Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
" මෛත්‍රී මහත්තයට ඡන්දේ දුන්නොත් නොමිලේ ඉ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

wifi කිව්වා ගමන් රුපියල් 10,000 android phone වලට torrent clients දාගෙන ෆිල්ම් download කරන්න ලෑස්ති වෙන, එකත් අර bitrate එක අඩුවට convert කරපු 350mb ඒවා වෙච්ච මිනිස්සු ඉන්න රටක් මේක. ඉස්සරලා mindset එක හදාගනින්.

Dubai එහෙම ගිහින් තියෙන අය දන්නවා ඇතිනේ කොච්චර දියුණු කරන්න පුළුවන් ද අවශ්‍යතාවය තියෙනවනම් කියල. උන් දැන් climate එකත් වෙනස් කරන්න project plan කරනවා. අපේ බය්යෝ wifi zone එකක් කිව්වා කියල ඒවා impractical කියල හිතනවා. duai තියෙන්නේ ලංකාවේ නෙවෙයි ඒක හරි එත් දියුණු වෙන්න ඕනේ රටක් වුනාම හණමිටි අදහස් පස්සට දාල. dubai වලට ගිහින් wifi on කරලා බලපන් තමන්ගේ network හොයාගන්න scroll කරන්න ඕනේ හෙන ගේමක් දීල.

wifi zone එකකින් location services improve කරන්න පුළුවන්. indoor navigation එහෙම. Internet දෙනවනම් ලිමිට් එකක් එක්ක දෙන්න පුළුවන් ලොවෙත්. ලංකාවේ තමයි අඩුම Internet packages තියෙන්නේ. (per-GB cost එක. source: pingdom).

ජීවිතේට email එකක් යවල නැති, "රූප කොල" විකුණන, අටපට්ටමේ අවුරුදු ගානක් පරණ videos hit වෙන, web development languages classes walin ඉගෙන ගන්න, කඩ්ඩ අකුරු ටික විතරක්ම පුළුවන්, තාමත් travel agents ලා ගාවට ගිහින් tickets book කරන, internet ගත්ත ගමන් පුතා වැල බලයි කියල හිතාගෙන ඉන්න රටක් බන් මේක. එලියට වරෙල්ල. මයිත්‍රී ට චන්දෙ දෙන්න කියනවා නෙවෙයි මම මේ. ඒක වෙනම කතාවක්. ලිදේ ගෙම්බෙක් වෙන්න එපා.

[QUOTE="Ayeshlive, post: 17591968, member: 363439"] [SIZE=5]wifi කිව්වා ගමන් රුපියල් 10,000 android phone වලට torrent clients දාගෙන ෆිල්ම් download කරන්න ලෑස්ති වෙන, එකත් අර bitrate එක අඩුවට convert කරපු 350mb ඒවා වෙච්ච මිනිස්සු ඉන්න රටක් මේක. ඉස්සරලා mindset එක හදාගනින්. [COLOR=DarkRed]Dubai එහෙම ගිහින් තියෙන අය දන්නවා ඇතිනේ කොච්චර දියුණු කරන්න පුළුවන් ද අවශ්‍යතාවය තියෙනවනම් කියල. උන් දැන් climate එකත් වෙනස් කරන්න project plan කරනවා. අපේ බය්යෝ wifi zone එකක් කිව්වා කියල ඒවා impractical කියල හිතනවා. duai තියෙන්නේ ලංකාවේ නෙවෙයි ඒක හරි එත් දියුණු වෙන්න ඕනේ රටක් වුනාම හණමිටි අදහස් පස්සට දාල. dubai වලට ගිහින් wifi on කරලා බලපන් තමන්ගේ network හොයාගන්න scroll කරන්න ඕනේ හෙන ගේමක් දීල.[/COLOR] wifi zone එකකින් location services improve කරන්න පුළුවන්. indoor navigation එහෙම. Internet දෙනවනම් ලිමිට් එකක් එක්ක දෙන්න පුළුවන් ලොවෙත්. ලංකාවේ තමයි අඩුම Internet packages තියෙන්නේ. (per-GB cost එක. source: pingdom). ජීවිතේට email එකක් යවල නැති, "රූප කොල" විකුණන, අටපට්ටමේ අවුරුදු ගානක් පරණ videos hit වෙන, web development languages classes walin ඉගෙන ගන්න, කඩ්ඩ අකුරු ටික විතරක්ම පුළුවන්, තාමත් travel agents ලා ගාවට ගිහින් tickets book කරන, internet ගත්ත ගමන් පුතා වැල බලයි කියල හිතාගෙන ඉන්න රටක් බන් මේක. එලියට වරෙල්ල. මයිත්‍රී ට චන්දෙ දෙන්න කියනවා නෙවෙයි මම මේ. ඒක වෙනම කතාවක්. ලිදේ ගෙම්බෙක් වෙන්න එපා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom