Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ wordpress සහ ඒකෙන් මොනවද කරන්න පුළුවන්? What is WordPress and What we can do with WordPress?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ wordpress සහ ඒකෙන් මොනවද කරන්න පුළුවන්?

What is WordPress and What we can do with WordPress?

[MEDIA=youtube]YrBhvZlpzdM[/MEDIA]

Introduction to WordPress - WordPress හැදීන්වීම

ගොඩක් දෙනෙක්ට සමහර දේවල් ඉගෙනගන්න බැරි වෙන්නෙ ඒ දේවල් පිළිබදව මූලික දැනුමක් නැති නිසා. මම මේ ලිපිය ලියන්න හිතුවෙත් ගොඩක් අයගෙ ඉල්ලීම් සලකා බැලීමක් විදියට.

ඇත්තටම මට දැන් ටික දවසකට කලින් හම්බ උනා Malinda අයියව. එයාගෙ යාළුවො වගේම ගොඩක් අය මගෙන් ඇහුවා wordpress ගැන කියලා දෙන්න පුළුවන්ද කියලා. සමහර අයියලා අක්කලා ගොඩක් ලොකු company වල අය. (හෑල්ලුවට ලක්කරන්න නෙවෙයි එහෙම කිව්වෙ. එයාලා කොච්චර ලොකු තැනක හිටියත් මට msg එකක් දාලා, කෝල් එකක් දීලා අහන්න තරම් නිහතමානියි. අනික එයාලට තවත් දෙයක් ඉගෙනගන්න ඕනෙ කියන හැගීම තියන නිසයි මම එහෙම කිව්වෙ. ඒ නිසා වරදවා වටහා ගන්න එපා.) හරි අපි යමු පාඩමට.

WordPress කියන්නේ මොකක්ද සහ එයින් කල හැක්කේ කුමක්ද?

WordPress කියන්නෙ CMS (content management system) එකක්. WordPress විතරද CMS තියෙන්නෙ? නෑ නෑ තව ගොඩක් තියනවා. මම Manage කරන CMS ගැන කිව්වොත් WordPress, Drupal, MyBB, Vanilla, phpbb, Xenforo වගේ ගොඩක් ඒවා තියනවා. හැබැයි මේවා use කරන්නෙ එකිනෙකට වෙනස් කාර්යයන් වලට. ඒ නිසා ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි CMS එකකින් කරනවට වඩා වැඩි දෙයක් මේ WordPress වලින් කරන්න පුළුවන්. (අත්දැකීම් අනුව කියන්නෙ) ඒ ගැන ඉස්සරහට යද්දි කතා කරමු.

WordPress ගැන යාන්තමින් හරි දන්න කෙනෙක්ට අපේ ලිපිය එතරම්ම වැදගත් නෙවෙන්න පුළුවන්. ඒත් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ වැදගත් වැඩ වලට භාවිත කරන්න පුළුවන් Plugins, Themes වගේ ගොඩක් දේවල් ගැන. ඒවා ගැන දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ Youtube channel එක Subscribe කරලා තියාගන්න. මම post 1 අවසානයට link එක දාන්නම්.

මොනවද මේ CMS? - What is a CMS?

අපි CMS ගැන පොඩි අදහසක් අරගෙන ඉදිමු මුලින්ම. සමහර දේවල් ඉස්කෝලෙන් ඉගෙනගෙන ඇගිල්ලෙන් ඇනලා tution sir ඉගැන්නුවත් තේරුම් ගන්න බෑනෙ. ඒ නිසා එහෙම නොවන විදියකට අපි මේක ඉගෙන ගනිමු.

අපි නිකමට වගේ මගෙ site එකම ගමු උදාහරනයකට. මේක WordPress වලින් හදලා තියෙන්නෙ කියල මගෙ පළවෙනි WordPress Lesson එක බලපු කෙනෙක් නම් දන්නවා.

https://secdevil.com

Site එකට ගියාම ඔයාලට බලාගන්න පුළුවන් උඩින්ම (Logo එකටත් උඩින්) සහ Logo එකට පහලින් තියනවා Menu 2ක්.

මේ වගේ Category වලට මම මේවා වෙන් කරලා තියනවා.

Home, Kali Linux, IT Related, Vulnerability, Programming Language

එතන තියන menu එකෙන් ඔයා IT Related Menu 1 ට ගියොත් ඒක මම තවත් Sub Menu වලට බෙදලා තියනවා. ඒ ඒ category එකට අදාලව තමයි ඒවායේ Article පළකරලා තියේනනෙ.

මුල් පිටුව බැලුවම පේන්න තියෙන්නෙ මගේ latest articles සහ popular posts වගේ ඒවා. ඒ කියන්නෙ මම මට පුළුවන් විදියට article ලියලා හැම category එකකටම ගැලපෙන විදියට මම ඒවා category වලට වෙන් කරනවා. ඉස්කෝලෙදි උගන්වපු කුලක පාඩමේදී වගේ. (ඒක ඉගෙනගත්තා නම් මෙතන ඉන්නවද නෙහ්. වැඩිය හිතන්න එපා.)

කුලක දන්නෙ නැත්තම් මෙතනින් එහාට යන්න බෑ කියලා හිතන්න එපා. හැමෝටම පුළුවන් මේක කරගන්න.

කුලක ඉවර කරලා අපි යමු හැමෝම දන්න තොරණකට. තොරණක තියනවා චිත්‍ර, බල්බ්, හදපු අයගෙ නම ගහලා තියනවා, බල්බ් ලස්සනට පත්තු වෙනවා. මේවයෙ කොහොමද බල්බ් පත්තු වෙන්නෙ? එක රටාවකට! කණ්ඩායමක් ඒක සිද්ද වෙන්න ඒනෙ දේ පිටිපස්සෙ ඉදලා කරනවා.

ඒ වගේ තමයි https://secdevil.com කියන එකත්. ඒකෙත් පිටිපස්සෙ ඉදන් පින්තූර, ලිපි, audio, video වෙනම දාන්න පුළුවන්.

තව උදාහරනයක් විදියට අපි ගමු ඔයා පත්තර වාර්තාකරුවෙක් විදියට. ඔයා ළිපියක් ලියනවා. ඒක ඔයා ගිහින් පත්තර කන්තෝරුවට දෙනවා. එතන අය ඒකෙ හරි වැරදි බලනවා. ඊට ප්සසෙ අකුරු හදලා, අච්චු ගහලා (අච්චු කරලා නෙවෙයි) පාඨකයෝ අතට යනවා. මේක හෙන ලේසි වැඩක් වගේ පෙනුනට සෑහෙන සංකීර්ණ ක්‍රියාවලියක්.

මොකද CMS එකක් තියන්නෙ කඩදාසි නැති පත්තරයක්. මේ CMS 1 කියන පත්තරේට ඔයාට කැමති වෙලාවක ලිපි, පින්තූර ඇතුල් කරන්න පුළුවන්. ඒ වගේම පොඩි වැරුද්දක් උනොත් ඒක අයින් කරලා ආපහු අපිට අළුතින් දෙයක් එකතු කරන්න පුළුවන්. (එහෙම කියලා වරද්දලා දාන්න ඕනෙ නෑනෙ. අපි හරි විදියටම පටන් ගමු.)

මේ CMS වල තියනවා ප්‍රධාන කොටස් 2ක්. Front End (ඉදිරි අන්තය) එක Back End (පසු අන්තය) එක. සාමාන්‍යයෙන් ඔයාලා Website එකකට ගියාම (https://secdevil.com) අපිට පිටින් පේන්න තියෙන්නෙ Front End එකයි. ඒ වගේම අපි ලිපි ලියන්නෙ, පින්තූර දාන්නෙ, Category වලට වෙන් කරන්නෙ Back End එකෙන්. අපිට පුළුවන් අපි backend එකේ ඉදන් කරන දේවල් front end එකේ පෙන්වන්න. ඒ වගේම අවශ්‍ය නැති නම් අපිට නොපෙන්වා ඉන්නත් පුළුවන්. (ලිපියක් බාගෙට ලියලා Draft කරනවා වගේ දේවල්)

අපිටත් පුළුවන් අපේම CMS එකක් හදාගෙන අපි ඉගෙනගන්න දේවල් ලියන්න, අපි යන එන තැන් ගැන ලියන්න.

ඔයාට ව්‍යාපාරයක් තියනවා නම් ඒකෙ තොරතුරු, ඔයාගෙ සංවිධානයේ තොරතුරු, ගමේ සමිතියක තොරතුරු, ඔයාගෙ පාසලේ තොරතුරු, ඔයාගෙ කැමතිම චිත්‍රපට වල තොරතුරු වගේ එකී මෙකී නොකී හැම තොරතුරක් ගැනම ලෝකය දැනුවත් කරන්න ඔයාට පුළුවන් free use කරන්න දීලා තියන CMS එකක් ගන්න.

ඊටත් වැඩි දෙයක් ගැන හිතනවා නම් ඔයාට පුළුවන් Ebay, Ali Express, Ikman වගේ website එකක් උනත් හදාගන්න.

කාලෙකින් තමයි ආපහු සම්පූර්ණ ලිපියක් ලිව්වෙ. අඩුපාඩු තියනවා නම් සමාවෙන්න ඕනෙ.

WP පළමු පාඩම මෙතනින් බලන්න පුළුවන්

[MEDIA=youtube]YrBhvZlpzdM[/MEDIA]

Channel එකට මෙතනින් යන්න - https://www.youtube.com/c/SecDevilOfficial

ගිහින් එන්නම් සුභ දවසක්.

[QUOTE="Elite x, post: 25558274, member: 548393"] [CENTER][SIZE=6]මොකක්ද මේ wordpress සහ ඒකෙන් මොනවද කරන්න පුළුවන්? What is WordPress and What we can do with WordPress?[/SIZE] [MEDIA=youtube]YrBhvZlpzdM[/MEDIA][/CENTER] [SIZE=5] [B]Introduction to WordPress - WordPress හැදීන්වීම[/B] ගොඩක් දෙනෙක්ට සමහර දේවල් ඉගෙනගන්න බැරි වෙන්නෙ ඒ දේවල් පිළිබදව මූලික දැනුමක් නැති නිසා. මම මේ ලිපිය ලියන්න හිතුවෙත් ගොඩක් අයගෙ ඉල්ලීම් සලකා බැලීමක් විදියට. ඇත්තටම මට දැන් ටික දවසකට කලින් හම්බ උනා Malinda අයියව. එයාගෙ යාළුවො වගේම ගොඩක් අය මගෙන් ඇහුවා wordpress ගැන කියලා දෙන්න පුළුවන්ද කියලා. සමහර අයියලා අක්කලා ගොඩක් ලොකු company වල අය. (හෑල්ලුවට ලක්කරන්න නෙවෙයි එහෙම කිව්වෙ. එයාලා කොච්චර ලොකු තැනක හිටියත් මට msg එකක් දාලා, කෝල් එකක් දීලා අහන්න තරම් නිහතමානියි. අනික එයාලට තවත් දෙයක් ඉගෙනගන්න ඕනෙ කියන හැගීම තියන නිසයි මම එහෙම කිව්වෙ. ඒ නිසා වරදවා වටහා ගන්න එපා.) හරි අපි යමු පාඩමට. [B]WordPress කියන්නේ මොකක්ද සහ එයින් කල හැක්කේ කුමක්ද?[/B] WordPress කියන්නෙ CMS (content management system) එකක්. WordPress විතරද CMS තියෙන්නෙ? නෑ නෑ තව ගොඩක් තියනවා. මම Manage කරන CMS ගැන කිව්වොත් WordPress, Drupal, MyBB, Vanilla, phpbb, Xenforo වගේ ගොඩක් ඒවා තියනවා. හැබැයි මේවා use කරන්නෙ එකිනෙකට වෙනස් කාර්යයන් වලට. ඒ නිසා ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි CMS එකකින් කරනවට වඩා වැඩි දෙයක් මේ WordPress වලින් කරන්න පුළුවන්. (අත්දැකීම් අනුව කියන්නෙ) ඒ ගැන ඉස්සරහට යද්දි කතා කරමු. WordPress ගැන යාන්තමින් හරි දන්න කෙනෙක්ට අපේ ලිපිය එතරම්ම වැදගත් නෙවෙන්න පුළුවන්. ඒත් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ වැදගත් වැඩ වලට භාවිත කරන්න පුළුවන් Plugins, Themes වගේ ගොඩක් දේවල් ගැන. ඒවා ගැන දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ Youtube channel එක Subscribe කරලා තියාගන්න. මම post 1 අවසානයට link එක දාන්නම්. [B]මොනවද මේ CMS? - What is a CMS?[/B] අපි CMS ගැන පොඩි අදහසක් අරගෙන ඉදිමු මුලින්ම. සමහර දේවල් ඉස්කෝලෙන් ඉගෙනගෙන ඇගිල්ලෙන් ඇනලා tution sir ඉගැන්නුවත් තේරුම් ගන්න බෑනෙ. ඒ නිසා එහෙම නොවන විදියකට අපි මේක ඉගෙන ගනිමු. අපි නිකමට වගේ මගෙ site එකම ගමු උදාහරනයකට. මේක WordPress වලින් හදලා තියෙන්නෙ කියල මගෙ පළවෙනි WordPress Lesson එක බලපු කෙනෙක් නම් දන්නවා. [/SIZE] [URL='https://secdevil.com'][SIZE=5]https://secdevil.com[/SIZE][/URL] [SIZE=5] Site එකට ගියාම ඔයාලට බලාගන්න පුළුවන් උඩින්ම (Logo එකටත් උඩින්) සහ Logo එකට පහලින් තියනවා Menu 2ක්. මේ වගේ Category වලට මම මේවා වෙන් කරලා තියනවා. Home, Kali Linux, IT Related, Vulnerability, Programming Language එතන තියන menu එකෙන් ඔයා IT Related Menu 1 ට ගියොත් ඒක මම තවත් Sub Menu වලට බෙදලා තියනවා. ඒ ඒ category එකට අදාලව තමයි ඒවායේ Article පළකරලා තියේනනෙ. මුල් පිටුව බැලුවම පේන්න තියෙන්නෙ මගේ latest articles සහ popular posts වගේ ඒවා. ඒ කියන්නෙ මම මට පුළුවන් විදියට article ලියලා හැම category එකකටම ගැලපෙන විදියට මම ඒවා category වලට වෙන් කරනවා. ඉස්කෝලෙදි උගන්වපු කුලක පාඩමේදී වගේ. (ඒක ඉගෙනගත්තා නම් මෙතන ඉන්නවද නෙහ්. වැඩිය හිතන්න එපා.) කුලක දන්නෙ නැත්තම් මෙතනින් එහාට යන්න බෑ කියලා හිතන්න එපා. හැමෝටම පුළුවන් මේක කරගන්න. කුලක ඉවර කරලා අපි යමු හැමෝම දන්න තොරණකට. තොරණක තියනවා චිත්‍ර, බල්බ්, හදපු අයගෙ නම ගහලා තියනවා, බල්බ් ලස්සනට පත්තු වෙනවා. මේවයෙ කොහොමද බල්බ් පත්තු වෙන්නෙ? එක රටාවකට! කණ්ඩායමක් ඒක සිද්ද වෙන්න ඒනෙ දේ පිටිපස්සෙ ඉදලා කරනවා. ඒ වගේ තමයි [/SIZE][URL='https://secdevil.com'][SIZE=5]https://secdevil.com[/SIZE][/URL][SIZE=5] කියන එකත්. ඒකෙත් පිටිපස්සෙ ඉදන් පින්තූර, ලිපි, audio, video වෙනම දාන්න පුළුවන්. තව උදාහරනයක් විදියට අපි ගමු ඔයා පත්තර වාර්තාකරුවෙක් විදියට. ඔයා ළිපියක් ලියනවා. ඒක ඔයා ගිහින් පත්තර කන්තෝරුවට දෙනවා. එතන අය ඒකෙ හරි වැරදි බලනවා. ඊට ප්සසෙ අකුරු හදලා, අච්චු ගහලා (අච්චු කරලා නෙවෙයි) පාඨකයෝ අතට යනවා. මේක හෙන ලේසි වැඩක් වගේ පෙනුනට සෑහෙන සංකීර්ණ ක්‍රියාවලියක්. මොකද CMS එකක් තියන්නෙ කඩදාසි නැති පත්තරයක්. මේ CMS 1 කියන පත්තරේට ඔයාට කැමති වෙලාවක ලිපි, පින්තූර ඇතුල් කරන්න පුළුවන්. ඒ වගේම පොඩි වැරුද්දක් උනොත් ඒක අයින් කරලා ආපහු අපිට අළුතින් දෙයක් එකතු කරන්න පුළුවන්. (එහෙම කියලා වරද්දලා දාන්න ඕනෙ නෑනෙ. අපි හරි විදියටම පටන් ගමු.) මේ CMS වල තියනවා ප්‍රධාන කොටස් 2ක්. Front End (ඉදිරි අන්තය) එක Back End (පසු අන්තය) එක. සාමාන්‍යයෙන් ඔයාලා Website එකකට ගියාම ([/SIZE][URL='https://secdevil.com'][SIZE=5]https://secdevil.com[/SIZE][/URL][SIZE=5]) අපිට පිටින් පේන්න තියෙන්නෙ Front End එකයි. ඒ වගේම අපි ලිපි ලියන්නෙ, පින්තූර දාන්නෙ, Category වලට වෙන් කරන්නෙ Back End එකෙන්. අපිට පුළුවන් අපි backend එකේ ඉදන් කරන දේවල් front end එකේ පෙන්වන්න. ඒ වගේම අවශ්‍ය නැති නම් අපිට නොපෙන්වා ඉන්නත් පුළුවන්. (ලිපියක් බාගෙට ලියලා Draft කරනවා වගේ දේවල්) අපිටත් පුළුවන් අපේම CMS එකක් හදාගෙන අපි ඉගෙනගන්න දේවල් ලියන්න, අපි යන එන තැන් ගැන ලියන්න. ඔයාට ව්‍යාපාරයක් තියනවා නම් ඒකෙ තොරතුරු, ඔයාගෙ සංවිධානයේ තොරතුරු, ගමේ සමිතියක තොරතුරු, ඔයාගෙ පාසලේ තොරතුරු, ඔයාගෙ කැමතිම චිත්‍රපට වල තොරතුරු වගේ එකී මෙකී නොකී හැම තොරතුරක් ගැනම ලෝකය දැනුවත් කරන්න ඔයාට පුළුවන් free use කරන්න දීලා තියන CMS එකක් ගන්න. ඊටත් වැඩි දෙයක් ගැන හිතනවා නම් ඔයාට පුළුවන් Ebay, Ali Express, Ikman වගේ website එකක් උනත් හදාගන්න. කාලෙකින් තමයි ආපහු සම්පූර්ණ ලිපියක් ලිව්වෙ. අඩුපාඩු තියනවා නම් සමාවෙන්න ඕනෙ. WP පළමු පාඩම මෙතනින් බලන්න පුළුවන්[/SIZE] [CENTER][SIZE=5][MEDIA=youtube]YrBhvZlpzdM[/MEDIA][/SIZE][/CENTER] [SIZE=5] Channel එකට මෙතනින් යන්න - [URL]https://www.youtube.com/c/SecDevilOfficial[/URL] ගිහින් එන්නම් සුභ දවසක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom