Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද බං මේ ගෝටාගේ කේස් එක?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද බං මේ ගෝටාගේ කේස් එක?

හිටපු හමු දාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එජාපයේ මාධ්‍ය හමුවකදී ගොඨ අභය රාජ පක්ෂ යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ රාජකාරි කරද්දී අසනීප සෙබෙලෙකුට පයින් ගසමින් බිම දිගේ ඇදගෙන ගිය බව මාතලන්ට නොඇසීම හරිම පුදුම සහගතයි.

ඒ හේතුවෙන් ඒ අහිංසක රෝගී සෙබලා මිය ගිය බවත් එහිදී කෝප වූ සෙසු සෙබලුන් බැටෑලියන් එකක් හෝ දෙකක් බැස ගෝඨ අභය රාජ පක්ශට පහර දුන් බවත් ඔහු විස්තර සහිතව පැවසුවේය.

ඒ හේතුවෙන් එම ස්ථානයෙන් පලා විත් නුගේගොඩ නිවසේ සිටියදී එම ස්ථානයටද නැවතත් අති විශාල කුපිතව සිටි සෙබළුන් පිරිසක් පැන පහර දුන් බවත් ෆොන්සේකා ඇමති තුමා පැවසීය.

මේ සියල්ල ලිඛිත වාර්තා හමුදාව සතුව ඇතැයිද ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ගෝඨඅභය ගැන ෆොන්සේකා ඇමති තුමා මෙසේද පැවසුවා...

//අපට විරුද්ධ පාර්ශවෙන් ජනපති ධූරයට ඡන්දෙ ඉල්ලන ලුතිනන් කර්නල් ගෝඨාඅභය රාජ පක්ෂ නමැති හාදයෙක් යුධ හමුදාවෙ ලුතිනන් කර්නල්වරයෙක් ලබන විශ්‍රාම වැටුපක් ලබනවා. මේ යෝදය කලේ අවුරුදු 20ක් සම්පූර්ණ කළාම විශ්‍රාම වැටුපක් ලැබෙනවානෙ, ඒ විස්ස සම්පූර්ණ කළාට පස්සෙ මේකා එක දවසක්වත් සේවයට වාර්තා කළේ නෑ. පුද්ගලික හේතුමත යන්න ඕනෙ කියලා මූන්දෑ හමුදාවෙන් විශ්‍රාම ගියා. සටනේ සිදුවෙච්චි දෙවල් අනුව එවකට නියෝජ්‍ය ආරක්ෂක ඇමති රංජන් විජේරත්න තීරණයක් ගත්තා ගෝඨාඅභය රාජ පක්ෂව යුද්ධාධිකරණයක් හමුවට ගෙනියන්න. එතකොට ගෝඨාඅභය රාජ පක්ෂයි, ඒකාලෙ මහින්ද රාජ පක්ෂ මන්ත්රීතුමයි ගිහිල්ලා රංජන් විජේරත්න හම්බුවෙලා කතා කරලා, හැබැයි අපට ලැබුණු තොරතුරු අනුව නම් රංජන් විජේරත්නට දණ ගසා වැඳලා ‘අනේ දෙවියනේ යුධ අධිකරණය හමුවට දාන්න එපා මට හමුදාවෙන් අස්වෙලා යන්න දෙන්න පිං අයිති වෙන්න දෙයියනේ’ කියලා ඉල්ලීමක් කළාම ජනරාල් රංජන් විජේරත්න හිතේ තිබ්බ කරුණාව නිසාම ඒ කුසීත ඉල්ලීමට ඉඩ දුන්නා. එතකොට ඒක කියන්න ලැජ්ජ හින්දා මේ පාහර හාදයා කියනවා පුද්ගලික හේතුමත අස්වෙලා ගියා කියලා, හරි විහිළු”//

මේවගේ දේවල් ගැන ඔබේ මතය මොකක්ද කියලා කියන්න පුළුවන් නේද?

source: http://maathalan.blogspot.com/2019/10/blog-post.html

[QUOTE="pocahontas.1, post: 24864818, member: 569378"] [b]මොකක්ද බං මේ ගෝටාගේ කේස් එක?[/b] [SIZE=4][COLOR=Red]හිටපු හමු දාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එජාපයේ මාධ්‍ය හමුවකදී ගොඨ අභය රාජ පක්ෂ යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ රාජකාරි කරද්දී අසනීප සෙබෙලෙකුට පයින් ගසමින් බිම දිගේ ඇදගෙන ගිය බව මාතලන්ට නොඇසීම හරිම පුදුම සහගතයි. ඒ හේතුවෙන් ඒ අහිංසක රෝගී සෙබලා මිය ගිය බවත් එහිදී කෝප වූ සෙසු සෙබලුන් බැටෑලියන් එකක් හෝ දෙකක් බැස ගෝඨ අභය රාජ පක්ශට පහර දුන් බවත් ඔහු විස්තර සහිතව පැවසුවේය. ඒ හේතුවෙන් එම ස්ථානයෙන් පලා විත් නුගේගොඩ නිවසේ සිටියදී එම ස්ථානයටද නැවතත් අති විශාල කුපිතව සිටි සෙබළුන් පිරිසක් පැන පහර දුන් බවත් ෆොන්සේකා ඇමති තුමා පැවසීය. මේ සියල්ල ලිඛිත වාර්තා හමුදාව සතුව ඇතැයිද ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. ගෝඨඅභය ගැන ෆොන්සේකා ඇමති තුමා මෙසේද පැවසුවා... //අපට විරුද්ධ පාර්ශවෙන් ජනපති ධූරයට ඡන්දෙ ඉල්ලන ලුතිනන් කර්නල් ගෝඨාඅභය රාජ පක්ෂ නමැති හාදයෙක් යුධ හමුදාවෙ ලුතිනන් කර්නල්වරයෙක් ලබන විශ්‍රාම වැටුපක් ලබනවා. මේ යෝදය කලේ අවුරුදු 20ක් සම්පූර්ණ කළාම විශ්‍රාම වැටුපක් ලැබෙනවානෙ, ඒ විස්ස සම්පූර්ණ කළාට පස්සෙ මේකා එක දවසක්වත් සේවයට වාර්තා කළේ නෑ. පුද්ගලික හේතුමත යන්න ඕනෙ කියලා මූන්දෑ හමුදාවෙන් විශ්‍රාම ගියා. සටනේ සිදුවෙච්චි දෙවල් අනුව එවකට නියෝජ්‍ය ආරක්ෂක ඇමති රංජන් විජේරත්න තීරණයක් ගත්තා ගෝඨාඅභය රාජ පක්ෂව යුද්ධාධිකරණයක් හමුවට ගෙනියන්න. එතකොට ගෝඨාඅභය රාජ පක්ෂයි, ඒකාලෙ මහින්ද රාජ පක්ෂ මන්ත්රීතුමයි ගිහිල්ලා රංජන් විජේරත්න හම්බුවෙලා කතා කරලා, හැබැයි අපට ලැබුණු තොරතුරු අනුව නම් රංජන් විජේරත්නට දණ ගසා වැඳලා ‘අනේ දෙවියනේ යුධ අධිකරණය හමුවට දාන්න එපා මට හමුදාවෙන් අස්වෙලා යන්න දෙන්න පිං අයිති වෙන්න දෙයියනේ’ කියලා ඉල්ලීමක් කළාම ජනරාල් රංජන් විජේරත්න හිතේ තිබ්බ කරුණාව නිසාම ඒ කුසීත ඉල්ලීමට ඉඩ දුන්නා. එතකොට ඒක කියන්න ලැජ්ජ හින්දා මේ පාහර හාදයා කියනවා පුද්ගලික හේතුමත අස්වෙලා ගියා කියලා, හරි විහිළු”// [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]මේවගේ දේවල් ගැන ඔබේ මතය මොකක්ද කියලා කියන්න පුළුවන් නේද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]source: [URL]http://maathalan.blogspot.com/2019/10/blog-post.html[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom