Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ 12 Points Immigration Plan (UK) එක සහ ඒක කොහොමද ලංකාවෙ අපිට බලපාන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2022 සහ 2023 කියන්නෙ කාලෙකින් මේ රටට වැඩියෙන්ම immigrants ලා ආපු අවුරුදු දෙකක්. මොන තරම් රැකියා අවස්ථාවන් වැඩියෙන් පැවතුනත් රට තුලට විදේශිකයන් ඇතුළු වීම සහ ජීවත් වීම තුලින් පැවතෙන අර්බුදකාරී තත්වයන් පාලනයට Tory MP ලගෙන් Rishi Sunak ප්රමුඛ රජයට බල කෙරෙන කරුණු 12 සහ ඒ කරුණු ශ්‍රී ලාංකීකයින්ට වගෙම විශේෂයෙන්ම තුන්වෙනි ලෝකේ අනෙකුත් රටවලට තමයි වැඩි වශයෙන් බලපාන්නේ.

1 Care worker visa එක නවත්වන්න සහ එමගින් 117000 අඩු කර ගත හැකි වේ යැයි ගනන් බලා වාර්තා වීම. මේ visa එක මූලිකව නිකුත් කිරීමට නිර්දේශ උනේ මාස 24 කට. ඒ මාස 24 ඉවර උනේ ගිය අවුරුද්දේ අග. ඒත තවම ඒ visa එක නිකුත් කිරීම නවත්වලා නැහැ. හුග දෙනෙකුට තිබුන ප්‍රශ්නයක් තමයි පහුගිය අප්‍රේල් මාසෙන් පස්සෙ ඒක නවත්තන්න කටයුතු කරයිද කියන එක, එහෙම නවත්වනවා නම් අවම මාස 4,6 අතර කාලයකට කලින් දැනුවත් කිරීමක් කරලා තමයි ක්‍රියාත්මක කරන්නේ.

2 Skilled worker visa ලබා ගැනීමට දැනට පවතින අවම පඩිය වසරකට £38,000 දක්වා ඉහල නැංවීම සහ එමගින් වසරකට රටට ඇතුළු වෙන skilled migrants 54,000 අඩු කර ගැනීමට හැකි වේ යැයි ගනන් බලා තිබීම. මේක ඒ තරම් දුරට සාර්ථක වෙයි කියලා හිතන්නත් බැහැ මොකද හුගක් Skilled jobs වලට "White Collar jobs” වලට මේ ගාන කොහෙත්ම බලපාන්නේ නැති නිසා.

3 Student dependents visa එක Masters ඉගෙන ගන්න එන අයගෙ පවුල් වලට නොදී ඉන්න, මේක ගැනත් පහුගිය කාලේ මම ලිව්වා, මේකෙදිත් කල්තියා දැනුම් දීමකින් තොරව ක්‍රියාත්මක නොවෙන බව. ඒ වගෙම පහුගිය කාලෙ දැනුම් දුන්නා 2024 ජනවාරී මාසේ ඉදලා මේ නීතිය ක්‍රියාත්මක කරන බව. ඒත් පහුගිය දා 12 points plan එකට ඇතුලත් කරලා කියන්නෙ මේ නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න කියලා සහ එමගින් අවුරුද්දකට long term migrants 75,000 කින් අඩුකර ගන්න පුළුවන් බවයි.

4 Closing the Graduate route, ඒ කියන්නෙ job offer එකක් නැතිව PSW එකට visa apply කරන්න බැරි වීම, එමගින් වසරකට 50,000 විතර දෙනෙක් අඩු කර ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේ රටේ පවතින තත්වය, රැකියා ප්‍රමාණය එක්ක දැන්ම එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා නම මම හිතන්නෙ නැහැ. එහෙම කරත් පූර්ණ දැනුම් දීමකින් තොරව එහෙම කරන්නෙත් නැහැ. ඒ යෝජනාව සම්මත උනත් implement කරන්න මාස 3,6 අතර කාලයකට කලින් announce කරයි ඒ නිසා එන්න ඉන්න අය කලබල වෙන්න එපා.

5 Ensuring study visas only go to the best international students and excluding poorly performing universities මේ ගැනත් මම සටහනක් කරා, මෙතනදි කියන්න තියන්නෙ එන්න ඕන නිසා ඕනම course එකකටවත් ලාබම universities වලටවත් visa දාලා එන්න එපා. මේ රටේ job demand එකට අනුව courses තෝර ගන්න. Higher ranking universities වලින් admissions ගන්න, ලොකු ගනන් වියදම් කරන එකේ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න සහ course එක complete කරන්න. IELTS කරන්න කම්මැලි කමට low ranking universities වලට දාලා ඕනෑම course එකකට යනවා කියන මතයෙන් එලියට ඇවිත් වැඩක් ඇති දෙයක් පිළිවෙලකට කර ගන්න බලන්න. මෙහෙම කරලා රටට එන අය 49,000 විතර අඩුකර ගන්න තමයි ලැහැස්තිය.

6 Monitoring the reduction of humanitarian visas. සමහර රටවලට ඒ කියන්නෙ විශේෂයෙන්ම

යුද්ධය තියන රටවලින් (යුක්රේන්, සිරියා, ඉරාන් වගෙ රටවලින්) මෙරටට ගෙන්වා ගන්න හෝ පැමිනීමට හැකි අය අවම කිරීමට යෝජනා කිරීම, පාලනය කිරීම

7 Ensuring the rapid implementation of the Illegal Migration Bill, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රටට ඇතුළු වීම සහ රට තුල රැදී සිටීම පිළිබදව මේ වෙනකොටත් යෝජනා වී ඇති නීති සහ වෙනස් කම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බල කර සිටීම එමගින් වසරකට 35,000 ප්‍රමාණයක් පාලනය කරගත හැකි වීම

8 Capping the number of refugees legally accepted for resettlement in the UK සරණාගතයින් හැටියට රටතුල ස්ථාවර වෙන්න හදන අයට සරණාගතයින් හැටියට ඉල්ලුම් කිරීමේදී හා ස්තීර පදිංචියට ඉල්ලුම් කිරීමේදී නීති ලිහිල් නොකර පාලනය කිරීමෙන් 20,000 ප්‍රමාණයක් අඩු කර ගැනීමට හැකි වීම

9 Raising the minimum combined income threshold to £26,200 for sponsoring a spouse and raising the minimum language requirement to B1 මේ රටට spouse හැටියට visa apply කරන්න සපුරාලිය යුතු කරුණු අතරින් විශේෂයෙන්ම තිබිය යුතු දෙකක් තමයි salary එක සහ English knowledge එක. දැනට වසරකට £18,500 තියන annual salary එක £26,200 දක්වාත් A1 test එක B1 දක්වා ඉහල නැංවීමටත් යෝජනා වීම. මෙතනදි නම් පොඩි අපහසුතාවයකට පත් වෙන්නෙ sponsor තමයි, තවමත් සුළු රැකියාවන් කරන අයට තමන්ගෙ සැමියා හෝ බිරිද ගෙන්වා ගැනීමේදී යම්කිසි අපහසුතාවයට පත් වෙන්න වෙනවා මේ නීතිය ක්‍රියාත්මක කරොත් මොකද තවමත් National wage එක ඒ තරමට ආසන්නවත් නැති නිසා. ඒත් මේ හැම එකක්ම යෝජනාවන් විතරයි පාර්ලිමේන්තුවෙ විවාදයටවත් ඉදිරිපත් කරලා නැති. ඒත් එමගින් අවුරුද්දකට 20,000 අඩු කරන්න පුළුවන් කියලා තමයි කියන්නෙ.

10 රැකියා අවස්ථාවන් වලට අමතරව නිවාස හා පොදු සේවාවන් පහසුකම් ගැන වාර්තා ඉල්ලන්න යෝජනා වෙලා තියනවා MAC committee ( Requiring the Migration Advisory Committe. Reports) එක මගින්. එමගින් පුළුවන් වෙනවා රට තුලට ඇතුළු වී සහ වෙන අයගෙ අවශ්‍යතාවන් ගැන ගනනය කරන්න. හුගක් වෙලාවට පාසල් සෞඛ්‍ය සේවාවන්, නිවාස අවශ්‍යතාවන් සහ අනෙකුත් පොදු පහසුකම් වල ඇති වෙන ගැටළු ගැන දැනුවත් වීමක් මෙමගින් ලබා ගන්න පුළුවන්.

11 Capping the amount of social housing that councils can give to non-UK national.

UK පුරවැසිභාවය නැති අයට දැනටමත් ලබාදෙන නිවාස වල වෙනසක් කරන්න තමයි යෝජනාව. ඒ කියන්නෙ මේ රටේ ස්තීර පදිංචිය තියන ඒත් පුරවැසිභාවය නැති අයට සහ සමහර තත්වයන් සැලකිල්ලට ගෙන රජයෙන් ලබාදෙන නිවාස ලබා නොදීමට කටයුතු කරන්න. දැනට අවුරුදු 7,8 කලිනුත් මේ සම්බන්ධයෙන් පොඩි පොඩි වෙනස්කම් කරා, මේ රටේම පුරවැසියන් නිවාස නැතිව පාරට වැටිලා ඉද්දී විදෙස් රටවලින් ආපු අයට කාමර හය හතේ ගෙවල් ලැබුනා, යුද්ධෙට ගිය සොල්දාදුවන්ට ඉන්න

ගෙවල් නැතිව තියෙද්දි විදේශීය අයට විශාල වශයෙන් ගෙවල් ලැබුනා. බොහෝ විට ඉහත කාල වලදි සිදු කෙරුනු වෙනස් කම් වලට වඩා විශාල වෙනසක් මෙමගින් සිදු කෙරෙන්න පුළුවන්, ඒවත් දැනට යෝජනා මට්ටමින් විතරයි තියන්නෙ.

12 Raising the Immigration Health Surcharge to £2,700 per person, per year. මේක නම් බොහෝම දරුනු යෝජනාවක් හැටියටයි මම දකින්නෙ පෞද්ගලිකව. අවුරුද්දකට £700 කට අඩු ගානක් තමයි දැනට ගෙවන්න තියන්නෙ NHS Surcharge, මින් ඉදිරියට අවුරුදු පහකට visa ඉල්ලන කෙනෙක්ට එකවර £13,500 ගෙවන්න උනොත් ලොකු අපහසුතාවයට පත් වෙනවා, ඒ විතරක් නෙවෙයි පවුලක කිහිප දෙනෙකුට visa apply කරන්න උනොත් පුදුම ගැටළු සහගත වෙනවා.

ඔය සියළුම කරුණු යෝජනාවන් විතරයි තවම සාකච්ඡා මට්ටමට ඇවිල්ලත් නැහැ ඒ නිසා මේක update එකක් හැටියට ගන්න එපා. මෙහෙ එන්න හිතන් ඉන්න අය අදෛර්යමත් වෙන්න එපා පුළුවන් ඉක්මනින් හොද universities වලට apply කරන්න skilled migrants එන්න ඉන්න අය qualifications, experience ගැන උනන්දු වෙන්න. September semester එක miss උන අය November ඇළුතින් මේ අවුරුද්දේ කරන semester එකට ලැහැස්ති වෙන්න (සමහර universities විතරයි, dependents ලගෙ rules change වෙන නිසා)

Good luck

උපුටා ගෑනීමකි.

[QUOTE="bonty89, post: 29021158, member: 174000"] 2022 සහ 2023 කියන්නෙ කාලෙකින් මේ රටට වැඩියෙන්ම immigrants ලා ආපු අවුරුදු දෙකක්. මොන තරම් රැකියා අවස්ථාවන් වැඩියෙන් පැවතුනත් රට තුලට විදේශිකයන් ඇතුළු වීම සහ ජීවත් වීම තුලින් පැවතෙන අර්බුදකාරී තත්වයන් පාලනයට Tory MP ලගෙන් Rishi Sunak ප්රමුඛ රජයට බල කෙරෙන කරුණු 12 සහ ඒ කරුණු ශ්‍රී ලාංකීකයින්ට වගෙම විශේෂයෙන්ම තුන්වෙනි ලෝකේ අනෙකුත් රටවලට තමයි වැඩි වශයෙන් බලපාන්නේ. 1 Care worker visa එක නවත්වන්න සහ එමගින් 117000 අඩු කර ගත හැකි වේ යැයි ගනන් බලා වාර්තා වීම. මේ visa එක මූලිකව නිකුත් කිරීමට නිර්දේශ උනේ මාස 24 කට. ඒ මාස 24 ඉවර උනේ ගිය අවුරුද්දේ අග. ඒත තවම ඒ visa එක නිකුත් කිරීම නවත්වලා නැහැ. හුග දෙනෙකුට තිබුන ප්‍රශ්නයක් තමයි පහුගිය අප්‍රේල් මාසෙන් පස්සෙ ඒක නවත්තන්න කටයුතු කරයිද කියන එක, එහෙම නවත්වනවා නම් අවම මාස 4,6 අතර කාලයකට කලින් දැනුවත් කිරීමක් කරලා තමයි ක්‍රියාත්මක කරන්නේ. 2 Skilled worker visa ලබා ගැනීමට දැනට පවතින අවම පඩිය වසරකට £38,000 දක්වා ඉහල නැංවීම සහ එමගින් වසරකට රටට ඇතුළු වෙන skilled migrants 54,000 අඩු කර ගැනීමට හැකි වේ යැයි ගනන් බලා තිබීම. මේක ඒ තරම් දුරට සාර්ථක වෙයි කියලා හිතන්නත් බැහැ මොකද හුගක් Skilled jobs වලට "White Collar jobs” වලට මේ ගාන කොහෙත්ම බලපාන්නේ නැති නිසා. 3 Student dependents visa එක Masters ඉගෙන ගන්න එන අයගෙ පවුල් වලට නොදී ඉන්න, මේක ගැනත් පහුගිය කාලේ මම ලිව්වා, මේකෙදිත් කල්තියා දැනුම් දීමකින් තොරව ක්‍රියාත්මක නොවෙන බව. ඒ වගෙම පහුගිය කාලෙ දැනුම් දුන්නා 2024 ජනවාරී මාසේ ඉදලා මේ නීතිය ක්‍රියාත්මක කරන බව. ඒත් පහුගිය දා 12 points plan එකට ඇතුලත් කරලා කියන්නෙ මේ නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න කියලා සහ එමගින් අවුරුද්දකට long term migrants 75,000 කින් අඩුකර ගන්න පුළුවන් බවයි. 4 Closing the Graduate route, ඒ කියන්නෙ job offer එකක් නැතිව PSW එකට visa apply කරන්න බැරි වීම, එමගින් වසරකට 50,000 විතර දෙනෙක් අඩු කර ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේ රටේ පවතින තත්වය, රැකියා ප්‍රමාණය එක්ක දැන්ම එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා නම මම හිතන්නෙ නැහැ. එහෙම කරත් පූර්ණ දැනුම් දීමකින් තොරව එහෙම කරන්නෙත් නැහැ. ඒ යෝජනාව සම්මත උනත් implement කරන්න මාස 3,6 අතර කාලයකට කලින් announce කරයි ඒ නිසා එන්න ඉන්න අය කලබල වෙන්න එපා. 5 Ensuring study visas only go to the best international students and excluding poorly performing universities මේ ගැනත් මම සටහනක් කරා, මෙතනදි කියන්න තියන්නෙ එන්න ඕන නිසා ඕනම course එකකටවත් ලාබම universities වලටවත් visa දාලා එන්න එපා. මේ රටේ job demand එකට අනුව courses තෝර ගන්න. Higher ranking universities වලින් admissions ගන්න, ලොකු ගනන් වියදම් කරන එකේ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න සහ course එක complete කරන්න. IELTS කරන්න කම්මැලි කමට low ranking universities වලට දාලා ඕනෑම course එකකට යනවා කියන මතයෙන් එලියට ඇවිත් වැඩක් ඇති දෙයක් පිළිවෙලකට කර ගන්න බලන්න. මෙහෙම කරලා රටට එන අය 49,000 විතර අඩුකර ගන්න තමයි ලැහැස්තිය. 6 Monitoring the reduction of humanitarian visas. සමහර රටවලට ඒ කියන්නෙ විශේෂයෙන්ම යුද්ධය තියන රටවලින් (යුක්රේන්, සිරියා, ඉරාන් වගෙ රටවලින්) මෙරටට ගෙන්වා ගන්න හෝ පැමිනීමට හැකි අය අවම කිරීමට යෝජනා කිරීම, පාලනය කිරීම 7 Ensuring the rapid implementation of the Illegal Migration Bill, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රටට ඇතුළු වීම සහ රට තුල රැදී සිටීම පිළිබදව මේ වෙනකොටත් යෝජනා වී ඇති නීති සහ වෙනස් කම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බල කර සිටීම එමගින් වසරකට 35,000 ප්‍රමාණයක් පාලනය කරගත හැකි වීම 8 Capping the number of refugees legally accepted for resettlement in the UK සරණාගතයින් හැටියට රටතුල ස්ථාවර වෙන්න හදන අයට සරණාගතයින් හැටියට ඉල්ලුම් කිරීමේදී හා ස්තීර පදිංචියට ඉල්ලුම් කිරීමේදී නීති ලිහිල් නොකර පාලනය කිරීමෙන් 20,000 ප්‍රමාණයක් අඩු කර ගැනීමට හැකි වීම 9 Raising the minimum combined income threshold to £26,200 for sponsoring a spouse and raising the minimum language requirement to B1 මේ රටට spouse හැටියට visa apply කරන්න සපුරාලිය යුතු කරුණු අතරින් විශේෂයෙන්ම තිබිය යුතු දෙකක් තමයි salary එක සහ English knowledge එක. දැනට වසරකට £18,500 තියන annual salary එක £26,200 දක්වාත් A1 test එක B1 දක්වා ඉහල නැංවීමටත් යෝජනා වීම. මෙතනදි නම් පොඩි අපහසුතාවයකට පත් වෙන්නෙ sponsor තමයි, තවමත් සුළු රැකියාවන් කරන අයට තමන්ගෙ සැමියා හෝ බිරිද ගෙන්වා ගැනීමේදී යම්කිසි අපහසුතාවයට පත් වෙන්න වෙනවා මේ නීතිය ක්‍රියාත්මක කරොත් මොකද තවමත් National wage එක ඒ තරමට ආසන්නවත් නැති නිසා. ඒත් මේ හැම එකක්ම යෝජනාවන් විතරයි පාර්ලිමේන්තුවෙ විවාදයටවත් ඉදිරිපත් කරලා නැති. ඒත් එමගින් අවුරුද්දකට 20,000 අඩු කරන්න පුළුවන් කියලා තමයි කියන්නෙ. 10 රැකියා අවස්ථාවන් වලට අමතරව නිවාස හා පොදු සේවාවන් පහසුකම් ගැන වාර්තා ඉල්ලන්න යෝජනා වෙලා තියනවා MAC committee ( Requiring the Migration Advisory Committe. Reports) එක මගින්. එමගින් පුළුවන් වෙනවා රට තුලට ඇතුළු වී සහ වෙන අයගෙ අවශ්‍යතාවන් ගැන ගනනය කරන්න. හුගක් වෙලාවට පාසල් සෞඛ්‍ය සේවාවන්, නිවාස අවශ්‍යතාවන් සහ අනෙකුත් පොදු පහසුකම් වල ඇති වෙන ගැටළු ගැන දැනුවත් වීමක් මෙමගින් ලබා ගන්න පුළුවන්. 11 Capping the amount of social housing that councils can give to non-UK national. UK පුරවැසිභාවය නැති අයට දැනටමත් ලබාදෙන නිවාස වල වෙනසක් කරන්න තමයි යෝජනාව. ඒ කියන්නෙ මේ රටේ ස්තීර පදිංචිය තියන ඒත් පුරවැසිභාවය නැති අයට සහ සමහර තත්වයන් සැලකිල්ලට ගෙන රජයෙන් ලබාදෙන නිවාස ලබා නොදීමට කටයුතු කරන්න. දැනට අවුරුදු 7,8 කලිනුත් මේ සම්බන්ධයෙන් පොඩි පොඩි වෙනස්කම් කරා, මේ රටේම පුරවැසියන් නිවාස නැතිව පාරට වැටිලා ඉද්දී විදෙස් රටවලින් ආපු අයට කාමර හය හතේ ගෙවල් ලැබුනා, යුද්ධෙට ගිය සොල්දාදුවන්ට ඉන්න ගෙවල් නැතිව තියෙද්දි විදේශීය අයට විශාල වශයෙන් ගෙවල් ලැබුනා. බොහෝ විට ඉහත කාල වලදි සිදු කෙරුනු වෙනස් කම් වලට වඩා විශාල වෙනසක් මෙමගින් සිදු කෙරෙන්න පුළුවන්, ඒවත් දැනට යෝජනා මට්ටමින් විතරයි තියන්නෙ. 12 Raising the Immigration Health Surcharge to £2,700 per person, per year. මේක නම් බොහෝම දරුනු යෝජනාවක් හැටියටයි මම දකින්නෙ පෞද්ගලිකව. අවුරුද්දකට £700 කට අඩු ගානක් තමයි දැනට ගෙවන්න තියන්නෙ NHS Surcharge, මින් ඉදිරියට අවුරුදු පහකට visa ඉල්ලන කෙනෙක්ට එකවර £13,500 ගෙවන්න උනොත් ලොකු අපහසුතාවයට පත් වෙනවා, ඒ විතරක් නෙවෙයි පවුලක කිහිප දෙනෙකුට visa apply කරන්න උනොත් පුදුම ගැටළු සහගත වෙනවා. ඔය සියළුම කරුණු යෝජනාවන් විතරයි තවම සාකච්ඡා මට්ටමට ඇවිල්ලත් නැහැ ඒ නිසා මේක update එකක් හැටියට ගන්න එපා. මෙහෙ එන්න හිතන් ඉන්න අය අදෛර්යමත් වෙන්න එපා පුළුවන් ඉක්මනින් හොද universities වලට apply කරන්න skilled migrants එන්න ඉන්න අය qualifications, experience ගැන උනන්දු වෙන්න. September semester එක miss උන අය November ඇළුතින් මේ අවුරුද්දේ කරන semester එකට ලැහැස්ති වෙන්න (සමහර universities විතරයි, dependents ලගෙ rules change වෙන නිසා) Good luck [SIZE=7]උපුටා ගෑනීමකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom