Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ Born Again?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ Born Again කියන්නේ? මාත් හිතුවා පොඩ්ඩක් හොයලා බලන්න මේක දැන් Trend වෙන වචනයක් නිසා

Born Again කියන්නේ වෙනස් අලුත්ම ක්‍රිස්තියානි නිකායක් කියලයි ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ. හැබයි එක එහෙම නෙමේ. මේක යේසුතුමන්ගේ ඉගැන්වීමේ එන ප්‍රධානම ධර්මතාවයයි. මෙහි ප්‍රධාන හරය වන්නේ කෙනෙක් නැවත ඉපදීමයි.(Born Again). ඒ කියන්නේ මැරිලා අපහු ඉපදීම නෙමේ.

ඉතින් මේ ගැන හොයනකොට ක්‍රිස්තියානි ආගමේ විකාශනය පිළිබඳවත් සරලව හොයල බලන්න හිතුනා.

ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන නිකායවල් දෙකක තියෙනවා. එකක් රෝමානු කතෝලික සහ අනෙක ප්රෝතේස්තන්ත Protestantism . (Romanu katholika nowana)හරියට බුද්ධාගමේ ථෙරවාදී සහ මහායාන වගේ.

ජේසුස් වහන්සේගෙන් පස්සේ, උන්වහන්සේගෙ දර්ශණය උන්වහන්සේගේ ගෝලයන් හරහා පැතිරෙන්න ගත්තා.

මේ කාලයේ යුරෝපයේ සිට බටහිර ආසියාව දක්වා ප්‍රධාන බලය වුනේ රෝම අධිරාජයේ පාලනයයි .

රෝමවරු තමන්ගේ දෙවිවරුන් විශ්වාස කරපු නිසාත්, රෝම අධිරාජයා දේවත්වයෙන් සලකපු නිසාත් මේ ශීග්‍රයෙන් පැතිරෙන කිතුදහමට විරුධව රෝම පාලනය නැගී සිටියා. කිතුනුදහම විශ්වාස කරපු මිනිසුන්ව පන පිටින් පිලිසුවා, gladiator තරග වල සතුන්ට පවා කන්න දැම්ම.

ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන සංදිස්ථානයක් සනිටුවහන් වෙන්නේ ක්‍රි.ව 315 දී. (ජේසුස් වහන්සේ ඉපදිලා අවුරුදු 315 ගියාට පස්සේ) ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගම පලවෙනියෙන් විස්වාශ කරන්න පටන් ගත්තු 1වෙනි කොනස්තන්තින් රෝම අධිරාජ්‍යවරයාගෙන් පස්සේ .

මෙතැන් පටන් රෝම අධිරාජයේ නිල ආගම වන්නේ යේසුස් වහන්සේ ඉගැන්වපු දහමයි.

මෙයත් සමග රෝමානු කතෝලික නිකාය පටන් ගන්නවා. මෙම නිකාය රෝමය මුල් කරගෙන පැතුරුණු නිසා මෙම නිකායට රෝමානු කතෝලික සභාව කියලා නම් වෙනවා.

එම නිකායේ ප්‍රධාන නායකයා ලෙස රෝමයේදී පාප් වහන්සේ කෙනෙකු පත් කර ගන්නවා .

මේ අතර රෝමනුවරුන්ගේ ඊට පෙර ආගම් වෙල තිබූ ලක්ෂණ, ඒ කියන්නේ; රූප පිළිම, අල්තාර, සන්තුවරුනට යාක්ච කිරීම වගේ ලක්ෂණ මුසුවී රෝමානු නිකාය ලෙස ලොව පුරා පැතිරෙනවා. යුරෝපයේ සමහර රටවල රෝමානු පල්ලිය ගොඩක් බලවත් වෙනවා. කාලයත් සමග දේශපාලනය, බලය, සල්ලි නිසා සමහර රෝමානු පුජකවරු සහ පාප්වරු එම රටවල රජ්ජුරුවන්ගේ බලයට තරමට ලඟා වෙනවා.

කිතු දහමේ ඊළඟ පෙරලිය සිදුවන්නේ ක්‍රි.ව 1500 ගණන් වල, ප්‍රධාන වශයෙන් ජෙර්මනිය හරහා.

රෝමානු සහවේ ඇති ඇදහීම්, ක්‍රියා කලාප සහ අසීමිත බලය හමුවේ නිකාය තුලින්ම ජේසුස් වහන්සේගේ මුලික ඉගැන්වීම් වලට නැඹුරු වියයුතුයි යන හැගීමෙන් නව ප්‍රවාහයක් ඇති වෙනවා.

මේ සඳහා නායකත්වය දෙන්නේ Martin Luther කියන ක්‍රි.ව 1500 ගණන් වල ජෙර්මනියේ ජිවත් උන රෝමානු කතෝලික පුජකයෙක්. මෙම ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස රෝමානු කතෝලික සභාවෙන් වෙන් වූන ප්‍රොතෙස්තන්ත නිකාය පටන් ගන්නවා.

මෙම ප්‍රොතෙස්තන්ත නිකායේ ප්‍රධාන බවුතික වෙනසක් වෙන්නේ පල්ලිය තුල රූප හෝ පිළිම නැති වීමයි, සහ ජේසුස් වහන්සේගේ බයිබලයේ සඳහන් ප්‍රධාන දර්මතාවයන් මත පමණක් නැඹුරු වූ ඉගැන්වීමයි.

මෙම නව ප්‍රවාහය රෝමානු කතෝලික නිකාය මෙන් ඉතිහාසය තුල ඉතා සීග්‍රයෙන් ලොව පුරා පැතිරෙනවා. ඒ වගේම පරිපාලනය අතින් වෙනසක් තියෙන්නේ පාප්තුමා මෙන් නිකාය නායෙකු නොමැති වීමයි. නමුත් ප්‍රොතෙස්තන්ත දර්ශනය යටතේ බිහිවූ විශාල ක්‍රිස්තියානි සභා ලොව පුරා තිබෙනවා . උදාහරණ: බැප්ටිස්ට්,ඇන්ග්ලිකන්,මෙතඩිස්ට් ප්රෙස්බිතෙරිං,පෙන්තකොස්ත, නිදහස් සභා.

හරියට බුද්ධාගමේ ථෙරවාදී සහ මහායාන නිකාය අතර වෙනස්කම් තිබ්බත් දර්ශනය බුදුන් වහන්සේගේ දර්ශනය සහ ඉගැන්වීම් මත පදනම් වුවා සේ . රෝමානු කතෝලික සහ ප්‍රොතෙස්තන්ර නිකායන්ගේ දර්ශනය සහ ඉගැන්වීම් යෙසුස්වහන්සේගේ ඉගැන්වීම් මත පදනම් වෙයි.

එතකොට Born Again කියනේ මොකක්ද? මේකේ වචනයේ සරල තේරුම, පරණ ආකල්ප වෙනස් කර යේසුස් වහන්සේගෙන් තමා අතින් වුන වැරදි වලට සමාව ඉල්ලා, නව ජීවිතයකට නව කිතුනුවෙකු ලෙස පිය නැගීමයි. එහෙම නැතුව කායිකව මැරිලා නැගිටිනවා නෙමේ.

අපි සියලුදෙනා අනිත් අයගේ පද්ගලීka ඇදහිලි වලට ගරු කල යුතු අතර. බලෙන් සල්ලි හෝ තෑගි දී අන්‍යාගමීක කරණයට විරුධව සිටිය යුතුයි.

Kukku Baba

Sources: https://en.wikipedia.org/wiki/Christianity_in_the_1st_century

https://en.wikipedia.org/wiki/Persecution_of_Christians_in_the_Roman_Empire

https://en.wikipedia.org/wiki/Catholic_Church

https://en.wikipedia.org/wiki/Constantine_the_Great

https://en.wikipedia.org/wiki/Protestantism

[QUOTE="kukku baba, post: 26109450, member: 249844"] මොකක්ද මේ Born Again කියන්නේ? මාත් හිතුවා පොඩ්ඩක් හොයලා බලන්න මේක දැන් Trend වෙන වචනයක් නිසා Born Again කියන්නේ වෙනස් අලුත්ම ක්‍රිස්තියානි නිකායක් කියලයි ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ. හැබයි එක එහෙම නෙමේ. මේක යේසුතුමන්ගේ ඉගැන්වීමේ එන ප්‍රධානම ධර්මතාවයයි. මෙහි ප්‍රධාන හරය වන්නේ කෙනෙක් නැවත ඉපදීමයි.(Born Again). ඒ කියන්නේ මැරිලා අපහු ඉපදීම නෙමේ. ඉතින් මේ ගැන හොයනකොට ක්‍රිස්තියානි ආගමේ විකාශනය පිළිබඳවත් සරලව හොයල බලන්න හිතුනා. ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන නිකායවල් දෙකක තියෙනවා. එකක් රෝමානු කතෝලික සහ අනෙක ප්රෝතේස්තන්ත Protestantism . (Romanu katholika nowana)හරියට බුද්ධාගමේ ථෙරවාදී සහ මහායාන වගේ. ජේසුස් වහන්සේගෙන් පස්සේ, උන්වහන්සේගෙ දර්ශණය උන්වහන්සේගේ ගෝලයන් හරහා පැතිරෙන්න ගත්තා. මේ කාලයේ යුරෝපයේ සිට බටහිර ආසියාව දක්වා ප්‍රධාන බලය වුනේ රෝම අධිරාජයේ පාලනයයි . රෝමවරු තමන්ගේ දෙවිවරුන් විශ්වාස කරපු නිසාත්, රෝම අධිරාජයා දේවත්වයෙන් සලකපු නිසාත් මේ ශීග්‍රයෙන් පැතිරෙන කිතුදහමට විරුධව රෝම පාලනය නැගී සිටියා. කිතුනුදහම විශ්වාස කරපු මිනිසුන්ව පන පිටින් පිලිසුවා, gladiator තරග වල සතුන්ට පවා කන්න දැම්ම. ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන සංදිස්ථානයක් සනිටුවහන් වෙන්නේ ක්‍රි.ව 315 දී. (ජේසුස් වහන්සේ ඉපදිලා අවුරුදු 315 ගියාට පස්සේ) ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගම පලවෙනියෙන් විස්වාශ කරන්න පටන් ගත්තු 1වෙනි කොනස්තන්තින් රෝම අධිරාජ්‍යවරයාගෙන් පස්සේ . මෙතැන් පටන් රෝම අධිරාජයේ නිල ආගම වන්නේ යේසුස් වහන්සේ ඉගැන්වපු දහමයි. මෙයත් සමග රෝමානු කතෝලික නිකාය පටන් ගන්නවා. මෙම නිකාය රෝමය මුල් කරගෙන පැතුරුණු නිසා මෙම නිකායට රෝමානු කතෝලික සභාව කියලා නම් වෙනවා. එම නිකායේ ප්‍රධාන නායකයා ලෙස රෝමයේදී පාප් වහන්සේ කෙනෙකු පත් කර ගන්නවා . මේ අතර රෝමනුවරුන්ගේ ඊට පෙර ආගම් වෙල තිබූ ලක්ෂණ, ඒ කියන්නේ; රූප පිළිම, අල්තාර, සන්තුවරුනට යාක්ච කිරීම වගේ ලක්ෂණ මුසුවී රෝමානු නිකාය ලෙස ලොව පුරා පැතිරෙනවා. යුරෝපයේ සමහර රටවල රෝමානු පල්ලිය ගොඩක් බලවත් වෙනවා. කාලයත් සමග දේශපාලනය, බලය, සල්ලි නිසා සමහර රෝමානු පුජකවරු සහ පාප්වරු එම රටවල රජ්ජුරුවන්ගේ බලයට තරමට ලඟා වෙනවා. කිතු දහමේ ඊළඟ පෙරලිය සිදුවන්නේ ක්‍රි.ව 1500 ගණන් වල, ප්‍රධාන වශයෙන් ජෙර්මනිය හරහා. රෝමානු සහවේ ඇති ඇදහීම්, ක්‍රියා කලාප සහ අසීමිත බලය හමුවේ නිකාය තුලින්ම ජේසුස් වහන්සේගේ මුලික ඉගැන්වීම් වලට නැඹුරු වියයුතුයි යන හැගීමෙන් නව ප්‍රවාහයක් ඇති වෙනවා. මේ සඳහා නායකත්වය දෙන්නේ Martin Luther කියන ක්‍රි.ව 1500 ගණන් වල ජෙර්මනියේ ජිවත් උන රෝමානු කතෝලික පුජකයෙක්. මෙම ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස රෝමානු කතෝලික සභාවෙන් වෙන් වූන ප්‍රොතෙස්තන්ත නිකාය පටන් ගන්නවා. මෙම ප්‍රොතෙස්තන්ත නිකායේ ප්‍රධාන බවුතික වෙනසක් වෙන්නේ පල්ලිය තුල රූප හෝ පිළිම නැති වීමයි, සහ ජේසුස් වහන්සේගේ බයිබලයේ සඳහන් ප්‍රධාන දර්මතාවයන් මත පමණක් නැඹුරු වූ ඉගැන්වීමයි. මෙම නව ප්‍රවාහය රෝමානු කතෝලික නිකාය මෙන් ඉතිහාසය තුල ඉතා සීග්‍රයෙන් ලොව පුරා පැතිරෙනවා. ඒ වගේම පරිපාලනය අතින් වෙනසක් තියෙන්නේ පාප්තුමා මෙන් නිකාය නායෙකු නොමැති වීමයි. නමුත් ප්‍රොතෙස්තන්ත දර්ශනය යටතේ බිහිවූ විශාල ක්‍රිස්තියානි සභා ලොව පුරා තිබෙනවා . උදාහරණ: බැප්ටිස්ට්,ඇන්ග්ලිකන්,මෙතඩිස්ට් ප්රෙස්බිතෙරිං,පෙන්තකොස්ත, නිදහස් සභා. හරියට බුද්ධාගමේ ථෙරවාදී සහ මහායාන නිකාය අතර වෙනස්කම් තිබ්බත් දර්ශනය බුදුන් වහන්සේගේ දර්ශනය සහ ඉගැන්වීම් මත පදනම් වුවා සේ . රෝමානු කතෝලික සහ ප්‍රොතෙස්තන්ර නිකායන්ගේ දර්ශනය සහ ඉගැන්වීම් යෙසුස්වහන්සේගේ ඉගැන්වීම් මත පදනම් වෙයි. එතකොට Born Again කියනේ මොකක්ද? මේකේ වචනයේ සරල තේරුම, පරණ ආකල්ප වෙනස් කර යේසුස් වහන්සේගෙන් තමා අතින් වුන වැරදි වලට සමාව ඉල්ලා, නව ජීවිතයකට නව කිතුනුවෙකු ලෙස පිය නැගීමයි. එහෙම නැතුව කායිකව මැරිලා නැගිටිනවා නෙමේ. අපි සියලුදෙනා අනිත් අයගේ පද්ගලීka ඇදහිලි වලට ගරු කල යුතු අතර. බලෙන් සල්ලි හෝ තෑගි දී අන්‍යාගමීක කරණයට විරුධව සිටිය යුතුයි. Kukku Baba Sources: [URL]https://en.wikipedia.org/wiki/Christianity_in_the_1st_century[/URL] [URL]https://en.wikipedia.org/wiki/Persecution_of_Christians_in_the_Roman_Empire[/URL] [URL='https://en.wikipedia.org/wiki/Catholic_Church'] https://en.wikipedia.org/wiki/Catholic_Church[/URL] [URL]https://en.wikipedia.org/wiki/Constantine_the_Great[/URL] [URL]https://en.wikipedia.org/wiki/Protestantism[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom