Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ Adbrite ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත් මගේ adsense ගිනුම නැතිවුනාට පස්සෙ එක එක දෙවල් ගැන පොඩ්ඩ පොඩ්ඩ හෙවුව. එතකොට ටිකක් හිත ගත්තෙ Adbrite හා Geegain තමා. ඉතින් Geegain ගැන කියන්නෙ දෙයක් නෑනේ. ඒගැන ඔක්කොම දේවල්ටික මම මීට පෙර කියල තියනවනෙ. නමුත් ගොඩක් කස්ටිය දන්නෙනෑ Adbrite ගැන.ඒක නිසාම තමා මම මේලිපිය ලියන්න හිතුවෙ, හැබැයි මමත් මහලොක්කවගේ කතාකරාට මාත් මේකගැන දැනගත්තෙ ලගදි,අනිතෙක සමහර සමහර දෙවල් මමත් දන්නේ නෑ. එහෙම තැන් පිලිබඳව මටත් කියාදෙන්න.

දැනටමත් සමහරෙක් මේකගැන දන්නව ඇති. නමුත් නොදන්න කස්ටියත් ඇතිනේ,ඇත්තටම Adbrite කියන්නේ මොකක්ද? Adbrite කියන්නේ ගූගල් ඇඩ්සෙන්ස් වගේම ඔවුන් විසින් අපිට ලබාදෙන දැන්වීම් අපේ අඩවිවල ප්රසිද්ධ කිරීම වෙනුවෙන් අපට මුදල්ගෙවන ආයතනයක් මේක දැනට ගූගල් ඇඩ්සෙන්ස් හා කරට කර වගේ තමා ඉන්නේ. මොවුන් මුදල් ගෙවීම සිදුකරන්නේත් ගූගල් ඇඩ්සෙන්ස් වගේම තමා.ඒ කියන්නෙ චෙක්පත් වලින්. මේකෙ තියන විශේශත්වයනම් ගූගල් ඇඩ්සෙන්ස් වගේ $100 වෙනකන්ම ඉන්න ඕනේ නෑ.අපේ ගිනුමේ ශේෂය $5 වූවිට පවා අපිට අපේ මුදල් ගෙන්න ගන්න පුලුවන්. ඒ කියන්නේ අපේ ගෙදරටම චෙක්පතකින් ගෙන්න ගන්න පුලුවන්. මෙම Adbrite වල තියන අපේ මුදල් Paypal ගිනුමට දාගන්න පුලුවන් කියල Digitalpoint වෙබ් අඩවියෙ තිබුනත්, මට තේරුන විදියට නම් ඒක බොරුවක්.

මෙචෙචර මෙහෙම කියපු Adbrite ගිනුමෙත් පොඩි කොස්සක් තියනව. මේක දැනට ගොඩක්දෙනාට තියන ප්රෙශ්ණයක්. ඒ කියන්නේ අපි කොහොම මේ Adbrite ගිනුම් හැදුවත් ඔවුන් විසින් ඇඩ්ස් ලබනොදීම. සමහර විට ඔබත් මේක දැක ඇති,සමහර අඩවිවල Adbrite දැන්වීම්තුල Your Ad Hear යනුවෙන් සඳහන්ව තිබෙනු දැකිය හැක.

ඕකතමා මේකෙ තියන ප්රmශ්නේ. මමත් මීට පෙර හදපු හැම ගිනුමකින්ම ලබාදෙන දැන්වීම ඔහොම තමා. හැබැයි මේකට විසදුමනම් මම දන්නේනෑ. නමුත් මේපාර හදපු ගිනුමනම් එහෙම නෑ.ඒකෙන් ලබාගන්න දැන්වීම් සියල්ලම නියමේට වැඩ. ඒවගේම ලැබුනු Click වලට මුදලුත් වැටිල තිබුන. දැනට මගේ ගිනුමේ $5.81 විතර තියනව. මම එකෙ Minimum Pay Out එක විදියට $5 තමා දාල තිබුනෙ. පොඩි ප්ර5ශ්නෙකට තියෙන්නෙ මේකෙ මුදල් එවන කාලය දන්නේ නැතීක තම. සමහරෙක්නම් කියනව මොවුන් මුදල් එවන්නේ මාස දෙකකට වතාවක් කියල,

source

vade hoda nam comment akak dala rep++ dela yanna

[QUOTE="chanakamanjula, post: 7829732, member: 46078"] [B][SIZE="4"]මත් මගේ adsense ගිනුම නැතිවුනාට පස්සෙ එක එක දෙවල් ගැන පොඩ්ඩ පොඩ්ඩ හෙවුව. එතකොට ටිකක් හිත ගත්තෙ Adbrite හා Geegain තමා. ඉතින් Geegain ගැන කියන්නෙ දෙයක් නෑනේ. ඒගැන ඔක්කොම දේවල්ටික මම මීට පෙර කියල තියනවනෙ. නමුත් ගොඩක් කස්ටිය දන්නෙනෑ[/SIZE][/B][URL="http://www.adbrite.com/"] Adbrite[/URL] [B][SIZE="4"]ගැන.ඒක නිසාම තමා මම මේලිපිය ලියන්න හිතුවෙ, හැබැයි මමත් මහලොක්කවගේ කතාකරාට මාත් මේකගැන දැනගත්තෙ ලගදි,අනිතෙක සමහර සමහර දෙවල් මමත් දන්නේ නෑ. එහෙම තැන් පිලිබඳව මටත් කියාදෙන්න.[/SIZE][/B] [B][SIZE="4"]දැනටමත් සමහරෙක් මේකගැන දන්නව ඇති. නමුත් නොදන්න කස්ටියත් ඇතිනේ,ඇත්තටම Adbrite කියන්නේ මොකක්ද? Adbrite කියන්නේ ගූගල් ඇඩ්සෙන්ස් වගේම ඔවුන් විසින් අපිට ලබාදෙන දැන්වීම් අපේ අඩවිවල ප්රසිද්ධ කිරීම වෙනුවෙන් අපට මුදල්ගෙවන ආයතනයක් මේක දැනට ගූගල් ඇඩ්සෙන්ස් හා කරට කර වගේ තමා ඉන්නේ. මොවුන් මුදල් ගෙවීම සිදුකරන්නේත් ගූගල් ඇඩ්සෙන්ස් වගේම තමා.ඒ කියන්නෙ චෙක්පත් වලින්. මේකෙ තියන විශේශත්වයනම් ගූගල් ඇඩ්සෙන්ස් වගේ $100 වෙනකන්ම ඉන්න ඕනේ නෑ.අපේ ගිනුමේ ශේෂය $5 වූවිට පවා අපිට අපේ මුදල් ගෙන්න ගන්න පුලුවන්. ඒ කියන්නේ අපේ ගෙදරටම චෙක්පතකින් ගෙන්න ගන්න පුලුවන්. මෙම Adbrite වල තියන අපේ මුදල් Paypal ගිනුමට දාගන්න පුලුවන් කියල Digitalpoint වෙබ් අඩවියෙ තිබුනත්, මට තේරුන විදියට නම් ඒක බොරුවක්.[/SIZE][/B] [B][SIZE="4"] මෙචෙචර මෙහෙම කියපු Adbrite ගිනුමෙත් පොඩි කොස්සක් තියනව. මේක දැනට ගොඩක්දෙනාට තියන ප්රෙශ්ණයක්. ඒ කියන්නේ අපි කොහොම මේ Adbrite ගිනුම් හැදුවත් ඔවුන් විසින් ඇඩ්ස් ලබනොදීම. සමහර විට ඔබත් මේක දැක ඇති,සමහර අඩවිවල Adbrite දැන්වීම්තුල Your Ad Hear යනුවෙන් සඳහන්ව තිබෙනු දැකිය හැක.[/SIZE][/B] [IMG]http://4.bp.blogspot.com/_q-ULpJPCOSU/S7nwQUubNvI/AAAAAAAAAhQ/hEBjmbE6mSc/s320/Image_00001.png[/IMG] [B][SIZE="4"]ඕකතමා මේකෙ තියන ප්රmශ්නේ. මමත් මීට පෙර හදපු හැම ගිනුමකින්ම ලබාදෙන දැන්වීම ඔහොම තමා. හැබැයි මේකට විසදුමනම් මම දන්නේනෑ. නමුත් මේපාර හදපු ගිනුමනම් එහෙම නෑ.ඒකෙන් ලබාගන්න දැන්වීම් සියල්ලම නියමේට වැඩ. ඒවගේම ලැබුනු Click වලට මුදලුත් වැටිල තිබුන. දැනට මගේ ගිනුමේ $5.81 විතර තියනව. මම එකෙ Minimum Pay Out එක විදියට $5 තමා දාල තිබුනෙ. පොඩි ප්ර5ශ්නෙකට තියෙන්නෙ මේකෙ මුදල් එවන කාලය දන්නේ නැතීක තම. සමහරෙක්නම් කියනව මොවුන් මුදල් එවන්නේ මාස දෙකකට වතාවක් කියල,[/SIZE][/B] [URL="http://www.slbloggs.com/2010/04/adbrite.html"]source [/URL] :yes:[B][SIZE="5"][COLOR="Red"]vade hoda nam comment akak dala rep++ dela yanna[/COLOR][/SIZE][/B]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom