මෛත‍්‍රිටත් පාස්කු ලොතරැයිය ඇදේ.. ඉහලම සාකච්චාවක්.. ෆයිල් උඩට එයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ත්‍රස්ත ප‍්‍රහාරය පිලිබද වාර්තාවේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

    මෙම තීරණය ගෙන ඇත්තේ ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් රජය දැඩිව විවේචනය කරමින් සිදුකරන ලද කතාවෙන් පසුවයි.

    අදාල සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඉවත් වුණත් ඉදිරි වසර කිහිපය රජයේ දිගටම පවත්වාගෙන යා හැකි බවයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැමති තීරණයක් ගැනීමට හැකියාව ඇති බවද එහිදී සාකච්ඡා වී ඇත.

    පාස්කු ඉරිදා ප්‍රහාරයට ප්‍රධාන වගකිවයුත්තෙකු ලෙස හිටපු ජනාධිපතිවරයා ගේ නම සඳහන් වී ඇති බව වාර්තා පළවිය.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගොන් තදියව ටික දවසකට හරි යවන්න ඕන ඇතුලට.
    2015 රටට කරපු බොරුවට
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    මයිත්‍රී පොන්නයගේ කතාවක් බැලුවා නිව්ස් වල..
    ඌ කියනවා ඊලග පාර ඌ ජනාධිපති ලු 🤣🤣

    කොහොමද මිනිස්සු ඕකට ජන්දේ දීලා පස්සේ ජනාධිපති වෙලා ටික දවසකින් කරන් යන්න බෑ කියලා ආයේ මෘගයාට දුන්නොත් අගමැති කම 🤣🤣
     
    • Haha
    Reactions: kasun090354t