මොකක්ද මේ රටට වෙන්නෙ?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,484
    47,592
    113
    :(එහෙන් මෝඩි සිංහලෙන් ලංකාව අමතනවා..අමුතු සීන් වෙනවා නේද දැන් දැන්..:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපරාදේ නෙ ඔය පොඩි පාරක ඕක කරන්නේ, හයිවේ එකේ හරි කොච්චි පාරක හරි තැනක් හදල දෙනවනේ කිව නං හොඳට පැදුරක් එලල දීල. හැප්පෙන එකක් නෑ දෙයියෝ ඉන්නවනේ බේරගන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,482
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපරාදේ නෙ ඔය පොඩි පාරක ඕක කරන්නේ, හයිවේ එකේ හරි කොච්චි පාරක හරි තැනක් හදල දෙනවනේ කිව නං හොඳට පැදුරක් එලල දීල. හැප්පෙන එකක් නෑ දෙයියෝ ඉන්නවනේ බේරගන්න.

    :lol: :yes: