Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
37 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මොකක්ද මේ බුර්කා තහනම ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ බුර්කා තහනම ?

ප්රංශය වගේම,ඖෂ්ට්රලිවත්, බංග්ලාදේශයත් බුර්කා තහනම් කරලු,

බුර්කා කියන්නේ මොකක්ද?

ඉස්ලාමිය කාන්තා අදුමද ?හිස් ආවරණයද ?

අපි බලමු මොකක්ද කියල.

බුර්කා තහනම කෙසේ වෙතත් ඇදුම වෙනස් වෙන්නේ නැහැ. බුර්කා,නිකාබ් තහනම් කරා කියන්නේ මොකක්ද?

ඇග වැහෙන්න අදින එක වැලකීමද?නැහැ කොහොමත් නැහැ

මොකක්ද මේ බුර්කා/නිකාබ් කියන්නේ ?

බුර්කා,නිකාබ් තහනම් කලත් ඉස්ලාමිය කාන්තා ඇදුම කිසිවිටක වෙනස් වෙන්නේ නැහැ.

*බුර්කා කියන්නේ කිසිවක් නිරාවරණය නොවන විදියට අදින ඇදුමක්.

*නිකාබ් කියන්නේ ඇස් දෙක පමණක් නිරාවරණය වෙන ඇදුමක්.

*හිජාබ් කියන්නේ හිස ආවරණය කරමින් මුහුණ හා දැගිලි පමණක් නිරාවරණය වන ඇදුමක්.

බුර්කා තහනම් කරා කිව්වම බොහෝ දෙනෙක් හිතන්නේ ඉස්ලාමිය කාන්තා ඇදුම තහනම් කල බවක්,ඇත්තටම එහෙම නැහැ.

ඇස් දෙක ආවරණය කරමින් අදින ඇදුම බුර්කා කියල හදුන්වනවා.ඉතින් එක තහනම් කලා කියන්නේ ඇස් දෙක නිරාවරණය කරන එක. ඒ නිසා ඇදුමේ හෝ හිස් අවරනයහි වෙනසක් වෙන්නේ නැහැ.

වඩා පැහැදිලි වෙන්න නම් පහත රුපය බලන්නකෝ.

බුර්කා තහනම් කලා කියන්නේ ඇස් හෝ මුහුණ නිරාවරණය කිරීමයි , ඉතින් එක ඉස්ලාමයට හෝ කාන්තා ඇදුමට කිසිදු වෙනසක් සිදුවෙන්නේ නැහැ.

බුර්කා,නිකාබ්,හිජාබ් ගැන නොදන්නා රාල අටුවාවේ පල කරමින් මුස්ලිම් නොවන ජාතින් නොමග යවමින් බොරු බේගල් දෙසා බාන බව පැහැදිලියි.

යර්සාද් ගොයියා පුරුදු විදියට කරන්නේ අතේ රෝල් අරින එකයි නොමග යවන එකයි. මේ අයට බොරු කියන එක පොඩි කාලේ ඉඳන්ම පුරුදු කොරනවද මන්දා.

ඔන්න දැන් බෞද්ධ යයි කියන පෙරමුණේ රාල අතේ රෝල් යවන්නේ කොහොමද කියල මට්ටු වෙලා ඉවරයි.

මුස්ලිම් නොවන අය අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියල හිතෙනවා.මොනවා හරි ප්රශ්නයක් තියෙනවා නම් කොමන්ට් කරන්න.

http://yarsaad.wordpress.com/

[QUOTE="sirajstc, post: 10377035, member: 91140"] [b]මොකක්ද මේ බුර්කා තහනම ?[/b] [SIZE=3]ප්රංශය වගේම,ඖෂ්ට්රලිවත්, බංග්ලාදේශයත් බුර්කා තහනම් කරලු,[/SIZE] [SIZE=3]බුර්කා කියන්නේ මොකක්ද? [/SIZE] [SIZE=3][B]ඉස්ලාමිය කාන්තා අදුමද ?හිස් ආවරණයද ? [/B][/SIZE] [SIZE=3]අපි බලමු මොකක්ද කියල. [/SIZE] [SIZE=3]බුර්කා තහනම කෙසේ වෙතත් ඇදුම වෙනස් වෙන්නේ නැහැ. බුර්කා,නිකාබ් තහනම් කරා කියන්නේ මොකක්ද? [/SIZE] [SIZE=3][B]ඇග වැහෙන්න අදින එක වැලකීමද?[/B]නැහැ කොහොමත් නැහැ[/SIZE] [SIZE=3]මොකක්ද මේ බුර්කා/නිකාබ් කියන්නේ ? [/SIZE] [SIZE=3]බුර්කා,නිකාබ් තහනම් කලත් ඉස්ලාමිය කාන්තා ඇදුම කිසිවිටක වෙනස් වෙන්නේ නැහැ. [/SIZE] [SIZE=3]*බුර්කා කියන්නේ කිසිවක් නිරාවරණය නොවන විදියට අදින ඇදුමක්.[/SIZE] [SIZE=3]*නිකාබ් කියන්නේ ඇස් දෙක පමණක් නිරාවරණය වෙන ඇදුමක්.[/SIZE] [SIZE=3]*හිජාබ් කියන්නේ හිස ආවරණය කරමින් මුහුණ හා දැගිලි පමණක් නිරාවරණය වන ඇදුමක්.[/SIZE] [SIZE=3]බුර්කා තහනම් කරා කිව්වම බොහෝ දෙනෙක් හිතන්නේ ඉස්ලාමිය කාන්තා ඇදුම තහනම් කල බවක්,ඇත්තටම එහෙම නැහැ.[/SIZE] [SIZE=3]ඇස් දෙක ආවරණය කරමින් අදින ඇදුම බුර්කා කියල හදුන්වනවා.ඉතින් එක තහනම් කලා කියන්නේ ඇස් දෙක නිරාවරණය කරන එක. ඒ නිසා ඇදුමේ හෝ හිස් අවරනයහි වෙනසක් වෙන්නේ නැහැ. [/SIZE] [SIZE=3][B]වඩා පැහැදිලි වෙන්න නම් පහත රුපය බලන්නකෝ.[/B][/SIZE] [SIZE=3][IMG]http://artemis.blogs.nouvelobs.com/media/00/02/451697499.png[/IMG][/SIZE] [SIZE=3][IMG]http://img.over-blog.com/300x311/3/05/59/36/Sans-titre.jpg[/IMG][/SIZE] [SIZE=3][B]බුර්කා තහනම් කලා කියන්නේ ඇස් හෝ මුහුණ නිරාවරණය කිරීමයි , ඉතින් එක ඉස්ලාමයට හෝ කාන්තා ඇදුමට කිසිදු වෙනසක් සිදුවෙන්නේ නැහැ.[/B][/SIZE] [SIZE=3]බුර්කා,නිකාබ්,හිජාබ් ගැන නොදන්නා රාල අටුවාවේ පල කරමින් මුස්ලිම් නොවන ජාතින් නොමග යවමින් බොරු බේගල් දෙසා බාන බව පැහැදිලියි.[/SIZE] [INDENT] [SIZE=3]යර්සාද් ගොයියා පුරුදු විදියට කරන්නේ අතේ රෝල් අරින එකයි නොමග යවන එකයි. මේ අයට බොරු කියන එක පොඩි කාලේ ඉඳන්ම පුරුදු කොරනවද මන්දා.[/SIZE] [/INDENT] [SIZE=3]ඔන්න දැන් බෞද්ධ යයි කියන පෙරමුණේ රාල අතේ රෝල් යවන්නේ කොහොමද කියල මට්ටු වෙලා ඉවරයි.[/SIZE] [SIZE=3]මුස්ලිම් නොවන අය අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියල හිතෙනවා.මොනවා හරි ප්රශ්නයක් තියෙනවා නම් කොමන්ට් කරන්න. [url]http://yarsaad.wordpress.com/[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom