Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රී +රනිල්+ මහින්ද එකගෙයි කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රී +රනිල්+ මහින්ද එකගෙයි කෑම

කලකට පෙර උඩරට නිලමෙලා , මැණිකෙලා , බණ්ඩාරලා එක ගෙයි කෑහ. අනාදිමත් කාලයක සිට මෑතක් වන තුරුම පැවති මේ සිරිතට අනුව පවුලක සිටින සියලු සහෝදරයන් වෙනුවෙන් කැන්දාගෙන ආවේ එකම අඹුවකි. එක් සහෝදරයෙකු ඇයගේ සයනය කොතරම් සුව පහසුදැයි පරීක්ෂා කර බැලීමට යන්නේ ඔහුගේ අමුඩ ලේන්සුව ඇගේ කුටියේ දොරෙහි එල්ලා බව කියති . එම සංඥාව දකින අනිත් සහෝදරයෝ තමන්ගේ වැඩක් බලාගන්නවා මිස ඒ අහලකටවත් යන්නේ නැත. ඔවුන් එහි ඇතුළුවන්නේ අමුද ලේන්සුවක් නැති වෙලාවක් බලාය. උඩරට ඇත්තෝ එම සිරිත පවත්වාගෙන ආවේ පවුලේ දේපොළ බෙදී යාම අඩුකරගන්නටය. මේ සිරිත තවමත් ඇතැම් උඩරට නෝනා මහත්වරු අනුගමනය කරන්නේ දැයි දැනගන්නට නැත. එසේයැයි වාර්තා තිබෙතොත් දන්නා පාඨකයෝ කොමෙන්ටු ලෙස ලියත්වා .

මෙය සවුත්තු සිරිතක් ලෙස ඇතැමෙකුට පෙනී යා හැක . එසේ සිතෙන්නේ අවුරුදු 500කටත් වැඩි කාලයක සිට පෘතුගීසින්, ලන්දේසින් සහ ඉංග්‍රීසි ජාතිකයන් යටතේ ජීවත්වූ අපි , එක් මිනිහෙකු එක් ගැහැනියක් සමග පමණක් පවුල් කැ යුතුයයි ඔවුහු අපට දේශනා කොට නීති පොතේ ලිව්ව නිසාය.

එහෙත් එය සිංහල සිරිත කියා එය අනුගමනය කිරීමට ඉක්මන් නොවිය යුතුය .එසේ වුවහොත් කැලෑ පත්තර වලටද හොඳ කාලයක් උදාවනු නිසැකය. හාමුදුරුවරුද සිවුරු කරට ගැනීමට ඉඩ තිබේ. එය කාමයෙහි වරදවා හැසිරීමක් ලෙස දේශනා කරනු නොඅනුමානය . එහෙත් පරදේශක්කාර සිරිත් විරිත් වලට විරුද්ධ සිංහ ලේ ඇත්තන් මේ ගැන උනන්දු නොවීම තරමක විමතියකි.

ඒ පිළිබඳව තව දුරටත් ලිවීම පසු දිනකට දමා ආණ්ඩුවේ එක ගෙයි කෑම ගැන පොඩ්ඩක් ලියා දමන්නට මා කැමතිය. 2015 ජනවාරි 8 සිට මෛත්‍රීත් රනිලුත් එක ගෙයි හවුලේ කෑමට අපි කැමැත්ත දුන්නා පමණක් නොව මඟුල් ගෙදර ක්‍රේප් පටි සහ බැලුම්බෝල එල්ලන්ටද ගියෙමු. ඔවුන් එක ගෙයි කමින් කරන ලද පුංචි පුංචි ආකර්ශනීය වැඩ දැක අප්පුඩි ගැසුවෙමු. විසිල් ගැසුවෙමු. එහෙත් මඟුල පටන්ගත්ත තැන සිට ලෙඩ දැම්මේ, කුණු කතා කීවේ රාජපක්ෂ මහතාත් ඔහුගේ වලව්වේ කෑම කෑ කට්ටියත්ය. ඒකාබද්ධ රංචුවක් හදාගෙන රටේ තැන්තැන්වල ඇවිදිමින් නානාප්‍රකාර කයි කතන්දර කියන්නට පටන්ගත්තේ මඟුල කඩන්නටය. නැතහොත් කඩන්නට යැයි අපි සිතුවෙමු.

මඟුල කඩන්නට වෙර දරන රාජපක්ෂලා පොළොවේ ගසන්නට යැයි අපි මෛත්‍රීටත් රනිල්ටත් කීවෙමු.එහෙත් ඒ වෙනුවට එක ගෙයි කෑමට රාජපක්ෂව රෑට රෑට ගෙන්න ගන්නා බව සමහරු කියන්නට පටන් ගත් නමුත් එය එක හෙලාම පිළිගැනීමට අපේ හිත් ඉඩ දුන්නේ නැත. එහෙත් අපිට පොඩි සැකයක් ඇති වෙන්නට පටන් ගත්තේ ගෝටා අත් අඩංගුවට ගැනීම ගැන මෛත්‍රීට මල පැන්න විටය. වීරවංසගේ පාස්පෝට් කේස් එක ගැන ආණ්ඩුවේ ඇල්මැරුණු උවමනාව , එක්නැලිගොඩ අතුරුදහන් කළ අය දිගින් දිගට අත් අඩංගුවේ තබා ගැනීම ගැන මෛත්‍රී ගොරවන්නට පටන් ගැනීම , මහින්දට චීනයේ යාමට රනිල් විසින් පැනලා පහසුකම් සැපයීම යනාදිය තුන්දෙනාම රාත්‍රී කාලයේ එක ගෙයි කනබව ඇත්තක් යැයි සිතන්නට අප පොලඹවන කරුණු විය.

රාජපක්ෂව රාත්‍රී කාලයේ දේශපාලන එක ගෙයි කෑමට මෛත්‍රීත් රනිලුත් ටෙලිෆොනේ කෝල් දී ගෙන්නා ගන්නා බව තක්කෙටම ඔප්පු වුයේ පොලීසියේ ලොකුම මහත්තයා නිසාය. ඒ නිසා පුජිත ජයසුන්දර මහත්තයාට ' Thank You so much ' කියන්නට මගේ කිසිම දෙගිඩියාවක් නැත.

දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේ තමන් ලඟ කලින් සිටි බවත් පසුව රජ්ජුරුවන් ගාවට ගිය බවත් රනිල් පාර්ලිමේන්තුවේදී කී බැවින් ඔහු ගැන දැන් අපි දනිමු. රජ්ජුරුවන්ගේ කාලයේදී ආණ්ඩුවේ දේපොළ භාවිතා කොට රුපියල් දස ලක්ෂ කීපයක් පිල්ලිගැසීම නිසා ඔහු අත් අඩංගුවට ගැනීමට සුදානම් වෙද්දී එය වැලක්වීමට හද්ද යුඑන්පී කාරයෙකු වන සාගල රත්නායක ඇමතිවරයා පොලිස් ලොක්කාට මාධ්‍යවේදීන් ඉදිරියේ දුර කථන ඇමතුමක් දීම මගින් මෛත්රීගේත් රනිල්ගෙත් රාජපක්ෂගේත් රෙදි ගැලවී ගිය අතර ඔවුන් තුන්දෙනාම එක ගෙයි හවුලේ කන බව ස්ථිර ලෙසම එයින් ස්ථිර විය.

කෝල් එක ගැන වහාම පරීක්ෂණයක් පවත්වන බව මෛත්‍රී ප්‍රසිද්ධ කලේ මොකුත් නොදන්නා තොත්ත බබෙකු සේය. මා සිතන හැටියට මෛත්‍රී වනාහී රනිල්ටත් වඩා දේශපාලන අන්ඩයෙකි. රාජපක්ෂලා තොන්ඩුවෙන් බේරා ගැනීම සඳහා ලොකු උවමනාවක් මෛත්‍රීටත් රනිල්ටත් තිබෙන නමුත් සිදුවූ හානිය අවම කරගැනීම සඳහා නිලමේ ඉක්මනින් අත් අඩංගුවට ගැනීමටද ඉඩ තිබේ.

රාජපක්ෂ සමයේ චව්රයනට සහ සුදු වෑන් ත්රස්තවාදීන්ට මේ ආණ්ඩුව පැනලා දඬුවම් කරතැයි බොරු බලාපොරොත්තු තබා ගත යුතු නැත. ඒ වගකීම පැටවෙන්නේ ඔබටත්මේ මටත් සිවිල් සංවිධානවලටය. ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දිගින් දිගට දක්වන උනන්දුව පැසසුම් කටයුතු වන අතර ඔවුන්ගේ අතීතයේ කළු පැල්ලම් සෝදා ගැනීමටද එය ඉවහල් වනු ඇත යන්න මගේ විශ්වාසයයි.

රාජපක්ෂ සමග එක ගෙයි කෑම නිසා ඔවුන් තුන්දෙනාටම දේශපාලන ඒඩ්ස් වැළඳෙන බව කල්තියාම මෙසේ ලියා තබමු.

උපුටා ගැනීමකි http://sudukukula.blogspot.com/2016/12/blog-post.html#comment-form

[QUOTE="rangana26, post: 21003493, member: 461943"] [b]මෛත්‍රී +රනිල්+ මහින්ද එකගෙයි කෑම[/b] [COLOR="Blue"][SIZE="4"]කලකට පෙර උඩරට නිලමෙලා , මැණිකෙලා , බණ්ඩාරලා එක ගෙයි කෑහ. අනාදිමත් කාලයක සිට මෑතක් වන තුරුම පැවති මේ සිරිතට අනුව පවුලක සිටින සියලු සහෝදරයන් වෙනුවෙන් කැන්දාගෙන ආවේ එකම අඹුවකි. එක් සහෝදරයෙකු ඇයගේ සයනය කොතරම් සුව පහසුදැයි පරීක්ෂා කර බැලීමට යන්නේ ඔහුගේ අමුඩ ලේන්සුව ඇගේ කුටියේ දොරෙහි එල්ලා බව කියති . එම සංඥාව දකින අනිත් සහෝදරයෝ තමන්ගේ වැඩක් බලාගන්නවා මිස ඒ අහලකටවත් යන්නේ නැත. ඔවුන් එහි ඇතුළුවන්නේ අමුද ලේන්සුවක් නැති වෙලාවක් බලාය. උඩරට ඇත්තෝ එම සිරිත පවත්වාගෙන ආවේ පවුලේ දේපොළ බෙදී යාම අඩුකරගන්නටය. මේ සිරිත තවමත් ඇතැම් උඩරට නෝනා මහත්වරු අනුගමනය කරන්නේ දැයි දැනගන්නට නැත. එසේයැයි වාර්තා තිබෙතොත් දන්නා පාඨකයෝ කොමෙන්ටු ලෙස ලියත්වා . මෙය සවුත්තු සිරිතක් ලෙස ඇතැමෙකුට පෙනී යා හැක . එසේ සිතෙන්නේ අවුරුදු 500කටත් වැඩි කාලයක සිට පෘතුගීසින්, ලන්දේසින් සහ ඉංග්‍රීසි ජාතිකයන් යටතේ ජීවත්වූ අපි , එක් මිනිහෙකු එක් ගැහැනියක් සමග පමණක් පවුල් කැ යුතුයයි ඔවුහු අපට දේශනා කොට නීති පොතේ ලිව්ව නිසාය. එහෙත් එය සිංහල සිරිත කියා එය අනුගමනය කිරීමට ඉක්මන් නොවිය යුතුය .එසේ වුවහොත් කැලෑ පත්තර වලටද හොඳ කාලයක් උදාවනු නිසැකය. හාමුදුරුවරුද සිවුරු කරට ගැනීමට ඉඩ තිබේ. එය කාමයෙහි වරදවා හැසිරීමක් ලෙස දේශනා කරනු නොඅනුමානය . එහෙත් පරදේශක්කාර සිරිත් විරිත් වලට විරුද්ධ සිංහ ලේ ඇත්තන් මේ ගැන උනන්දු නොවීම තරමක විමතියකි. ඒ පිළිබඳව තව දුරටත් ලිවීම පසු දිනකට දමා ආණ්ඩුවේ එක ගෙයි කෑම ගැන පොඩ්ඩක් ලියා දමන්නට මා කැමතිය. 2015 ජනවාරි 8 සිට මෛත්‍රීත් රනිලුත් එක ගෙයි හවුලේ කෑමට අපි කැමැත්ත දුන්නා පමණක් නොව මඟුල් ගෙදර ක්‍රේප් පටි සහ බැලුම්බෝල එල්ලන්ටද ගියෙමු. ඔවුන් එක ගෙයි කමින් කරන ලද පුංචි පුංචි ආකර්ශනීය වැඩ දැක අප්පුඩි ගැසුවෙමු. විසිල් ගැසුවෙමු. එහෙත් මඟුල පටන්ගත්ත තැන සිට ලෙඩ දැම්මේ, කුණු කතා කීවේ රාජපක්ෂ මහතාත් ඔහුගේ වලව්වේ කෑම කෑ කට්ටියත්ය. ඒකාබද්ධ රංචුවක් හදාගෙන රටේ තැන්තැන්වල ඇවිදිමින් නානාප්‍රකාර කයි කතන්දර කියන්නට පටන්ගත්තේ මඟුල කඩන්නටය. නැතහොත් කඩන්නට යැයි අපි සිතුවෙමු. මඟුල කඩන්නට වෙර දරන රාජපක්ෂලා පොළොවේ ගසන්නට යැයි අපි මෛත්‍රීටත් රනිල්ටත් කීවෙමු.එහෙත් ඒ වෙනුවට එක ගෙයි කෑමට රාජපක්ෂව රෑට රෑට ගෙන්න ගන්නා බව සමහරු කියන්නට පටන් ගත් නමුත් එය එක හෙලාම පිළිගැනීමට අපේ හිත් ඉඩ දුන්නේ නැත. එහෙත් අපිට පොඩි සැකයක් ඇති වෙන්නට පටන් ගත්තේ ගෝටා අත් අඩංගුවට ගැනීම ගැන මෛත්‍රීට මල පැන්න විටය. වීරවංසගේ පාස්පෝට් කේස් එක ගැන ආණ්ඩුවේ ඇල්මැරුණු උවමනාව , එක්නැලිගොඩ අතුරුදහන් කළ අය දිගින් දිගට අත් අඩංගුවේ තබා ගැනීම ගැන මෛත්‍රී ගොරවන්නට පටන් ගැනීම , මහින්දට චීනයේ යාමට රනිල් විසින් පැනලා පහසුකම් සැපයීම යනාදිය තුන්දෙනාම රාත්‍රී කාලයේ එක ගෙයි කනබව ඇත්තක් යැයි සිතන්නට අප පොලඹවන කරුණු විය. රාජපක්ෂව රාත්‍රී කාලයේ දේශපාලන එක ගෙයි කෑමට මෛත්‍රීත් රනිලුත් ටෙලිෆොනේ කෝල් දී ගෙන්නා ගන්නා බව තක්කෙටම ඔප්පු වුයේ පොලීසියේ ලොකුම මහත්තයා නිසාය. ඒ නිසා පුජිත ජයසුන්දර මහත්තයාට ' Thank You so much ' කියන්නට මගේ කිසිම දෙගිඩියාවක් නැත. දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේ තමන් ලඟ කලින් සිටි බවත් පසුව රජ්ජුරුවන් ගාවට ගිය බවත් රනිල් පාර්ලිමේන්තුවේදී කී බැවින් ඔහු ගැන දැන් අපි දනිමු. රජ්ජුරුවන්ගේ කාලයේදී ආණ්ඩුවේ දේපොළ භාවිතා කොට රුපියල් දස ලක්ෂ කීපයක් පිල්ලිගැසීම නිසා ඔහු අත් අඩංගුවට ගැනීමට සුදානම් වෙද්දී එය වැලක්වීමට හද්ද යුඑන්පී කාරයෙකු වන සාගල රත්නායක ඇමතිවරයා පොලිස් ලොක්කාට මාධ්‍යවේදීන් ඉදිරියේ දුර කථන ඇමතුමක් දීම මගින් මෛත්රීගේත් රනිල්ගෙත් රාජපක්ෂගේත් රෙදි ගැලවී ගිය අතර ඔවුන් තුන්දෙනාම එක ගෙයි හවුලේ කන බව ස්ථිර ලෙසම එයින් ස්ථිර විය. කෝල් එක ගැන වහාම පරීක්ෂණයක් පවත්වන බව මෛත්‍රී ප්‍රසිද්ධ කලේ මොකුත් නොදන්නා තොත්ත බබෙකු සේය. මා සිතන හැටියට මෛත්‍රී වනාහී රනිල්ටත් වඩා දේශපාලන අන්ඩයෙකි. රාජපක්ෂලා තොන්ඩුවෙන් බේරා ගැනීම සඳහා ලොකු උවමනාවක් මෛත්‍රීටත් රනිල්ටත් තිබෙන නමුත් සිදුවූ හානිය අවම කරගැනීම සඳහා නිලමේ ඉක්මනින් අත් අඩංගුවට ගැනීමටද ඉඩ තිබේ. රාජපක්ෂ සමයේ චව්රයනට සහ සුදු වෑන් ත්රස්තවාදීන්ට මේ ආණ්ඩුව පැනලා දඬුවම් කරතැයි බොරු බලාපොරොත්තු තබා ගත යුතු නැත. ඒ වගකීම පැටවෙන්නේ ඔබටත්මේ මටත් සිවිල් සංවිධානවලටය. ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දිගින් දිගට දක්වන උනන්දුව පැසසුම් කටයුතු වන අතර ඔවුන්ගේ අතීතයේ කළු පැල්ලම් සෝදා ගැනීමටද එය ඉවහල් වනු ඇත යන්න මගේ විශ්වාසයයි. රාජපක්ෂ සමග එක ගෙයි කෑම නිසා ඔවුන් තුන්දෙනාටම දේශපාලන ඒඩ්ස් වැළඳෙන බව කල්තියාම මෙසේ ලියා තබමු.[/SIZE][/COLOR] උපුටා ගැනීමකි [URL="http://sudukukula.blogspot.com/2016/12/blog-post.html#comment-form"]http://sudukukula.blogspot.com/2016/12/blog-post.html#comment-form[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom