මොකක්ද මෙ Android phone flash කරනව කියන්නෙ? මචංලා මට කියනවද මොකක්ද මෙ Android phone flash කරනව කියන්නෙ කියල. මගෙ phone එකෙක් heating ප්‍රශ්නයක් තිබ්බ. එක අද service center එකට ගෙනිච්චහම කිව මෙක flash කරන්න වෙයි කියල. :)