Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ අයි.සී එකක් කියන්නෙ? What is an IC?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ අයි.සී එකක් කියන්නෙ? What is an IC?

මේ වන විට ඉලෙක්ට්‍රොනික් ක්ෂෙත්රයට අදාල වන මූලික උපාංග බොහොමයක් සම්බන්ධව සාකච්චා කර අවසන්. ඉලෙක්ට්‍රොනික් පරිපථයක් හොඩනැගීමේදී අත්‍යවශ්‍යයෙන්ම උවමනා වන තවත් එක් උපාංගයක් තමයි මේ සංගෘහිත පරිපථයක් (Integrated Circuit) හෙවත් අයි.සී එකක් ලෙස කෙටි යෙදුමෙන් හදුන්වන්නේ.සැබවින්ම පරිපථයක් තුළ තිබෙන තවත් එක් කුඩා පරිපථයක් ලෙස මෙම උපාංගය සම්බන්ධයෙන් සරලව විස්තර කළ හැකියි. මීට කලින් විස්තර කළ රෙසිස්ටර්, කැපෑසිටර්, ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ වැනි උපාංගයන්ගෙන් සැදුම්ලත් යම් නිශ්චිත ක්‍රියාවක් වෙනුවෙන්ම නිපදවුන පරිපථ විශේෂයකුයි සංගෘහිත පරිපථ ලෙස හැදින්වෙන්නේ.පහත රූප සටහන මගින් මා ඔබට ඉදිරිපත් කරන්නේ ඇම්ප්ලිෆයර් පරිපථයන්හි බල වර්ධකයක් ලෙස යොදාගන්නා STK 4191 II නැමැති අයි.සී. එකේ අභ්‍යන්තරයයි.

සංගෘහිථ පරිපථයක අභ්‍යන්තරය

වචනාර්ථයෙන්ම සංගෘහිත පරිපථයක් යනු තවත් එක් පරිපථයක්ම යන වගට ඉහත රූප සටහන කදිම නිදසුනක්. නමුත් භාවිතයේ පවතින සෑම අයි.සී. එකකම අභ්‍යන්තරය මෙසේ දැක බලා ගත නොහැකි වුවත් බල වර්ධක කාණ්ඩයේ සමහර සංගෘහිත පරිපථයන්හි ඇති ප්ලාස්ටික් වැස්ම ඉවත් කළ හැකි ආකාරයට ඉහත පරිදි නිපදවා තිබෙනවා. ඇනලොග් (Analog) සහ ඩිගිටල් (Digital) වශයෙන් සංගෘහිත පරිපථයන් දෙවර්ගයක් වන අතරම මෙම ලක්ෂණ දෙකම සම්ම්ශ්‍රණ වූ සංගෘහිත පරිපථයන්ද (Mixed Signal) දැකිය හැකියි.ඔබ මෙම සටහන කියවන පරිඝනකය තුළ මෙම තෙවර්ගයේම සංගෘහිත පරිපථයන් අන්තර්ගත වනවා. පරිඝණකයේ බල සැපයුමෙහි ඇනලොග් අයි.සී. ද මව් පුවරුව තුළ ඩිගිටල් අයි.සී ද Sound Card එක තුළ ඇනලොග් සහ ඩිගිටල් සම්ම්ශ්රණයෙන් යුත් සංගෘහිත පරිපථයන්ද දැකිය හැකි වනවා.

සංගෘහිථ පරිපථයක බාහිර පෙනුම

අප භාවිතා කරන බොහොමයක් ඉලෙක්ට්‍රොනික් උපාංග තුළ අඩංගුවනුයේ ඇනලොග් වර්ගයේ අයි.සී. වන නමුත් වර්ථමානයේ වෙළදපළට පැමිනෙන නවීන උපාංග තුළ ඩිගිටල් වර්ගයේ සංගෘහිත පරිපථයන් දැකිය හැකියි. අතිතයේදි අප භාවිතා කළ ස්ටීරියෝ කැසට් රෙකෝඩරයේ ඩිගිටල් අයි.සී නොතිබුණ මුත් වර්ථමානයේදී පැමිණෙන වෝක්මන් තුළ පවා ඩිගිටල් අයි.සී. අන්තර් ගත වනවා.. ප්‍රධාන කොටම සංඤා හෝ ධාරා පාලකයක් ලෙස ඇනලොග් අයි.සී යොදා ගැනුනද තාර්කික ද්වාරයන් (Logic Gates) ආධාරයෙන් ඉතා සංකීර්ණ ක්‍රියාදාමයන් සරල කර ගැනීමට ඩිගිටල් අයි.සී. යොදා ගත හැකියි.

සංගෘහිථ පරිපථයේ සංකේතය

සංගෘහිථ පරිපථයන් විවිධ ස්වරූපයෙන් දක්නට ලැබෙන අතර නිශ්පාදනයේදී විශේෂ ආකාරයකට ඉංග්‍රීසි අක්ෂර සහ අංක සම්මිශ්‍රණයෙන් හදුනාගැනීමේ අංකයක් ලබා දේ. සියළුම සංගෘහිත පරිපථයන්හි මතුපිට මෙම අංකය මුද්‍රණය කර තිබීම හේතුවෙන් හදුනාගැනීම ඉතාමත්ම පහසුය. එලෙසම සංගෘහිථ පරිපථයකින් ඉටු කරගැනෙන කාර්යය විස්තර කර තිබෙන දත්ත වගු මෙන්ම ක්‍රියාකාරීත්වයේදී එක් එක් පාදමයේ (Pin) තිබිය යුතු වෝල්ටීයතාවය සදහන් දත්ත සටහන්ද (IC Data Sheet) බොහෝ විට අන්තර්ජාලය මගින්ම ලබාගතහැකිය. ඇනලොග් අයි.සී. ආධාරයෙන් එදිනෙදා ජීවිතයට අවශය වන පරිපථයන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ලිපි පෙලක් ඉදිරියේදී ලබා දීමට බලාපොරොත්තු වෙමි.

from >>>http://blog.electronicinside.com

If u like ReP++++

[QUOTE="amila.ela, post: 8888256, member: 274557"] [b]මොකක්ද මේ අයි.සී එකක් කියන්නෙ? What is an IC?[/b] [COLOR="SeaGreen"][SIZE="5"]මේ වන විට ඉලෙක්ට්‍රොනික් ක්ෂෙත්රයට අදාල වන මූලික උපාංග බොහොමයක් සම්බන්ධව සාකච්චා කර අවසන්. ඉලෙක්ට්‍රොනික් පරිපථයක් හොඩනැගීමේදී අත්‍යවශ්‍යයෙන්ම උවමනා වන තවත් එක් උපාංගයක් තමයි මේ සංගෘහිත පරිපථයක් (Integrated Circuit) හෙවත් අයි.සී එකක් ලෙස කෙටි යෙදුමෙන් හදුන්වන්නේ.සැබවින්ම පරිපථයක් තුළ තිබෙන තවත් එක් කුඩා පරිපථයක් ලෙස මෙම උපාංගය සම්බන්ධයෙන් සරලව විස්තර කළ හැකියි. මීට කලින් විස්තර කළ රෙසිස්ටර්, කැපෑසිටර්, ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ වැනි උපාංගයන්ගෙන් සැදුම්ලත් යම් නිශ්චිත ක්‍රියාවක් වෙනුවෙන්ම නිපදවුන පරිපථ විශේෂයකුයි සංගෘහිත පරිපථ ලෙස හැදින්වෙන්නේ.පහත රූප සටහන මගින් මා ඔබට ඉදිරිපත් කරන්නේ ඇම්ප්ලිෆයර් පරිපථයන්හි බල වර්ධකයක් ලෙස යොදාගන්නා STK 4191 II නැමැති අයි.සී. එකේ අභ්‍යන්තරයයි. [IMG]http://1.bp.blogspot.com/_RH-Uv-f34Yg/TNvNcSNpEPI/AAAAAAAAAQY/VabdLJDdTag/s400/stk4191.jpg[/IMG] සංගෘහිථ පරිපථයක අභ්‍යන්තරය වචනාර්ථයෙන්ම සංගෘහිත පරිපථයක් යනු තවත් එක් පරිපථයක්ම යන වගට ඉහත රූප සටහන කදිම නිදසුනක්. නමුත් භාවිතයේ පවතින සෑම අයි.සී. එකකම අභ්‍යන්තරය මෙසේ දැක බලා ගත නොහැකි වුවත් බල වර්ධක කාණ්ඩයේ සමහර සංගෘහිත පරිපථයන්හි ඇති ප්ලාස්ටික් වැස්ම ඉවත් කළ හැකි ආකාරයට ඉහත පරිදි නිපදවා තිබෙනවා. ඇනලොග් (Analog) සහ ඩිගිටල් (Digital) වශයෙන් සංගෘහිත පරිපථයන් දෙවර්ගයක් වන අතරම මෙම ලක්ෂණ දෙකම සම්ම්ශ්‍රණ වූ සංගෘහිත පරිපථයන්ද (Mixed Signal) දැකිය හැකියි.ඔබ මෙම සටහන කියවන පරිඝනකය තුළ මෙම තෙවර්ගයේම සංගෘහිත පරිපථයන් අන්තර්ගත වනවා. පරිඝණකයේ බල සැපයුමෙහි ඇනලොග් අයි.සී. ද මව් පුවරුව තුළ ඩිගිටල් අයි.සී ද Sound Card එක තුළ ඇනලොග් සහ ඩිගිටල් සම්ම්ශ්රණයෙන් යුත් සංගෘහිත පරිපථයන්ද දැකිය හැකි වනවා. [IMG]http://1.bp.blogspot.com/_RH-Uv-f34Yg/TNvNYjEVX1I/AAAAAAAAAQU/Vl8K5cz4ijg/s320/STK4191-II.jpg[/IMG] සංගෘහිථ පරිපථයක බාහිර පෙනුම අප භාවිතා කරන බොහොමයක් ඉලෙක්ට්‍රොනික් උපාංග තුළ අඩංගුවනුයේ ඇනලොග් වර්ගයේ අයි.සී. වන නමුත් වර්ථමානයේ වෙළදපළට පැමිනෙන නවීන උපාංග තුළ ඩිගිටල් වර්ගයේ සංගෘහිත පරිපථයන් දැකිය හැකියි. අතිතයේදි අප භාවිතා කළ ස්ටීරියෝ කැසට් රෙකෝඩරයේ ඩිගිටල් අයි.සී නොතිබුණ මුත් වර්ථමානයේදී පැමිණෙන වෝක්මන් තුළ පවා ඩිගිටල් අයි.සී. අන්තර් ගත වනවා.. ප්‍රධාන කොටම සංඤා හෝ ධාරා පාලකයක් ලෙස ඇනලොග් අයි.සී යොදා ගැනුනද තාර්කික ද්වාරයන් (Logic Gates) ආධාරයෙන් ඉතා සංකීර්ණ ක්‍රියාදාමයන් සරල කර ගැනීමට ඩිගිටල් අයි.සී. යොදා ගත හැකියි. [IMG]http://2.bp.blogspot.com/_RH-Uv-f34Yg/TNvgA43EVKI/AAAAAAAAAQc/vJc8CrXINYE/s400/IC-Symbol.jpg[/IMG] සංගෘහිථ පරිපථයේ සංකේතය සංගෘහිථ පරිපථයන් විවිධ ස්වරූපයෙන් දක්නට ලැබෙන අතර නිශ්පාදනයේදී විශේෂ ආකාරයකට ඉංග්‍රීසි අක්ෂර සහ අංක සම්මිශ්‍රණයෙන් හදුනාගැනීමේ අංකයක් ලබා දේ. සියළුම සංගෘහිත පරිපථයන්හි මතුපිට මෙම අංකය මුද්‍රණය කර තිබීම හේතුවෙන් හදුනාගැනීම ඉතාමත්ම පහසුය. එලෙසම සංගෘහිථ පරිපථයකින් ඉටු කරගැනෙන කාර්යය විස්තර කර තිබෙන දත්ත වගු මෙන්ම ක්‍රියාකාරීත්වයේදී එක් එක් පාදමයේ (Pin) තිබිය යුතු වෝල්ටීයතාවය සදහන් දත්ත සටහන්ද (IC Data Sheet) බොහෝ විට අන්තර්ජාලය මගින්ම ලබාගතහැකිය. ඇනලොග් අයි.සී. ආධාරයෙන් එදිනෙදා ජීවිතයට අවශය වන පරිපථයන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ලිපි පෙලක් ඉදිරියේදී ලබා දීමට බලාපොරොත්තු වෙමි.[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="3"]from >>>[url]http://blog.electronicinside.com[/url] [B] If u like ReP++++ :rofl::rofl::rofl: [/B][/SIZE][B][/b][/COLOR][B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom