Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද බං මේකෙ තේරුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ඇදේ වැරදි පැත්තෙන් නැගිටලා.. එහෙම නැත්තං උඹ ජීවිතේ අතරමං වෙලා.. මොකද ඔය හිතන විදියට උඹට මේ ලෝකෙ පයගහලා ජීවත් වෙන්න බෑ සනා.. හැමදේම සල්ලි වලින් මනින්න යන්න එපා.. එතකොට සතුට, සැනසීම කියන දේ කවදාවත් ජීවිතේට ලඟා වෙන්නෙ නැහැ..

මම මේකෙ ත්රේඩ් එකක් දාන්න ගියොත් අනිවා පැය දෙකක්වත් යනවා.. ලිපිය Image විදියට හදලා, ඒකට අදාල විදියට Cover Pic එකතුත් හදලා ඔක්කොම කරනකොට සමහර විට පැය දෙකටත් වැඩි කාලයක් යන්න පුළුවන්.. මං ඒ හැමදේම කරන්නෙ රාජකාරිය කරන ගමන්.. සමහර දවස් වලට ගොඩක් වැඩ පාඩු වෙනවා.. දවසට පැය දෙක තුනක් පාඩු කරගන්නවා කියන්නෙ මගේ පඩියෙන් රුපියල් දාහක්, එකදාස් පන්සීයක් කැපෙනවා කියන එක.. ඒත් මට ඒක ඒ හැටි ගාණක් නැහැ.. මොකද මම සල්ලි පස්සෙ දුවන එකෙක් නෙමෙයි.. ඒකයි අද මම මේ තැන ඉන්නෙ.. මගේ යාලුවො වාහන වලින් යනකොට මං යන්නෙ රෝද දෙකෙන්.. මගේ යාලුවො තට්ටු බංගලා ගහලා සෆාන් එකේ ඉද්දි මං තවම ගේ කෑල්ල හදාගන්න බැරිව ලතවෙනවා.. නමුත් මට දුකක් නැහැ.. කවදා හරි මාත් ගොඩ යනවා කියලා හිතේ තියන් පුළුවන් විදියට වැඩ කරනවා.. ජීවිතේ කියන්නෙ සල්ලි නෙමෙයිනේ..

මං කරන ජොබ් එකේ නිදහස මොන තරම් අඩුද කියලා එළකිරියෙ මගේ ළඟින්ම ඉන්න කොල්ලො දන්නවා.. වැඩි හරියක් කාලය ගෙවන්නෙ මේක ඇතුළටම වෙලා.. ඉතිං මට පුංචි හරි සතුටක් ලැබෙන්නෙ මේ එළකිරිය නිසා.. මට නම් ඇඩ්මින් අයියගෙ කකුල් දෙක අල්ලලා වැන්දත් පාඩු නැහැයි කියල හිතෙන්නෙ.. මේ කරන සේවයට..

මම ත්රේඩ් එකක් දාලා මේකෙ කොල්ලන්ගෙන් ඒ ත්රේඩ් එකට ප්රතිචාර ලැබෙනකොට දැනෙන සතුට සල්ලි වලින් මනින්න බැහැ කවදාවත්..

සයිබර් එකේ විවිදාකාර පුද්ලගයො ඉන්නවා.. මානසික අසහනකාරයො, පිස්සො, දූෂකයො, හොරු ඔය එකී නොකී හැම එකෙක්ම.. උදාහරණ ඕන නෑ.. මේකෙම සමහර උන් දාන ත්රේඩ් දැක්කාම ඒක හොඳට පේනවා.. ඔය bongbong නමින් එන එකා බලපං.. එක එකවුන්ට් එකක් බෑන් කලාම තව එකක් හදාගෙන එනවා.. ඔය උගේ හතරවෙනි එකවුන්ට් එක.. නමුත් ඌට එළකිරියෙ වෙන එකවුන්ට් එකක් තියෙනවා.. ඒ තියෙන නිසා, ටයිප් කරන විදියෙන් ඌව මාට්ටු වෙන නිසා තමයි ඌ ෆොන්ට් එක මාරු කරලා ලියන්නෙ.. ඔය වැඩ කරන්නෙ නම් කාලකන්නි හැත්ත.. ඔහේ නිකන් කාලෙ කාලා දානවා සයිබර් එකට වෙලා.. කාටවත් ප්රයෝජනයක් නැහැ.. පෙලක් අය ඉන්නවා පොඩි දේටත් දෙමාපියන්ට බනිනවා.. නැත්තං තමන්ට නැති දේවල් මවලා පෙන්නලා තමන් හෙන පොරක් කියලා මේකෙ අයට කියලා පුංචි සතුටක් ලබනවා.. ඔය එකී නොකී හැම චරිතයක්ම ඉන්න එළකිරියෙ බොහොම සුළු පිරිසක් ඉන්නවා කාටහරි කරදරයක් උනාම බැහැලා උදව් කරන.. මම ඒක ඕන තරම් දැකලා තියෙනවා.. තමන්ට දුකක් කරදරයක් වුණාම, කියාගන්න කෙනෙක් නැති උනාම ඒ වගේ කොල්ලො මොන තරම් වටිනවද කියලා තේරෙයි.. ඒකට ඒ තත්ත්වය උදා වෙන්නම ඕනි..

දැන් අපේ එළකිරිය ගැන කතා කරමු.. ඇඩ්මින් අයියා හෝ මොඩ් කෙනෙක් හරි උඹට කවදාවත් කියලා තියෙනවද මල්ලි ඇවිත් මේකට ජොයින් වෙයන් නැත්තං මං තෝව මරාගෙන කනවා කියලා..? නෑනෙ.. ඉතිං උඹට ප්රයෝජනයක් නැත්තං ඊමේල් ඇඩ්රස් හදාගෙන පැය ගාණක් අපතෙ යවාගෙන ඇයි මේකෙ එකවුන්ට් එකක් හදාගත්තෙ..? උඹ මහ අපරාදයක්නේ කරලා තියෙන්නෙ.. මොකද උඹට මේකෙන් සත පහක් ලැබෙන්නෙ නැහැ කියලා දැන දැනම ඇයි මේකට ජොයින් උනේ..

එළකිරියෙ ඇඩ්මින්ට උවමනාවක් නැහැ සාමාජිකයො හිඟාකන්න.. මොකද මේකට උවමනාවටත් වඩා සාමාජිකයො ඉන්නවා.. ලංකාවෙ වැඩිම සාමාජික පිරිසක් ඉන්න ෆෝරම් එක එළකිරිය.. ඒ වාර්ථාව කඩන්න ලංකාවෙ තියෙන කිසිම ෆෝරම් එකකට බෑ.. කොච්චර ෆෝරම් හැදුවත් මාසයයි දෙකයි, සාමාජිකයො දාහයි දෙදාහයි.. ඉතිං වේදනාවටම ෆෝරම් එක අයින් කරල දානවා..

මම සමහර වෙලාවට සමහර තැන් වලදි ඇඩ්මින් අයියටත් අනං මනං කියලා තියෙනවා.. නමුත් මට පස්සෙ තේරුම් යනවා මේකා සාමාජිකයො ලක්ෂ පහකටත් වැඩි ගාණක් පාලනය කරනව නේද කියලා.. ඉස්කෝලෙ ප්රින්සිපල් කෙනෙක්ටවත් කරන්න බැරි වැඩක් මේකා කරන්නෙ.. බලන් ගියාම කැරි චරිතයක්..

උඹ ජොබ් එකක් නොකර, තාත්තගෙ සල්ලි වලින් ඉන්ටර්නෙට් බිල ගෙවාගෙන සයිබර් එකට පය ගහනවා නම් උඹ අංක එකේ ලොන්ත පොන්සියෙක්.. තොපි වගේ එවුන් නම් කරන්නෙ මහා අපරාධයක් තමයි..

එළකිරියට ජය වේවා..! තොට ඉන්න බැරි නම් පල..!

මේක කොටන්නත් විනාඩි දහයකටත් වැඩි වෙලාවක් ගියා..

[QUOTE="crazybuddy, post: 17386982, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]උඹ ඇදේ වැරදි පැත්තෙන් නැගිටලා.. එහෙම නැත්තං උඹ ජීවිතේ අතරමං වෙලා.. මොකද ඔය හිතන විදියට උඹට මේ ලෝකෙ පයගහලා ජීවත් වෙන්න බෑ සනා.. හැමදේම සල්ලි වලින් මනින්න යන්න එපා.. එතකොට සතුට, සැනසීම කියන දේ කවදාවත් ජීවිතේට ලඟා වෙන්නෙ නැහැ.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] මම මේකෙ ත්රේඩ් එකක් දාන්න ගියොත් අනිවා පැය දෙකක්වත් යනවා.. ලිපිය Image විදියට හදලා, ඒකට අදාල විදියට Cover Pic එකතුත් හදලා ඔක්කොම කරනකොට සමහර විට පැය දෙකටත් වැඩි කාලයක් යන්න පුළුවන්.. මං ඒ හැමදේම කරන්නෙ රාජකාරිය කරන ගමන්.. සමහර දවස් වලට ගොඩක් වැඩ පාඩු වෙනවා.. දවසට පැය දෙක තුනක් පාඩු කරගන්නවා කියන්නෙ මගේ පඩියෙන් රුපියල් දාහක්, එකදාස් පන්සීයක් කැපෙනවා කියන එක.. ඒත් මට ඒක ඒ හැටි ගාණක් නැහැ.. මොකද මම සල්ලි පස්සෙ දුවන එකෙක් නෙමෙයි.. ඒකයි අද මම මේ තැන ඉන්නෙ.. මගේ යාලුවො වාහන වලින් යනකොට මං යන්නෙ රෝද දෙකෙන්.. මගේ යාලුවො තට්ටු බංගලා ගහලා සෆාන් එකේ ඉද්දි මං තවම ගේ කෑල්ල හදාගන්න බැරිව ලතවෙනවා.. නමුත් මට දුකක් නැහැ.. කවදා හරි මාත් ගොඩ යනවා කියලා හිතේ තියන් පුළුවන් විදියට වැඩ කරනවා.. ජීවිතේ කියන්නෙ සල්ලි නෙමෙයිනේ.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] මං කරන ජොබ් එකේ නිදහස මොන තරම් අඩුද කියලා එළකිරියෙ මගේ ළඟින්ම ඉන්න කොල්ලො දන්නවා.. වැඩි හරියක් කාලය ගෙවන්නෙ මේක ඇතුළටම වෙලා.. ඉතිං මට පුංචි හරි සතුටක් ලැබෙන්නෙ මේ එළකිරිය නිසා.. මට නම් ඇඩ්මින් අයියගෙ කකුල් දෙක අල්ලලා වැන්දත් පාඩු නැහැයි කියල හිතෙන්නෙ.. මේ කරන සේවයට.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] මම ත්රේඩ් එකක් දාලා මේකෙ කොල්ලන්ගෙන් ඒ ත්රේඩ් එකට ප්රතිචාර ලැබෙනකොට දැනෙන සතුට සල්ලි වලින් මනින්න බැහැ කවදාවත්.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] සයිබර් එකේ විවිදාකාර පුද්ලගයො ඉන්නවා.. මානසික අසහනකාරයො, පිස්සො, දූෂකයො, හොරු ඔය එකී නොකී හැම එකෙක්ම.. උදාහරණ ඕන නෑ.. මේකෙම සමහර උන් දාන ත්රේඩ් දැක්කාම ඒක හොඳට පේනවා.. ඔය bongbong නමින් එන එකා බලපං.. එක එකවුන්ට් එකක් බෑන් කලාම තව එකක් හදාගෙන එනවා.. ඔය උගේ හතරවෙනි එකවුන්ට් එක.. නමුත් ඌට එළකිරියෙ වෙන එකවුන්ට් එකක් තියෙනවා.. ඒ තියෙන නිසා, ටයිප් කරන විදියෙන් ඌව මාට්ටු වෙන නිසා තමයි ඌ ෆොන්ට් එක මාරු කරලා ලියන්නෙ.. ඔය වැඩ කරන්නෙ නම් කාලකන්නි හැත්ත.. ඔහේ නිකන් කාලෙ කාලා දානවා සයිබර් එකට වෙලා.. කාටවත් ප්රයෝජනයක් නැහැ.. පෙලක් අය ඉන්නවා පොඩි දේටත් දෙමාපියන්ට බනිනවා.. නැත්තං තමන්ට නැති දේවල් මවලා පෙන්නලා තමන් හෙන පොරක් කියලා මේකෙ අයට කියලා පුංචි සතුටක් ලබනවා.. ඔය එකී නොකී හැම චරිතයක්ම ඉන්න එළකිරියෙ බොහොම සුළු පිරිසක් ඉන්නවා කාටහරි කරදරයක් උනාම බැහැලා උදව් කරන.. මම ඒක ඕන තරම් දැකලා තියෙනවා.. තමන්ට දුකක් කරදරයක් වුණාම, කියාගන්න කෙනෙක් නැති උනාම ඒ වගේ කොල්ලො මොන තරම් වටිනවද කියලා තේරෙයි.. ඒකට ඒ තත්ත්වය උදා වෙන්නම ඕනි.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] දැන් අපේ එළකිරිය ගැන කතා කරමු.. ඇඩ්මින් අයියා හෝ මොඩ් කෙනෙක් හරි උඹට කවදාවත් කියලා තියෙනවද මල්ලි ඇවිත් මේකට ජොයින් වෙයන් නැත්තං මං තෝව මරාගෙන කනවා කියලා..? නෑනෙ.. ඉතිං උඹට ප්රයෝජනයක් නැත්තං ඊමේල් ඇඩ්රස් හදාගෙන පැය ගාණක් අපතෙ යවාගෙන ඇයි මේකෙ එකවුන්ට් එකක් හදාගත්තෙ..? උඹ මහ අපරාදයක්නේ කරලා තියෙන්නෙ.. මොකද උඹට මේකෙන් සත පහක් ලැබෙන්නෙ නැහැ කියලා දැන දැනම ඇයි මේකට ජොයින් උනේ.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] එළකිරියෙ ඇඩ්මින්ට උවමනාවක් නැහැ සාමාජිකයො හිඟාකන්න.. මොකද මේකට උවමනාවටත් වඩා සාමාජිකයො ඉන්නවා.. ලංකාවෙ වැඩිම සාමාජික පිරිසක් ඉන්න ෆෝරම් එක එළකිරිය.. ඒ වාර්ථාව කඩන්න ලංකාවෙ තියෙන කිසිම ෆෝරම් එකකට බෑ.. කොච්චර ෆෝරම් හැදුවත් මාසයයි දෙකයි, සාමාජිකයො දාහයි දෙදාහයි.. ඉතිං වේදනාවටම ෆෝරම් එක අයින් කරල දානවා.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] මම සමහර වෙලාවට සමහර තැන් වලදි ඇඩ්මින් අයියටත් අනං මනං කියලා තියෙනවා.. නමුත් මට පස්සෙ තේරුම් යනවා මේකා සාමාජිකයො ලක්ෂ පහකටත් වැඩි ගාණක් පාලනය කරනව නේද කියලා.. ඉස්කෝලෙ ප්රින්සිපල් කෙනෙක්ටවත් කරන්න බැරි වැඩක් මේකා කරන්නෙ.. බලන් ගියාම කැරි චරිතයක්.. උඹ ජොබ් එකක් නොකර, තාත්තගෙ සල්ලි වලින් ඉන්ටර්නෙට් බිල ගෙවාගෙන සයිබර් එකට පය ගහනවා නම් උඹ අංක එකේ ලොන්ත පොන්සියෙක්.. තොපි වගේ එවුන් නම් කරන්නෙ මහා අපරාධයක් තමයි.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] එළකිරියට ජය වේවා..! තොට ඉන්න බැරි නම් පල..! මේක කොටන්නත් විනාඩි දහයකටත් වැඩි වෙලාවක් ගියා.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]:rofl: [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom