Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රී හැරෙන්නේ කොයි පැත්තටද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලට හොදයි ඔය මහින්ද කියන හිටපු මහරාජානෝ 2/3 බලයක් හදාගන්න.....

මුස්ලිම් එවුන්ට

කරුණා කියන LTTE කාරයාට....

මැති ඇමතිකම් දෙනකොට !

එතකොට කොහෙද උබලගේ දේශප්‍රේමීත්වය ! තිබුනේ !

දැන් සිංහලයා මතක් වෙලා !

අර මුස්ලිම් මිනිහගේ ජන්දේ ගන්න ඊයේ පෙරේදා ගැහුවේ සිංහල මිනිසුන්ට ! එතකොට කෝ උබලා

රතුපස්වල / නිදහස් වෙළද කලාපේ / මීගමුවේ ධීවර කොල්ලෝ මැරෙන කොට කෝ උබලගේ ! ඇයි මරුන කොල්ලෝ සිංහල නෙමේද ?

සිංහල කම !

මහින්දට කඩේ යන කොට විතරද උබලගේ උප්පැන්න සහතිකේ මතක් වෙන්නේ !

w3lanka උපුටාගතිමි

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ආණ්ඩුවට සහාය දැක්වූ කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී අමීර් අලි ඉල්ලා අස්වීම සංකේතාත්මකව වැදගත් සිද්ධියකි.

මෙම පක්ෂය ආණ්ඩුවේ තබා ගැනීම සඳහා ඔවුන්ට දෙන ලද වරදානත් රැගෙන ඔවුහු විපක්ෂයට එක් වී තිබේ. අමීර් අලිට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබා දීම සඳහා ඒ.එච්.එම්. අස්වර්ට ඉල්ලා අස් වෙන්නටත් සිදු විය.

මේ අතර තවත් වැදගත් සංකේතාත්මක සිද්ධියක් වූයේ වඳුරඹ පොලිසියේ ස්ථාන භාර නිලධාරි පී.එල්. කීර්තිසිංහගේ ඉල්ලා අස් වීමයි. පසුගියදා වඳුරඹ නගරයේ පැවති මෛත්‍රීපාල සිරිසේනගේ රැස්වීමේ වේදිකාව හා ශබ්දවාහිනී උපකරණ ගිනි තැබීම සම්බන්ධයෙන් රාජකාරිය හරි හැටි කරන්නට බැරිවීම මේ පොලිස් නිලධාරියාගේ ඉල්ලා අස්වීමට හේතුවයි. මෙම ප්‍රහාරය පසුපස නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම සිටින බවට වාර්තා තිබේ.

මේ ඉල්ලා අස්වීම සිදු වන දවසේ ම පොලිසියට ලැජ්ජා හිතෙන තවත් සිද්ධියක් මාධ්‍ය මගින් වාර්තා විය. උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් ඊයේ (22 වැනිදා) වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේදී කරන ලද නින්දිත පහරදීමයි. පහර දීමට සිසුන් ප්‍රතිරෝධය දැක්වූ ආකාරය පොලිසියේ රෙදි ගලවන්නට හේතු වී තිබේ.

රෙදි ගැලවීම ගැන කතා කරන විට මඩකලපුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රැස්වීම අසලදී සිංහල ජාතිකයකුට රෙදි ගලවා කළ පහරදීම ද සිහිපත් වේ. ඒ පහරදීම කළේ මඩකලපුවේ සිංහල සුළුතරය විසින් සිය ඡන්ද අයිතිය ඉල්ලා කළ උද්ඝෝෂණයකදී ය.

මේ අතර හම්බන්තොටදී ජයතිලක බංඩාර ඇතුළු කලාකරුවන්ට පහර දුන් නගරාධිපති එරාජ් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කර තිබේ. මේ වනාහි ඒ පහරදීම වැළැක්වූයේ නැති පොලිසියයි.

මේ සිද්ධි පෙළ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට ඉතා අහිතකර ලෙස බලපායි.

මේ අතර ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව සිංහල ජාතිවාදය අවුස්සන්නට පටන් ගෙන තිබේ.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවට ඔහු හින්දු පුවත්පතට කළ ප්‍රකාශය අල්ලාගෙන මඩ ගැසීම සඳහා විදේශ ඇමති ජී.එල්. පීරිස් පවා සහභාගි වී තිබේ. මේ අභ්‍යන්තර පරීක්ෂණය යනු මේ වන විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ද ආරම්භ කර තිබෙන එකක් වන අතර යුද අපරාධ චෝදනාවලට මුහුණ දීම සඳහා භාවිතා කරන ප්‍රධාන අවිය එයයි. විදේශ ඇමති ජී.එල්. පීරිස් අභ්‍යන්තර පරීක්ෂණයකට එරෙහිව කරන ප්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන ලක්ෂණයක් වන්නේ ආණ්ඩුව අනාගත රාජ්‍ය පාලනය පිළිබඳ බලාපොරොත්තු අතහැර ඇති ආකාරයකි.

මේ සියලු අර්බුද සමනය කර ගන්නට ආණ්ඩුව උත්සාහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ලොකු දතක් ගලවා ගැනීමෙනි. ඔවුන්ගේ ඉලක්ක වන්නේ සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, හරින් ප්‍රනාන්දු යන ත්‍රිත්වයයි. මේ පිරිස් දැනටමත් ආණ්ඩුව සමග යම් එකඟතාවන්වල සිටින බව පෙනේ. එහෙත්, කරු ජයසූරිය ආණ්ඩුවට එකතු වීම එතරම් බලපෑමක් කරනු ඇතැයි සිතිය නො හැකි ය. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගැනීමට බලා සිටින අධික උන්නතිකාමියකු වන හෙයින් ඔහු මේ අවස්ථාවේ යනු ඇතැයි සිතිය නො හැකි ය. හරින් ප්‍රනාන්දු ද කියන්නේ තමන් ආණ්ඩුවට නො යන බවයි. මොවුන් කිසිවෙක් කියන දේ ගැන විශ්වාස කළ නො හැකි ය. බොහෝ විට මොවුන් අදාළ ගනුදෙනු අවසන් කර තිබිය හැකි ය. මොවුන්ගේ හැසිරීම හා චෝදනා සම්බන්ධයෙන් දියාරු පිළිතුරු ඒ සඳහා දෙස් දෙයි. එහෙත් දැන් ඇතැමෙක් සල්ලි අරගෙන කොකා පෙන්නන්නට පටන් ගෙන ද තිබේ.

මේ තිදෙනා හැර වෙනත් අය මිළ දී ගැනීමෙන් ආණ්ඩුවට එතරම් වාසියක් අත් වනු ඇතැයි අපේක්ෂා කළ නො හැකි ය.

[QUOTE="gobaby, post: 17607739, member: 31392"] [SIZE="7"]උබලට හොදයි ඔය ම[COLOR="DarkRed"]හින්ද කියන හිටපු මහරාජානෝ [/COLOR][COLOR="Blue"]2/3 බලයක් හදාගන්න[/COLOR]..... [COLOR="DarkGreen"]මුස්ලිම් එවුන්ට [/COLOR] [COLOR="DarkOliveGreen"]කරුණා කියන LTTE කාරයාට....[/COLOR] [COLOR="Indigo"]මැති ඇමතිකම් දෙනකොට ![/COLOR] [SIZE="7"]එතකොට කොහෙද උබලගේ දේශප්‍රේමීත්වය ! තිබුනේ ! දැන් සිංහලයා මතක් වෙලා ! අර මුස්ලිම් මිනිහගේ ජන්දේ ගන්න ඊයේ පෙරේදා ගැහුවේ සිංහල මිනිසුන්ට ! එතකොට කෝ උබලා [COLOR="Red"]රතුපස්වල / නිදහස් වෙළද කලාපේ / මීගමුවේ ධීවර කොල්ලෝ මැරෙන කොට කෝ උබලගේ ![/COLOR] ඇයි මරුන කොල්ලෝ සිංහල නෙමේද ? සිංහල කම ! [COLOR="Blue"]මහින්දට කඩේ යන කොට විතරද උබලගේ උප්පැන්න සහතිකේ මතක් වෙන්නේ ![/COLOR][/SIZE] [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/10858398_862306483822358_3624291799673635699_n.jpg?oh=ecb817524faed0ed272745945f020fc9&oe=55068B81[/IMG] [/SIZE] [SIZE="5"][CENTER][COLOR="DarkRed"] w3lanka උපුටාගතිමි[/COLOR][/CENTER][/SIZE] [SIZE="4"]සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ආණ්ඩුවට සහාය දැක්වූ කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී අමීර් අලි ඉල්ලා අස්වීම සංකේතාත්මකව වැදගත් සිද්ධියකි. මෙම පක්ෂය ආණ්ඩුවේ තබා ගැනීම සඳහා ඔවුන්ට දෙන ලද වරදානත් රැගෙන ඔවුහු විපක්ෂයට එක් වී තිබේ. අමීර් අලිට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබා දීම සඳහා ඒ.එච්.එම්. අස්වර්ට ඉල්ලා අස් වෙන්නටත් සිදු විය. මේ අතර තවත් වැදගත් සංකේතාත්මක සිද්ධියක් වූයේ වඳුරඹ පොලිසියේ ස්ථාන භාර නිලධාරි පී.එල්. කීර්තිසිංහගේ ඉල්ලා අස් වීමයි. පසුගියදා වඳුරඹ නගරයේ පැවති මෛත්‍රීපාල සිරිසේනගේ රැස්වීමේ වේදිකාව හා ශබ්දවාහිනී උපකරණ ගිනි තැබීම සම්බන්ධයෙන් රාජකාරිය හරි හැටි කරන්නට බැරිවීම මේ පොලිස් නිලධාරියාගේ ඉල්ලා අස්වීමට හේතුවයි. මෙම ප්‍රහාරය පසුපස නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම සිටින බවට වාර්තා තිබේ. මේ ඉල්ලා අස්වීම සිදු වන දවසේ ම පොලිසියට ලැජ්ජා හිතෙන තවත් සිද්ධියක් මාධ්‍ය මගින් වාර්තා විය. උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් ඊයේ (22 වැනිදා) වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේදී කරන ලද නින්දිත පහරදීමයි. පහර දීමට සිසුන් ප්‍රතිරෝධය දැක්වූ ආකාරය පොලිසියේ රෙදි ගලවන්නට හේතු වී තිබේ. [COLOR="Blue"]රෙදි ගැලවීම ගැන කතා කරන විට මඩකලපුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රැස්වීම අසලදී සිංහල ජාතිකයකුට රෙදි ගලවා කළ පහරදීම ද සිහිපත් වේ. ඒ පහරදීම කළේ මඩකලපුවේ සිංහල සුළුතරය විසින් සිය ඡන්ද අයිතිය ඉල්ලා කළ උද්ඝෝෂණයකදී ය. [/COLOR] මේ අතර හම්බන්තොටදී ජයතිලක බංඩාර ඇතුළු කලාකරුවන්ට පහර දුන් නගරාධිපති එරාජ් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කර තිබේ. මේ වනාහි ඒ පහරදීම වැළැක්වූයේ නැති පොලිසියයි. මේ සිද්ධි පෙළ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට ඉතා අහිතකර ලෙස බලපායි. [COLOR="Green"] මේ අතර ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව සිංහල ජාතිවාදය අවුස්සන්නට පටන් ගෙන තිබේ. [/COLOR] [COLOR="Blue"]යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවට ඔහු හින්දු පුවත්පතට කළ ප්‍රකාශය අල්ලාගෙන මඩ ගැසීම සඳහා විදේශ ඇමති ජී.එල්. පීරිස් පවා සහභාගි වී තිබේ. මේ අභ්‍යන්තර පරීක්ෂණය යනු මේ වන විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ද ආරම්භ කර තිබෙන එකක් වන අතර යුද අපරාධ චෝදනාවලට මුහුණ දීම සඳහා භාවිතා කරන ප්‍රධාන අවිය එයයි. විදේශ ඇමති ජී.එල්. පීරිස් අභ්‍යන්තර පරීක්ෂණයකට එරෙහිව කරන ප්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන ලක්ෂණයක් වන්නේ ආණ්ඩුව අනාගත රාජ්‍ය පාලනය පිළිබඳ බලාපොරොත්තු අතහැර ඇති ආකාරයකි. [/COLOR] මේ සියලු අර්බුද සමනය කර ගන්නට ආණ්ඩුව උත්සාහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ලොකු දතක් ගලවා ගැනීමෙනි. ඔවුන්ගේ ඉලක්ක වන්නේ සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, හරින් ප්‍රනාන්දු යන ත්‍රිත්වයයි. මේ පිරිස් දැනටමත් ආණ්ඩුව සමග යම් එකඟතාවන්වල සිටින බව පෙනේ. එහෙත්, කරු ජයසූරිය ආණ්ඩුවට එකතු වීම එතරම් බලපෑමක් කරනු ඇතැයි සිතිය නො හැකි ය. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගැනීමට බලා සිටින අධික උන්නතිකාමියකු වන හෙයින් ඔහු මේ අවස්ථාවේ යනු ඇතැයි සිතිය නො හැකි ය. හරින් ප්‍රනාන්දු ද කියන්නේ තමන් ආණ්ඩුවට නො යන බවයි. මොවුන් කිසිවෙක් කියන දේ ගැන විශ්වාස කළ නො හැකි ය. බොහෝ විට මොවුන් අදාළ ගනුදෙනු අවසන් කර තිබිය හැකි ය. මොවුන්ගේ හැසිරීම හා චෝදනා සම්බන්ධයෙන් දියාරු පිළිතුරු ඒ සඳහා දෙස් දෙයි. එහෙත් දැන් ඇතැමෙක් සල්ලි අරගෙන කොකා පෙන්නන්නට පටන් ගෙන ද තිබේ. මේ තිදෙනා හැර වෙනත් අය මිළ දී ගැනීමෙන් ආණ්ඩුවට එතරම් වාසියක් අත් වනු ඇතැයි අපේක්ෂා කළ නො හැකි ය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom