Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ SOPA සහ PIPA කියන්නේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ SOPA සහ PIPA කියන්නේ....

මොකක්ද මේ Stop Online Piracy Act (SOPA) සහ (PIPA) PROTECT IP Act කියන්නේ....

මේ විඩ්යෝ එක අනිවා බලන්න

[YOUTUBE]WJIuYgIvKsc[/YOUTUBE]

ඇමරිකානු රජය විසින් Stop Online Piracy Act (SOPA) සහ PROTECT IP Act(PIPA) යනුවෙන් නීති කෙටුම්පත් දෙකක් හඳුන්වාදීමට සූදානම් වෙනවා.

ප්‍රකාශන හිමිකම් සම්බන්ඳව අන්තයට ගිය ඇමරිකානු කෙටුම්පත් වන මේවා සම්මත වූවොත් ඉදිරියේදී නොමිලේ සේවා සපයන ආයතන හා වෙබ් අඩවි වලට එමඟින් බාධා ඇතිවන අතර නොමිලේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කිරීම, නොමිලේ සින්දු ඇසීම ආදී නොමිලේ අන්තර්ජාල සේවාවන් සපයන ආයතන වලට හානියක් වන බවයි වාර්තා වෙන්නේ.

එක්සත් ජනපද කොංග්‍රසයේ විවාදයට ලක්වී තිබෙන Sopa සහ Pipa ලෙස හැඳින්වෙන අන්තර්ජාලය සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත පනත් කෙටුම්පත් දෙක මගින්, පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට හානි පැමිණෙන බව බොහෝ දෙනෙක් පවසනවා.

මේ සම්බන්ධයෙන් බීබීසී පුවත්සේවයට කරුණු දැක්වූ විකිපීඩියා විශ්වකෝෂයේ ආරම්භකයා වන ජිමී වේල්ස් පෙන්වා දෙන්නේ මෙම පනත්වල මූලික අරමුණ ලෙස සැළකෙන සයිබර් වංචාවන් වැළැක්වීම සඳහා මේවාට කිසිවක් කළ නොහැකි බවයි.

මෙයට විරෝධ පෑමක් ලෙස විකිපීඩියා වෙබ් අඩවිය අද උදෑසන 10.30 සිට ක්‍රියාත්මක වෙන්නේ නෑ. පැය 24ක් පුරා මෙම විරෝධය ඔවුන් පවත්වන අතර ඉදිරියේදී Google, Facebook ආදියද එක්වීමට නියමිතව ඇතයි වාර්තා වෙනවා.

මෙය ඇමරිකාවේ කෙටුම්පතක් (3261) ප්‍රකාශන හිමිකම සම්බන්ධව... ප්‍රකාශන හිමිකම් ලබාදිය යුතුයි... නමුත් මෙය එහි අන්තයට ගිය කෙටුම්පතක්... මෙමගින් සියලුම පයිරසි Piracy වෙබ් අඩවි වලට තහන්චි වැටෙනවා(piratebay,IPT and all other torrent sites, mediafire,fileserve etc)

පිනට සිංදු අහලා ඉවරයි... පිනට ෆිල්ම් බලලා ඉවරයි .

කොටින්ම කියනවා නම් අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ඉන්ටනෙට් එකෙන් වැඩක් නැති වෙනවා... මේ කෙටුම් පතට විරුද්ධව wikipedia කිව්වා වගේ ම මෙන්න බ්ලැක් අවුට් කරලා!!!!

මෙක ආවට පස්සේ ඉතින් සල්ලි දීලා තමා හැමදෙම ගන්න වෙන්නේ..ඒ වගෙමයි..වෙන කෙනෙක්ට copyrghts තියෙන දෙයක් අපි facebook වගෙ දාලා අයිතිකරයා කේස් එකක් ඇද්දොත් facebook එක down කරන්න පුලුවන් අවසරය තියෙනවා SOPA වලට.. එතකොට ඉතින් youtube,mediafre ගැන කවර කතාද

දැනට මෙක ක්‍රියත්මක වෙන්න යන්නේ ඇමරිකවේ.. අනිත් රටවල් ටික ඔකට එකතු වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑ නේ

""මේ පනත දාන්ඩ ඇත්ත හේතුව ඇමරිකානු රජය විවේචනය කරන වෙබ් අඩවි තහනම් කිරීමයි. ඒක ඉටු කර ගන්ට කොපිරයිට් කතාවක් දාලා තමයි මේක කරන්නේ.

දැනට තියෙන නීති වලින් කොපිරයිට් ආරක්ෂා කරන්ඩ හොදටම පුළුවන්. මේ පනනේ හැටියට යම් වෙබ් සයිට් එකකට බාහිර පුද්ගලයෙන් කොපිරයිට් උල්ලංඝණය වන දෙයක් අප්ලෝඩ් කලොත් මුළු වෙබ් සයිට් එකම බ්ලැක්ලිස්ට් කරලා වහන්ඩ පුළුවන්, කිසිදු උසාවි නඩුවක් නැතුව.

උදා ලෙස යූ ටියුබ් එකට කවුරුහරි කොපිරයිට් උල්ලංඝණය වන දෙයක් අප්ලෝඩ් කළොත් මුළු යූටියුබ් එකම වැහුවහැකි (දැන් ඒ අදාළ විඩියෝ එක අයින් කිරීම පමණයි කරන්නේ). මෙහි සැබෑ අරමුණ ඇමරිකානු විරෝධි නිව්ස් සයිට් මර්ධනය කිරීමයි.""

"Right now, the US Congress is debating a law that would give them the power to censor the world's internet. Let’s say that these acts were around back when the internet was started, how many of the most popular sites would still have come into fruition. There would be no Facebook, YouTube, MediaFire, Twitter or any other site that can be targeted as a place where online piracy could take place. Is it even possible to think about what the internet would be like without sites like this?"

මේ අර්ටිකල් එක කියවන්න. හොදට explain කරල තියෙනවා මෙක මොකක්ද කියලා

http://www.1stwebdesigner.com/design/how-sopa-pipa-can-affect-you/

[YOUTUBE]hLYgs0xMDm0[/YOUTUBE]

ගොඩක් sites දැන් මෙකට විරැද්දව ප්‍රොටෙස්ට් කරනව. මෙන්න කීපයක්

http://www.razerzone.com/sopa

http://en.wikipedia.org/wiki/Main_Page

https://www.google.com/landing/takeaction/

http://thepiratebay.org/

http://americancensorship.org/

Sites Going Dark on Jan. 18 to Protest SOPA

Imgur

Tor Project

Miro

iSchool at Syracuse University

Oreilly.com

Wikipedia

Reddit

Mozilla

WordPress.org

icanhazCheezburger Network

MoveOn.org

Good Old Games

TwitPic

Minecraft

Free Press

Mojang

XDA Developers

Destructoid

Good.is

WHY NOT JUST PUT EVERY SINGLE PERSON WITH A COMPUTER IN JAIL . BECAUSE IM PRETTY SURE EVERYONE AT LEAST ONCE DOWNLOADED A SONG OR SOMETHING!

Source : Internet

[QUOTE="gihand4r, post: 11874070, member: 56659"] [b]මොකක්ද මේ SOPA සහ PIPA කියන්නේ....[/b] [B][SIZE=5]මොකක්ද මේ Stop Online Piracy Act (SOPA) සහ (PIPA) PROTECT IP Act කියන්නේ....[/SIZE][/B] [SIZE=5][COLOR=Red][B]මේ විඩ්යෝ එක අනිවා බලන්න[/B][/COLOR][/SIZE] [YOUTUBE]WJIuYgIvKsc[/YOUTUBE] [SIZE=3] ඇමරිකානු රජය විසින් Stop Online Piracy Act (SOPA) සහ PROTECT IP Act(PIPA) යනුවෙන් නීති කෙටුම්පත් දෙකක් හඳුන්වාදීමට සූදානම් වෙනවා. ප්‍රකාශන හිමිකම් සම්බන්ඳව අන්තයට ගිය ඇමරිකානු කෙටුම්පත් වන මේවා සම්මත වූවොත් ඉදිරියේදී නොමිලේ සේවා සපයන ආයතන හා වෙබ් අඩවි වලට එමඟින් බාධා ඇතිවන අතර නොමිලේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කිරීම, නොමිලේ සින්දු ඇසීම ආදී නොමිලේ අන්තර්ජාල සේවාවන් සපයන ආයතන වලට හානියක් වන බවයි වාර්තා වෙන්නේ. එක්සත් ජනපද කොංග්‍රසයේ විවාදයට ලක්වී තිබෙන Sopa සහ Pipa ලෙස හැඳින්වෙන අන්තර්ජාලය සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත පනත් කෙටුම්පත් දෙක මගින්, පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට හානි පැමිණෙන බව බොහෝ දෙනෙක් පවසනවා. මේ සම්බන්ධයෙන් බීබීසී පුවත්සේවයට කරුණු දැක්වූ විකිපීඩියා විශ්වකෝෂයේ ආරම්භකයා වන ජිමී වේල්ස් පෙන්වා දෙන්නේ මෙම පනත්වල මූලික අරමුණ ලෙස සැළකෙන සයිබර් වංචාවන් වැළැක්වීම සඳහා මේවාට කිසිවක් කළ නොහැකි බවයි. මෙයට විරෝධ පෑමක් ලෙස විකිපීඩියා වෙබ් අඩවිය අද උදෑසන 10.30 සිට ක්‍රියාත්මක වෙන්නේ නෑ. පැය 24ක් පුරා මෙම විරෝධය ඔවුන් පවත්වන අතර ඉදිරියේදී Google, Facebook ආදියද එක්වීමට නියමිතව ඇතයි වාර්තා වෙනවා. [/SIZE] [B][SIZE=4] [SIZE=3]මෙය ඇමරිකාවේ කෙටුම්පතක් (3261) ප්‍රකාශන හිමිකම සම්බන්ධව... ප්‍රකාශන හිමිකම් ලබාදිය යුතුයි... නමුත් මෙය එහි අන්තයට ගිය කෙටුම්පතක්... මෙමගින් සියලුම පයිරසි Piracy වෙබ් අඩවි වලට තහන්චි වැටෙනවා(piratebay,IPT and all other torrent sites, mediafire,fileserve etc)[/SIZE][/SIZE][/B] [B][SIZE=4][SIZE=3]පිනට සිංදු අහලා ඉවරයි... පිනට ෆිල්ම් බලලා ඉවරයි . කොටින්ම කියනවා නම් අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ඉන්ටනෙට් එකෙන් වැඩක් නැති වෙනවා... මේ කෙටුම් පතට විරුද්ධව wikipedia කිව්වා වගේ ම මෙන්න බ්ලැක් අවුට් කරලා!!!! [/SIZE] [/SIZE][/B] [IMG]http://nationalpostnews.files.wordpress.com/2012/01/picture-2.jpg[/IMG] [IMG]http://img.techpowerup.org/120118/Untitled%20%28498%20x%20439%29.jpg[/IMG] [B][SIZE=4] [/SIZE][/B] [SIZE=4]මෙක ආවට පස්සේ ඉතින් සල්ලි දීලා තමා හැමදෙම ගන්න වෙන්නේ..ඒ වගෙමයි..වෙන කෙනෙක්ට copyrghts තියෙන දෙයක් අපි facebook වගෙ දාලා අයිතිකරයා කේස් එකක් ඇද්දොත් facebook එක down කරන්න පුලුවන් අවසරය තියෙනවා SOPA වලට.. එතකොට ඉතින් youtube,mediafre ගැන කවර කතාද[/SIZE] [SIZE=4]දැනට මෙක ක්‍රියත්මක වෙන්න යන්නේ ඇමරිකවේ.. අනිත් රටවල් ටික ඔකට එකතු වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑ නේ [/SIZE][SIZE=3][COLOR=Red]""මේ පනත දාන්ඩ ඇත්ත හේතුව ඇමරිකානු රජය විවේචනය කරන වෙබ් අඩවි තහනම් කිරීමයි. ඒක ඉටු කර ගන්ට කොපිරයිට් කතාවක් දාලා තමයි මේක කරන්නේ. දැනට තියෙන නීති වලින් කොපිරයිට් ආරක්ෂා කරන්ඩ හොදටම පුළුවන්. මේ පනනේ හැටියට යම් වෙබ් සයිට් එකකට බාහිර පුද්ගලයෙන් කොපිරයිට් උල්ලංඝණය වන දෙයක් අප්ලෝඩ් කලොත් මුළු වෙබ් සයිට් එකම බ්ලැක්ලිස්ට් කරලා වහන්ඩ පුළුවන්, කිසිදු උසාවි නඩුවක් නැතුව. උදා ලෙස යූ ටියුබ් එකට කවුරුහරි කොපිරයිට් උල්ලංඝණය වන දෙයක් අප්ලෝඩ් කළොත් මුළු යූටියුබ් එකම වැහුවහැකි (දැන් ඒ අදාළ විඩියෝ එක අයින් කිරීම පමණයි කරන්නේ). මෙහි සැබෑ අරමුණ ඇමරිකානු විරෝධි නිව්ස් සයිට් මර්ධනය කිරීමයි."" [/COLOR][/SIZE][SIZE=3]"Right now, the US Congress is debating a law that would give them the power to censor the world's internet. Let’s say that these acts were around back when the internet was started, how many of the most popular sites would still have come into fruition. [COLOR=Red]There would be no Facebook, YouTube, MediaFire, Twitter or any other site that can be targeted as a place where online piracy could take place.[/COLOR] Is it even possible to think about what the internet would be like without sites like this?[/SIZE]" [SIZE=5][B]මේ අර්ටිකල් එක කියවන්න. හොදට explain කරල තියෙනවා මෙක මොකක්ද කියලා[/B][/SIZE] [URL]http://www.1stwebdesigner.com/design/how-sopa-pipa-can-affect-you/[/URL] [YOUTUBE]hLYgs0xMDm0[/YOUTUBE] :yes::yes::yes::yes: [SIZE=4][B][COLOR=Red]ගොඩක් sites දැන් මෙකට විරැද්දව ප්‍රොටෙස්ට් කරනව. මෙන්න කීපයක්[/COLOR][/B][/SIZE] [URL]http://www.razerzone.com/sopa[/URL] [URL]http://en.wikipedia.org/wiki/Main_Page[/URL] [URL]https://www.google.com/landing/takeaction/[/URL] [URL]http://thepiratebay.org/[/URL] [URL]http://americancensorship.org/[/URL] [B] Sites Going Dark on Jan. 18 to Protest SOPA [/B] [LIST] [*]Imgur [*]Tor Project [*]Miro [*]iSchool at Syracuse University [*]Oreilly.com [*][URL="http://mashable.com/2012/01/16/wikipedia-sopa/"]Wikipedia[/URL] [*][URL="http://mashable.com/2012/01/10/reddit-sopa/"]Reddit[/URL] [*]Mozilla [*]WordPress.org [*][URL="http://mashable.com/2012/01/12/cheezburger-anniversary-sopa-go-black-ben-huh/?replytocom=17942181"]icanhazCheezburger Network[/URL] [*]MoveOn.org [*]Good Old Games [*]TwitPic [*]Minecraft [*]Free Press [*]Mojang [*]XDA Developers [*]Destructoid [*]Good.is [/LIST] [SIZE=4][SIZE=3][COLOR=Red]WHY NOT JUST PUT EVERY SINGLE PERSON WITH A COMPUTER IN JAIL . BECAUSE IM PRETTY SURE EVERYONE AT LEAST ONCE DOWNLOADED A SONG OR SOMETHING![/COLOR][/SIZE][/SIZE][B][SIZE=4] [/SIZE][/B][IMG]http://thehiddentech.com/wp-content/uploads/2012/01/sopa-cripple-540x303-540x300.png[/IMG] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/396818_10150498148116840_21785951839_9132344_591262686_n.jpg[/IMG] [B][SIZE=4] :angry::angry::angry::angry: Source : Internet [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom