Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ DNA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය කාල වකවානුව පුරාවටම මෙරට මුල් බැස ගත් පිළිලයක් වූයේ දරුවන්ට සිදුවන දරුණු අපරාධයන්ය. කහවත්තේ කොටකෙතන කාන්තා ඝාතන රැල්ල මෙන්ම උතුරේ සමූහ දූෂණයට ලක්කර ඝාතනය කෙරුණු විද්‍යා දැරියගේ සෝචනීය පුවතද ලාංකේය සිත් සතන් දහස් ගණනින් කම්පා කරවීය. නිදි යහනේ සැතපී සිටි අවුරුදු පහක් වයසැති සිඟිත්තියක වූ කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර අමානුෂික ලෙස ඝාතනය කර දැමූ සිදුවීමද මෑත කලීනව දහසක් ජනතාවගේ පිළිකුලට ලක්වෙද්දී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පාරට බට ජනතාව ඊට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරද දියත් කළහ.

රටම ආන්දෝලනාත්මක කළ මෙම සෑම අපරාධ රැල්ලක්ම අවසන විසඳුණේ අපරාධ විද්‍යාවේ ගෞරවනීය මැදිහත්වීමෙනි. ඕනෑම දරුණු අපරාධකරුවකු නීතියේ රැහැනට හසුකරන අපරාධ විද්‍යාවේ හදවත බඳු "ඩී.එන්.ඒ" පිළිබඳ පසුගිය කාලවකවානුව තුළ වැඩි වශයෙන් මෙරට කතා කෙරුණු මාතෘකාවක් විය. දරුණු අපරාධකරුවන්ගේ එම අපරාධයන් අකුරටම තහවුරු කර ගන්නා ඩී.එන්.ඒ. තාක්ක්ෂණය යනු කුමක්දැයි දැනගැනීමට ජින්ටෙක් ආයතනයේ අනුක වෝහාරික අංශ ප්‍රධානී ජේයෂ්ඨ විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා සමඟ සාකච්ඡාවක නියැළීමට අපි අදහස් කළෙමු. "ඩී.එන්.ඒ. කියන්නේ රසායන ද්‍රව්‍යයක්. ඒ රසායන ද්‍රව්‍යය තමයි "ඩියොක්සිරයිබෝ නියුක්ලික් අම්ලය." ලෝකේ ජීවත්වන සෑම ජීවියෙක්ගෙම ශරීරයේ දක්නට ලැබෙන ප්‍රවේණික ද්‍රව්‍යයක් ලෙසයි ඩී.එන්.ඒ. හඳුන්වන්නේ. පොදුවේ සෑම ජීවියකු තුළම මේ රසායන ද්‍රව්‍යය තිබෙනවා. ප්‍රවේණික ද්‍රව්‍ය කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන රසායන ද්‍රව්‍යයක් යන්නයි. සෑම ජීවියකුගේම රූපාකාරය, හැසිරීම් රටා තීරණය කිරීමට අවශ්‍ය තොරතුරු ඒ ඒ ජීවීන්ගේ දේහ සෛල තුළ ගබඩා කරන්නේ මේ ඩී.එන්.ඒ. කියන රසායන ද්‍රව්‍ය මඟින්. මේ රසායන ද්‍රව්‍ය තුළ පවතින විශේෂත්වය තමයි ඒ තුළ තොරතුරු ගබඩා වී තිබීම. යම් පුද්ගලයකුගේ සෑම තොරතුරක්ම ඔහුගේ ඩී.එන්.ඒ. රසායන ද්‍රව්‍ය තුළ පවතිනවා."

පරිගණකයක "හාඩ් ඩිස්ක්" එකක් තුළ පරිගණකයට අවශ්‍ය සෑම දත්තයක්ම ගබඩා කරන පරිද්දෙන් ජීවී දේහයේ සෛල තුළ අඩංගු ඩී.එන්.ඒ. නමැති රසායන ද්‍රව්‍ය තුළ ඒ පුද්ගලයාගේ ජීව ක්‍රියාවලියට අවශ්‍ය සියලු තොරතුරු ගබඩා වී ඇත. ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා පවසන ආකාරයට ඩී.එන්.ඒ. රසායන ද්‍රව්‍ය පවතින්නේ මනුෂයන් වන අප තුළම පමණක් නොවේ. එසේ නම් ඩී.එන්.ඒ. රසායන ද්‍රව්‍ය අන්තර්ගත අනෙක් ජීවීන් කවුරුන්ද? ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා එයට දුන් පිළිතුර මෙයයි.

"අපි මේ කතා කරන ඩී.එන්.ඒ. රසායන ද්‍රව්‍ය පවතින එකම ජීවීන් කොට්ඨාසය මිනිසා පමණක්ම නොවෙයි. අපට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවියාගේ සිට සද්දන්ත හස්තියා දක්වා සෑම සතෙක් තුළම, පරිසරයේ හට ගන්නා සෑම ශාකයකම එයට ආවේණික ඩී.එන්.ඒ. රසායනික ද්‍රව්‍ය පවතිනවා. සත්ත්ව, ශාක සෑම ජීවියකු තුළම පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන මෙම ඩී.එන්.ඒ. නමැති රසායන ද්‍රව්‍ය පවතිනවා.

ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක් තමයි යම්කිසි අපරාධ පරීක්ෂණයකට ඩී.එන්.ඒ. රසායන ද්‍රව්‍ය යොදාගන්නෙ කොහොමද කියන එක. මනුෂ්‍ය ශරීරයෙන් විවිධ ආකාරයෙන් ගැලවී ඉවත්වන ජෛව ද්‍රව්‍ය විසිපහකට වැඩිය පවතිනවා. ඒ ජෛව ද්‍රව්‍ය අතරින් කිහිපයක් තමයි නියපොතු, සම හිස කෙස් ආදී ද්‍රව්‍යයන්. ඒ වගේම පුද්ගල සිරුරෙන් පිටවන කෙළ, ශුක්‍රාණු, මුත්‍රා, රුධිරය ආදී විවිධ තරල මඟිනුත් සම හිස කෙස් වැනි ජෛව ද්‍රව්‍ය මඟිනුත් අපරාධකරුවන් තීරණය කරන්න පුළුවන්.

කල් ගත වූ අස්ථි කැබැලිවල ඩී.එන්.ඒ. පරීක්ෂා කිරීමෙන් පවා සාර්ථක ඩී.එන්.ඒ. පර්යේෂණයක් කරන්න පුළුවන්. පුද්ගලයකු නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමට ඩී.එන්.ඒ රසායන ද්‍රව්‍ය ඉතාම වැදගත්.

කෙනකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් කොහොමද තමාටම ආවේණික ඩී.එන්.ඒ. උරුමවන්නේ කියලා. මවගේ ඩිම්බ සෛලයක් සහ පියාගේ ශුක්‍රාණු සෛලයක් එකිනෙක පෑහීමෙන් (සංසේචනය වීමෙන්) එක් මූලික සෛලයක් සෑදෙනවා. එය යුක්තානුව ලෙසයි හඳුන්වන්නේ. ඒ යුක්තානුව ඇතුළත න්‍යෂ්ටියක් කියා කොටසක් පවතිනවා. මේ න්‍යෂ්ටිය තුළයි ඩී.එන්.ඒ. රසායන ද්‍රව්‍ය අන්තර්ගත වන්නේ. මවගේ ඩිම්බ සහ පියාගේ ශුක්‍රාණු එක්වීමෙන් සෑදෙන යුක්තානුව දහස් වාරයක් නැවැත නැවැත බෙදී යෑමෙන් නිර්මාණය වන කළලය තමයි මාස 09ක් ඇවෑමෙන් දරුවකු ලෙස මෙලොව එළිය දකින්නේ. ඒ දරුවාගේ ශරීරයේ සෑම කොටසක්ම නිර්මාණය වුණේ අර තනි සෛලය බෙදී යෑමෙන්. ඒ නිසා එක් පුද්ගලයකුගේ ඕනෑම ශරීර කොටසක (බිමට ගසන කෙළ පිඩක පවා) අඩංගු වන්නේ එක හා සමාන ඩී.එන්.ඒ. කොටස්.

සෑම පුද්ගලයකුගේම ශරීරයේ සෛල තුළ ඇති න්‍යෂ්ටිය නම් කොටස තුළ පවතින ඩී.එන්.ඒ.වලින් 50%ක් ලැබෙන්නේ තමන්ගෙ මවගෙන්. ඉතිරි 50% උරුම වන්නේ පියාගෙන්. ඒ වගේම ඒ දරුවා කවදා හෝ දවසක තම පරපුර නිර්මාණය කරද්දී ඒ පරපුරටත් මේ දරුවාගේ ඩී.එන්.ඒ. රසායනය උරුම කරනවා. එබැවින් යම්කිසි පුද්ගලයෙක්ගේ ඩී.එන්.ඒ තොරතුරු එළියට ගත් විට ඔහුගේ අනන්‍යතාව විතරක් නෙවෙයි මවුපියන්ගේ තොරතුරු පවා වගේම ඔහුට දාව උපදින දරුවන්ගේ තොරතුරු දැනගන්නත් පුළුවන්."

ඩී.එන්.ඒ. තාක්ෂණය යොදා ගනු ලබන්නේ අපරාධකරුවකු සෙවීම සඳහාම පමණක් දැයි යමකුට ගැටලුවක් මතුවිය හැකිය. ඒ පිළිබඳ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතාගේ අදහස මෙයයි.

"ඩී.එන්.ඒ. පරීක්ෂණයක් අරමුණු දෙකක් යටතේ සිදු කරන්න පුළුවන්. එකක් තමයි අපරාධ පරීක්ෂණයකදී අපරාධකරුවන් හඳුනා ගැනීමට. අනෙක් එක තමයි ඩී.එන්.ඒ. පරීක්ෂණ මඟින් පීතෘ මාතෘ භාවය සනාථ කර ගැනීමට.

පසුගිය වසර 12ක කාලය තුළ ලංකාවේ සිදුවූ විවිධ ගණයේ අපරාධ හාරදහසකට අධික සංඛ්‍යාවක් මේ තාක්ෂණය හරහා විමර්ශනයට ලක්කරන්න ජින්ටෙක් ආයතනයට හැකියාව ලැබුණා. මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, හොරකම් ආදී විවිධ අපරාධ ඩී.එන්.ඒ. තාක්ෂණය හරහා සාර්ථකව විසඳගන්න අපට පුළුවන් වුණා. ඒ වගේම ඩී.එන්.ඒ. පරීක්ෂණ මඟින් පීතෘ - මාතෘ භාවය සනාථ කිරීමේ පරීක්ෂණ පසුගිය වසර 12ක කාල සීමාව තුළ 6,000කට අධික සංඛ්‍යාවක් අපි සාර්ථකව සිදු කර තිබෙනවා."

යමෙකුට සිය දරුවාගේ මාතෘ භාවය සහ පීතෘ භාවය නිශ්චිතවම තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් සිදු කළ යුත්තේ කුමක්ද? එවන් අවස්ථාවක අධිකරණ නියෝගයකට යටත්වී එය සත්‍ය ලෙස තහවුරු කරගත හැකි බව ඇතැමුන්ගේ මතයයි. එහෙත් ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා පැවැසුවේ එයට වෙනස් පිළිතුරකි.

"දරුවකුගේ මව සහ පියා නිශ්චිත වශයෙන්ම හඳුනා ගැනීම සිවිල් අවශ්‍යතාවක්. ඒ සඳහා අධිකරණය හරහා එන්නම අවශ්‍ය නැහැ. බෙහෝ පරීක්ෂණ අධිකරණ නියෝග මත සිදු කළත් සැකයක් වෙයිනම් ජින්ටෙක් එකට ඇවිත් පෞද්ගලික ඉල්ලීම මත පරීක්ෂණ කරන්න පුළුවන්. මේ සඳහා අත්‍යවශ්‍යම දෙයක් තිබෙනවා. මේ ඩී.එන්.ඒ. පරීක්ෂණයට එකවර මව, පියා සහ දරුවා යන තිදෙනාම කැමැති විය යුතුයි. එහෙම කළොත් ඒ වාර්තාව අධිකරණයට පවා ඉදිරිපත් කරන්නට පුළුවන්. දරුවා තමන්ගේ නෙවෙයි කියලා පියාට සැකයක් දැනුනත් මවගේ අකැමැත්තෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කරන්න බැහැ. මවගේ ලිඛිත අනුමැතියත් ඒ සඳහා අවශ්‍යයි. දරුවාට වයස 18ට වැඩියි නම් පියාට සහ දරුවාට තනි කැමැත්තෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයකට එන්න පුළුවන්.

පීතෘ භාවය සඳහා කරන පරීක්ෂණයකට අධිකරණය හරහා ඉදිරිපත් වෙනව නම් මව, පියා සහ දරුවා යන තිදෙනාටම රුපියල් දහනව දහස් පන්සියයක ගාස්තුවක් ජින්ටෙක් ආයතනය මඟින් අය කරනවා. ලෝකයේ වෙනත් රටවල් සමඟ බැලීමේදී මෙවැනි පරීක්ෂණයක් කරන්න ඉතා ඉහළ මුදලක් අය කරනවා. නමුත් ජින්ටෙක් ආයතනයේ මේ අඩු වියදම් සේවාව ලබන්න ලංකාවේ අය පමණක්ම නෙවෙයි මාලදිවයින, භූතානය, නේපාලය වැනි රටවල පුද්ගලයන් පවා බහුල වශයෙන් ජින්ටෙක් ආයතනයේ ඩී.එන්.ඒ. පරීක්ෂණ සහයෝගය පතා පැමිණෙනවා."

වෙනස්වන ලෝකයේ සියුම් තැන් ස්පර්ශ කරමින් අපරාධ විද්‍යාව මෙහෙයවනු ලබන ජින්ටෙක් ආයතනය මදුරුවකුගේ කුස තුළ පවතින මිනිස් රුධිරය පවා පර්යේෂණයට බඳුන් කර අපරාධකරුවන් නීතියට හසුකරන්නා තාක්ෂණයෙන් සන්නද්ධව සිටියි. උදාහරණයක් ලෙස යම්කිසි පුද්ගලයකු රාත්‍රියේ නිවෙසක් බිඳ මංකොල්ලයක් සිදු කර පලා ගියේ නම් එම නිවෙසේ සැරිසරන මදුරුවන් පරීක්ෂණයකට බඳුන් කර මංකොල්ලකරුවාගේ රුධිර සාම්පල මඟින් ඩී.එන්.ඒ. පරීක්ෂණය සිදු කර ඔහු නීතියට හසුකර දීමට ජින්ටෙක් ආයතනය සමත්ය.

අපරාධ විද්‍යාවේ ඇඟිලි සලකුණු මඟින් අපරාධකරුවන් සෙවීමේ තාක්ෂණයට හිමිවන්නේද සුවිශේෂී ස්ථානයකි. මෙයට වසර සියයකට පමණ පෙර සොයාගත් ඇඟිලි සලකුණෙන් අපරාධකරුවන් සෙවීමේ තාක්ෂණය සහ ඩී.එන්.ඒ. පරීක්ෂණය අතර ඇති වෙනස පිළිබඳ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතාගේ අදහස මෙයයි. "ඇඟිලි සලකුණ මඟින් අපරාධකරුවන් සෙවීමේ තාක්ෂණයත් ඉතා වැදගත් නිවැරැදි ක්‍රමවේදයක්. ඇඟිලි සලකුණ එක් එක් පුද්ගලයාට අනන්‍යයි. එක් අයෙක්ගේ ඇඟිලි සලකුණට සමාන තවත් ඇඟිලි සලකුණක් නැහැ. ඇඟිලි සලකුණක් මඟින් අපරාධකරුවෙක් සෙවීමේදී ඒ ඇඟිලි සලකුණ සමඟ තවත් ඇඟිලි සලකුණක් පමණයි සංසන්දනය කළ හැක්කේ. එය තරමක් අපහසු කාර්යයක්. නමුත් ඩී.එන්.ඒ තාක්ෂණය යොදා ගන්නව නම් අපරාධ ස්ථානයේ ඇති යම් ජෛව ද්‍රව්‍යයක් සමඟ සැකකරුගේ ඕනෑම ජෛව ද්‍රව්‍යයක් සංසන්දනය කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගතතොත් අපරාධ ස්ථානයේ තිබී සැක කටයුතු කෙස් ගහක් හමු වුණොත් ඒ කෙස් ගහේ ඩී.එන්.ඒ. සැකකරුගේ නියපොත්තක ඩී.එන්.ඒ. වලිනුත් සංසන්දනය කරන්න පුළුවන්. ඇඟිලි සලකුණක් සසඳන්න පුළුවන් තවත් ඇඟිලි සලකුණකට පමණක් වුණත් ඩී.එන්.ඒ. තාක්ෂණයේදී කෙළ පිඩක ඩී.එන්.ඒ. රසායන ද්‍රව්‍ය කෙස් ගසක ඩී.එන්.ඒ. සමඟ වුණත් සසඳන්න පුළුවන්. ඇඟිලි සලකුණ සහ ඩී.එන්.ඒ අතර වෙනස එයයි.

තවත් දෙයක් තිබෙනවා. ඇඟිලි සලකුණකින් පුළුවන් අපරාධකරුවකු හඳුනා ගැනීම පමණයි. නමුත් ඩී.එන්.ඒ එක් පරීක්ෂණයකින් අපරාධකරුවා වගේම ඔහුගේ මවුපියන්, දරුවන් වගේම ඔහුගේ ජීවිතේ රටාවත් සොයාගන්න පුළුවන්. ඒ නිසාම ඩී.එන්.ඒ. තාක්ෂණය වැඩි වශයෙන් අපරාධ විසඳීමට භාවිත කරනවා."

සැබැවින්ම අපරාධ විද්‍යාව තුළ ඇඟිලි සලකුණටත් කළ නොහැකි දෑ ඩී.එන්.ඒ. රසායන ද්‍රව්‍යයට සිදු කළ හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන ඩී.එන්.ඒ. රටාව එක හා සමාන පුද්ගලයන් දෙදෙනකු සිටිය නොහැකි බවත් ජෛව සාම්පල විසිදහසකින් පමණ මෙතෙක් කළ ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් එකම ඩී.එන්.ඒ. ඇති දෙදෙනකු මෙතෙක් හමුවී නැති බවත් ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා පැවැසීය.

Source - http://mawbima.lk

[QUOTE="cns11, post: 19137588, member: 514837"] [SIZE=3][COLOR=SeaGreen]පසුගිය කාල වකවානුව පුරාවටම මෙරට මුල් බැස ගත් පිළිලයක් වූයේ දරුවන්ට සිදුවන දරුණු අපරාධයන්ය. කහවත්තේ කොටකෙතන කාන්තා ඝාතන රැල්ල මෙන්ම උතුරේ සමූහ දූෂණයට ලක්කර ඝාතනය කෙරුණු විද්‍යා දැරියගේ සෝචනීය පුවතද ලාංකේය සිත් සතන් දහස් ගණනින් කම්පා කරවීය. නිදි යහනේ සැතපී සිටි අවුරුදු පහක් වයසැති සිඟිත්තියක වූ කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර අමානුෂික ලෙස ඝාතනය කර දැමූ සිදුවීමද මෑත කලීනව දහසක් ජනතාවගේ පිළිකුලට ලක්වෙද්දී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පාරට බට ජනතාව ඊට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරද දියත් කළහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=SeaGreen] රටම ආන්දෝලනාත්මක කළ මෙම සෑම අපරාධ රැල්ලක්ම අවසන විසඳුණේ අපරාධ විද්‍යාවේ ගෞරවනීය මැදිහත්වීමෙනි. ඕනෑම දරුණු අපරාධකරුවකු නීතියේ රැහැනට හසුකරන අපරාධ විද්‍යාවේ හදවත බඳු "ඩී.එන්.ඒ" පිළිබඳ පසුගිය කාලවකවානුව තුළ වැඩි වශයෙන් මෙරට කතා කෙරුණු මාතෘකාවක් විය. දරුණු අපරාධකරුවන්ගේ එම අපරාධයන් අකුරටම තහවුරු කර ගන්නා ඩී.එන්.ඒ. තාක්ක්ෂණය යනු කුමක්දැයි දැනගැනීමට ජින්ටෙක් ආයතනයේ අනුක වෝහාරික අංශ ප්‍රධානී ජේයෂ්ඨ විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා සමඟ සාකච්ඡාවක නියැළීමට අපි අදහස් කළෙමු. "ඩී.එන්.ඒ. කියන්නේ රසායන ද්‍රව්‍යයක්. ඒ රසායන ද්‍රව්‍යය තමයි "ඩියොක්සිරයිබෝ නියුක්ලික් අම්ලය." ලෝකේ ජීවත්වන සෑම ජීවියෙක්ගෙම ශරීරයේ දක්නට ලැබෙන ප්‍රවේණික ද්‍රව්‍යයක් ලෙසයි ඩී.එන්.ඒ. හඳුන්වන්නේ. පොදුවේ සෑම ජීවියකු තුළම මේ රසායන ද්‍රව්‍යය තිබෙනවා. ප්‍රවේණික ද්‍රව්‍ය කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන රසායන ද්‍රව්‍යයක් යන්නයි. සෑම ජීවියකුගේම රූපාකාරය, හැසිරීම් රටා තීරණය කිරීමට අවශ්‍ය තොරතුරු ඒ ඒ ජීවීන්ගේ දේහ සෛල තුළ ගබඩා කරන්නේ මේ ඩී.එන්.ඒ. කියන රසායන ද්‍රව්‍ය මඟින්. මේ රසායන ද්‍රව්‍ය තුළ පවතින විශේෂත්වය තමයි ඒ තුළ තොරතුරු ගබඩා වී තිබීම. යම් පුද්ගලයකුගේ සෑම තොරතුරක්ම ඔහුගේ ඩී.එන්.ඒ. රසායන ද්‍රව්‍ය තුළ පවතිනවා."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=SeaGreen] පරිගණකයක "හාඩ් ඩිස්ක්" එකක් තුළ පරිගණකයට අවශ්‍ය සෑම දත්තයක්ම ගබඩා කරන පරිද්දෙන් ජීවී දේහයේ සෛල තුළ අඩංගු ඩී.එන්.ඒ. නමැති රසායන ද්‍රව්‍ය තුළ ඒ පුද්ගලයාගේ ජීව ක්‍රියාවලියට අවශ්‍ය සියලු තොරතුරු ගබඩා වී ඇත. ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා පවසන ආකාරයට ඩී.එන්.ඒ. රසායන ද්‍රව්‍ය පවතින්නේ මනුෂයන් වන අප තුළම පමණක් නොවේ. එසේ නම් ඩී.එන්.ඒ. රසායන ද්‍රව්‍ය අන්තර්ගත අනෙක් ජීවීන් කවුරුන්ද? ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා එයට දුන් පිළිතුර මෙයයි. "අපි මේ කතා කරන ඩී.එන්.ඒ. රසායන ද්‍රව්‍ය පවතින එකම ජීවීන් කොට්ඨාසය මිනිසා පමණක්ම නොවෙයි. අපට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවියාගේ සිට සද්දන්ත හස්තියා දක්වා සෑම සතෙක් තුළම, පරිසරයේ හට ගන්නා සෑම ශාකයකම එයට ආවේණික ඩී.එන්.ඒ. රසායනික ද්‍රව්‍ය පවතිනවා. සත්ත්ව, ශාක සෑම ජීවියකු තුළම පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන මෙම ඩී.එන්.ඒ. නමැති රසායන ද්‍රව්‍ය පවතිනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=SeaGreen] ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක් තමයි යම්කිසි අපරාධ පරීක්ෂණයකට ඩී.එන්.ඒ. රසායන ද්‍රව්‍ය යොදාගන්නෙ කොහොමද කියන එක. මනුෂ්‍ය ශරීරයෙන් විවිධ ආකාරයෙන් ගැලවී ඉවත්වන ජෛව ද්‍රව්‍ය විසිපහකට වැඩිය පවතිනවා. ඒ ජෛව ද්‍රව්‍ය අතරින් කිහිපයක් තමයි නියපොතු, සම හිස කෙස් ආදී ද්‍රව්‍යයන්. ඒ වගේම පුද්ගල සිරුරෙන් පිටවන කෙළ, ශුක්‍රාණු, මුත්‍රා, රුධිරය ආදී විවිධ තරල මඟිනුත් සම හිස කෙස් වැනි ජෛව ද්‍රව්‍ය මඟිනුත් අපරාධකරුවන් තීරණය කරන්න පුළුවන්. කල් ගත වූ අස්ථි කැබැලිවල ඩී.එන්.ඒ. පරීක්ෂා කිරීමෙන් පවා සාර්ථක ඩී.එන්.ඒ. පර්යේෂණයක් කරන්න පුළුවන්. පුද්ගලයකු නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමට ඩී.එන්.ඒ රසායන ද්‍රව්‍ය ඉතාම වැදගත්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=SeaGreen] කෙනකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් කොහොමද තමාටම ආවේණික ඩී.එන්.ඒ. උරුමවන්නේ කියලා. මවගේ ඩිම්බ සෛලයක් සහ පියාගේ ශුක්‍රාණු සෛලයක් එකිනෙක පෑහීමෙන් (සංසේචනය වීමෙන්) එක් මූලික සෛලයක් සෑදෙනවා. එය යුක්තානුව ලෙසයි හඳුන්වන්නේ. ඒ යුක්තානුව ඇතුළත න්‍යෂ්ටියක් කියා කොටසක් පවතිනවා. මේ න්‍යෂ්ටිය තුළයි ඩී.එන්.ඒ. රසායන ද්‍රව්‍ය අන්තර්ගත වන්නේ. මවගේ ඩිම්බ සහ පියාගේ ශුක්‍රාණු එක්වීමෙන් සෑදෙන යුක්තානුව දහස් වාරයක් නැවැත නැවැත බෙදී යෑමෙන් නිර්මාණය වන කළලය තමයි මාස 09ක් ඇවෑමෙන් දරුවකු ලෙස මෙලොව එළිය දකින්නේ. ඒ දරුවාගේ ශරීරයේ සෑම කොටසක්ම නිර්මාණය වුණේ අර තනි සෛලය බෙදී යෑමෙන්. ඒ නිසා එක් පුද්ගලයකුගේ ඕනෑම ශරීර කොටසක (බිමට ගසන කෙළ පිඩක පවා) අඩංගු වන්නේ එක හා සමාන ඩී.එන්.ඒ. කොටස්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=SeaGreen] සෑම පුද්ගලයකුගේම ශරීරයේ සෛල තුළ ඇති න්‍යෂ්ටිය නම් කොටස තුළ පවතින ඩී.එන්.ඒ.වලින් 50%ක් ලැබෙන්නේ තමන්ගෙ මවගෙන්. ඉතිරි 50% උරුම වන්නේ පියාගෙන්. ඒ වගේම ඒ දරුවා කවදා හෝ දවසක තම පරපුර නිර්මාණය කරද්දී ඒ පරපුරටත් මේ දරුවාගේ ඩී.එන්.ඒ. රසායනය උරුම කරනවා. එබැවින් යම්කිසි පුද්ගලයෙක්ගේ ඩී.එන්.ඒ තොරතුරු එළියට ගත් විට ඔහුගේ අනන්‍යතාව විතරක් නෙවෙයි මවුපියන්ගේ තොරතුරු පවා වගේම ඔහුට දාව උපදින දරුවන්ගේ තොරතුරු දැනගන්නත් පුළුවන්." ඩී.එන්.ඒ. තාක්ෂණය යොදා ගනු ලබන්නේ අපරාධකරුවකු සෙවීම සඳහාම පමණක් දැයි යමකුට ගැටලුවක් මතුවිය හැකිය. ඒ පිළිබඳ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතාගේ අදහස මෙයයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=SeaGreen] "ඩී.එන්.ඒ. පරීක්ෂණයක් අරමුණු දෙකක් යටතේ සිදු කරන්න පුළුවන්. එකක් තමයි අපරාධ පරීක්ෂණයකදී අපරාධකරුවන් හඳුනා ගැනීමට. අනෙක් එක තමයි ඩී.එන්.ඒ. පරීක්ෂණ මඟින් පීතෘ මාතෘ භාවය සනාථ කර ගැනීමට. පසුගිය වසර 12ක කාලය තුළ ලංකාවේ සිදුවූ විවිධ ගණයේ අපරාධ හාරදහසකට අධික සංඛ්‍යාවක් මේ තාක්ෂණය හරහා විමර්ශනයට ලක්කරන්න ජින්ටෙක් ආයතනයට හැකියාව ලැබුණා. මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, හොරකම් ආදී විවිධ අපරාධ ඩී.එන්.ඒ. තාක්ෂණය හරහා සාර්ථකව විසඳගන්න අපට පුළුවන් වුණා. ඒ වගේම ඩී.එන්.ඒ. පරීක්ෂණ මඟින් පීතෘ - මාතෘ භාවය සනාථ කිරීමේ පරීක්ෂණ පසුගිය වසර 12ක කාල සීමාව තුළ 6,000කට අධික සංඛ්‍යාවක් අපි සාර්ථකව සිදු කර තිබෙනවා." යමෙකුට සිය දරුවාගේ මාතෘ භාවය සහ පීතෘ භාවය නිශ්චිතවම තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් සිදු කළ යුත්තේ කුමක්ද? එවන් අවස්ථාවක අධිකරණ නියෝගයකට යටත්වී එය සත්‍ය ලෙස තහවුරු කරගත හැකි බව ඇතැමුන්ගේ මතයයි. එහෙත් ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා පැවැසුවේ එයට වෙනස් පිළිතුරකි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=SeaGreen] "දරුවකුගේ මව සහ පියා නිශ්චිත වශයෙන්ම හඳුනා ගැනීම සිවිල් අවශ්‍යතාවක්. ඒ සඳහා අධිකරණය හරහා එන්නම අවශ්‍ය නැහැ. බෙහෝ පරීක්ෂණ අධිකරණ නියෝග මත සිදු කළත් සැකයක් වෙයිනම් ජින්ටෙක් එකට ඇවිත් පෞද්ගලික ඉල්ලීම මත පරීක්ෂණ කරන්න පුළුවන්. මේ සඳහා අත්‍යවශ්‍යම දෙයක් තිබෙනවා. මේ ඩී.එන්.ඒ. පරීක්ෂණයට එකවර මව, පියා සහ දරුවා යන තිදෙනාම කැමැති විය යුතුයි. එහෙම කළොත් ඒ වාර්තාව අධිකරණයට පවා ඉදිරිපත් කරන්නට පුළුවන්. දරුවා තමන්ගේ නෙවෙයි කියලා පියාට සැකයක් දැනුනත් මවගේ අකැමැත්තෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කරන්න බැහැ. මවගේ ලිඛිත අනුමැතියත් ඒ සඳහා අවශ්‍යයි. දරුවාට වයස 18ට වැඩියි නම් පියාට සහ දරුවාට තනි කැමැත්තෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයකට එන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=SeaGreen] පීතෘ භාවය සඳහා කරන පරීක්ෂණයකට අධිකරණය හරහා ඉදිරිපත් වෙනව නම් මව, පියා සහ දරුවා යන තිදෙනාටම රුපියල් දහනව දහස් පන්සියයක ගාස්තුවක් ජින්ටෙක් ආයතනය මඟින් අය කරනවා. ලෝකයේ වෙනත් රටවල් සමඟ බැලීමේදී මෙවැනි පරීක්ෂණයක් කරන්න ඉතා ඉහළ මුදලක් අය කරනවා. නමුත් ජින්ටෙක් ආයතනයේ මේ අඩු වියදම් සේවාව ලබන්න ලංකාවේ අය පමණක්ම නෙවෙයි මාලදිවයින, භූතානය, නේපාලය වැනි රටවල පුද්ගලයන් පවා බහුල වශයෙන් ජින්ටෙක් ආයතනයේ ඩී.එන්.ඒ. පරීක්ෂණ සහයෝගය පතා පැමිණෙනවා."[/COLOR][/SIZE] [SIZE=3][COLOR=SeaGreen] වෙනස්වන ලෝකයේ සියුම් තැන් ස්පර්ශ කරමින් අපරාධ විද්‍යාව මෙහෙයවනු ලබන ජින්ටෙක් ආයතනය මදුරුවකුගේ කුස තුළ පවතින මිනිස් රුධිරය පවා පර්යේෂණයට බඳුන් කර අපරාධකරුවන් නීතියට හසුකරන්නා තාක්ෂණයෙන් සන්නද්ධව සිටියි. උදාහරණයක් ලෙස යම්කිසි පුද්ගලයකු රාත්‍රියේ නිවෙසක් බිඳ මංකොල්ලයක් සිදු කර පලා ගියේ නම් එම නිවෙසේ සැරිසරන මදුරුවන් පරීක්ෂණයකට බඳුන් කර මංකොල්ලකරුවාගේ රුධිර සාම්පල මඟින් ඩී.එන්.ඒ. පරීක්ෂණය සිදු කර ඔහු නීතියට හසුකර දීමට ජින්ටෙක් ආයතනය සමත්ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=SeaGreen] අපරාධ විද්‍යාවේ ඇඟිලි සලකුණු මඟින් අපරාධකරුවන් සෙවීමේ තාක්ෂණයට හිමිවන්නේද සුවිශේෂී ස්ථානයකි. මෙයට වසර සියයකට පමණ පෙර සොයාගත් ඇඟිලි සලකුණෙන් අපරාධකරුවන් සෙවීමේ තාක්ෂණය සහ ඩී.එන්.ඒ. පරීක්ෂණය අතර ඇති වෙනස පිළිබඳ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතාගේ අදහස මෙයයි. "ඇඟිලි සලකුණ මඟින් අපරාධකරුවන් සෙවීමේ තාක්ෂණයත් ඉතා වැදගත් නිවැරැදි ක්‍රමවේදයක්. ඇඟිලි සලකුණ එක් එක් පුද්ගලයාට අනන්‍යයි. එක් අයෙක්ගේ ඇඟිලි සලකුණට සමාන තවත් ඇඟිලි සලකුණක් නැහැ. ඇඟිලි සලකුණක් මඟින් අපරාධකරුවෙක් සෙවීමේදී ඒ ඇඟිලි සලකුණ සමඟ තවත් ඇඟිලි සලකුණක් පමණයි සංසන්දනය කළ හැක්කේ. එය තරමක් අපහසු කාර්යයක්. නමුත් ඩී.එන්.ඒ තාක්ෂණය යොදා ගන්නව නම් අපරාධ ස්ථානයේ ඇති යම් ජෛව ද්‍රව්‍යයක් සමඟ සැකකරුගේ ඕනෑම ජෛව ද්‍රව්‍යයක් සංසන්දනය කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගතතොත් අපරාධ ස්ථානයේ තිබී සැක කටයුතු කෙස් ගහක් හමු වුණොත් ඒ කෙස් ගහේ ඩී.එන්.ඒ. සැකකරුගේ නියපොත්තක ඩී.එන්.ඒ. වලිනුත් සංසන්දනය කරන්න පුළුවන්. ඇඟිලි සලකුණක් සසඳන්න පුළුවන් තවත් ඇඟිලි සලකුණකට පමණක් වුණත් ඩී.එන්.ඒ. තාක්ෂණයේදී කෙළ පිඩක ඩී.එන්.ඒ. රසායන ද්‍රව්‍ය කෙස් ගසක ඩී.එන්.ඒ. සමඟ වුණත් සසඳන්න පුළුවන්. ඇඟිලි සලකුණ සහ ඩී.එන්.ඒ අතර වෙනස එයයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=SeaGreen] තවත් දෙයක් තිබෙනවා. ඇඟිලි සලකුණකින් පුළුවන් අපරාධකරුවකු හඳුනා ගැනීම පමණයි. නමුත් ඩී.එන්.ඒ එක් පරීක්ෂණයකින් අපරාධකරුවා වගේම ඔහුගේ මවුපියන්, දරුවන් වගේම ඔහුගේ ජීවිතේ රටාවත් සොයාගන්න පුළුවන්. ඒ නිසාම ඩී.එන්.ඒ. තාක්ෂණය වැඩි වශයෙන් අපරාධ විසඳීමට භාවිත කරනවා." සැබැවින්ම අපරාධ විද්‍යාව තුළ ඇඟිලි සලකුණටත් කළ නොහැකි දෑ ඩී.එන්.ඒ. රසායන ද්‍රව්‍යයට සිදු කළ හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන ඩී.එන්.ඒ. රටාව එක හා සමාන පුද්ගලයන් දෙදෙනකු සිටිය නොහැකි බවත් ජෛව සාම්පල විසිදහසකින් පමණ මෙතෙක් කළ ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් එකම ඩී.එන්.ඒ. ඇති දෙදෙනකු මෙතෙක් හමුවී නැති බවත් ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා පැවැසීය. Source - [url]http://mawbima.lk[/url] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom