Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
" මොකක්ද ඔයාගෙ අනාගත බලාපොරොත්තුව.."
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

" මොකක්ද ඔයාගෙ අනාගත බලාපොරොත්තුව.."

"මොකක්ද ඔයාගෙ අනාගත බලාපොරොත්තුව.."

"ජනාධිපති වෙන්න.."

මිස් හිනා වුනා. ඒත් මන් දන්නෑ ඇයි හිනා වුනේ. ඇයි මට ජනාධිපති වෙන්න බැරි..

මන් ටිකක් ලොකු වුනා. මට අදවගේ මතකයි මන් හිටියෙ එකොලහෙ..

"මොකක්ද ලහිරු අනාගත බලාපොරොත්තුව.."

"ජනාදිපති වෙන්න මිස්.."

මිස් මූන දිහා බලන් හිටිය. මෙන්න මෙහෙම මට කිව්ව.

"පුතා ඉලක්කය ගොඩක් ලොකුයි ඊට වඩා කැපවීම වැඩි වෙන්න ඕනෙ. ඔයාට ජනාදිපති වෙන්න බැරි වුනත් පාර්ලිමේන්තු හරි යයි.."

උසස් පෙලට යද්දි ඒ හීනය නැති වුනා. ඕන්න ඉස්සරලම යාළු උනා. අපි ආදරය කලා. ලුණුයි බතුයි හරි කාල ජීවත් වෙමු හිතුවා..

ඒක මහ අමුතු හැගීමක්

මට ඕනෙ වුනේ ඉක්මනට බදින්න. බැදල ළමයි අටක් හදන්න.ඊට පස්සෙ අපේම ගෙයක් අපේම වාහන. අපි ළමයින්ට දාන නමුත් පැලෑන් කරා..

ඉක්මනට ජොබ් එකක් කරන්න..

උසස් පෙලත් කෙලවගෙන අවුරුදු පහක ලව් එකත් නැති වුනාම දවසක් මන් මෙහෙම හිතුවා..

"මට මහන වෙන්න ඕනෙ.. මේ ජීවිතේ එපා. එක්කො මන් මැරෙනව. ඒත් අම්ම පව් "

ඒත් බඩ ගින්නෙ වේල් දෙකක් ඉද්දි මට හිතුන මහන වෙලා බඩ ගින්නෙ කොහොම ඉන්නද හැමදාම මෙහෙම තනිකඩව ඉන්නව කියල. අනික යාළුවො හැමදාම කිව්වා උබ මහන වුනොත් සාශනේ ඉවරයි කියලා.

"එයා මට ආදරේ ඇති.."

"ඉතින් ඔයා ආදරේ නැද්ද..."

"අනේ මන්ද.."

"ඇත්ත කියනව.."

"ම්ම් තියෙනව ඒත් එපා එයාව..."

"ඒ ඇයි..."

"අනේ මන්ද..."

"හිතේ තියන් ඉන්නැතුව සෙට් වෙනින් බන්.."

"හේ..."

මන් බැලුවෙ අහස දිහා. ඇස් අගට චූටි කදුළු බිංදුවක් ඇවිත්..

තනිකම. ඒක මහ පුදුම දෙයක්..

"අයියෙ අනේ හෙල්ප් එකක්."

"ඕ කියපන් බන්..."

"එයාට මන් ආදරෙයි එයත් මට ආදරෙයි ඒත්..."

"උබ එයාට ආදරේනන් එයා උබට ආදරෙයිනන් වෙන මොනවද..."

"මට එයාව නැතුව ඉන්න බෑ අයියෙ.."

"ඉතින් එහෙනන් අතාරින්නෙපා. ප්ර්ස්න ආවම තමා ආදරය ලස්සන වෙන්නෙ..."

ජීවිතේ එක දවසක අපිටත් ආව ප්රස්න වැලක්..

"මන් ## අම්ම කතා කරන්නෙ.."

"ඔව් ඇන්ටි කියන්න.."

"ඔය දෙන්න අතර තියෙන සම්බන්දෙ නවත්තන්න. ඉස්සරල ඉගන ගෙන ජොබ් එකක් අරන් ඉන්න.."

"හා ඇන්ටි.."

"ඕව වෙන ඒව නෙමෙයි බොරුවට බලාපොරොත්තු තියාගන්නෙපා.."

"හා ඇන්ටි.."

මන් හිනාවෙලා ෆෝන් එක කට් කලා.

"මෝඩයො අම්ම ෆෝන් එක ගත්තා.."

"ආයෙත් දෙයි.."

දවස් දෙකකින් විතර පස්සෙ උබ ආයෙත් මැසේජ් කරනව.

"මන් ෆෝන් එක ගත්තා. තමුසෙට මාව මතක් වුන්නැද්ද.."

"අම්මෝ ඇති.. "

"හේ අම්මි බනිනවා.."

"ඔහෙ බැනපු දෙන් හරියයි බය නොවී ඉන්න මන් බලාගන්නන්.."

ගෙවල් වලින් සම්බන්දෙ නවත්තන්න කරපු දෙයක් නැති තරන්. ඒත් අවසානට..

"මෙ අපේ අම්මි ඔයාගෙ ගෙදරට කතා කරල.."

"ඇහ්.."

මගෙ පපුව ගැහෙන එක නැවතුනා..

"මොකද වුනේ.."

"අවුලක් නෑ ඔක්කොටම කලින් ඉගන ගෙන ඉන්න කිව්ව..."

"ඒ කියන්නෙ අවුලක් නැද්ද.."

"හිහ්."

එච්චරට සතුටු වුන තවත් දවසක් නැතුව ඇති. මචන් දෙන්නෙක්ගෙ ආදරය ශක්තිමත් නන් ගෙවල් වලට හදහන් වලට කරන්න පුලුවන් දෙයක් නෑ. ඒත් එක්කෙනෙක් හරි ඒ ආදරයට වංචා කලොත්??

"අනේ අයියෙ මට එයා නැතුව ඉන්න බෑ.."

"අඩන්නෙපා බන්. කාලයට ඉඩ දීපන් ඌ උබට ආදරෙයිනන් අනිවාරෙන් ආයෙත් එයි..."

ඔව් මන් අද තනිවෙලා. දවසට උබල අඩුම දෙන්නෙක් වත් මට උබලගෙ ආදර කතාව කියනව.

දන්නවද මන් ඒක අහනව. ඒ ආදර කතා වගේම ආදරයක් මටත් තිබුනා.

උබ කියද්දි එයා නැතුව ඉන්න බෑ කියල එයාව මතක් වෙනව කියල මන් කොහොම කියන්නද මටත් උබට වගේම ඒ මතකයෙන් ගැලවෙන්න බෑ කියල...

"මේ බර්ත්ඩේ එකට උබේ පරන කෑල්ල විශ් කලේ නැද්ද?.."

අහසේ තරු ගොඩක් තියෙනව ඒත් අපි හොයන්නෙ ඒ හදයි..

ඒ හද නැතුව කොච්චර තරු පෑයුවත් ඒ අහස අදුරුයි..

"නෑ බන් ඒකිට අමතක වෙන්නැති.."

"මොකද හුත්තො කදුළු "

"නිකන් බන්.."

ඌ මොකුත් නොකිය යන්න ගියා. මන් දන්නව ඌ මට අනුකම්පා කලා. ඔව් ඌ මගෙ ආදරයට අනුකම්පා කලා.

මන් එයාගෙ ෆ්බී එකවුන්ට් එකට ගියා උබ දන්නවද අවසානට සෙයාර් කරල තිබ්බ දෙය..

"ගැඹුරින් ආදරය කරන්න ගිහින් ගිලුන බන්..."

ඔව් උබ හරි ඕනෙම දෙයක් ඕනෙවට වඩා කරද්දි අපි ගිලෙනව.

තනිකම....

විරහව තනිකම නැති වෙන්න ආදරය මේ තරම් ලස්සන වෙන්නෑ මචන්..

ආදරය හැමදාමත් ලස්සන කලේ විරහවයි. තනිකමයි. ආදරය ලෝකෙට අරන් ගියේ විරහවයි තනිකමයි...

මේක කතාවක් නෙමෙයි මේක එක ඇත්තක්..

අර මුදුන් ලීය බලපන්..

බලපන් ඒක හදල තියෙන්නෙ හොදම ලී දෙකක් එකතු කරල ඇනයක් ගහල.

ඒ එකතු කරපු ලී දෙකේ හොදම කෑලි කපල දාල...

"මෙ තමුසෙ කවුද මාව වෙනස් කරන්න. තමුසෙ කියන විදියට ඇයි මන් ඉන්නෙ..."

උබ කිව්වද.. එයා කිව්වද.. ඉතින් ඇත්තටම උබට එයා වෙනුවෙන් වෙනස් වෙන්න බැරිනන් උබ වෙනුවෙන් එයාට වෙනස් වෙන්න බැරි නන් ඇතෑරපන් ලව් කරන එක..

ඒ මුදින් ලී දෙක තමන්ගෙ හොදම කෑලි කපාගන්නව එකතු වෙන්න.

උබ දන්නවද ඒ දෙක එකතු කරල ඇනයක් ගහපුවම මහා ලොකු සැඩ හුලගකටවත් ඒක හොල්ලන්න බෑ. ඒ දෙන්න දෙන්නගෙ ආසාවල් දෙන්න වෙනුවෙන් කැප කරපු නිසයි..

මචන් දෙයක් ලබාගන්න දෙයක් අත් හරින්නම වෙනව...

"මන් කොච්චර කැප කිරීම් කරාද ඒත් එයා .."

එක වචනයයි අතෑරපන්.

ආදරය කරන්නෙ උබ විවාහවෙන්න නන් අතෑරල දාපන්. මොකද එහෙම එකෙක් උබේ ජීවිත සහකරු කරගෙන උබට හැමදාම විදවන්න වෙයි.එහෙම එකියෙක් බැද ගත්තොත් මල්ලි උබට පසු තැවෙන්න වෙයි.

හැමදාම කතා ලියනව මෙහෙම දෙයක් ලියන්නත් හිතුන.

ජීවත් වෙනින් පොලවෙ පය ගහල. කතාවල තියෙන ලෝකයයි සැබෑ ලෝකයයි දෙකක්..

කොහින්ද පටන්ගත්තෙ කොහින්ද නතර වුනේ...

ජීවිතෙත් මේ වගේ ඒත් එකක් උබට කැපවීම තියෙනවනන් උත්සහය තියෙනවනන් උබේ ගමන අසීමාන්තිකයි..

අද මගෙන් උබ අහුවොත් මොකක්ද උබේ බලාපොරොත්තුව..

මන් කියයි..

මිනිහෙක් වෙන්න. සාර්තක මිනිහෙක් වෙන්න....

ගත්තෙ FB lahiru milan

[QUOTE="sha34, post: 24795484, member: 530783"] [b]" මොකක්ද ඔයාගෙ අනාගත බලාපොරොත්තුව.."[/b] "මොකක්ද ඔයාගෙ අනාගත බලාපොරොත්තුව.." "ජනාධිපති වෙන්න.." මිස් හිනා වුනා. ඒත් මන් දන්නෑ ඇයි හිනා වුනේ. ඇයි මට ජනාධිපති වෙන්න බැරි.. මන් ටිකක් ලොකු වුනා. මට අදවගේ මතකයි මන් හිටියෙ එකොලහෙ.. "මොකක්ද ලහිරු අනාගත බලාපොරොත්තුව.." "ජනාදිපති වෙන්න මිස්.." මිස් මූන දිහා බලන් හිටිය. මෙන්න මෙහෙම මට කිව්ව. "පුතා ඉලක්කය ගොඩක් ලොකුයි ඊට වඩා කැපවීම වැඩි වෙන්න ඕනෙ. ඔයාට ජනාදිපති වෙන්න බැරි වුනත් පාර්ලිමේන්තු හරි යයි.." උසස් පෙලට යද්දි ඒ හීනය නැති වුනා. ඕන්න ඉස්සරලම යාළු උනා. අපි ආදරය කලා. ලුණුයි බතුයි හරි කාල ජීවත් වෙමු හිතුවා.. ඒක මහ අමුතු හැගීමක් මට ඕනෙ වුනේ ඉක්මනට බදින්න. බැදල ළමයි අටක් හදන්න.ඊට පස්සෙ අපේම ගෙයක් අපේම වාහන. අපි ළමයින්ට දාන නමුත් පැලෑන් කරා.. ඉක්මනට ජොබ් එකක් කරන්න.. උසස් පෙලත් කෙලවගෙන අවුරුදු පහක ලව් එකත් නැති වුනාම දවසක් මන් මෙහෙම හිතුවා.. "මට මහන වෙන්න ඕනෙ.. මේ ජීවිතේ එපා. එක්කො මන් මැරෙනව. ඒත් අම්ම පව් " ඒත් බඩ ගින්නෙ වේල් දෙකක් ඉද්දි මට හිතුන මහන වෙලා බඩ ගින්නෙ කොහොම ඉන්නද හැමදාම මෙහෙම තනිකඩව ඉන්නව කියල. අනික යාළුවො හැමදාම කිව්වා උබ මහන වුනොත් සාශනේ ඉවරයි කියලා. "එයා මට ආදරේ ඇති.." "ඉතින් ඔයා ආදරේ නැද්ද..." "අනේ මන්ද.." "ඇත්ත කියනව.." "ම්ම් තියෙනව ඒත් එපා එයාව..." "ඒ ඇයි..." "අනේ මන්ද..." "හිතේ තියන් ඉන්නැතුව සෙට් වෙනින් බන්.." "හේ..." මන් බැලුවෙ අහස දිහා. ඇස් අගට චූටි කදුළු බිංදුවක් ඇවිත්.. තනිකම. ඒක මහ පුදුම දෙයක්.. "අයියෙ අනේ හෙල්ප් එකක්." "ඕ කියපන් බන්..." "එයාට මන් ආදරෙයි එයත් මට ආදරෙයි ඒත්..." "උබ එයාට ආදරේනන් එයා උබට ආදරෙයිනන් වෙන මොනවද..." "මට එයාව නැතුව ඉන්න බෑ අයියෙ.." "ඉතින් එහෙනන් අතාරින්නෙපා. ප්ර්ස්න ආවම තමා ආදරය ලස්සන වෙන්නෙ..." ජීවිතේ එක දවසක අපිටත් ආව ප්රස්න වැලක්.. "මන් ## අම්ම කතා කරන්නෙ.." "ඔව් ඇන්ටි කියන්න.." "ඔය දෙන්න අතර තියෙන සම්බන්දෙ නවත්තන්න. ඉස්සරල ඉගන ගෙන ජොබ් එකක් අරන් ඉන්න.." "හා ඇන්ටි.." "ඕව වෙන ඒව නෙමෙයි බොරුවට බලාපොරොත්තු තියාගන්නෙපා.." "හා ඇන්ටි.." මන් හිනාවෙලා ෆෝන් එක කට් කලා. "මෝඩයො අම්ම ෆෝන් එක ගත්තා.." "ආයෙත් දෙයි.." දවස් දෙකකින් විතර පස්සෙ උබ ආයෙත් මැසේජ් කරනව. "මන් ෆෝන් එක ගත්තා. තමුසෙට මාව මතක් වුන්නැද්ද.." "අම්මෝ ඇති.. " "හේ අම්මි බනිනවා.." "ඔහෙ බැනපු දෙන් හරියයි බය නොවී ඉන්න මන් බලාගන්නන්.." ගෙවල් වලින් සම්බන්දෙ නවත්තන්න කරපු දෙයක් නැති තරන්. ඒත් අවසානට.. "මෙ අපේ අම්මි ඔයාගෙ ගෙදරට කතා කරල.." "ඇහ්.." මගෙ පපුව ගැහෙන එක නැවතුනා.. "මොකද වුනේ.." "අවුලක් නෑ ඔක්කොටම කලින් ඉගන ගෙන ඉන්න කිව්ව..." "ඒ කියන්නෙ අවුලක් නැද්ද.." "හිහ්." එච්චරට සතුටු වුන තවත් දවසක් නැතුව ඇති. මචන් දෙන්නෙක්ගෙ ආදරය ශක්තිමත් නන් ගෙවල් වලට හදහන් වලට කරන්න පුලුවන් දෙයක් නෑ. ඒත් එක්කෙනෙක් හරි ඒ ආදරයට වංචා කලොත්?? "අනේ අයියෙ මට එයා නැතුව ඉන්න බෑ.." "අඩන්නෙපා බන්. කාලයට ඉඩ දීපන් ඌ උබට ආදරෙයිනන් අනිවාරෙන් ආයෙත් එයි..." ඔව් මන් අද තනිවෙලා. දවසට උබල අඩුම දෙන්නෙක් වත් මට උබලගෙ ආදර කතාව කියනව. දන්නවද මන් ඒක අහනව. ඒ ආදර කතා වගේම ආදරයක් මටත් තිබුනා. උබ කියද්දි එයා නැතුව ඉන්න බෑ කියල එයාව මතක් වෙනව කියල මන් කොහොම කියන්නද මටත් උබට වගේම ඒ මතකයෙන් ගැලවෙන්න බෑ කියල... "මේ බර්ත්ඩේ එකට උබේ පරන කෑල්ල විශ් කලේ නැද්ද?.." අහසේ තරු ගොඩක් තියෙනව ඒත් අපි හොයන්නෙ ඒ හදයි.. ඒ හද නැතුව කොච්චර තරු පෑයුවත් ඒ අහස අදුරුයි.. "නෑ බන් ඒකිට අමතක වෙන්නැති.." "මොකද හුත්තො කදුළු " "නිකන් බන්.." ඌ මොකුත් නොකිය යන්න ගියා. මන් දන්නව ඌ මට අනුකම්පා කලා. ඔව් ඌ මගෙ ආදරයට අනුකම්පා කලා. මන් එයාගෙ ෆ්බී එකවුන්ට් එකට ගියා උබ දන්නවද අවසානට සෙයාර් කරල තිබ්බ දෙය.. "ගැඹුරින් ආදරය කරන්න ගිහින් ගිලුන බන්..." ඔව් උබ හරි ඕනෙම දෙයක් ඕනෙවට වඩා කරද්දි අපි ගිලෙනව. තනිකම.... විරහව තනිකම නැති වෙන්න ආදරය මේ තරම් ලස්සන වෙන්නෑ මචන්.. ආදරය හැමදාමත් ලස්සන කලේ විරහවයි. තනිකමයි. ආදරය ලෝකෙට අරන් ගියේ විරහවයි තනිකමයි... මේක කතාවක් නෙමෙයි මේක එක ඇත්තක්.. අර මුදුන් ලීය බලපන්.. බලපන් ඒක හදල තියෙන්නෙ හොදම ලී දෙකක් එකතු කරල ඇනයක් ගහල. ඒ එකතු කරපු ලී දෙකේ හොදම කෑලි කපල දාල... "මෙ තමුසෙ කවුද මාව වෙනස් කරන්න. තමුසෙ කියන විදියට ඇයි මන් ඉන්නෙ..." උබ කිව්වද.. එයා කිව්වද.. ඉතින් ඇත්තටම උබට එයා වෙනුවෙන් වෙනස් වෙන්න බැරිනන් උබ වෙනුවෙන් එයාට වෙනස් වෙන්න බැරි නන් ඇතෑරපන් ලව් කරන එක.. ඒ මුදින් ලී දෙක තමන්ගෙ හොදම කෑලි කපාගන්නව එකතු වෙන්න. උබ දන්නවද ඒ දෙක එකතු කරල ඇනයක් ගහපුවම මහා ලොකු සැඩ හුලගකටවත් ඒක හොල්ලන්න බෑ. ඒ දෙන්න දෙන්නගෙ ආසාවල් දෙන්න වෙනුවෙන් කැප කරපු නිසයි.. මචන් දෙයක් ලබාගන්න දෙයක් අත් හරින්නම වෙනව... "මන් කොච්චර කැප කිරීම් කරාද ඒත් එයා .." එක වචනයයි අතෑරපන්. ආදරය කරන්නෙ උබ විවාහවෙන්න නන් අතෑරල දාපන්. මොකද එහෙම එකෙක් උබේ ජීවිත සහකරු කරගෙන උබට හැමදාම විදවන්න වෙයි.එහෙම එකියෙක් බැද ගත්තොත් මල්ලි උබට පසු තැවෙන්න වෙයි. හැමදාම කතා ලියනව මෙහෙම දෙයක් ලියන්නත් හිතුන. ජීවත් වෙනින් පොලවෙ පය ගහල. කතාවල තියෙන ලෝකයයි සැබෑ ලෝකයයි දෙකක්.. කොහින්ද පටන්ගත්තෙ කොහින්ද නතර වුනේ... ජීවිතෙත් මේ වගේ ඒත් එකක් උබට කැපවීම තියෙනවනන් උත්සහය තියෙනවනන් උබේ ගමන අසීමාන්තිකයි.. අද මගෙන් උබ අහුවොත් මොකක්ද උබේ බලාපොරොත්තුව.. මන් කියයි.. මිනිහෙක් වෙන්න. සාර්තක මිනිහෙක් වෙන්න.... ගත්තෙ FB lahiru milan [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom