Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
මොකක්ද මේ java script කියන්නේ.:-?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="sudu.m1" data-source="post: 16296002" data-attributes="member: 415463"><p><strong>මොකක්ද මේ java script කියන්නේ.:-?</strong></p><p></p><p><span style="font-size: 15px"><span style="color: purple">java ජාවා කිවුවම මොකක්ද මතක් වෙන්නේ.. ලෝකයේ ජනප්‍රියම පරිගණක ක්‍රමලේක බාශාවක්.. ඒ වගේම ඉහල ඉල්ලුමක් තියන </span></span><span style="font-size: 15px"><span style="color: purple"><span style="color: purple">ක්‍රමලේක බාශාවක්</span> විදියට තමයි මේ java කියන </span></span><span style="font-size: 15px"><span style="color: purple"><span style="color: purple">ක්‍රමලේක බාශාව</span> හඳුන්වන්නේ ඒ වගේම මේ java කියන් පරිඝනක බාශාව මගින් ඉතාමත් ලස්සන .වගේම.. සුපිරි ගනයේ mobile application , web application , PC app නිර්මාණය කරන්න පුළුවන් .. .. හොවූ හොවූ.. සුද්දට වැරදුනා නෙවෙයි.. </span></span><span style="font-size: 15px"><span style="color: magenta">අපි java script ගැන කතා කරනකොට මුලින්ම හොට පටලගන්නේ මෙන්න මෙතනින් තමයි</span></span><span style="font-size: 15px"><span style="color: purple">.. </span></span><span style="font-size: 15px"><span style="color: red">java සහ java script පටලව ගැනීම.</span></span><span style="font-size: 15px"><span style="color: purple">.. ඇත්තෙන්ම java සහ java script කියන්නේ ..දෙකක්.. එක මුලින්ම මතක තියාගන්න.. සමහර යට හිතෙන්න පුළුවන් java script කියන එක.. java වලින් බිඳිලා ආපු වචනයක් කියලා. නැ එහෙම නෑ .</span></span><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span> <span style="color: #0b5394">මේ JS </span><span style="color: red">(JS යනු java script යන්න කෙටි කර දක්වන යෙදුම වගේම. java script එකක extention එකද මෙය වේ</span><span style="color: #0b5394">) යන භාෂාවේ නිර්මාතෘ වරයා තමයි .. </span><span style="color: purple">Brendan Eich </span><span style="color: #0b5394">මොහු </span><span style="color: red">1961 </span><span style="color: #0b5394">දී පෙනිසියුලා වල.. පිටර්ස්බර්ග් කියන ගමේ තමයි ඉපදුනේ.. . මොහු මෙම භාෂාව නිර්මාණය කල පසු එම භාෂාව වැඩි දියුණු කරේ </span><span style="color: purple">netscape</span><span style="color: #0b5394"> කියන සමාගම තමයි... </span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span> <span style="color: #0b5394"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span> <span style="color: #0b5394">වෙබ් අඩවියක් වඩාත් ආකර්ෂණීයව හා කාර්යක්ෂමව පරිශීලකයා වෙත ඉදිරිපත් කිරීමට JavaScript ලොකු සහයෝගයක් දෙනවා. එතරම් සංකීර්ණ නැති මේ JavaScript language එක </span><span style="color: magenta">user friendly language </span><span style="color: #0b5394">එකක් විදියට ලොකු ප්‍රසිද්ධියක් උසුලනවා.ඒ වගේම </span><span style="color: magenta">scripting language </span><span style="color: #0b5394">එකක්. මේක පාවිච්චි වෙන්නේ website හදනකොට. </span><span style="color: magenta">javascript නැතුව website හදන්න පුළුවන්.</span><span style="color: #0b5394"> html විතරනේ ඕනි. ඒ වුණාට javascript පාවිච්චි කරලා අපිට පුළුවන් වෙනවා </span><span style="color: purple">website එක හැඩ වැඩ කරගන්න.</span><span style="color: #0b5394"> ඒ වගේම </span><span style="color: red">server side programming </span><span style="color: #0b5394">වලට වැදගත් වන දේවල් වලට සහයක් කරන්න javascript වලට පුළුවන්. වැදගත් වෙන්නේ මේකෙන් මොනවද කරගන්න පුළුවන් කියන එකනේ.. javascript කරන්න නම් </span><span style="color: red">html</span><span style="color: #0b5394"> හා</span><span style="color: red"> css </span><span style="color: #0b5394">දැනගෙන ඉන්න වෙනවා. මේ කතාකරන්නේ javascript ගැන නිසා මම html css ගැන කතා කරන්න බලාපොරොත්තුවක් නෑ. .. </span><span style="color: purple"><strong>ඒ වගේ ම AJAX වගේ තාක්ෂණයන් ට මුල පිරුම් language එක වෙන්නෙත් මේ .JavaScript .ඒ වගේ ම JQuery කියන්නෙත් මේ JavaScript වලින් ලියපු library එකක් .</strong></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span> <span style="color: #0b5394"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span> <span style="color: #0b5394"> ඒ වගේම ඕනෑම කෙනෙකුට නොමිලේම බාවිත කරන්න පුළුවන් language එකක්..java script run කරන්න අපිට ඕන web browser එකක් විතරයි...HTML සමග තමයි java script බොහෝවිට බාවිත වෙන්නේ. web page එකක් තියෙන </span><span style="color: red">static</span><span style="color: #0b5394"> ස්වරුපය </span><span style="color: red">dynamic</span><span style="color: #0b5394"> සවරුපයට ගන්න java script බාවිත කරනවා </span><span style="color: red">(ඇත්තටම dynamic වෙන්නේ නැ ඇත්තටම dynamic කරන්නේ php වලින්)</span><span style="color: #0b5394">..java script කියන language ඒක </span><span style="color: purple">case sensitive</span><span style="color: #0b5394"> ඒ කියන්නේ java script එකක් ලියනකොට </span><span style="color: red">simple - capital</span><span style="color: #0b5394"> ගැන සැලකිලි මත් විය යුතුය.</span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span> <span style="color: #0b5394"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span> <span style="color: #0b5394">ඒ වගේම JS ගැන කතා කරද්දී </span><span style="color: purple">Client side scripting හා Server side scripting </span><span style="color: #0b5394">ගැන මූලික අවබෝධයක් තිබීම අවශ්‍ය වෙනවා. සරලව සැලකුවොත් </span><span style="color: red">Client </span><span style="color: #0b5394">කියන්නේ </span><span style="color: magenta">user </span><span style="color: #0b5394">ට.ඒ කියන්නේ ඔබ.</span><span style="color: red">Server</span><span style="color: #0b5394"> එක කියන්නේ ඔබ </span><span style="color: magenta">explore කරන වෙබ් අඩවිය ගබඩා කරලා තිබෙන තැන</span><span style="color: #0b5394">. සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් ඔබ explore කරද්දි , මේ server එකේ වගේම client ගේ පැත්තෙත්</span><span style="color: purple"> (ඒ කියන්නේ browser එක )</span><span style="color: #0b5394"> programs run වෙනවා. ඉතින් මේ Server එකේ කරන programming වලට අපි </span><span style="color: blue">Server side scripting </span><span style="color: #0b5394">කියන ගමන් browser එකේ කරන programming වලට </span><span style="color: blue">Client side scripting </span><span style="color: #0b5394">කියලා කියනවා. Client side scripting වලදී සිද්ධ වෙන්නේ </span><span style="color: magenta">අදාළ script එක අපේ browser එකට ලඟා වුනාට පස්සේ run වෙන එක.</span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span> <span style="color: purple"><strong>දැන් අපි පොඩ්ඩක්.. මේ java script කියන lunguag එකක් ලියන ආකාර ගැන සරලව බලමු ..</strong></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span> <span style="color: #0b5394">මුලික වශයෙන් java script එකක්ලිවිමට </span><span style="color: red">notepad </span><span style="color: #0b5394">වැනි සරල text editor එකක් භාවිතා කරන්න පුළුවන්.. ඒ වගේම </span><span style="color: red">dream viwer</span><span style="color: #0b5394"> වගේ මෘධුකාංග භාවිතා කරන්නත් පුළුවනි.. ඒ කොහොම උනත්.. js ලියන බොහෝ දෙනා පාවිච්චි කරන්නේ </span><span style="color: red">notepad ++ </span><span style="color: #0b5394">කියන මෘධුකාංගය .. </span></span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px"><a href="http://notepad-plus-plus.org/download/v6.2.2.html" target="_blank"><strong>notepad++ මෙතනින් බාගන්න </strong></a></span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394">ඒ වගේම JavaScript එක run කරන්න Browser එකක් ඕනේ.මේකට </span><span style="color: red">IE v5.0 ඉහල </span><span style="color: #0b5394">එකක් තිබුනාම ප්‍රමාණවත්. Firefox නම් version එක </span><span style="color: red">2.0 ට වඩා වැඩි වෙන්න ඕනේ</span><span style="color: #0b5394">.Safari ,Opera , ඒවත් භාවිතා කරන්න පුලුවන්</span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span> <span style="color: #0b5394">HTML document එකක java script add කරන </span><span style="color: #351c75">ප්‍රදාන තැන් තුනක් </span><span style="color: #0b5394">තියෙනවා</span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span> <span style="color: #0b5394">1)</span></span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px"><span style="font-family: 'Arial'"> <span style="color: #0b5394"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="font-family: 'Arial'"><span style="color: #0b5394"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"><html></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> <head></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> <title> </title> </span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> </head></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> </span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"><script language="javascript"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> document.write("<h1>sudusm</h1>");</span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> </span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> </script></span></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> <body></span></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #bf9000"><span style="font-family: 'Arial'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #bf9000"><span style="font-family: 'Arial'"></span></span> </span></p><p> <span style="font-size: 15px"><span style="color: #bf9000"><span style="font-family: 'Arial'"> (Body tag ඒක ඇතුලේ ලියන්න පුළුවන් )</span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> </body></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></html></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'">2) </span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"><html></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> <head></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> <title> </title></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"><script language="javascript"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'">document.write("<h1>sudusm</h1>");</span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></script></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #bf9000"><span style="font-family: 'Arial'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #bf9000"><span style="font-family: 'Arial'"> (head tag ඒක ඇතුලේ ලියන්න පුළුවන් ) </span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> </head></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> <body></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></body></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span> </span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></html></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'">3)</span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"><html></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> <head></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> <title> </title></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> <script src="sudusm.js"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #bf9000"><span style="font-family: 'Arial'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #bf9000"><span style="font-family: 'Arial'">අපි ලියපු වෙනත් java script එකක් html page ඒකට ඇතුලත් කරන්නත් පුළුවන්</span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> </head></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> <body></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></body></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></html></span></span></span></p><p> <span style="font-size: 15px"><span style="font-family: 'Arial'"> <span style="color: #0b5394"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="font-family: 'Arial'"><span style="color: #0b5394"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Arial'">එහෙනම් අපි java script එකක් ලියලා බලමු....</span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> </span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"> <span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"> <script type ="text/javascript"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="font-family: 'Courier New'"></span></span></p><p><span style="font-size: 15px"><span style="font-family: 'Courier New'"><span style="color: #0b5394">document.write("</span><span style="color: red">Hello!.This is my first Javascript program</span><span style="color: #0b5394">")</span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"> <span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Courier New'"></script></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> </span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> අපි ලියන code ඒක script එකක් කියල browser ඒකට හදුන්වල දෙන්නේ <script> කියන tag එකෙන් , type ="text/javascript" කියල තියෙන්නේ අපි ලියන script ඒක මොන වර්ගයේද කියල හදුන්වලදෙන්න.. </span></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> </span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"></span></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> document.write("Hello!.This is my first Javascript program") ) </span></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> </span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"></span></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> මේකෙන් කියන්නේ ඔයා රතු පාටින් තියෙන ටික print කරලා </span></span></span></p><p> <span style="font-size: 15px"><span style="font-family: 'Arial'"> <span style="color: #0b5394">පෙන්නන්න කියන ඒක , </script> කියල තියෙන්නේ එතනින් </span><span style="color: red">script ඒක ඉවරයි </span><span style="color: #0b5394">කියල browser ඒකට හදුන්වල දෙන්නයි...</span></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> </span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"></span></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> දැන් ඉතින් මම අර උඩදී කිවුවේ.. මේක බොහෝ වෙලාවට පාව්ච්චි වෙන්න HTML එක්ක කියල.. මේක.. මෙහෙමම run කරාට වැඩ කරන්නේ නැහැ .. එක නිසා මම අර උඩ කිවුවේ.. HTML එක්ක වැඩ කරනකොට ප්‍රධාන තැන් තුනකට යොදනවා.. කියලා.. අන්න ඒ වගේ තැනකට දාන්නකෝ ඕක ... ඔන්න මම දැම්ම..</span></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> </span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"></span></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> </span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"><html></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"> <head></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"> <title> </title></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"> <script type ="text/javascript"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'">document.write("Hello!.This is my first Javascript program")</span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></script></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"> </head></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"> <body></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"> </body></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #741b47"><span style="font-family: 'Courier New'"></html></span></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> </span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"></span></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> දැන් ඉතින් මේ අපි හදාගත්තු file එක save කරන්න ඕනි </span></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> </span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"></span></span></span></p><p> <span style="font-size: 15px"><span style="font-family: 'Arial'"> <strong><span style="color: red">අහ් කියන්න අමතක උනා.. මේක මම අර මුලින් කිවුව මෘදුකාංග වලින් කැමති එකක type කරන්න.. </span></strong></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> </span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"></span></span></span></p><p> <span style="font-size: 15px"><span style="font-family: 'Arial'"> <span style="color: #0b5394">දැන් මේක save කරනකොට .. මතක ඇතුව </span><span style="color: red"><strong>filename.html</strong></span><span style="color: #0b5394"> ඒ කියන්නේ </span><span style="color: magenta">file name කියන තැනට ඔයාගේ ෆයිල් එකේ නම </span><span style="color: #0b5394">සහ.. </span><span style="color: magenta">.html කියන්නේ extention එක අන්න එක html විදියට දාන්න</span><span style="color: #0b5394">.. දැන් .. ඉතින් ඕක save කරලා ඕක උඩ double click කරලා බලන්නකෝ ඔන්න ඔය විදියට එයි .</span></span></span></p><p> <span style="font-size: 15px"></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> </span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"></span></span></span></p><p> <span style="font-size: 15px"></span><p style="text-align: center"><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> <a href="http://2.bp.blogspot.com/-UrPOtXg2WZY/UK4EdploTAI/AAAAAAAADGY/2g-SQ8An5sY/s1600/java+script+programming+first+programme.PNG" target="_blank"><img src="http://2.bp.blogspot.com/-UrPOtXg2WZY/UK4EdploTAI/AAAAAAAADGY/2g-SQ8An5sY/s1600/java+script+programming+first+programme.PNG" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></a></span></span></span></p><p><span style="font-size: 15px"> <span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> </span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"></span></span></span></p><p> <span style="font-size: 15px"><span style="color: #0b5394"><span style="font-family: 'Arial'"> ඔන් ඉතින් අපි සරල java script programme එකකුත් ලිවුවා එහෙනං.. ඉතින් මං හිතන්නේ ඔයාල.. java script ගැන පොඩියට හරි දෙයක් ඉගෙන ගන්න ඇති.. මම ඉතින් මේ java scrpt කියන දේට අත ගැහුවා විතරයි.. මමත් මේක හොඳටම ඉගෙන ගත්තු කාලෙක ඔයාලටත් අනිවාර්යෙන්ම කියල දෙන්නම්.. එහෙනං ඉතින් තවත් පොස්ටුවකින් හම්බු වෙමු.. සැරදේවා... </span></span></span></p></blockquote><p></p>
[QUOTE="sudu.m1, post: 16296002, member: 415463"] [b]මොකක්ද මේ java script කියන්නේ.:-?[/b] [SIZE=4][COLOR=purple]java ජාවා කිවුවම මොකක්ද මතක් වෙන්නේ.. ලෝකයේ ජනප්‍රියම පරිගණක ක්‍රමලේක බාශාවක්.. ඒ වගේම ඉහල ඉල්ලුමක් තියන [/COLOR][/SIZE][SIZE=4][COLOR=purple][COLOR=purple]ක්‍රමලේක බාශාවක්[/COLOR] විදියට තමයි මේ java කියන [/COLOR][/SIZE][SIZE=4][COLOR=purple][COLOR=purple]ක්‍රමලේක බාශාව[/COLOR] හඳුන්වන්නේ ඒ වගේම මේ java කියන් පරිඝනක බාශාව මගින් ඉතාමත් ලස්සන .වගේම.. සුපිරි ගනයේ mobile application , web application , PC app නිර්මාණය කරන්න පුළුවන් .. .. හොවූ හොවූ.. සුද්දට වැරදුනා නෙවෙයි.. [/COLOR][/SIZE][SIZE=4][COLOR=magenta]අපි java script ගැන කතා කරනකොට මුලින්ම හොට පටලගන්නේ මෙන්න මෙතනින් තමයි[/COLOR][/SIZE][SIZE=4][COLOR=purple].. [/COLOR][/SIZE][SIZE=4][COLOR=red]java සහ java script පටලව ගැනීම.[/COLOR][/SIZE][SIZE=4][COLOR=purple].. ඇත්තෙන්ම java සහ java script කියන්නේ ..දෙකක්.. එක මුලින්ම මතක තියාගන්න.. සමහර යට හිතෙන්න පුළුවන් java script කියන එක.. java වලින් බිඳිලා ආපු වචනයක් කියලා. නැ එහෙම නෑ .[/COLOR][/SIZE][SIZE=4] [COLOR=#0b5394] [/COLOR] [COLOR=#0b5394]මේ JS [/COLOR][COLOR=red](JS යනු java script යන්න කෙටි කර දක්වන යෙදුම වගේම. java script එකක extention එකද මෙය වේ[/COLOR][COLOR=#0b5394]) යන භාෂාවේ නිර්මාතෘ වරයා තමයි .. [/COLOR][COLOR=purple]Brendan Eich [/COLOR][COLOR=#0b5394]මොහු [/COLOR][COLOR=red]1961 [/COLOR][COLOR=#0b5394]දී පෙනිසියුලා වල.. පිටර්ස්බර්ග් කියන ගමේ තමයි ඉපදුනේ.. . මොහු මෙම භාෂාව නිර්මාණය කල පසු එම භාෂාව වැඩි දියුණු කරේ [/COLOR][COLOR=purple]netscape[/COLOR][COLOR=#0b5394] කියන සමාගම තමයි... [/COLOR] [COLOR=#0b5394] [/COLOR] [COLOR=#0b5394] [/COLOR] [COLOR=#0b5394]වෙබ් අඩවියක් වඩාත් ආකර්ෂණීයව හා කාර්යක්ෂමව පරිශීලකයා වෙත ඉදිරිපත් කිරීමට JavaScript ලොකු සහයෝගයක් දෙනවා. එතරම් සංකීර්ණ නැති මේ JavaScript language එක [/COLOR][COLOR=magenta]user friendly language [/COLOR][COLOR=#0b5394]එකක් විදියට ලොකු ප්‍රසිද්ධියක් උසුලනවා.ඒ වගේම [/COLOR][COLOR=magenta]scripting language [/COLOR][COLOR=#0b5394]එකක්. මේක පාවිච්චි වෙන්නේ website හදනකොට. [/COLOR][COLOR=magenta]javascript නැතුව website හදන්න පුළුවන්.[/COLOR][COLOR=#0b5394] html විතරනේ ඕනි. ඒ වුණාට javascript පාවිච්චි කරලා අපිට පුළුවන් වෙනවා [/COLOR][COLOR=purple]website එක හැඩ වැඩ කරගන්න.[/COLOR][COLOR=#0b5394] ඒ වගේම [/COLOR][COLOR=red]server side programming [/COLOR][COLOR=#0b5394]වලට වැදගත් වන දේවල් වලට සහයක් කරන්න javascript වලට පුළුවන්. වැදගත් වෙන්නේ මේකෙන් මොනවද කරගන්න පුළුවන් කියන එකනේ.. javascript කරන්න නම් [/COLOR][COLOR=red]html[/COLOR][COLOR=#0b5394] හා[/COLOR][COLOR=red] css [/COLOR][COLOR=#0b5394]දැනගෙන ඉන්න වෙනවා. මේ කතාකරන්නේ javascript ගැන නිසා මම html css ගැන කතා කරන්න බලාපොරොත්තුවක් නෑ. .. [/COLOR][COLOR=purple][B]ඒ වගේ ම AJAX වගේ තාක්ෂණයන් ට මුල පිරුම් language එක වෙන්නෙත් මේ .JavaScript .ඒ වගේ ම JQuery කියන්නෙත් මේ JavaScript වලින් ලියපු library එකක් .[/B][/COLOR] [COLOR=#0b5394] [/COLOR] [COLOR=#0b5394] [/COLOR] [COLOR=#0b5394] ඒ වගේම ඕනෑම කෙනෙකුට නොමිලේම බාවිත කරන්න පුළුවන් language එකක්..java script run කරන්න අපිට ඕන web browser එකක් විතරයි...HTML සමග තමයි java script බොහෝවිට බාවිත වෙන්නේ. web page එකක් තියෙන [/COLOR][COLOR=red]static[/COLOR][COLOR=#0b5394] ස්වරුපය [/COLOR][COLOR=red]dynamic[/COLOR][COLOR=#0b5394] සවරුපයට ගන්න java script බාවිත කරනවා [/COLOR][COLOR=red](ඇත්තටම dynamic වෙන්නේ නැ ඇත්තටම dynamic කරන්නේ php වලින්)[/COLOR][COLOR=#0b5394]..java script කියන language ඒක [/COLOR][COLOR=purple]case sensitive[/COLOR][COLOR=#0b5394] ඒ කියන්නේ java script එකක් ලියනකොට [/COLOR][COLOR=red]simple - capital[/COLOR][COLOR=#0b5394] ගැන සැලකිලි මත් විය යුතුය.[/COLOR] [COLOR=#0b5394] [/COLOR] [COLOR=#0b5394] [/COLOR] [COLOR=#0b5394]ඒ වගේම JS ගැන කතා කරද්දී [/COLOR][COLOR=purple]Client side scripting හා Server side scripting [/COLOR][COLOR=#0b5394]ගැන මූලික අවබෝධයක් තිබීම අවශ්‍ය වෙනවා. සරලව සැලකුවොත් [/COLOR][COLOR=red]Client [/COLOR][COLOR=#0b5394]කියන්නේ [/COLOR][COLOR=magenta]user [/COLOR][COLOR=#0b5394]ට.ඒ කියන්නේ ඔබ.[/COLOR][COLOR=red]Server[/COLOR][COLOR=#0b5394] එක කියන්නේ ඔබ [/COLOR][COLOR=magenta]explore කරන වෙබ් අඩවිය ගබඩා කරලා තිබෙන තැන[/COLOR][COLOR=#0b5394]. සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් ඔබ explore කරද්දි , මේ server එකේ වගේම client ගේ පැත්තෙත්[/COLOR][COLOR=purple] (ඒ කියන්නේ browser එක )[/COLOR][COLOR=#0b5394] programs run වෙනවා. ඉතින් මේ Server එකේ කරන programming වලට අපි [/COLOR][COLOR=blue]Server side scripting [/COLOR][COLOR=#0b5394]කියන ගමන් browser එකේ කරන programming වලට [/COLOR][COLOR=blue]Client side scripting [/COLOR][COLOR=#0b5394]කියලා කියනවා. Client side scripting වලදී සිද්ධ වෙන්නේ [/COLOR][COLOR=magenta]අදාළ script එක අපේ browser එකට ලඟා වුනාට පස්සේ run වෙන එක.[/COLOR] [COLOR=#0b5394] [/COLOR] [COLOR=purple][B]දැන් අපි පොඩ්ඩක්.. මේ java script කියන lunguag එකක් ලියන ආකාර ගැන සරලව බලමු ..[/B][/COLOR] [COLOR=#0b5394] [/COLOR] [COLOR=#0b5394]මුලික වශයෙන් java script එකක්ලිවිමට [/COLOR][COLOR=red]notepad [/COLOR][COLOR=#0b5394]වැනි සරල text editor එකක් භාවිතා කරන්න පුළුවන්.. ඒ වගේම [/COLOR][COLOR=red]dream viwer[/COLOR][COLOR=#0b5394] වගේ මෘධුකාංග භාවිතා කරන්නත් පුළුවනි.. ඒ කොහොම උනත්.. js ලියන බොහෝ දෙනා පාවිච්චි කරන්නේ [/COLOR][COLOR=red]notepad ++ [/COLOR][COLOR=#0b5394]කියන මෘධුකාංගය .. [/COLOR] [URL="http://notepad-plus-plus.org/download/v6.2.2.html"][B]notepad++ මෙතනින් බාගන්න [/B][/URL] [COLOR=#0b5394]ඒ වගේම JavaScript එක run කරන්න Browser එකක් ඕනේ.මේකට [/COLOR][COLOR=red]IE v5.0 ඉහල [/COLOR][COLOR=#0b5394]එකක් තිබුනාම ප්‍රමාණවත්. Firefox නම් version එක [/COLOR][COLOR=red]2.0 ට වඩා වැඩි වෙන්න ඕනේ[/COLOR][COLOR=#0b5394].Safari ,Opera , ඒවත් භාවිතා කරන්න පුලුවන්[/COLOR] [COLOR=#0b5394] [/COLOR] [COLOR=#0b5394]HTML document එකක java script add කරන [/COLOR][COLOR=#351c75]ප්‍රදාන තැන් තුනක් [/COLOR][COLOR=#0b5394]තියෙනවා[/COLOR] [COLOR=#0b5394] [/COLOR] [COLOR=#0b5394]1)[/COLOR] [FONT=Arial] [COLOR=#0b5394] [/COLOR][/FONT] [COLOR=#0b5394][FONT=Courier New]<html>[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] <head>[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] <title> </title> [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] </head>[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New]<script language="javascript">[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] document.write("<h1>sudusm</h1>"); </script> [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] <body>[/FONT][/COLOR] [COLOR=#bf9000][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#bf9000][FONT=Arial] (Body tag ඒක ඇතුලේ ලියන්න පුළුවන් )[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] </body>[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New]</html>[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New]2) [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New]<html> <head>[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] <title> </title>[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New]<script language="javascript">[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] document.write("<h1>sudusm</h1>");[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] </script>[/FONT][/COLOR] [COLOR=#bf9000][FONT=Arial] (head tag ඒක ඇතුලේ ලියන්න පුළුවන් ) [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] </head> <body>[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] </body>[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New]</html>[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New]3)[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New]<html>[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] <head>[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] <title> </title>[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] <script src="sudusm.js">[/FONT][/COLOR] [COLOR=#bf9000][FONT=Arial] අපි ලියපු වෙනත් java script එකක් html page ඒකට ඇතුලත් කරන්නත් පුළුවන්[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] </head> <body>[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] </body>[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] </html>[/FONT][/COLOR] [FONT=Arial] [COLOR=#0b5394] [/COLOR][/FONT] [COLOR=#0b5394][FONT=Arial]එහෙනම් අපි java script එකක් ලියලා බලමු....[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#0b5394] [FONT=Courier New] <script type ="text/javascript">[/FONT][/COLOR] [FONT=Courier New] [COLOR=#0b5394]document.write("[/COLOR][COLOR=red]Hello!.This is my first Javascript program[/COLOR][COLOR=#0b5394]")[/COLOR][/FONT] [COLOR=#0b5394] [FONT=Courier New] </script>[/FONT] [/COLOR] [COLOR=#0b5394][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Arial] අපි ලියන code ඒක script එකක් කියල browser ඒකට හදුන්වල දෙන්නේ <script> කියන tag එකෙන් , type ="text/javascript" කියල තියෙන්නේ අපි ලියන script ඒක මොන වර්ගයේද කියල හදුන්වලදෙන්න.. [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Arial] document.write("Hello!.This is my first Javascript program") ) [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Arial] මේකෙන් කියන්නේ ඔයා රතු පාටින් තියෙන ටික print කරලා [/FONT][/COLOR] [FONT=Arial] [COLOR=#0b5394]පෙන්නන්න කියන ඒක , </script> කියල තියෙන්නේ එතනින් [/COLOR][COLOR=red]script ඒක ඉවරයි [/COLOR][COLOR=#0b5394]කියල browser ඒකට හදුන්වල දෙන්නයි...[/COLOR][/FONT] [COLOR=#0b5394][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Arial] දැන් ඉතින් මම අර උඩදී කිවුවේ.. මේක බොහෝ වෙලාවට පාව්ච්චි වෙන්න HTML එක්ක කියල.. මේක.. මෙහෙමම run කරාට වැඩ කරන්නේ නැහැ .. එක නිසා මම අර උඩ කිවුවේ.. HTML එක්ක වැඩ කරනකොට ප්‍රධාන තැන් තුනකට යොදනවා.. කියලා.. අන්න ඒ වගේ තැනකට දාන්නකෝ ඕක ... ඔන්න මම දැම්ම..[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New]<html>[/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New] <head>[/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New] <title> </title>[/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New] <script type ="text/javascript">[/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New]document.write("Hello!.This is my first Javascript program")[/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New]</script>[/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New] </head>[/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New] <body>[/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New] </body>[/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New] [/FONT][/COLOR] [COLOR=#741b47][FONT=Courier New]</html>[/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Arial] දැන් ඉතින් මේ අපි හදාගත්තු file එක save කරන්න ඕනි [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Arial] [/FONT][/COLOR] [FONT=Arial] [B][COLOR=red]අහ් කියන්න අමතක උනා.. මේක මම අර මුලින් කිවුව මෘදුකාංග වලින් කැමති එකක type කරන්න.. [/COLOR][/B][/FONT] [COLOR=#0b5394][FONT=Arial] [/FONT][/COLOR] [FONT=Arial] [COLOR=#0b5394]දැන් මේක save කරනකොට .. මතක ඇතුව [/COLOR][COLOR=red][B]filename.html[/B][/COLOR][COLOR=#0b5394] ඒ කියන්නේ [/COLOR][COLOR=magenta]file name කියන තැනට ඔයාගේ ෆයිල් එකේ නම [/COLOR][COLOR=#0b5394]සහ.. [/COLOR][COLOR=magenta].html කියන්නේ extention එක අන්න එක html විදියට දාන්න[/COLOR][COLOR=#0b5394].. දැන් .. ඉතින් ඕක save කරලා ඕක උඩ double click කරලා බලන්නකෝ ඔන්න ඔය විදියට එයි .[/COLOR][/FONT] [COLOR=#0b5394][FONT=Arial] [/FONT][/COLOR] [/SIZE][CENTER][SIZE=4][COLOR=#0b5394][FONT=Arial] [URL="http://2.bp.blogspot.com/-UrPOtXg2WZY/UK4EdploTAI/AAAAAAAADGY/2g-SQ8An5sY/s1600/java+script+programming+first+programme.PNG"][IMG]http://2.bp.blogspot.com/-UrPOtXg2WZY/UK4EdploTAI/AAAAAAAADGY/2g-SQ8An5sY/s1600/java+script+programming+first+programme.PNG[/IMG][/URL][/FONT][/COLOR][/SIZE][/CENTER] [SIZE=4] [COLOR=#0b5394][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#0b5394][FONT=Arial] ඔන් ඉතින් අපි සරල java script programme එකකුත් ලිවුවා එහෙනං.. ඉතින් මං හිතන්නේ ඔයාල.. java script ගැන පොඩියට හරි දෙයක් ඉගෙන ගන්න ඇති.. මම ඉතින් මේ java scrpt කියන දේට අත ගැහුවා විතරයි.. මමත් මේක හොඳටම ඉගෙන ගත්තු කාලෙක ඔයාලටත් අනිවාර්යෙන්ම කියල දෙන්නම්.. එහෙනං ඉතින් තවත් පොස්ටුවකින් හම්බු වෙමු.. සැරදේවා... [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom