මේකෙ සහෝදරයෙක් කටිනය ගැන දාල තිබුන. ඒකෙ නොකියවුනු කරුනු ගැන කියන්න මම මේ ත්‍රේඩ් එක දානව.
බුදුන්ගෙ කාලෙ තිබුනෙ සන්චාරක පැවිද්දක්.බික්ශුන් වහන්සෙල දර්මය ප්‍රචරය කරමින් ගමින් ගමට යනව. වැස්ස කාලෙට එහෙම යන්න බැරි නිසා ඒ තුන්මාසය එක පන්සලක ඉන්න කීව. ඒ කාලෙ හමුදුරුවන්ගෙ වත්කම තුන් සිවුරයි පාත්තරයයි. වස් සමාදන් වුන අයට ඊට අමතරව සිවුරක් පවිච්චි කරන්න අනුමතිය දුන්න.
ඕක අදකාලෙට කොහොම ගැලපෙන්න ඕනද කියල ඔයාලම හිතල බලන්න. අනික කටින ආනිසන්ස කියල දැන් ඉන්න තට්ටයො අලුතෙන් ඒව හදාගෙන නෝඩ දායකයන්ව හූරගෙන කනව. බුදුහමුදුරුවො එහෙම කටිනානිසන්ස කියල ම්කුත් දෙශනා කරල නෑ.
ලන්කාවෙ බවුද්දයන්ට තියෙන ලොකුම ප්ර්ශ්නය තමයි මුන්ට දර්මය කියල උගන්නන්නෙ ත්‍රිපිටකයෙන් ටිකයි, තව අට්ට කතා , මහාවන්ශය හැම මගුලම එකතු කරල.
එහින්ද තමයි විජය වගේ ඉන්දියාවට එපා කරපු හොරෙක්ව ආරක්ශ කරන්න කියල බුඩුහමුඩුරුවො සක්‍ර ඩෙවියන්ට කීව කියල බවුද්දයො හිතාගෙන ඉන්නෙ. අනික ප්‍රශ්න අහන්නත් බයයි අපායෙ යයි කියල. තට්ටයො කියන හැම බොරුවටම ඔලුව හොල්ලන බූරුවො කොටසක් දැන් බිහිවෙලා ඉන්නෙ.
පිවිතුරු බුදු දහම කියල කියන්නෙ පලවෙනි හා දෙවන දර්ම සන්ගායනා වලදි සන්ගායනා වුන සූත්‍ර ටික ඇතුලු විනය පිටකය. ඔය කුඩ්ඩක නිකායත් පස්සෙ කාලෙක ලියවුනු එකක්, ඒකෙ ප්‍රශ්න තියෙනව සෑහෙන්න.