, රැස්ව සිටි සියළු පර්ශත් කැඳවා, “මේ මතු මත්තෙහි “මෛත්‍රී” නමින් ලොවුතුරා බුදු බවට පත්වන, මහා බෝසතුන්ය” යනුවෙන් එතුමන්ව හුවා දක්වා ලූ සේක…මෙවිට ඉදිරිපත් වූ සැරියුත් මහ තෙරුන් වහන්සේ “ස්වාමීනි, එපවත් දෙසුව මැනවැයි” ඇරයුම් කළ හෙයින්, බුදු රජාණෝ ” අනාගත වංශ” සූත්‍ර දේශනාව ගෙන හැර පෑ සේක… මේ අනාගත වංශයට අනුව “16 අසක් කප් ලක්ෂයක් පෙරුම් දම් පිරීම නිසා අතිශය දැවැන්ත කුශල සම්භාරයක් ගෙන බුදු වන මෛත්‍රී බෝසතුන්ගේ බුද්ධ තේජස අනගිභවනීය ය…උන් වහන්සේට අසූ රියන් උස ශරීරයක් ලැබේ…වසර 120,000 ක ආයුෂ කාළයකි…ඒ මෙත් බෝසතුන් බෝ මැඩ හිඳ සිටිනු දුටු විගසම, “සටනක් නොකොටම මාරයා පැන දුවන්නේය…”, අනාගතයේ දඹදිව පහළ වන කේතුමති නම් මහා සශ්‍රීක රාජධානියේ, “සුබ්‍රහ්ම” නම් බමුණු පඬිරුවනට සහ “බ්‍රහ්මවතී” බැමිණියට දාව උපදින, මහා පින්වන්ත “සුදස්සන බ්‍රහ්මවර්ධන” කුමරුවන්, වයස 18 පැමිණි විට “ගිහි ගෙයින් නික්මෙමැයි” සිතන මොහොතේම, රන් පළඟක් ආකාශයෙන් පා වන්නා සේ, උන් වහන්සේ වැඩ සිටිනා විමාන සඳළු තලයද කැටිව ආකාශයෙන්ම ගොස් “නුග” රුක බෝ මැඩ, “අපරාජිත පර්යංකයෙහි” පිහිටුවනු ලබති…මාරයා සටන් වදින්නට තබා, ඒ මෛත්‍රී බුද්ධ තේජස හමුවේ කෙළින් සිට ගත නොහැකිව, පැන දුවති…මේ තිස් දහසක් සක්වළ තල, කම්පා කරවන මෛත්‍රී බුද්ධත්වයයි… මේ සා මහත් පින් බල ඇති මෙත් බෝසත් උතුමෝ දැන් “තුසිත” විමාණයෙහි, අසූ යොදුනක් උසැති දිව්‍ය ශරීර සහිතව, කිසිදු දෙවියෙකුට හිස නොනමන, සියළු දෙවියන් නමස්කාර කරන, බලසම්පන්න දෙව් පුතෙකුව වැඩ වෙසෙති.. [B]මෛත්‍රී බෝසත් දෙව් රජු “නාථ” දෙවියෝද?…[/B] ඉතාම පැහැදිලිව ඉහත පැණයට දිය හැකි පිළිතුර “නැත” යන්නය…මෛත්‍රී බෝසතුන් ගැන රේරුකාණේ චන්දවිමල මහ නා හිමි, හා මඩිහේ මහ නාහිමි කළ සියළු විග්රහයන් වල සඳහන්ව ඇත්තේ, ” ඒ මෛත්‍රී බෝසත් දෙව් රජුගේ නම “මහා සංතොඨ්ඨික නොහොත් මහා සංතොෂින දිව්‍ය රාජයා” යන්න බවය… මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට යම් පුද සත්කාරයක් කරන්නේ අපේ රටේ විතරක්ම නොවේ…ථේරවාදය, අපටත් වඩා නිවැරදිව පිළිපදින මහ තෙරවරු සිටින, බුරුමය, තායිලන්තය, කාම්බෝජය වැනි රටවලද මේ “සංතොෂින” දිව්‍ය රාජයාට මහත් සැළකිල්ලක් ඇත…එහෙත් මතක තබා ගත යුතුය…”මහායාන හා වජ්රයාන ” සම්ප්‍රදායන් වල මෙන්, “ථේරවාදී” බෞද්ධ අපි “බෝ සත් වරුන් පුදන්නේ හෝ යදින්නේ නැත…”… ඔබ කාම්බෝජය, සියම් දේශය වැනි ථේරවාදී සම්ප්‍රදායන් සහිත රටවල්, ජපානය, චීනය හා කොරියාව හා සසඳා බලන්න…ඔබ දකින මහා වෙනස කුමක්ද? දෙවැනුව කී රටවල, සෑම විහාරස්ථානයකම “යැදුම් හල්” ඇත…ඒ අය මෙත් බෝසතුන්ගේ පිළිම තනාගෙන ඒවාට යදිති…එතුළින්, ඔවුන් නොදැනුවත්වම “ශාස්වථ වාදී” ග්‍රහණයකට හසුවේ… බලන්න…කොපමණ උත්සාහ කළත් මිෂනාරීන්ට “ථේරවාදී” තායිලන්තයේ, බෞද්ධ පදනම බිඳින්නට නොහැකි විය…ඒ එතැන “දේව වාදී පිදිලි” වලට ඉඩ නැති නිසාය…ඒ අයට “නත්ථි මේ සරණං අඤ්ඤං…බුද්ධෝ මේ සරණං වරං” වන නිසාය… නමුත් දකුණු කොරියාවේ?…දුටුවාද, දේව වාදි ඇදහිල්ලක් “බෝසත් වෙසින්” හෝ ගෑවී ගෙන සම්ප්රදාය අස්සට රිංගා ගත්තොත් වෙන විපතක තරම?….බුදු දහම පිළිපදින තැනැත්තාගේ “අධ්‍යාත්මික” කොටසටද මෙය “ඌණනය” වන්නේ? යනුවෙන් විමසින්, ඒ අයට “ඕල්කට්” බෞද්ධයන් යැයි නිග්‍රහ කරමින්, කෙස් පැලෙන තර්ක දාන ඇත්තන්ට, තමන් කරන මහා “පදනම්” විනාශය නොපෙනී යාම කණගාටුවකි… “බුදු දහමට” පහර වදින්නේ හෝ වැනසී යන්නේ, ඒ දහම අධ්‍යාත්මික ශාන්තියට යොදාගෙන, ආර්ථික විද්‍යාවට බටහිර දැනුම යොදා ගන්නා ඇත්තන්ගෙන් නොවේ…බුදු දහම “ජීවන මගක්” යැයි කියා ගත්තත්, එහි “අදේව වාදී ශ්රද්ධාවට” කවර වෙසකින් හෝ “දේව පූජා, දේව සබඳතා, සහ රැකවරණය සහ පිහිට උදෙසා “දේව ඇදහිලි” එකතු කරන අය අතින්මය…” [B]……..එහෙනම් කවුද මේ “නාථ දෙවියෝ”?……..[/B] [IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2011/07/natha1.jpg[/IMG] මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ඉතා සුවසේ තුසිතයෙහි වැඩ වෙසෙන අතරේ, මේ අපේ රටේ කන්ද උඩ රට රාජධානියේ, සිරි දළදා සෙවණේම දේවාලයක් කරගෙන, පැළපදියම් වූ “නාථ” දෙයියෝ කවුද?…මේ “නාථ” නම් දෙවියන්ට, කතරගම දෙවියන් උදෙසා කැප කළ “ඇම්බැක්ක” දේවාලයේ, දේවාල සන්නස් වල “කිරි රජ්ජුරු බණ්ඩාර” යන නම භාවිතා කරයි… “බණ්ඩාර” ලා කිව්ව ගමන් අපේ මතකයට එන්නේ උඩරට රදළයන්ය..මේ රදළයන් හට ඇති කුල ගර්වය හා “වැඩවසම්” භීෂණය නිසා, ඒ, ඒ ගම් වැසියන්, මොවුන් මිය ගිය පසුව, ඉතිරිව සිටින වලව් කරුවන්ගේ සෘජු හෝ වක්‍ර නොමඟ යැවීම් මත, මොවුන්ව දේවත්වයට නඟති…”64 ක් බණ්ඩාරලා දෙවිවරුන් වන්නේද, ඒ 64 ම රජ්ජුරු බණ්ඩාර දෙවිවරු වන්නේද” මෙන්න මේ කරුණ නිසාය…බලන්න, දකුණු පළාතේ, මේ බණ්ඩාරලාට වඳින දේවාල නැත…තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ, හිනිදුම, “ගැටබරුව” නම් ප්‍රදේශයේ පමණි…එතැන වැඩ ඉන්නා දෙවියාත් “බස්නාහිර රජ්ජුරු බණ්ඩාර” නොහොත්, උඩරට තදින්ම වැඳ පුදන “දැඩි මුණ්ඩ” දෙවියන්ය..ඒ දෙවියන්ව ඇඳ ඇති ආකාරය බලන්න…ඒ රූප කායන්ගේ තියෙන්නේ මොනවාද…උඩරට “නිළමේ” සූට් එකම නොවේද?…මෙන්න මෙතනයි ලාංකික “දේව සංකල්පයක්” නොහොත් “ආත්ම වාදී” දේව සංකල්පයක් නිර්මාණය වන තැන… අප එයට “ආත්මවාදී” දේව සංකල්පයක් කියන්නේ ඇයි? අපේ බෞද්ධ දෙවිවරුන් “පොල් ගැහුවාම මිනී මරන්නේ වත්, බුලත් කොලේ තියා දික් කරන ශත 10 ගෙන අනාගතය කියන්නේ වත්, වස් කවියට අත පය කඩන්නේ වත් නැත…”..ඒ සියළු මිථ්‍යා බහු බූත, ඉන්දියාවේ , හින්දු දහමෙන් කාන්දු වූ “ආත්මවාදී” දෙවි වරුන්ගේ ක්‍රියා කාරකම්ය….අපේ සමදිටු බොදු දෙවි වරුන් හෙවත් “දේවතා සංයුක්තයෙහි” එන දෙවියන් සිටින්නේ අපට බොහෝ දුරින් වන අතර, ඒ ඇත්තන් මිනිස් සහවාසයකට එන්නේත් “බුදු රුවණක්” හෝ ” මහ රහත් රුවණක් ” මුණ ගැසෙන්නටය…අපේ බෞද්ධ දෙවියෝ අපිට සිතා ගත නොහැකි අන්දමේ සැප විඳින, අතිශයින්ම කයින් සහ මනසින් දියුණු වූ දෙවියන් විනා, මේ “මකුලු දැල් බැඳිච්ච දේවාල වල, පහන් දැල්ලෙන් කළු වූ පරාල උඩට වී, සෙවල, පෙඳ, පාසි බැඳුණු පඩි පෙළවල් වල බඩ ගාගෙන මෝඩ මිනිසුන් ඇවිත් පූජා වට්ටි දික් කරන කල් බලා ඉන්නා” බහිරවයන් නොවේ…එවැනි ලක්ෂණ අවාසනාවකට බුදු සමයට කාන්දු වූයේ, “ආත්මවාදී” හින්දු බහු දේව සංකල්පයන්ගෙනි… අපේ බොදු දෙවිවරුන්ගෙන් මහේශාක්‍ය වූ දෙව් කොටස් වලට ඇත්ත වශයෙන්ම අපේ පිං අනවශ්‍ය බවට දේවතා සංයුක්තය සාක්ෂි දරති…ඒ ඇත්තන් මහේශාක්‍ය වී සිටින්නේ, භවයන් ගණනාවක් මුළුල්ලේ “ජීවිත පරදුවට තබා” රැස් කළ මහ පිං නිසාය…අල්පේශාක්‍ය දෙවියන් නම් අපේ පිං වලින් සුළු කොටසක් අනුමෝදන් වන අතර, එසේ අනුමෝදන් වී අපට “සෙත් පැතීම” කරති….මේ හැර “ආටානාටිය” වැනි මහ පිරිත් තුළින් දෙන පණිවිඩයෙන් “බලවත් අමනුෂ්‍ය” බියක් අපට හිංසා කරන විට, මේ මහේශාක්‍ය “නිවැරදි” දෙවියන්, උන්ව අල්ලා ගෙන එලවා දමති…ඒ නැතුව, ඒ සසර පුරා හුරු කළ පිං බල මහිමයෙන් පිරුණු දෙවි රජවරුන්ට දෙන්නට “අමුතු පිං” අපේ වාහෙලා ළඟ නැත… මේ “නාථ” යන දෙවියාද, ඒ වගේම “ජනතා ගෞරවය හා කුල බලය” නිසා දෙවි වූ රදළයෙකි…මේ නාථ නොහොත් “කිරි රජ්ජුරු බණ්ඩාර” දෙවියන්ට වඳින වැඳුම් හෝ පුදන පිදුම් අප “සෙංකඩගල රාජධානියෙන්” ඔබ්බට අසා නැත…( මෛත්‍රී බෝසත් දෙව් රජුට යම් හරසරක් දැක්වීම නම් අප වසර 2000 ක පමණ කාළයක් තිස්සේ සිදු කළත්, “නාථ” නම් දෙවියෙකු එයට ආරෝපණය වුණේ පසුව නොවැ…).. “සෙංකඩගල රාජධානිය” යනු ලක්දිව බුදු සසුන දරුණු ලෙසටම පිරිහුණු, සහ ඒ පිරිහීම මත පිනුම් ගැසූ “බුදු සමය විකුණා කන” සියළු වර්ග වල “මිථ්‍යාවන්ගේ” තෝතැන්නකි…. ඇත්ත වශයෙන්ම “සිංහලයාගේ” පරිහාණිකර සාධකය ලෙස පෙන්විය හැකි රාජධානිය කන්ද උඩරට අවසාන රාජධානියයි.. එවැන්නකින් බිහිවන දේව විශ්වාස වල තරම සිතා ගැනීම, බුද්ධිමතුන්ට භාර කරුණකි….රදළයන් යහපත් මිනිසුන් ලෙස දිවි ගෙවන්නේ නම්, ඔවුන් අනිවාර්යෙන්ම දේවත්වයට පත්වනු ඇත…එහෙම වීම ගැන කිසිදු ගැටළුවක් නැත…නමුත් අප ඉහත දි ඉතා පැහැදිලිව හඳුන්වා දුන් පිනෙන් පිරී “පූර්ව බුද්ධ භවයේ” සිටින “මහා සංතොෂින දිව්‍ය රාජයා නොහොත් සංතොසින දෙව් රජු”, “නාථ” දෙවියන්ට ආදේශ කළ නොහැක…”නාථ” නමින් දෙවියෙකු සිටියේ හෝ නොවේවා, ඒ “හටන් සහ හබ” ඇති කර ගන්නා, නින්ද ගම් ලියවිලි ප්‍රකාරව, “නැදුන්ගමුවෙන්” කන්ද උඩරටට පලා ආ ( මේවාත් එවකට සිදුවූ ඓතිහාසික සිද්ධි ඇසුරෙන් නිමැවුණු ජන ප්‍රවාදය…) “නාථ දෙවියන්” ( බෝසත් වරු පලා නොයති…), මතු මත්තේ බුදුවන 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරාලූ අපේ මෛත්‍රී බෝධි සත්වයෝ නම් නොවෙති… [B]….මෙත් බෝ සත් වත් කෙලෙසන විකාර….[/B] මේ ඉතාම මෑත කාළයක සිට අපේ රටේ ඉන්නා මහා බුද්ධිමත් ජනතාවට මඟ පෙන්වන බව කියන අයටත් අමුතු රෝගයක් සෑදී ඇත..ඒ “මෙත් බෝසතුන්ව” මාකට් කර ගැනීමයි… දකුණේ සිරිවර්ධන නම් මානසික රෝගී තත්වයක් ඇත්තෙකු පහළ වී, “තමා මෛත්‍රි බුදුන් ” යැයි කියා ගෙන, බොහෝ ජනතාව නොමඟ යවති…අපේ ඇත්තන් ද ” සාදු” කියාගෙන එතනට දුවති…කොළඹට නුදුරු එක් තරා “වායු සමණය” කළ, කුඩා “ලක්සරි” ආරාමයක් සාදාගෙන සිටින චීවර ධාරියෙකු, මෛත්‍රී බෝධි සත්ව වන්දනාවක් කරයි…ඒකත් කදිම බිස්නස් එකක් වී ඇති බව එහි යන්නෝ කියති…ඔය අස්සේම, සෙල්ල කතරගම සිට මුළු රටටම, අමු, අමුවේම බොදු විරෝධී “ශාස්වථ” මිසදිටුව බෙදන “විෂ්ණු – ලක්ෂ්මී” දේවාල ජාවාරමේද, එක කුටියක “මෛත්‍රී බෝසතුන්ව” විකිණෙති… වඩාත් හිනා යන වැඩේ වෙන්නේ, “නාථ” දෙවියන් යනු අපේ “මෛත්‍රී බෝසතුන්ය” යනුවෙන් රටේ ඇති දුර්මතය, ඒ අයුරින්ම ග්‍රහණය කර ගත් ( හෝ උවමනාවෙන්ම එය එසේ නොවන බව දැන, දැනත් එලෙස අල්ලා ගෙන සිටින ) සමහරුන්ට, මෙන්ඩලියෙෆ් ගේ ආවර්තිතා වගුවේ රසායනික මූල ද්‍රව්‍ය වල “ඉංග්‍රීසි” නම් කියා දෙන්නටත්, ඒවා ඇත්දැයි බලා දෙන්නටත්, මෛත්‍රී බෝසතුන් යැයි “ඔවුන් සිතා සිටින” නාථ දෙවියන් ඉදිරිපත් වී තිබීමය…( දැන් මේ ගැන සමාජ කතිකාවතක් ඇති වී, උගත් භික්ෂූන් වහන්සේලා, “මේ නාථ දෙවියන් යනු මෛත්‍රී බෝසතුන් නොවේය” යන්න තහවුරු කළොත්, ඒ අය වෙනත් මොකක් හෝ නමක් සොයා ගනු ඇත…) “හදිස්සියේ වත් නාථ දෙවියන් යනු මෛත්‍රී බෝසතුන් නොවුණොත් වෙන්නේ මොකදැයි?” නාටකයේ තිර පිටපත් ලියූවන්ට අමතක වී ගොස් ඇති සැටියකි…ඒවායින් අපට කමක් නැත…සිරිවර්ධන හෝ වේවා, බෙල්ලන්තර ආරාමයේ හෝ වේවා, සෙල්ල කතරගම හෝ වේවා, එහෙමත් නැත්නම් වෙනත් ඇත්තන් ළඟ හෝ වේවා, බුදු දහමට කළ හැකි ලොකුම විනය, එහි සිවු වණක් පිරිස අතරට ” දේව සබඳතා හෝ දේවවාදී අනාගත නිමිති, අනාවැකි” ආදි දේ රිංගවීමයි…එයින්ම බෞද්ධයාගේ “බුදුන් වහන්සේ” කෙරෙහි පමණක් ඇති ආධ්‍යාත්මික විශ්වාසය පළුදු වෙයි… ආර්ථික විද්‍යාව, දේශපාලනය වශයෙන් එක්, එක් ක්ෂේත්රයන් වෙන්, වෙන්ව ගෙන බැලීම බටහිර ක්‍රමය වුවද, එසේ කරන බෞද්ධයා, තම අධ්‍යාත්මික ස්ථානයෙහි, හෙවත් ඉහළම තැන බුදු රජාණෝ තබාගෙන ඉන්නේ නම්, ඔහු බුදු රදුන්ට වෙන කිසිවෙක් සම නොකරති…ඒ බව ගංගොඩවිල සෝම හිමිපාණන් ඇසුරේ ඇතිවූ බොදු ප්රබෝධය සහ එයටම දායක වූ බොහෝ බටහිර දැනුම් පද්ධතිය මත තවමත් සිටින වෛද්‍ය වරු, විදුදරයන් ආදී ඇත්තන් වෙතින් අපට උකහා ගත හැකි පණිවිඩයයි…ආචාර්ය චන්දන ජයරත්නයන් විටෙක කීවේ “මට අනුව නෝර්මන් ලොකියර් වැනි අය ශ්‍රේෂ්ඨ මිනිසුන්ය…නමුත් ඒ කිසිවෙකු මගේ ආධ්‍යාත්මයේ පරමෝත්තමව තබාගෙන සිටින බුදු රජාණන් වහන්සේට ආසන්නයෙන් වත් සම නොකරමි” කියාය.. වඩාත් බරපතළ හානියක් බුදු සමයට කරන්නේ, “ශාස්වථ වාදයට” ඉඩක් නොතබා ප්‍රතික්ෂේප කරන තලයක් මත වැඩෙන, නූතන බටහිර විද්‍යාව සහ බුදු සමය යන දෙකම, එකට ඇසුරු කරන අයද? නැත්නම් “බටහිර විද්‍යාව අපට එපා” කියමින්, “විවෘත කොන්” ( Open – Ended Predictions) සහිත “කණා අනාවැකි” කියමින්, විද්‍යාත්මක පරීක්ෂණ මත ලබා ගත් නිගමනයන්ට, “ස්වාධීන වූ ඤාණයක්” එක් කිරීමට යැයි කියා, ඒ සෑම දෙයකටම මෛත්‍රී බෝසතුන්වත් ඈඳා ගෙන, බුදු සමයේ “විඤාණිත” හර පද්ධතියේ සැකැස්මටම තර්ජනය කරන අයද?…”විමසීමකින් තොරව පිළි නොගන්න!” යැයි බුදු පියාණෝ කාලාම සූත්‍රයෙහි දේශනා කොට ඇත…බටහිර විද්‍යාවද උත්සාහ දරන්නේ, හැකි තාක් දුරට උපරිමයෙන් “විමසාම” කරුණු තහවුරු කර ගන්නටය…බුදු සමය හමුවේ, නූතන බටහිර විද්‍යාව “සැට වියැති පඬි රුවණක් හමුවේ තබන ලද කිරි දරුවෙකු බඳුය…” එහෙත්, යම් කිසි හෝ පෑහීමක් බුදු සමයේ ඇත්තේ බටහිර විදුව සමඟද ? එහෙම නැත්නම්, කිසිම විමසීමක් නැතිව “කට වචනය පමණක් පිළි ගනිල්ලා” කියා අණ දෙන, “සාස්තර කාරයන්ගේ අනාවැකි කීම් හා පිරියෙසුම් වලටද?” ( Ultra- Physical acceptance in “blind” form )… තුසිතයෙහි වැඩ වෙසෙන මෛත්‍රී බෝධිසත්වයන් මොන වාගේ තෙදැති ගාම්භීර චරිතයක් දැයි අප ඔබට පැහැදිලි කර දුන්නෙමු…ඒ චරිතය මොන යම් හෝ “පෞද්ගලික ව්‍යාපෘතියක්” සඳහා යොදාගෙන ඇති සැමට අප කිව යුතු වන්නේ, ඒ මතු මත්තේ බුදු වන ශ්‍රේෂ්ඨ චරිතයෙහි නම කැලැල් නොකරනු!” යන්න පමණි…[/SIZE][/COLOR] [B]Reference: sinhalabuddhist.com[/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom