Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ Imposter Syndrome ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරෙල්ලා අද පොඩි මාතෘකාවක් ගැන කතා කරන්න.. Imposter Syndrome..

එහෙමත් නැත්තන් සිංහලෙන් කියනව නං "මොන හුත්තක් කරලද යකෝ මං මෙතනට ආවේ සින්ඩ්‍රෝම්" එක ගැන.

මගේ ජීවිතේට ලොකුවටම බලපාපු , තාමත් බලපාන දෙයක් තමයි මේ ඉම්පෝස්ටර් සින්ඩ්‍රෝම් කියන්නෙ.. හේතුව ගැන කතා කරන්න කලිං මේ මොකක්ද කියල අඳුරං ඉමු කෝ.

"Imposter" :

a person who pretends to be someone else in order to deceive others, especially for fraudulent gain.

ඇත්තටම බොහොම සරලව සිංහලෙන් කියනව නං තමා ගැනම තියෙන self doubt එක නිසා ඇතිවෙන දෙයක් තමයි මේ ඉම්පෝස්ටර් සින්ඩ්‍රෝම් කියන්නෙ. හැබැයි ගොඩ දෙනෙක් මේක පටලව ගන්නව ආත්ම විශ්වාසය මදිකම කියල. ඒත් ඇත්තටම වෙන්නෙ ඉම්පෝස්ටර් සින්ඩ්‍රෝම් තියෙන හැම කෙනාගෙම වගේ ආත්ම විශ්වාසය අඩු එක ඒ පුද්ගලයාගෙ චරිත ලක්ශනයක් වීම. මනුස්සයෙක්ගේ ආත්ම විශ්වාසය අඩු වෙන්න විවිධ හේතු බලපානව. ළමා කාලය, (මුල් ලමා විය සංවර්ධනය වෙච්ච විදිහ) , ට්රවුමස් ( Traumas) හෝ ඒ ඒ පුද්ගලයන්ට තියෙන මානසික ව්‍යාකූලතා ( Depression , Anxity, Bipoler Dissorder, ADHD, Social Phobia.. etc වගේ නොයෙකුත් ලෙඩ).

හැබැයි මේ Imposter Syndrome එක කියන්නෙ ලෙඩක් ම නෙවෙයි. ඒක නිකං අපි අපි ගැන හිතන්න පුරුදු වෙලා තියෙන විදිහක් වගේ.. විශ්වාසයක් වගේ දෙයක්..

උඹල ජීවිතේ අඩියෙන් අඩිය උඩට යනකොට, එක එක Achivements ගන්නකොට, උඹල සාර්තකයි කියල හිතෙන කොට ඒත් එක්කම හීනියට යටින් පොඩියට හිත කියනව නං.."ඇත්තටම යකෝ මොන හුත්තක් කරලද බං මං මෙච්චර ගේමක් ගැහුවෙ " කියල.. ඒ වගේම මේ සිතුවිල්ල නිතර නිතර වගේ එනව නං.. ඒ සිතුවිල්ල උඹේ හිත ඇතුලෙ ආයෙ හඳනව නං මෙන්න මෙහෙම සිතුවිල්ලක් "යකෝ මෙච්චරම මෙහෙම උඩට ඇවිල්ල ඇවිල්ල මට කොයි වෙලාවෙ හරි කෙල වෙයිද ? මං කරපු ලබ්බකුත් නෑ නෙ මෙතනට එන්න" කියල... අන්න බොහෝ දුරට උඹලටත් Imposter Syndrom වෙන්න පුලුවන්..

ඒ කියන්නෙ උඹල නිතරම වගේ අනාගතය ගැන භයකුත්, තමං මෙච්චර කල් ආපු ගමනෙ ලබපු Achivements ගැන සැකයකිනුත් ඉන්නව කියන එකයි.

නමුත් කොල්ලනේ ඇත්තම කතාව.. උඹලට ඒ achivements ලැබිල තියෙන්නෙ උඹලගෙ ඇත්තටම තියෙන මොකක් හරි ටැලන්ට් එකක්, ලක් එකක්, හොඳ IQ එකක්, හොඳ Problem solving හැකියාවක්.. , ජීවිතේ ප්‍රශ්න එනකොට හොඳ Endurance එකක් ඇතුව ඒවට මුහුණ දීපු නිසා වෙන්න පුලුවන්.. නමුත් උඹලට උඹල ගැනම තියෙන සැකය නිසා, උඹ නිකං හොර කරල ගේමක් ගැහුව වගේ හිතෙන්න පුලුවන්..

ඉතිම් මේ Imposter Syndrome එක නිසා උඹලට වෙන්න පුලුවන් නරක දේවල් මොනාද ?

ගොඩක් වෙලාවට උබල depress වෙන්න පුලුවන්, අලුත් අලුත් දේවල් කරන්න motivation අඩු වෙන්න පුලුවන්, ඒ වගේම උඹට ජීවිතේ උඹේ skill එක ටැලන්ට් එක පාවිච්චි කරල යන්න පුලුවන් දුර 100% නං, මේ Imposter Syndrome එක නිසා උඹ ජීවිතේ යන දුර 80% , 60% වෙන්න පුලුවන්. ඒ කිව්වෙ උඹ කවදාවත් කිසිම දේකට උබේ ෆුල් පොටෙන්ශල් එක දෙන්නෙ නැති වෙන්න පුලුවන්.

මොකක්ද මේකට විසඳුම ?

බොහෝ වෙලාවට මේකට තියෙන හොඳම විසඳුම තමයි තමන්ගේ Inner Voice එක ගැන අවබෝධයෙන් සිහියෙන් සිටීම. අපිට ඉන්න හොඳම මිතුරා වගේම හතුරා වෙන්නෙත් මෙන්න මේ Inner Voice එක. මෙන්න මේ Inner Voice එක උඹට Negative දේවල් කියන්නෙ කොයි වෙලාවටද , Positive දේවල් කියන්නෙ කොයි වෙලාවටද කියල අවබෝධයෙන් හිටියොත් ජීව්තේ අපිට ගොඩක් දේවල් වලට භය නැතුව මුහුණ දෙන්න පුලුවන් වෙනව..

ගොඩක් දොස්තරල මේක දෙන විසඳුමක් තමයි මේ Negative Inner Voice එකටයි Positive Inner Voice එකටයි පණ දීම. ඒ කියන්නෙ උබලගෙ ඇතුලෙ තියෙන මේ වොයිස් දෙකට තමං කැමති නං නම් දෙකක් දාල උන් උබලට කතා කරන්නෙ කොයි වෙලාවටද කියල අඳුර ගැනීම. උදාහරණයක් විදිහට උඹ අලුත් ජොබ් එකක් ලෑන්ඩ් කරා කියල හිතමු. හෙට තමයි වැඩට යන්න තියෙන පලවෙනි දවස. ඔන්න උඹට එනව සිතුවිල්ලක් "යකෝ මං මේක කොලිෆයිඩ් මදිද ? මට මේක කරගන්න පුලුවන් වෙයිද ? මේ කම්පැනිය නං ටිකක් සීරියස් පාටයි, මං මීට කලිං මෙහෙම වැඩ කරල නෑනේ.. මට කෙල වෙයිද?" වගේ කියල. අපිට පුලුවන් ඒකට නමක් දාගන්න. උඹලට පුලුවන් ඒ වෙලාවට හිතන්න "ආ මේන්න මට පකය කතා කරනව.. ඌ කියන දේවල් ගොඩක් වෙලාවට නෙගටිව්, මං උට ඇහුම්කන් දෙන්න අවශ්‍යම නෑ.. මම කැරි ඉන්ටව් ප්‍රොසෙස් එකක ගිහිල්ල, අවුරුදු ගාණක් ඉගෙනගෙන එක්ස්පීරියන්ස් හදාගත්තෙ මේවට තමයි. මම අවංකව මෙතනට ආවෙ.. අවුලක් වෙන්නෙ නැතිවෙයි.. ගිහිල්ලම බලමු" වගේ දේවල්.

ඉතිං කොල්ලනේ.. මේ වගේ නෙගටිව් සිතුවිලි, උඹල දැන් කරන ජොබ් එකෙත් උඹලට එන්න පුලුවන්, උඹල ඉගෙන ගන්නව නං, යකෝ මං කොහොමද මේ කැම්පස් එකට තේරුණේ වගේ දේවල් හිතෙන්න පුලුවන්, උඹල පිටරටක නං ඉන්නෙ.. ටහිකෙනව ඇත්තටම මං මෙතනට පාත් වුනේ කොහොමද වගේ දේවල් හිතෙන්න පුලුවන්.. ඒ වගේම මෙන්න මේ සිතුවිලි නිතර නිතර එනව නං.. ජීවිතේ උඹල ඉහලට නගින හැම ස්ටෙප් එකකම වගේ මේ වගේ සැක කිරීම් ප්‍රශ්න කිරීම් එනව නං.. හොඳම දේ තමයි මේ Syndrome එක ගැන තව ටිකක් හොයල බලපල්ල.. ඊට පස්සෙ තමන්ගෙ සිතුවිලි ගැන හැමදාම හොඳ සිහියෙන් අවබෝධයෙන් හිටියොත් ජිවිතේ සෑහෙන ගේමක් ඉස්සරහට ගහන්න පුලුවන්

[QUOTE="Robinhood wage ekek, post: 30546828, member: 462030"] වරෙල්ලා අද පොඩි මාතෘකාවක් ගැන කතා කරන්න.. Imposter Syndrome.. එහෙමත් නැත්තන් සිංහලෙන් කියනව නං "මොන හුත්තක් කරලද යකෝ මං මෙතනට ආවේ සින්ඩ්‍රෝම්" එක ගැන. මගේ ජීවිතේට ලොකුවටම බලපාපු , තාමත් බලපාන දෙයක් තමයි මේ ඉම්පෝස්ටර් සින්ඩ්‍රෝම් කියන්නෙ.. හේතුව ගැන කතා කරන්න කලිං මේ මොකක්ද කියල අඳුරං ඉමු කෝ. "Imposter" : a person who [URL='https://www.google.com/search?newwindow=1&sca_esv=e204b5e803cfdc8c&sxsrf=AHTn8zou7pQmAd7P_fDlNt26vjJuNFDXlA:1739704449301&q=pretends&si=APYL9bvKONvNV8bZy6puQpL09JUBaxROp5fPOaeG-hoJhQEJX1wuWj2vHAeEjXQd9RwMEF_nKe-lfk9BRNJmzC20o2CkITt-V1XJpO3xkLFtw67N4CPUAcs%3D&expnd=1&sa=X&ved=2ahUKEwiFw9uNiMiLAxV0Q2cHHWHvCCcQyecJegQIOBAP']pretends[/URL] to be someone else in order to [URL='https://www.google.com/search?newwindow=1&sca_esv=e204b5e803cfdc8c&sxsrf=AHTn8zou7pQmAd7P_fDlNt26vjJuNFDXlA:1739704449301&q=deceive&si=APYL9btR06w9iCpfOKePDdxJ7dfzXT-EMiHV4EPskR0GL4XT2CiZuVQ11MS7iO_We7t68piqYGllL19pohFH6VFIghk7n59eQw%3D%3D&expnd=1&sa=X&ved=2ahUKEwiFw9uNiMiLAxV0Q2cHHWHvCCcQyecJegQIOBAQ']deceive[/URL] others, especially for [URL='https://www.google.com/search?newwindow=1&sca_esv=e204b5e803cfdc8c&sxsrf=AHTn8zou7pQmAd7P_fDlNt26vjJuNFDXlA:1739704449301&q=fraudulent&si=APYL9btdBQdUL5bhtCFrP2114FKa0VBZ1Hi7t7D4WHCYcoiZrzHbTSqBEXrntG0LzhrcQ2mQGioa8Eg58qDnzRWrlOvrAQoHX9wq4JnxWr8ZmULUCOdv34E%3D&expnd=1&sa=X&ved=2ahUKEwiFw9uNiMiLAxV0Q2cHHWHvCCcQyecJegQIOBAR']fraudulent[/URL] gain. ඇත්තටම බොහොම සරලව සිංහලෙන් කියනව නං තමා ගැනම තියෙන self doubt එක නිසා ඇතිවෙන දෙයක් තමයි මේ ඉම්පෝස්ටර් සින්ඩ්‍රෝම් කියන්නෙ. හැබැයි ගොඩ දෙනෙක් මේක පටලව ගන්නව ආත්ම විශ්වාසය මදිකම කියල. ඒත් ඇත්තටම වෙන්නෙ ඉම්පෝස්ටර් සින්ඩ්‍රෝම් තියෙන හැම කෙනාගෙම වගේ ආත්ම විශ්වාසය අඩු එක ඒ පුද්ගලයාගෙ චරිත ලක්ශනයක් වීම. මනුස්සයෙක්ගේ ආත්ම විශ්වාසය අඩු වෙන්න විවිධ හේතු බලපානව. ළමා කාලය, (මුල් ලමා විය සංවර්ධනය වෙච්ච විදිහ) , ට්රවුමස් ( Traumas) හෝ ඒ ඒ පුද්ගලයන්ට තියෙන මානසික ව්‍යාකූලතා ( Depression , Anxity, Bipoler Dissorder, ADHD, Social Phobia.. etc වගේ නොයෙකුත් ලෙඩ). හැබැයි මේ Imposter Syndrome එක කියන්නෙ ලෙඩක් ම නෙවෙයි. ඒක නිකං අපි අපි ගැන හිතන්න පුරුදු වෙලා තියෙන විදිහක් වගේ.. විශ්වාසයක් වගේ දෙයක්.. [IMG width="731px"]https://www.verywellhealth.com/thmb/otwqoJ3HstZgmwYzRsZYT8wYrjo=/1500x0/filters:no_upscale():max_bytes(150000):strip_icc()/imposter-syndrome-5089237-Final-d5b53a0d2f9b4a568022933d5f267930.jpg[/IMG] උඹල ජීවිතේ අඩියෙන් අඩිය උඩට යනකොට, එක එක Achivements ගන්නකොට, උඹල සාර්තකයි කියල හිතෙන කොට ඒත් එක්කම හීනියට යටින් පොඩියට හිත කියනව නං.."ඇත්තටම යකෝ මොන හුත්තක් කරලද බං මං මෙච්චර ගේමක් ගැහුවෙ " කියල.. ඒ වගේම මේ සිතුවිල්ල නිතර නිතර වගේ එනව නං.. ඒ සිතුවිල්ල උඹේ හිත ඇතුලෙ ආයෙ හඳනව නං මෙන්න මෙහෙම සිතුවිල්ලක් "යකෝ මෙච්චරම මෙහෙම උඩට ඇවිල්ල ඇවිල්ල මට කොයි වෙලාවෙ හරි කෙල වෙයිද ? මං කරපු ලබ්බකුත් නෑ නෙ මෙතනට එන්න" කියල... අන්න බොහෝ දුරට උඹලටත් Imposter Syndrom වෙන්න පුලුවන්.. [IMG width="596px"]https://images.prismic.io/thedecisionlab/ZwAfJ7VsGrYSwZo2_ImposterSyndrome3.png?auto=format,compress[/IMG] ඒ කියන්නෙ උඹල නිතරම වගේ අනාගතය ගැන භයකුත්, තමං මෙච්චර කල් ආපු ගමනෙ ලබපු Achivements ගැන සැකයකිනුත් ඉන්නව කියන එකයි. නමුත් කොල්ලනේ ඇත්තම කතාව.. උඹලට ඒ achivements ලැබිල තියෙන්නෙ උඹලගෙ ඇත්තටම තියෙන මොකක් හරි ටැලන්ට් එකක්, ලක් එකක්, හොඳ IQ එකක්, හොඳ Problem solving හැකියාවක්.. , ජීවිතේ ප්‍රශ්න එනකොට හොඳ Endurance එකක් ඇතුව ඒවට මුහුණ දීපු නිසා වෙන්න පුලුවන්.. නමුත් උඹලට උඹල ගැනම තියෙන සැකය නිසා, උඹ නිකං හොර කරල ගේමක් ගැහුව වගේ හිතෙන්න පුලුවන්.. ඉතිම් මේ Imposter Syndrome එක නිසා උඹලට වෙන්න පුලුවන් නරක දේවල් මොනාද ? ගොඩක් වෙලාවට උබල depress වෙන්න පුලුවන්, අලුත් අලුත් දේවල් කරන්න motivation අඩු වෙන්න පුලුවන්, ඒ වගේම උඹට ජීවිතේ උඹේ skill එක ටැලන්ට් එක පාවිච්චි කරල යන්න පුලුවන් දුර 100% නං, මේ Imposter Syndrome එක නිසා උඹ ජීවිතේ යන දුර 80% , 60% වෙන්න පුලුවන්. ඒ කිව්වෙ උඹ කවදාවත් කිසිම දේකට උබේ ෆුල් පොටෙන්ශල් එක දෙන්නෙ නැති වෙන්න පුලුවන්. මොකක්ද මේකට විසඳුම ? බොහෝ වෙලාවට මේකට තියෙන හොඳම විසඳුම තමයි තමන්ගේ Inner Voice එක ගැන අවබෝධයෙන් සිහියෙන් සිටීම. අපිට ඉන්න හොඳම මිතුරා වගේම හතුරා වෙන්නෙත් මෙන්න මේ Inner Voice එක. මෙන්න මේ Inner Voice එක උඹට Negative දේවල් කියන්නෙ කොයි වෙලාවටද , Positive දේවල් කියන්නෙ කොයි වෙලාවටද කියල අවබෝධයෙන් හිටියොත් ජීව්තේ අපිට ගොඩක් දේවල් වලට භය නැතුව මුහුණ දෙන්න පුලුවන් වෙනව.. [IMG]https://i.guim.co.uk/img/media/6a5565472481881fb186daff9db0b111423e6137/12_0_10651_6391/master/10651.jpg?width=465&dpr=1&s=none&crop=none[/IMG] ගොඩක් දොස්තරල මේක දෙන විසඳුමක් තමයි මේ Negative Inner Voice එකටයි Positive Inner Voice එකටයි පණ දීම. ඒ කියන්නෙ උබලගෙ ඇතුලෙ තියෙන මේ වොයිස් දෙකට තමං කැමති නං නම් දෙකක් දාල උන් උබලට කතා කරන්නෙ කොයි වෙලාවටද කියල අඳුර ගැනීම. උදාහරණයක් විදිහට උඹ අලුත් ජොබ් එකක් ලෑන්ඩ් කරා කියල හිතමු. හෙට තමයි වැඩට යන්න තියෙන පලවෙනි දවස. ඔන්න උඹට එනව සිතුවිල්ලක් "යකෝ මං මේක කොලිෆයිඩ් මදිද ? මට මේක කරගන්න පුලුවන් වෙයිද ? මේ කම්පැනිය නං ටිකක් සීරියස් පාටයි, මං මීට කලිං මෙහෙම වැඩ කරල නෑනේ.. මට කෙල වෙයිද?" වගේ කියල. අපිට පුලුවන් ඒකට නමක් දාගන්න. උඹලට පුලුවන් ඒ වෙලාවට හිතන්න "ආ මේන්න මට පකය කතා කරනව.. ඌ කියන දේවල් ගොඩක් වෙලාවට නෙගටිව්, මං උට ඇහුම්කන් දෙන්න අවශ්‍යම නෑ.. මම කැරි ඉන්ටව් ප්‍රොසෙස් එකක ගිහිල්ල, අවුරුදු ගාණක් ඉගෙනගෙන එක්ස්පීරියන්ස් හදාගත්තෙ මේවට තමයි. මම අවංකව මෙතනට ආවෙ.. අවුලක් වෙන්නෙ නැතිවෙයි.. ගිහිල්ලම බලමු" වගේ දේවල්. ඉතිං කොල්ලනේ.. මේ වගේ නෙගටිව් සිතුවිලි, උඹල දැන් කරන ජොබ් එකෙත් උඹලට එන්න පුලුවන්, උඹල ඉගෙන ගන්නව නං, යකෝ මං කොහොමද මේ කැම්පස් එකට තේරුණේ වගේ දේවල් හිතෙන්න පුලුවන්, උඹල පිටරටක නං ඉන්නෙ.. ටහිකෙනව ඇත්තටම මං මෙතනට පාත් වුනේ කොහොමද වගේ දේවල් හිතෙන්න පුලුවන්.. ඒ වගේම මෙන්න මේ සිතුවිලි නිතර නිතර එනව නං.. ජීවිතේ උඹල ඉහලට නගින හැම ස්ටෙප් එකකම වගේ මේ වගේ සැක කිරීම් ප්‍රශ්න කිරීම් එනව නං.. හොඳම දේ තමයි මේ Syndrome එක ගැන තව ටිකක් හොයල බලපල්ල.. ඊට පස්සෙ තමන්ගෙ සිතුවිලි ගැන හැමදාම හොඳ සිහියෙන් අවබෝධයෙන් හිටියොත් ජිවිතේ සෑහෙන ගේමක් ඉස්සරහට ගහන්න පුලුවන් :D [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom