Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රී යුගයක් ද මෛත්‍රී රුකඩයක්ද ..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රී යුගයක් ද මෛත්‍රී රුකඩයක්ද ..?

හෙඩිම දැක්ක ගමන් මට පලු යන්න බනින්න බලාගෙන ඒවි කට්ටිය ...

මේ වෙනකොට එලකිරියේත් පොදුවේ හැමෝගෙමත් බලපොරෝතුව මෛත්‍රී යුගයක් කියල තමයි පේන්න තියෙන්නේ ...

වරෙල්ල...මේකට උත්තර දීපල්ලා

මුලින්ම කියන්න ඕනි ...මමත් කැමති නෑ මහින්ද කරගෙන යන මේ වැඩපිළිවෙලට ...රටේ නිතිය බල්ලට ගිහිල්ල ..අවංක මිනිහට newei තැන ..හොරුන්ට ..මහින්දට හොදටම chance 1අ තිබ්බ මේ රට සුරපුරයක් කරන්න ..මොකද මහින්දට පාර්ලිමේන්තුවේ 2/3 වැඩි බලයක් තිබුනා ..විදායක ජනාදිපති විදියට කොන්ද කෙලින් තියාගෙන මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න තිබ්බ ..හැබැයි එහෙම උනේ නැහැ ...ඒ වෙනුවට උනේ දනපතියන්ට සහලන සලසන පොඩි මිනිහ හුරන් කන පාලනයක්..නිතිය බල්ලට ගිය සමාජයක් ..එලි පිට මිනිස්සු මරල මතක නෑ කියන සංස්කෘතියක් ...තව කියන්න ගියොත් නම් සැහෙන්න තියෙනවා කරපු හොර වැඩ ..බලු වැඩ ..

එහෙනම් අපි අනිවාර්යෙන් මහින්ද එලවන්න ඕනි ...එකේ කිසිම තර්කයක් නැහැ ...අපි කවද ඉල්ලගට ගෙන්න ඕනි ...මෛත්‍රී යුගයක්...?මෙන්න මෙතැන තමයි ප්රශ්නය තියෙන්නේ ..අවංක දේශපලයෙක් විදියට මෛත්‍රී හොදයි..අපි එතුමා ගැන පැහැදිළ මෛත්‍රී යුගයක් වෙනුවෙන් චන්දය දීල dineuwa කියමු...එහෙනම් එතුමාගේ දර්ශනය ක්‍රියාත්මක කරන්න කැබිනට්ටුවක් සහිත පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි ...ඔන්න ඔතන තමයි ප්රශ්නය ... එතුමාම කියන විදියට විදායක ජනදිපතිකම අහෝසි කරලා පාර්ලිමේන්තුවට වග කියන අගමැති ඩුරයක් ඇති කරනවලු ..ඒ කියන්නේ රටේ පාලනය ගෙනියන්නේ අගමැති ...kauda එතකොට අගමති වෙන්නේ ...පාර්ලිමේන්තු මැතිවරණයට මොන පක්ෂයක් විදියටද ඉදිරිපත් වෙන්නේ ...මොනවද prathipathi ...වෙලාවකට හිතෙනවා රනිල් බළල්ලු ලවා කොස් ඇට බවාන්නද හදන්නේ කියල ...පල වෙනි prawurthu sakachawata චන්ද්‍රිකාත් ආවා ..ඒ ගැන නම් කිසිම පැහැදීමක් නැහැ ...පෙන විදියට නම් මහින්දට මේ පාර ටිකක් අමාරුයි වගේ..මේ මැතිවරණය තීරණාත්මකයි ...එක නිසාම මේ සොදුරු achadayakaya තමන්ට තියෙන හැම බලයක්ම මෛත්‍රී පාර්ශ්වයට විරුද්දව මුදා hariwi ...

අවසානය නම් මහින්ද දිනවී ...මෛත්‍රීට වෙන්නෙත් sf ට උන දේ කියලයි මට හිතෙන්නේ ...

සංවාදයට wieurthayi ....බැනල comment කලට කමක් නැ ..හේතුවක් ඇතිව තමන්ගේ මතය ඉදිරිපත් කරන්න ....

[QUOTE="rigamage, post: 17411378, member: 20088"] [b]මෛත්‍රී යුගයක් ද මෛත්‍රී රුකඩයක්ද ..?[/b] [SIZE="4"]හෙඩිම දැක්ක ගමන් මට පලු යන්න බනින්න බලාගෙන ඒවි කට්ටිය ...:dull::dull::dull: මේ වෙනකොට එලකිරියේත් පොදුවේ හැමෝගෙමත් බලපොරෝතුව මෛත්‍රී යුගයක් කියල තමයි පේන්න තියෙන්නේ ...:):):):) වරෙල්ල...මේකට උත්තර දීපල්ලා :frown::frown::frown: මුලින්ම කියන්න ඕනි ...මමත් කැමති නෑ මහින්ද කරගෙන යන මේ වැඩපිළිවෙලට ...රටේ නිතිය බල්ලට ගිහිල්ල ..අවංක මිනිහට newei තැන ..හොරුන්ට ..:angry::angry::angry::angry:මහින්දට හොදටම chance 1අ තිබ්බ මේ රට සුරපුරයක් කරන්න ..මොකද මහින්දට පාර්ලිමේන්තුවේ 2/3 වැඩි බලයක් තිබුනා ..විදායක ජනාදිපති විදියට කොන්ද කෙලින් තියාගෙන මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න තිබ්බ ..හැබැයි එහෙම උනේ නැහැ ...ඒ වෙනුවට උනේ දනපතියන්ට සහලන සලසන පොඩි මිනිහ හුරන් කන පාලනයක්..නිතිය බල්ලට ගිය සමාජයක් ..එලි පිට මිනිස්සු මරල මතක නෑ කියන සංස්කෘතියක් ...තව කියන්න ගියොත් නම් සැහෙන්න තියෙනවා කරපු හොර වැඩ ..බලු වැඩ ..:angry::angry::angry::angry: එහෙනම් අපි අනිවාර්යෙන් මහින්ද එලවන්න ඕනි ...එකේ කිසිම තර්කයක් නැහැ ...අපි කවද ඉල්ලගට ගෙන්න ඕනි ...මෛත්‍රී යුගයක්...?මෙන්න මෙතැන තමයි ප්රශ්නය තියෙන්නේ ..අවංක දේශපලයෙක් විදියට මෛත්‍රී හොදයි..අපි එතුමා ගැන පැහැදිළ මෛත්‍රී යුගයක් වෙනුවෙන් චන්දය දීල dineuwa කියමු...එහෙනම් එතුමාගේ දර්ශනය ක්‍රියාත්මක කරන්න කැබිනට්ටුවක් සහිත පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි ...ඔන්න ඔතන තමයි ප්රශ්නය ... [COLOR="Red"][SIZE="5"]එතුමාම කියන විදියට විදායක ජනදිපතිකම අහෝසි කරලා පාර්ලිමේන්තුවට වග කියන අගමැති ඩුරයක් ඇති කරනවලු ..ඒ කියන්නේ රටේ පාලනය ගෙනියන්නේ අගමැති ...kauda එතකොට අගමති වෙන්නේ ...පාර්ලිමේන්තු මැතිවරණයට මොන පක්ෂයක් විදියටද ඉදිරිපත් වෙන්නේ ...මොනවද prathipathi ...වෙලාවකට හිතෙනවා රනිල් බළල්ලු ලවා කොස් ඇට බවාන්නද හදන්නේ කියල ...පල වෙනි prawurthu sakachawata චන්ද්‍රිකාත් ආවා ..ඒ ගැන නම් කිසිම පැහැදීමක් නැහැ .[/SIZE][/COLOR]..පෙන විදියට නම් මහින්දට මේ පාර ටිකක් අමාරුයි වගේ..මේ මැතිවරණය තීරණාත්මකයි ...එක නිසාම මේ සොදුරු achadayakaya තමන්ට තියෙන හැම බලයක්ම මෛත්‍රී පාර්ශ්වයට විරුද්දව මුදා hariwi ... අවසානය නම් මහින්ද දිනවී ...මෛත්‍රීට වෙන්නෙත් sf ට උන දේ කියලයි මට හිතෙන්නේ ...[/SIZE] [COLOR="red"][SIZE="7"]සංවාදයට wieurthayi ....බැනල comment කලට කමක් නැ ..හේතුවක් ඇතිව තමන්ගේ මතය ඉදිරිපත් කරන්න ....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom