Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ OpenDNS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

apelokaya.com ඇසුරින්

මොකක්ද මේ OpenDNS ?

ඇත්තටම මොකක්ද මේ OpenDNS කියන්නේ ? මොකක්ද මේකෙන් වෙන්නේ ? මේක මොකටද තියෙන්නේ ?

ඇත්තටම OpenDNS කියන්නේ අන්තර්ජාල සේවාවක්. එක තමයි දෙන්න පුළුවන් සරලම උත්තරේ.

මේ සේවාව නොමිලේ වගේම මුදල් ගෙවා උනත් ගන්න පුළුවන්. ගොඩක් තැන් වල මේක කරන විදිහ තිබුනත් ඇත්තටම මේ මොකක්ද ? මේකෙන් වෙන්නේ මොකක්ද කියල ගොඩක් අයට තියන ප්‍රශ්නයක්.

OpenDNS එහෙමත් නැත්තම් Open Domain Name System කියන්නේ අන්තර්ජාලයේ සැරිසරන කොට අපිට ආරක්ෂා වෙන්න පුළුවන් හොඳ මාර්ගයක්. ඒවගේම අපගේ අන්තර්ජාල වේගය යම් ප්‍රමාණයක් වැඩි කරගන්න ක්‍රමයක්. බොහෝ පිරිස මේ OpenDNS භාවිතා කරන්නේ තමන්ගේ අන්තර්ජාල වේගය වැඩි කරගන්න හිතාගෙන. එහත් මෙහි ඊටත් වඩා ගැඹුරු ක්‍රියාවලි රැසක් ක්‍රියාත්මක වෙනවා.

OpenDNS භාවිතා කරන්නෙකුට සේවා විශාල ප්‍රමාණයක් සැලසෙනවා. මේ සේවා සපයන්නේ Umbrella නම් සමාගම.

OpenDNS භාවිතයෙන් අන්තර්ජාලයේ සැරිසරන Malware, Botnets, Adware, Phishing වැනි hacking methods වලින් බේරීමේ හැකියාව, Parental Control හැකියාව පවා තියනව. මේ සේවා Free දෙන නිසා සමහර වෙලාවට Adds පෙන්නනවා ඒ අපි Google search කරන කොට එකේ Search result එකක් විදිහට.

මේ සේවාව ක්‍රියාත්මක කරන්න හරි ලේසි. නමුත් ගොඩ දෙනෙක් නොදන්නා දෙයක් තියනව. ඒ මේ සේවාව අප පරිගණකයේ ක්‍රියාත්මක කලාට පමණක් එය Active වෙන්නේ නැ. අප අපේ දැනට භාවිතා වන IP එක ඔවුන්ගේ Site එකේ Register කල යුතුයි. එවිටයි මේ සේවාව සත්‍ය ලෙසම ක්‍රියාත්මක වෙන්නේ.

මේ සේවාව පරිගණකයේ ක්‍රියාත්මක කරන එක හරි පහසුයි.

මුලින්ම කරන්න තියෙන්නේ Control Panel එකට යන එක. එකේ Network and Sharing Center එකට යන්න.

එතනින් change adapter settings එක උඩ click කරන්න.

ඊට පස්සේ තමන් ගේ Network Adaptor එක මත right click කරලා Properties Click කරන්න.

දැන් එතනින් Internet Protocol Version 4 (TCP/IPv4) එක මත Double click කරන්න.

දැන් එතනින් කරන්න තියෙන්නේ එතන use the following DNS Addresses කියන තැන tick කරලා එතනට මෙන්න මේ IP Address 2ක දෙන්න.

Preferred DNS server : 208.67.222.222

Alternative DNS server : 208.67.220.220

දැන් හරි. ඔන්න දැන් පරිගණකයේ වැඩ කටයුතු ඉවරයි. එත් තව කරන්න ලොකු වැඩක් තියනව. බොහෝ දෙනා මෙතනින් නවත්තල යනවා. නමුත් මේ සේවාව Active නැහැ. මේ සේවාව active කරගන්න OpenDNS Site එකේ Account එකක් හදාගන්න ඕනේ.

මේ ලින්ක් එකෙන් ගිහින් Account එකක් හදාගන්න :

හරි දැන් Account එකත් හදා ගත්තනම් දැන් කරන්න තියෙන්නේ පොඩි Tool එකක් තියනව. මේ Tool එකත් හදල තියෙන්නේ මේ Umbrella සමාගමෙන් මයි. මේක හදල තියෙන්නේ User ට පහසු වෙන්න. හේතුව අපි හැම වෙලේම අන්තර්ජාලයට සම්බන්ධ වෙන කොට අපේ IP එක වෙනස් වෙනවා. මේ වෙනස් වෙන පාරට පාරට මේ site එකේ IP එක update කරන්න ඕනේ. නැත්තම් OpenDNS සේවාව ක්‍රියාත්මක වෙන්නේ නැ.

ඒ tool එක මෙතනින් බාගන්න :

හරි දැන් වැඩේ හරි. දැන් තියෙන්නේ පරිගණකය Restart කරන්න. Restart වෙලා ඕන උනාම අපි දාපු IP address දෙක add වෙලාද කියල බලන්න ඕනේ. එක බලන්න හරි ලේසි කරන්න තියෙන්නේ CMD ( Command Prompt ) එකට ගිහින් එකේ ipconfig /all කියල type කරලා Enter කරන්න. ගොඩක් දේවල් එයි ගණන් ගන්න එපා. එතන හෙමිට Scroll කරලා යටට යන්නේ එතන ඇති DNS Servers කියල එකක් එකේ කෙලින්ම බලන්න එතන අපි කලින් දාපු IP දෙක Update වෙලානම් වැඩේ හරි.

ඒවගේම අර අපි බාපු Tool එක open කරලා බලන්න එකේ Using OpenDns කියන එක YES කියල තියනවද කියල.

මේ ඔක්කොම හරිනම් ඉතින් වැඩේ ගොඩම තමා. දැන් OpenDNS භාවිතා කරලා වේගවත් මෙන්ම ආරක්ෂාකාරී අන්තර්ජාප පහසුකම් ලබන එකයි තියෙන්නේ.

දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට

like කලේ නැතිනම් like එකක්

දාගෙනම යන්න.

[QUOTE="harshana79, post: 17409606, member: 415875"] [CENTER] [COLOR=red]apelokaya.com ඇසුරින් මොකක්ද මේ OpenDNS ?[/COLOR][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcSV3xG382CK87Eiy16q5QINRha358WeR2jjYN9Q-YIRLT7RlZnQDQ[/IMG][/CENTER] [CENTER] [/CENTER] [CENTER] ඇත්තටම මොකක්ද මේ OpenDNS කියන්නේ ? මොකක්ද මේකෙන් වෙන්නේ ? මේක මොකටද තියෙන්නේ ?[/CENTER] [CENTER] [/CENTER] [CENTER] ඇත්තටම OpenDNS කියන්නේ අන්තර්ජාල සේවාවක්. එක තමයි දෙන්න පුළුවන් සරලම උත්තරේ.[/CENTER] [CENTER] මේ සේවාව නොමිලේ වගේම මුදල් ගෙවා උනත් ගන්න පුළුවන්. ගොඩක් තැන් වල මේක කරන විදිහ තිබුනත් ඇත්තටම මේ මොකක්ද ? මේකෙන් වෙන්නේ මොකක්ද කියල ගොඩක් අයට තියන ප්‍රශ්නයක්.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] OpenDNS එහෙමත් නැත්තම් Open Domain Name System කියන්නේ අන්තර්ජාලයේ සැරිසරන කොට අපිට ආරක්ෂා වෙන්න පුළුවන් හොඳ මාර්ගයක්. ඒවගේම අපගේ අන්තර්ජාල වේගය යම් ප්‍රමාණයක් වැඩි කරගන්න ක්‍රමයක්. බොහෝ පිරිස මේ OpenDNS භාවිතා කරන්නේ තමන්ගේ අන්තර්ජාල වේගය වැඩි කරගන්න හිතාගෙන. එහත් මෙහි ඊටත් වඩා ගැඹුරු ක්‍රියාවලි රැසක් ක්‍රියාත්මක වෙනවා.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] OpenDNS භාවිතා කරන්නෙකුට සේවා විශාල ප්‍රමාණයක් සැලසෙනවා. මේ සේවා සපයන්නේ Umbrella නම් සමාගම.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] OpenDNS භාවිතයෙන් අන්තර්ජාලයේ සැරිසරන Malware, Botnets, Adware, Phishing වැනි hacking methods වලින් බේරීමේ හැකියාව, Parental Control හැකියාව පවා තියනව. මේ සේවා Free දෙන නිසා සමහර වෙලාවට Adds පෙන්නනවා ඒ අපි Google search කරන කොට එකේ Search result එකක් විදිහට.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] මේ සේවාව ක්‍රියාත්මක කරන්න හරි ලේසි. නමුත් ගොඩ දෙනෙක් නොදන්නා දෙයක් තියනව. ඒ මේ සේවාව අප පරිගණකයේ ක්‍රියාත්මක කලාට පමණක් එය Active වෙන්නේ නැ. අප අපේ දැනට භාවිතා වන IP එක ඔවුන්ගේ Site එකේ Register කල යුතුයි. එවිටයි මේ සේවාව සත්‍ය ලෙසම ක්‍රියාත්මක වෙන්නේ.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] මේ සේවාව පරිගණකයේ ක්‍රියාත්මක කරන එක හරි පහසුයි.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] මුලින්ම කරන්න තියෙන්නේ Control Panel එකට යන එක. එකේ Network and Sharing Center එකට යන්න.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] [URL="http://3.bp.blogspot.com/-oROs_pL8Adw/U6UaHyfNw9I/AAAAAAAACn4/7mKJLPIUOOg/s1600/1.jpg"][IMG]http://3.bp.blogspot.com/-oROs_pL8Adw/U6UaHyfNw9I/AAAAAAAACn4/7mKJLPIUOOg/s1600/1.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] එතනින් change adapter settings එක උඩ click කරන්න.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] [URL="http://1.bp.blogspot.com/-SPd5d8CjrYo/U6UaMT6dazI/AAAAAAAACoA/_HqYZ_EsB0w/s1600/2.jpg"][IMG]http://1.bp.blogspot.com/-SPd5d8CjrYo/U6UaMT6dazI/AAAAAAAACoA/_HqYZ_EsB0w/s1600/2.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] ඊට පස්සේ තමන් ගේ Network Adaptor එක මත right click කරලා Properties Click කරන්න.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] [URL="http://2.bp.blogspot.com/-MBb9nkod9vY/U6UaX2DBMFI/AAAAAAAACoI/jYuwRTuIbL4/s1600/3.jpg"][IMG]http://2.bp.blogspot.com/-MBb9nkod9vY/U6UaX2DBMFI/AAAAAAAACoI/jYuwRTuIbL4/s1600/3.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] දැන් එතනින් Internet Protocol Version 4 (TCP/IPv4) එක මත Double click කරන්න.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] [URL="http://4.bp.blogspot.com/-eW85CH-gY4U/U6UagqWKoFI/AAAAAAAACoQ/sv7eICS3LXU/s1600/4.jpg"][IMG]http://4.bp.blogspot.com/-eW85CH-gY4U/U6UagqWKoFI/AAAAAAAACoQ/sv7eICS3LXU/s1600/4.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] දැන් එතනින් කරන්න තියෙන්නේ එතන use the following DNS Addresses කියන තැන tick කරලා එතනට මෙන්න මේ IP Address 2ක දෙන්න.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] Preferred DNS server :[B] 208.67.222.222[/B][/CENTER] [CENTER] Alternative DNS server : [B]208.67.220.220[/B][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] [URL="http://1.bp.blogspot.com/-9E9rM8UGBY0/U6UaoD-LnxI/AAAAAAAACoY/TkhzMdD_K0c/s1600/5.jpg"][IMG]http://1.bp.blogspot.com/-9E9rM8UGBY0/U6UaoD-LnxI/AAAAAAAACoY/TkhzMdD_K0c/s1600/5.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [/CENTER] [CENTER] දැන් හරි. ඔන්න දැන් පරිගණකයේ වැඩ කටයුතු ඉවරයි. එත් තව කරන්න ලොකු වැඩක් තියනව. බොහෝ දෙනා මෙතනින් නවත්තල යනවා. නමුත් මේ සේවාව Active නැහැ. මේ සේවාව active කරගන්න OpenDNS Site එකේ Account එකක් හදාගන්න ඕනේ.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] මේ ලින්ක් එකෙන් ගිහින් Account එකක් හදාගන්න : [/CENTER] [CENTER] [URL="https://store.opendns.com/get/premium-dns/"][IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTMO85iLFSCq-8deElC9_5OqkEFJtvvfMvNcG1WMVvu6vKgcHYBT8JqcQ[/IMG][/URL][/CENTER] [CENTER] [/CENTER] [CENTER] හරි දැන් Account එකත් හදා ගත්තනම් දැන් කරන්න තියෙන්නේ පොඩි Tool එකක් තියනව. මේ Tool එකත් හදල තියෙන්නේ මේ Umbrella සමාගමෙන් මයි. මේක හදල තියෙන්නේ User ට පහසු වෙන්න. හේතුව අපි හැම වෙලේම අන්තර්ජාලයට සම්බන්ධ වෙන කොට අපේ IP එක වෙනස් වෙනවා. මේ වෙනස් වෙන පාරට පාරට මේ site එකේ IP එක update කරන්න ඕනේ. නැත්තම් OpenDNS සේවාව ක්‍රියාත්මක වෙන්නේ නැ.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] ඒ tool එක මෙතනින් බාගන්න : [/CENTER] [CENTER] [URL="http://goo.gl/IvLh9"][IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcSL2BDpfCoA0EmgMEmLLx1aGLuVdvjqL6yKvsISfEsPjPrO-X2wbB_NgQ[/IMG][/URL][/CENTER] [CENTER] හරි දැන් වැඩේ හරි. දැන් තියෙන්නේ පරිගණකය Restart කරන්න. Restart වෙලා ඕන උනාම අපි දාපු IP address දෙක add වෙලාද කියල බලන්න ඕනේ. එක බලන්න හරි ලේසි කරන්න තියෙන්නේ CMD ( Command Prompt ) එකට ගිහින් එකේ[COLOR=magenta] ipconfig /all [/COLOR]කියල type කරලා Enter කරන්න. ගොඩක් දේවල් එයි ගණන් ගන්න එපා. එතන හෙමිට Scroll කරලා යටට යන්නේ එතන ඇති DNS Servers කියල එකක් එකේ කෙලින්ම බලන්න එතන අපි කලින් දාපු IP දෙක Update වෙලානම් වැඩේ හරි.[/CENTER] [CENTER] [URL="http://4.bp.blogspot.com/-Y1ckxJlFtgM/U6Ub5R8R9aI/AAAAAAAACok/fkKx77ZKZYo/s1600/6.jpg"][IMG]http://4.bp.blogspot.com/-Y1ckxJlFtgM/U6Ub5R8R9aI/AAAAAAAACok/fkKx77ZKZYo/s1600/6.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] ඒවගේම අර අපි බාපු Tool එක open කරලා බලන්න එකේ Using OpenDns කියන එක YES කියල තියනවද කියල.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] [URL="http://2.bp.blogspot.com/-ekuo-2JUGLM/U6UcA-FER7I/AAAAAAAACos/nwtqihJFqrQ/s1600/Untitled.jpg"][IMG]http://2.bp.blogspot.com/-ekuo-2JUGLM/U6UcA-FER7I/AAAAAAAACos/nwtqihJFqrQ/s1600/Untitled.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] මේ ඔක්කොම හරිනම් ඉතින් වැඩේ ගොඩම තමා. දැන් OpenDNS භාවිතා කරලා වේගවත් මෙන්ම ආරක්ෂාකාරී අන්තර්ජාප පහසුකම් ලබන එකයි තියෙන්නේ. [/CENTER] [CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER][COLOR=#555555][FONT=Arial] [COLOR=blue]දිනපතා ඵලවන අලුත්ම ලිපි [/COLOR][COLOR=blue]දැනගැනිම සදහා[/COLOR][COLOR=blue]අපේ facebook පිටූවට [/COLOR][/FONT][/COLOR][/CENTER] [CENTER][COLOR=#333333][FONT=Arial] [COLOR=#555555][COLOR=blue] [/COLOR][COLOR=blue]like කලේ නැතිනම් like එකක් [/COLOR] [COLOR=blue] [/COLOR][/COLOR][FONT=Times New Roman][COLOR=blue]දා[/COLOR][/FONT][COLOR=#555555][COLOR=blue]ගෙනම යන්න.[/COLOR][/COLOR][/FONT][/COLOR][/CENTER] [CENTER][COLOR=#555555][FONT=Arial] [/FONT][/COLOR][/CENTER] [CENTER][COLOR=#555555][FONT=Arial] [URL="https://www.facebook.com/JIVITHAYASINAHAWA"][IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQ9At7McSNKaCWcH9G4tgOKFYS_fQPeahHKQ5sWziyEHweb77ld[/IMG][/URL][/FONT][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom